uk
Feedback

Не попадись на ботовода! Telemetrio знаходить і позначає такі канали мітками 👉 Хочеш бачити мітку, оформляй підписку

eLearning.lk updates

eLearning.lk updates

Відкрити в Telegram

You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.

Показати більше
1 010
Підписники
Немає даних24 години
-27 днів
-1330 днів
Архів дописів
🎓 Read for the BIT degree program with eLearning.lk and elevate your future - https://www.youtube.com/watch?v=sQ3lFSXLPKo

🚀 Become a Software Engineering Graduate from the University of Colombo, School of Computing 🎓 Read for the BIT degree prog
🚀 Become a Software Engineering Graduate from the University of Colombo, School of Computing 🎓 Read for the BIT degree program with eLearning.lk PVT LTD. and elevate your future 🌐 Click the link to register and secure your place: https://t.ly/8skMm 🌐 Join Whatsapp group: https://t.ly/nlvqM 🌟 Looking to embark on a prestigious, industry-recognized, and budget-friendly Bachelor of Information Technology (BIT) degree from the University of Colombo, School of Computing? Look no further! We invite you to our FREE orientation session on 25th September at 8.00 PM via ZOOM.

තෝඩු වලින් අනිත් අයව ලස්සන කරන චාපාගේ කතාව - https://www.youtube.com/watch?v=RKdO8qLGACM

ඔසාමා බින් ලාඩන්ට වැරදුණු 9/11 ප්‍රහාරය - https://www.youtube.com/watch?v=UkCXkkyFjF0

අරගලයට සම්බන්ධ වුණු අයට අවදානමක් තියෙනවා - https://youtu.be/pZCFfFLZpc8

❤️ සැප්තැම්බර් 14 වෙනිදා අපි සාර් ථකව පවත්වපු AI Chatbot Development Workshop වැඩමුළුවට Register වෙන්න බැරි වුණාද? කණගාටු වෙන
❤️ සැප්තැම්බර් 14 වෙනිදා අපි සාර් ථකව පවත්වපු AI Chatbot Development Workshop වැඩමුළුවට Register වෙන්න බැරි වුණාද? කණගාටු වෙන්න එපා. ඔයාලට දැන් වුණත් Course එකට Register වෙලා, එදා Recording එක කැමති වාර ගණනක්, කැමති කාලයක් යන තුරු නැරඹීමේ අවස්ථාව තියෙනවා. ✍️ Join NOW: https://elearning.lk/sl/AI-chatbot-development-workshop 📱 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා: 075 6 700 700 📖 අපි ඉගෙනගන්න දේවල් කිහිපයක් - https://elearning.lk/sl/ai-chatbot-chatgpt-development-workshop-content 📱 Register වෙන විදිහ - https://www.youtube.com/watch?v=l5m8crioR2w

ජීවිතයේ තමන් ගොඩක්ම ආදරය කරන දෙයම රැකියාව කරගෙන ජීවිතය ජයගත් ප්‍රබුදිකාගේ කතාව - https://www.youtube.com/watch?v=evngp6I8jyw

ලෝක මානව ශිෂ්ටාචාරයේ වුණු ප්‍රබලතම සහ වඩාත්ම වැදගත් හෙළිදරව්ව ඊයේ (2023.09.13) වාර්තා වුණා. ඒ මෙක්සිකෝවේ කොන්ග්‍රසය විසින් පෘතුවියට අයිති නොවන ජීවීන් දෙදෙනෙකුගේ යැයි සැළකෙන අතිවිශේෂ ශරීර දෙකක් ප්‍රදර්ශනය කිරීමත් සමඟයි - https://youtu.be/bsfpCTLqHp8

රුසියාවේ මහා කැතරින් අධිරාජිණිය බලයට ගේන කුමන්ත්‍රණයේ ලොකු බරක් දැරුවේ ඇයගේ ආදරවන්තයා සහ ඔහුගේ සහෝදරයින් විසින්. අද Bio Facts කතාව ඒ අය ගැනයි - https://youtu.be/ogjEaLGfMNs

