𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀
Відкрити в Telegram
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️
Показати більше3 506
Підписники
Немає даних24 години
Немає даних7 днів
Немає даних30 днів
Архів дописів
⛔ *BABA VANGA ගේ අනාවැකි සත්‍යය වෙයිද*?⛔
💎බාබා වැන්ගා යනු ලෝකයේ මෙතෙක් සිටි හොඳම අනාවැකි කියන්නා ලෙස සැලකෙයි. යුරෝපීය අනාගත වක්‌තෘවරිය වන ඈ කුඩා වියේදීම දෑසේ පෙනීම අහිමි වූ බල්ගේරියානු කාන්තාවකි.
ඇය ලෝකය පිළිබඳ ව සැබෑවක් බවට පත්වූ අනාවැකි රැසක් පළ කියා ඇත අවුරුදු අසූ පහක් ආයු වළදා 2016 ජීවිතක්ෂයට පත් වුණත් ලෝකයේ අනාගතය පිළිබඳව ඇය කර ඇති බොහෝ අනාවැකි පිළිබඳව තද විශ්වාසයක් සමහර මිනිසුන් තුළ පවතී.
2019 වසර ලොව පුරා මහා පෙරළියක් ඇති කරන වසරක් බව ඇය කියා ඇත.
ලොව පුරා වසංගතයක්, ( ප්‍රතිශක්තිකරණ පද්ධතියට ප්‍රහාර එල්ල කරන රෝගයක්)
දරුණු අවි යොදාගන්නා මහා යුද්ධ
අමෙරිකාවට දරුණු නියඟයක්
යුරෝපයට මහා ගංවතුරක්
අයිස්ලන්තයේ ගිනිකඳු පුපුරා යාමක්
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ ගින්නක්
පාප් වහන්සේ පැහැරගෙන යෑම
සූර්ය බලයට මුල්තැන ලැබීම.
උද්ඝෝෂණ, සටන්, ගිනි අවි යොදාගත් කලහකාරී වාතාවරණ වසර පුරාම
ලෝක යුද්ධයක් ඇතුළු ව්‍යසන කීපයක්ම 2019 වසරේ ඇති වෙන බව ඇය අනාවැකි කියා ඇත.
2004 දරුණු සුනාමි ව්‍යසනය ගැනද කියූ ඇය 2019 දරුණු සුනාමි ව්‍යසනයක් පකිස්තානය, චීනය, ඉන්දුනීසියාව,ඇලස්කාවට බලපෑ හැ පෑ හැකි බව ද අනාවැකි කියයි.රුසියාව අසලට වැටෙන උල්කාපාතයක් මීට හේතුවන බව ඇය කියයි.
⛔එසේම 2019 වසර
අරුම පුදුම තාක්ෂණික නිර්මාණ,
වාණිජ අභ්‍යවකාශ චාරිකා.
අධි තාක්ෂණය හේතුවෙන් සෞඛ්‍ය අංශයේ විශාල දියුණුවක් සේම
මිනිසා භාවනා ඇතුළු අධ්‍යාත්මික ආගමික අංශයට වඩාත් නැඹුරු වන්නට නියමිත බවත් ඇගේ අනාවැකි පවසයි
ඇය අනාගතය පිළිබඳ පැවසූ තවත් අනාවැකි කීපයකි මේ ..................
2023 -පෘථිවියේ කක්‌ෂය වෙනස් වේ. වෙනවා.
2025 – යුරෝපයේ ජනගහනය ශුන්‍ය වේ.
2028 – නව ශක්‌ති ප්‍රභවයක් සොයාගනී.
2033 – ධ්‍රැවාසන්න ප්‍රදේශයන්හි අයිස් දියවේ. පෘථිවියේ ජල මට්ටම ඉහළ යයි.(මෙය දැනටමත් ආරම්භ වී ඇත)
2043 – යුරෝපය සම්පුර්ණයෙන් ම මුස්‌ලිම් රාජ්‍යයක් වේ. ලෝක ආර්ථිකය මුස්‌ලිම්වරුන් සතුකර ගනී.
2076 – යුරෝපය ඇතුළු ලොව පුරා කොමියුනිස්‌ට්‌වාදය නැවත පැතිරෙයි .
2084 – සොබා දහම යළිත් ඉපදෙයි. (මෙම අනාවැකියේ අර්ථය වටහාගත නොහැක.)
