2026 SFT | Sakya | Malith Wasalage
Відкрити в Telegram
1 070
Підписники
Немає даних24 години
-47 днів
-2130 день
Архів дописів
Repost from 2024 SFT ONLINE only 🌼 ~Malith wasalage
අද live class එක නොපැවැත්වේ
එම පාඩම දැන් මෙම YouTube link එකෙන් නරඹන්න
අද බලය ඉගැන්වේ.
https://youtu.be/o2ez8HsG8EU
⭕️
අපේ පන්තිවල හොදම නිර්දේශය තියෙන්නෙ ඔයාගාව.
ඉතින් ඒ ගැන,
ඔයාගෙම / ඔයා දන්න අදුරන / ඔයාගෙ ඉස්කෝලේ / ඔයාගෙ ගමේ ඉන්න
නංගිටයි,මල්ලිටයි කියමුද ?
මෙතනින් පහළ ටික උඩ video එකත් එක්ක Copy කරලා අරගෙන share කරලා / status / story දාලා හැමෝටම මේ ගැන කියමුද..?
---------------------------- 👇
⭕️
2025 A/L තාක්ෂණවේදය
මෙවර සා.පෙළ විභාගයට පෙනී සිටි අය වෙනුවෙන් 2025 නව පන්ති ආරම්භය ..
Telegram group
https://t.me/malithWasalage2025
සක්යා නුගේගොඩ
ජූනි 14 බදාදා පෙ.ව 8.00
සිසුල්කා රත්නපුර
ජූනි 15 බ්‍රහස් පෙ.ව 8.30
සුසිප්කා හෝමගම
ජූනි 15 බ්‍රහස් පෙව 8.00
නව කන්ඩායම් ඇරඹේ..
මලිත් වාසලගේ
👍👍online class Register වීමට “2025 online ලෙස type කර 0778903843 WhatsApp කරන්න…
නව පන්ති ආරම්භය නොමිලේ...
Myguiders New11 is inviting you to a scheduled Zoom meeting.
Topic: SFT | 2024 AL
Time: friday 3.00-5.00
මිණුම් උපකරන
Join Zoom Meeting
https://zoom.us/j/95703853781?pwd=QnY4Y0NodFpMY21WTTIwZit1R25NUT09
Meeting ID: 957 0385 3781
Passcode: 549900
Repost from 2024 SFT ONLINE only 🌼 ~Malith wasalage
පහත link එකෙන් ඇවිත් like කරන්න
https://m.facebook.com/story.php?story_fbid=pfbid02ZiF1RVkdjJYLzVSx9vHTCPTJa7AWs33DFMkwbpNrsudvEgciidSsLQPHERfUti7bl&id=100063454157612&mibextid=qC1gEa
2024 SFT Wizards Exam රැල්ල..
සක්යා නුගේගොඩ/සිසුල්කා රත්නපුර/සුසිප්කා හෝමගම/යහන්සා ගම්පහ ජයග්‍රාහකයෝ..
ඔබ තවමත් ප්‍රමාද නැත.
ප්‍රමුඛයන් අතර ප්‍රථමයන්ගේ ජීවිත කතාව ලියන්න එන්න..✅✅✅
Malith wasalage
SFT 2024 A/L
More: 077 890 3843
Malith wasalage is inviting you to a scheduled Zoom meeting.
Topic: SFT | 2024 AL
Measuring instruments
Time:3.00-5.00(Friday)
Join Zoom Meeting
Passcode: 687673
https://youtu.be/D4VdoyGuv6U
සියලු පන්ති වල SFT රසායන විද්‍යාව ඇරඹී ඇත.
සියල්ලෝම මේ මූලික video බලන්න
මලිත් සර්
Malith wasalage is inviting you to a scheduled Zoom meeting.
Topic: SFT | 2024 AL
ජෛව රසායනය ඇරඹේ
සියලු සිසුන් join වෙන්න
Time: Saturday 12.45-3.15
Join Zoom Meeting
Passcode: 687673
ජෛව රසායනය යනු සෑම වසරකම 2nd paper එකේ සම්පූර්න ගැටලුවක් එන පාඩමකි.
එක් දිනක් හෝ මග නොහැර එන්න
Malith wasalage is inviting you to a scheduled Zoom meeting.
Topic: SFT | 2024 AL
Time: 12.45-3.15
Join Zoom Meeting
Passcode: 687673
මලිත් සර්
Malith wasalage is inviting you to a scheduled Zoom meeting.
Topic: SFT | 2024 AL
Time: 12.45-3.15
Join Zoom Meeting
Passcode: 687673
🌞🌞🌞🌞🌞🌞🌞
2024 SFT Theory
පන්ති අප්‍රේල් 22 සෙනසුරාදා එනම් හෙට දින පැවැත්වේ
සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!
මලිත් සර්
Repost from 2023 sakya tech 3rd group
ආදරණීයයන් සමග මේ අවුරුද්දේ කාටවත් කරදර නොකර මහන්සි වෙලා වැඩ කරල ජීවිතේ ස්ථාවර කර ගන්න.ඔබ සිසුවෙක් නම් අධ්‍යාපනය තමා හොදම ආයෝජනය..තියෙන වත්කමක් විකුනල හරි student loan එකක් අරගෙන හරි ඉගෙනගන්න.මේ දවස් වල සමහර ලමයි ඉගෙනගන්න එක අතෑරල job කරනව ආර්ථික ගැටලු කියල..ඒත් වෙන රටවල තරුන ලමයි job කරන ගමන් ඉගෙනගන්නෙ..
එ වගේම ඉගෙනගන්න ඕන maths,physics පුලුවන් ලමයි විතරද??ඒව බැරි අය ඉගෙන ගන්න එපාද..?
Physics බැරි software engineers අය මට හමුවෙලා තියනවා..එයාල පට්ට වැඩ්ඩෝ..
කෙක් හදන එක වුනත් හරියට ඉගෙනගෙන ඒකට Business Management part එකත් ඉගෙනගෙන ව්‍යාවසායකයො වෙන්න පුලුවන්…
IT දන්නවනම් තැඹිලි විකුනල හරි ලෝකෙ දිනන්න plan එකක් හදන්න මේ අලුත් අවුරුද්දේ..
සුභ නව වසරකට සුභ පතන ගමන් සාර්ථක මිනිස්සුන්ට ඉරිසියා කරන එක අපේ රටේ තරුන පරපුරවත් නැවැත්තුවොත් ඔබට මේඅවුරුද්දේ ගමනක් යන්න පුලුවන්..
පුලුවන් කියල මදි ..අපි හොද ගමනක් යමු..
සැමට සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා..
මලිත් වාසලගේ
උසස් පෙල තාක්ෂණවෙදී අචාර්ය
🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞
Вже доступно! Дослідження Telegram за 2025 — головні інсайти року 
