ch
Feedback
2026 SFT | Sakya | Malith Wasalage

2026 SFT | Sakya | Malith Wasalage

前往频道在 Telegram
1 070
订阅者
无数据24 小时
-47
-2130
帖子存档
⭕️ අපේ පන්තිවල හොදම නිර්දේශය තියෙන්නෙ ඔයාගාව. ඉතින් ඒ ගැන, ඔයාගෙම / ඔයා දන්න අදුරන / ඔයාගෙ ඉස්කෝලේ / ඔයාගෙ ගමේ ඉන්න නංගිටයි,ම
⭕️ අපේ පන්තිවල හොදම නිර්දේශය තියෙන්නෙ ඔයාගාව. ඉතින් ඒ ගැන, ඔයාගෙම / ඔයා දන්න අදුරන / ඔයාගෙ ඉස්කෝලේ / ඔයාගෙ ගමේ ඉන්න නංගිටයි,මල්ලිටයි කියමුද ? මෙතනින් පහළ ටික උඩ video එකත් එක්ක Copy කරලා අරගෙන share කරලා / status / story දාලා හැමෝටම මේ ගැන කියමුද..? ---------------------------- 👇 ⭕️ 2025 A/L තාක්ෂණවේදය මෙවර සා.පෙළ විභාගයට පෙනී සිටි අය වෙනුවෙන් 2025 නව පන්ති ආරම්භය .. Telegram group https://t.me/malithWasalage2025 සක්යා නුගේගොඩ ජූනි 14 බදාදා පෙ.ව 8.00 සිසුල්කා රත්නපුර ජූනි 15 බ්‍රහස් පෙ.ව 8.30 සුසිප්කා හෝමගම ජූනි 15 බ්‍රහස් පෙව 8.00 නව කන්ඩායම් ඇරඹේ.. මලිත් වාසලගේ 👍👍online class Register වීමට “2025 online ලෙස type කර 0778903843 WhatsApp කරන්න… නව පන්ති ආරම්භය නොමිලේ...

Myguiders New11 is inviting you to a scheduled Zoom meeting. Topic: SFT | 2024 AL Time: friday 3.00-5.00 මිණුම් උපකරන Join Zoom Meeting https://zoom.us/j/95703853781?pwd=QnY4Y0NodFpMY21WTTIwZit1R25NUT09 Meeting ID: 957 0385 3781 Passcode: 549900

පහත link එකෙන් ඇවිත් like කරන්න https://m.facebook.com/story.php?story_fbid=pfbid02ZiF1RVkdjJYLzVSx9vHTCPTJa7AWs33DFMkwbpNrsudvEgciidSsLQPHERfUti7bl&id=100063454157612&mibextid=qC1gEa 2024 SFT Wizards Exam රැල්ල.. සක්යා නුගේගොඩ/සිසුල්කා රත්නපුර/සුසිප්කා හෝමගම/යහන්සා ගම්පහ ජයග්‍රාහකයෝ.. ඔබ තවමත් ප්‍රමාද නැත. ප්‍රමුඛයන් අතර ප්‍රථමයන්ගේ ජීවිත කතාව ලියන්න එන්න..✅✅✅ Malith wasalage SFT 2024 A/L More: ⁨077 890 3843⁩

Malith wasalage is inviting you to a scheduled Zoom meeting. Topic: SFT | 2024 AL Measuring instruments Time:3.00-5.00(Friday) Join Zoom Meeting Passcode: 687673

https://youtu.be/D4VdoyGuv6U සියලු පන්ති වල SFT රසායන විද්‍යාව ඇරඹී ඇත. සියල්ලෝම මේ මූලික video බලන්න මලිත් සර්

Malith wasalage is inviting you to a scheduled Zoom meeting. Topic: SFT | 2024 AL ජෛව රසායනය ඇරඹේ සියලු සිසුන් join වෙන්න Tim
Malith wasalage is inviting you to a scheduled Zoom meeting. Topic: SFT | 2024 AL ජෛව රසායනය ඇරඹේ සියලු සිසුන් join වෙන්න Time: Saturday 12.45-3.15 Join Zoom Meeting Passcode: 687673 ජෛව රසායනය යනු සෑම වසරකම 2nd paper එකේ සම්පූර්න ගැටලුවක් එන පාඩමකි. එක් දිනක් හෝ මග නොහැර එන්න