2100 – කෘත්‍රිම ඉරක් පෘථිවියේ අඳුරු ප්‍රදේශ ආලෝකවත් කරයි. ( න්‍යෂ්ඨක බලය මගින් විද්‍යාඥයින් දැනටමත් මේ පිළිබඳව කටයුතු කරමින් සිටී)
2130 – පිටසක්‌වල ජීවීන් හා එක්ව උපකාරයෙන් සාගර පත්ලේ මිනිස් වාසභූමි ඉදි කරයි.
2170 – ලොව පුරා දැවැන්ත නියඟයක්
2187 – දැවැන්ත ගිනි කඳු පිපිරීමක්. සාර්ථකව නවීන තාක්ෂණය නිසා වළක්වයි.
2201 – ගෝලීය උෂ්ණත්වය පහළ වැටේ.
2262 – අඟහරු ග්‍රහයා, ආකාශ වස්‌තුවක ගැටේ.
2354 – කෘත්‍රිම සූර්යයා අනතුරකට පත්ව තවත් ගෝලීය උණුසුම පහළ බසී.
2480 – අඳුරු කලාප යලි බිහි වේ.
3005 – අඟහරු හි යුද්ධයක්
3010 – ආකාශ වස්‌තුවක් සඳෙහි ගැටී පෘථිවියඅලු වළල්ලකින් වටවේ.
3797 – මානවයන් පෘථීවිය හැරදමා වෙනත් පෘථිවියකට යැමට දියුණු ය. මේ පෘථිවිය යම් කලකට මිනිසාගෙන් ශුන්‍ය වේ.
වසර 5079දී ලෝක විනාශය සිද්ධ වෙන බවත් ඇය ප්‍රකාශ කර ඇත......
Comment 👇👇
අපි අද යමු නේද python 🐍 පැත්තට
අහ් කලබල වෙන්න එපා
පොඩ්ඩ පොඩ්ඩ ප්‍රශ්නය විසදමු. Python කියන්නේ හරිම සරල දෙයක් නේ 😌
අද අපි python වල තියෙන Data type ගැන කතා කරමු😉
1-string data type
මේකට සිංහලෙන් කියන්නේ තන්තුමය දත්ත එහෙමත් නැත්නම් අක්ශරමය දත්ත කියලා😂
කමක් නෑ කමක් නෑ ඒක අමතක කරමු 😅
ඇත්තටම string Data එකක් කියන්නේ මොකක්ද - string data එකක් කියන්නේ වටිනාකමක් රහිත දත්ත වේ.
මේවා පාවිච්චි කරන කොට අදුන ගන්න ලේසිම ක්‍රමය තමා මේවා හදුන්වා දෙනකොට quotations
📌single - 'win ict’
📌double -“win ict”
📌triple-‘’’win ict’’’
යොදා ගන්නවා
Quotation marks තිබුන ගමන් ඒක string data type එක කියලා ටක්ගාලා අදුන ගන්න පුලුවන්
තව කියුවොත් string data ත් එක්ක පහත සදහන් operators පාවිච්චි කරනවා
🌸[]slice operators-දත්ත කොටස් වලට කඩා වෙන් කිරීම හා උපුටා ගැනීම සදහා
🌸*Repeat operator-දත්ත වරගැන්වීමට
🌸+concatenate operator- දත්ත එකිනෙක සම්බන්ධ කිරීමට
🌸:To operator- පරාසයක් තේරා ගැනීමට
මේවා ගැන ඉස්සරහට කතා කරමු මේවායෙන් කරන වැඩ ගැන එහෙමත්✋
හරි අපි යමු ඊලග එකට
2-Python Number Data Type
සංකයාවත්මක දත්ත මේ වර්ගට අයත් වේ.
Number Data Type තව වර්ග කිහිපයකට වර්ගිකරණය කෙරේ🥶
අපි බලමු ඒ මොනවාද කියලා😬
📌Integer- මෙහිදී පුර්ණ සංකයා මෙයට ගැනේ පුර්ණ සංකයාවක් කියන්නේ සම්පුර්ණ තියන ඒවා උදාහරණයක් විදිහට 3,25,70 වගේ ඒවා ගන්න පුලුවන්
📌Float - දශමස්තාන සහිත එනම් බාග සංකයා වේ 25.45, 25.
අහ් බැලුවා නේද 25. Float උනේ කොහොමද කියලා එහෙම තමා 25 පස්සේ "." එනවා කියන්නේ ඒක Float එකක් විදිහට තමා python අදුර ගන්නේ.
📌long
📌complex
3-List Data Type
List කියන්නේ python වල තියෙන විශේෂ දත්ත වර්ගයකි.