Repost from N/a
photo content

Malith wasalage is inviting you to a scheduled Zoom meeting. Topic: SFT | 2024 AL Time: 12.45-3.15 Join Zoom Meeting Passcode: 687673 මලිත් සර්

Malith wasalage is inviting you to a scheduled Zoom meeting. Topic: SFT | 2024 AL Time: 12.45-3.15 Join Zoom Meeting Passcode
Malith wasalage is inviting you to a scheduled Zoom meeting. Topic: SFT | 2024 AL Time: 12.45-3.15 Join Zoom Meeting Passcode: 687673 🌞🌞🌞🌞🌞🌞🌞 2024 SFT Theory පන්ති අප්‍රේල් 22 සෙනසුරාදා එනම් හෙට දින පැවැත්වේ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා! මලිත් සර්

ආදරණීයයන් සමග මේ අවුරුද්දේ කාටවත් කරදර නොකර මහන්සි වෙලා වැඩ කරල ජීවිතේ ස්ථාවර කර ගන්න.ඔබ සිසුවෙක් නම් අධ්‍යාපනය තමා හොදම ආයෝජ
ආදරණීයයන් සමග මේ අවුරුද්දේ කාටවත් කරදර නොකර මහන්සි වෙලා වැඩ කරල ජීවිතේ ස්ථාවර කර ගන්න.ඔබ සිසුවෙක් නම් අධ්‍යාපනය තමා හොදම ආයෝජනය..තියෙන වත්කමක් විකුනල හරි student loan එකක් අරගෙන හරි ඉගෙනගන්න.මේ දවස් වල සමහර ලමයි ඉගෙනගන්න එක අතෑරල job කරනව ආර්ථික ගැටලු කියල..ඒත් වෙන රටවල තරුන ලමයි job කරන ගමන් ඉගෙනගන්නෙ.. එ වගේම ඉගෙනගන්න ඕන maths,physics පුලුවන් ලමයි විතරද??ඒව බැරි අය ඉගෙන ගන්න එපාද..? Physics බැරි software engineers අය මට හමුවෙලා තියනවා..එයාල පට්ට වැඩ්ඩෝ.. කෙක් හදන එක වුනත් හරියට ඉගෙනගෙන ඒකට Business Management part එකත් ඉගෙනගෙන ව්‍යාවසායකයො වෙන්න පුලුවන්… IT දන්නවනම් තැඹිලි විකුනල හරි ලෝකෙ දිනන්න plan එකක් හදන්න මේ අලුත් අවුරුද්දේ.. සුභ නව වසරකට සුභ පතන ගමන් සාර්ථක මිනිස්සුන්ට ඉරිසියා කරන එක අපේ රටේ තරුන පරපුරවත් නැවැත්තුවොත් ඔබට මේඅවුරුද්දේ ගමනක් යන්න පුලුවන්.. පුලුවන් කියල මදි ..අපි හොද ගමනක් යමු.. සැමට සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා.. මලිත් වාසලගේ උසස් පෙල තාක්ෂණවෙදී අචාර්ය 🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞

2024 SFT Theory මාර්තු නිබන්ධන⭕️⭕️⭕️ Group 01: සෙනසු online සිසුන්:Trigonometry Tute Group 02: සිකු online සිසුන්:measuring I
2024 SFT Theory මාර්තු නිබන්ධන⭕️⭕️⭕️ Group 01: සෙනසු online සිසුන්:Trigonometry Tute Group 02: සිකු online සිසුන්:measuring Instruments tute මේ මස 15ට පෙර ලබා ගන්න (මේ මස නිබන්ධන කිසිදු හේතුවක් මත නැවත නිකුත් නොකෙරේ) නවක online සිසුන් 0765859126 අංකයට අමතා මේ සියලු tute අවශ්‍ය බව පවසා ගෙන්වා ගන්න Tecsarasaviya.lk ලංකාවේ එකවර වැඩිම තාක්ෂණවේදී සිසු පිරිසක් ලියාපදිංචි වූ online තක්සලාව⭕️⭕️