එනම් මෙය බහුකාර්‍ය දත්ත වර්ගයකි.
List එකක් තුල
🌸numbers
🌸strings
🌸list
දත්ත වලින් සමන්විත වේ.
List නිර්මාණයට [] හා දත්ත වෙන් කිරීමට “,” යොදාගනී. මෙය mutable දත්ත වර්ගකි.(mutable කියන්නේ runtime ඒකේදි සංශෝධනය කල හැකි දත්ත වර්ගයකි)
4-Tuple Data type
Tuple යනු තවත් සුවිශේශී දත්ත වර්ගක්
මේකද බහුකාර්‍ය දත්ත වර්ගයකි.මෙය නිර්මාණය කිරීමට () බාවිතා කරන අතර මෙහි දත්ත වෙන් කිරීමට "," යොදාගනී. මෙය immutable දත්ත වර්ගයකි. (immutable කියන්නේ runtime එකේදී සංශෝධනය කල නොහැකි දත්ත වර්ගයකි)
තියරිය ඉවරයි 😌
කියමු බලන්න උත්තර 👀
a- quotations marks දැකපු ගමන් මතක් වෙන්නේ string data type එක නේද🤭
b-නිකන්ම ඉලක්කම් ටිකක් එහෙම ඒ integer data type එක නේද
c-[] දෙක දැකපු ගමන් list data type එක නේද මතක් උනේ අහ් ඔව් ඒ list data type එක තමා ඔයා හරි
ඒ කියන්නේ උත්තර 2 නේද ✌️😁
මන් python shell එකේ code ටික run කරලා ඒකේ output එහෙමත් දලා තියන්නම් ☝️🔥
Google සමාගම තම නව Tensor chips සමග Smartphone යුද්ධයට අවතීර්ණ වෙයි.
Alphabet incorporation සමාගම ප්‍රකාශ කල ආකාරයට Google සමාගමේ Flagship දුරකතන වන Pixel 6 හා Pixel 6 Pro දුරකතන සඳහා නව Tensor chip මේ වසර අවසනය වන විට ඇතුලත් කිරීමට සූදානමින් සිටියි.
2016 නිකුත් කල පලමු Pixel දුරකතනයේ සිට මේ දක්වාම Google සමාගම විසින් Qualcomm incorporation විසින් නිෂ්පාදනය කරන ලද Processors භාවිතා කල අතර මෙම නව processors නිකුතුවත් සමග Apple සහ Samsung සමාගම් සමග දැවැන්ත තරගයකට Google සමාගම සැරසෙන බව අපට අනුමාන කල හැකියි.
මෙම නව Tensor chip මගින් Artificial-intelligence, Speech Recognition සහ photo and video processing ආදී තාක්ෂණයන් වැඩි දියුණු කොට නිපදවා ඇත
Google සමාගම මෙම මාසයේදී නව 5A දුරකතනය නිකුත් කිරීමට සැලසුම් කර ඇතිමුත් ඒ සදහා Qualcomm processor ම අන්තර්ගත වන බව Google සමාගම පවසයි.
කෙසේ වෙතත් මේ නව processor නිකුතුව හේතුවෙන් Pixel 6, Pixel 6 Pro මිල ගනන් ඉහළ යනු අතැයි දුරකතන විශ්ලේෂකයන් පවසයි.
කතා කියවන්න.✔️
නිසදැස් විදින්න.〰️
චිත්‍ර ඇතුලේ ජීවත් වෙන්න.🔝
News දැනගන්න.🔜
තව හුගක් දේවල් එක්ක... වෙනම ලෝකයක්🇱🇰
t.me/kathalokaya
Click This Buttons 😊💪👇
"උපත්, මරණ හා විවාහ සහතික Online request කර නිවසටම ගෙන්වා ගත හැකි ක්‍රමයක් රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තුමේන්තුව විසින් හදුන්වාදෙයි
කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ උප්පැන්න, විවාහ, මරණ සහතික පිටපත් නිකුත්කිරීමේ ක්‍රියාවලිය බාධාවකින් තොරව සෞඛ්‍ය ආරක්ෂිතව සිදු කිරීමේ අරමුණින් උප්පැන්න, විවාහ හා මරණ සහතික පිටපත් නිකුත් කිරීම සදහා Online ක්‍රමවේදයක් හදුන්වාදීමට රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තුමේන්තුව කටයුතු කර තිබෙනවා.
එමෙන් මෙම සේවාව භාවිතා කිරීමට අපේක්ෂා කරන්නන් හට රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තුමේන්තුව මඟින් පරිශීලක අත්පොතක් නිකුත් කර තිබෙන අතර මේ අත්පොතේ සඳහන් ආකාරයට ඔබට පියවර කිහිපයක් සම්පූර්ණ කිරීමෙන් මෙම සේවාව ලබා ගැනීමට හැකියාව පවතිනවා.
මෙම අත්පොතට අනුව ප්‍රථමයෙන්ම ඔබ online.ebmd.rgd.gov.lk වෙබ් අඩවියට පිවිස ඔබ මේ සේවාව භාවිතා කිරීමට කැමති භාෂාව තෝරා ගත යුතු අතර ඉන්පසු ඔබගේ දුරකථන අංකය ඇතුළු මූලික විස්තර කිහිපයක් ලබා දී ඔබගේ දුරකථන අංකයට ලැබෙන "PIN Code" එක වෙබ් අඩවියට ලබා දීමෙන් ඔබගේ දුරකතන අංකය Verify කර ගත යුතු වනවා.
ඉන්පසු ඔබට අවශ්‍ය සේවාවට අදාල විස්තර මෙම වෙබ් අඩවියට ලබා දිය යුතු අතර මෙහිදී ඔබට අවශ්‍ය උපත්, මරණ හෝ විවාහ සහතික Registered Post හෝ Courier ක්‍රමයක් භාවිතා කරමින් නිවසටම ගෙන්වා ගැනීමට හෝ ළඟම පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ ලබා ගැනීමට හැකියාව පවතිනවා.
සියලු විස්තර නිවැරදිව ලබා දුන් පසු ඔබ මෙම සේවාවට අදාල ගෙවීම සිදු කළ යුතු අතර මෙහිදී Master හෝ Visa කාඩ් පත් භාවිතයෙන් ගෙවීම් කිරීමට හැකියාව පවතිනවා.
රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තුමේන්තුව නිළ වෙබ් අඩවියේ සඳහන් කර ඇති ආකාරයට මෙම සේවාව 2021.08.04 දින සිට ආරම්භ කරන අතර ඔබත් මෙම සේවාව භාවිතා කළහොත් අපගේ Facebook Community එක හරහා මේ සේවාව සම්බන්ධයෙන් ඔබගේ අත්දැකීම සියලු දෙනා හා බෙදා ගැනීමට හැකියාව තිබෙනවා."
🌸ඔබට අවශ්‍ය සියලුම ෆිල්ම් හා ටීවි සීරිස් ලබාගන්න දැන්ම එක්වන්න අපි සමග🌸
🌸නව හා පැරනි සියලුම ෆිල්ම් හා සීරිස් එකම තැනකින් ලබාගැනිමට මෙහිදි හැකියව ඇති අතර ෆිල්ම් හො සීරිස් එකෙ නම පමනක් සදහන් කර ඔබට අවශ්‍ය දෙ ලබාගන්න..❤
🔰ඇවිත් වෙනස අත්විදින්න...😌ඉල්ලපු සැනින් ෆිල්ම් එක හෝ සීරිස් එක ඔබ වෙතට🔥
🇱🇰ලංකාවෙ ඉතාමත්ම ඉක්මනින්ම නමක් රැන්දවූ ෆිල්ම් ගෲප හා දැන්ම එක්වන්න🇱🇰
📢Copyrights සින් නිසා ගෲප ප්‍රයිවට් කර ඇති අතර Waiting Area හරහ අපගෙ ගෲප සමග එක්වන්න🌸
JAVA SRIPT PROGRAMING
PDF
DONT COPPY ☹️
ONLY FORWARD 😌
කියවලා බලන්න 🔰
ඔයාලා චැනල් එකෙන් left වෙන්නේ ඇයි ☹️
Vote කරන්න 😔
Comment කරන්න ☹😌
http://telegra.ph/WHATS-APP-MODIFICATIONS-07-12-2
සිතුම් ගේ bot ගෙන ගත්තේ
මුල් අයිතිය කත්‍ර සත්‍යි
Coppy paste කරන්න එපා ☹️
මේක දානවනම් චැනල් ඒක් නම දාන්න 😉
http://telegra.ph/WHATS-APP-MODIFICATIONS-07-12-2
සිතුම් ගේ bot ගෙන ගත්තේ
මුල් අයිතිය කත්‍ර සත්‍යි
Coppy paste කරන්න එපා ☹️
මේක දානවනම් චැනල් ඒක් නම දාන්න 😉