🤖 AI Chatbot Development: අපිත් තනියෙන් හදමු ChatGPT වගේ App එකක් 😍 හැමතිස්සෙම ChatGPT වලින් වැඩ කර කර ඉන්නකොට, ChatGPT වගේ
🤖 AI Chatbot Development: අපිත් තනියෙන් හදමු ChatGPT වගේ App එකක් 😍 හැමතිස්සෙම ChatGPT වලින් වැඩ කර කර ඉන්නකොට, ChatGPT වගේ Chatbot කෙනෙක්ව ඔයාටම Develop කරගන්න තිබුණා නම් නියමයි කියලා හිතිලා නැද්ද? එහෙම හිතුනා නම්... ඔයත් 2023 සැප්තැම්බර් 14 වෙනිදා රාත්‍රී 7.00 සිට 10.00 දක්වා eLearning.lk අපි පවත්වන අතිවිශේෂ වැඩමුළුවට අනිවාර්යෙන්ම සහභාගී විය යුතුම කෙනෙක්. 💪 ICT ක්ෂේත්‍රයේ වසර 15කට අධික අත්දැකීම් සහිත, ජාත්‍යන්තර ICT ක්ෂේත්‍රයේ Expert කෙනෙක් සහ ව්‍යවසායකයෙක් වන උදිත බණ්ඩාර මහතා විසින් මෙහෙයවන මේ වැඩමුළුව AI ගැන ඉගෙන ගන්න ආස කරන අයට, Software Developersලට සහ Data Scientistsලට ගොඩක් වැදගත් වෙනවා. 🧠 හැබැයි වැඩමුළුවට Programming Fundamentals වල මූලික කරුණු (PHP/Java/JavaScript හෝ Python වැනි) දැනගෙන සිටීම උදව් වෙයි. 🤩 වැඩමුළුවට සහභාගී වෙන්න කැමති නම් හිත හිතා ඉන්න එපා. දැන්ම මේ Form එක පුරවන්න - https://elearning.lk/sl/ai-chatbot-development-registration-form 👉Join WhatsApp Group: https://chat.whatsapp.com/IiqlxLPWfWOLrmhqZyJmSs

Microsoft Excel ගැන ඔයාලට චුට්ටක් තියෙන දැනුම, ගොඩක් Polish කරලා දෙන සුපිරිම Online පන්තිය... 🤩🤩🤩 ✍️ වැඩි විස්තර ලබා ගන්න
Microsoft Excel ගැන ඔයාලට චුට්ටක් තියෙන දැනුම, ගොඩක් Polish කරලා දෙන සුපිරිම Online පන්තිය... 🤩🤩🤩 ✍️ වැඩි විස්තර ලබා ගන්න සහ ලියාපදිංචි වීමට මෙතනින් එන්න - https://bit.ly/3Z4ut3c 👉 පාඨමාලා කාලය : සති 6 කි 👉 ආරම්භක දිනය : 2023.09.13 👉 අවසාන දිනය : 2023.10.18 👉 දිනය සහ වේලාව : සෑම සෙනසුරාදා දිනකම, සවස 5.00 සිට රාත්‍රී 8.00 දක්වා හා සෑම බදාදා දිනකම, රාත්‍රී 7.00 සිට රාත්‍රී 9.00 දක්වා 👉 මාධ්‍යය : සිංහල ☎️ තාක්ෂණික සහාය සඳහා අමතන්න : 075 6 700 700

ඔබ දන්නවාද? ඕනෑම දවසක, ඕනෑම වෙලාවක, ඕනෑම තැනක, ඕනෑම අවස්ථාවක ඔබ සැකකරුවෙක් වෙන්න පුලුවන්. අමාරුවෙ වැටෙන්න කලින් මේ දේවල් ටික දැනගමු - https://www.youtube.com/watch?v=dtSo7e3z8bQ

Microsoft Excel ගැන ඔයාලට චුට්ටක් තියෙන දැනුම, ගොඩක් Polish කරලා දෙන සුපිරිම Online පන්තිය... 🤩🤩🤩 ✍️ වැඩි විස්තර ලබා ගන්න
Microsoft Excel ගැන ඔයාලට චුට්ටක් තියෙන දැනුම, ගොඩක් Polish කරලා දෙන සුපිරිම Online පන්තිය... 🤩🤩🤩 ✍️ වැඩි විස්තර ලබා ගන්න සහ ලියාපදිංචි වීමට මෙතනින් එන්න - https://bit.ly/3Z4ut3c 👉 පාඨමාලා කාලය : සති 6 කි 👉 ආරම්භක දිනය : 2023.09.13 👉 අවසාන දිනය : 2023.10.18 👉 දිනය සහ වේලාව : සෑම සෙනසුරාදා දිනකම, සවස 5.00 සිට රාත්‍රී 8.00 දක්වා හා සෑම බදාදා දිනකම, රාත්‍රී 7.00 සිට රාත්‍රී 9.00 දක්වා 👉 මාධ්‍යය : සිංහල ☎️ තාක්ෂණික සහාය සඳහා අමතන්න : 075 6 700 700

මරණීය දණ්ඩනය ඇතුළු ලංකාවේ වරදකරුවන්ට ලබා දෙන දඩුවම් 7 ගැන විනාඩි 7න් ඉගෙනගමු - https://www.youtube.com/watch?v=oyEH-tRNbQQ

🤖 AI Chatbot Development: අපිත් තනියෙන් හදමු ChatGPT වගේ App එකක් 😍 හැමතිස්සෙම ChatGPT වලින් වැඩ කර කර ඉන්නකොට, ChatGPT වගේ
🤖 AI Chatbot Development: අපිත් තනියෙන් හදමු ChatGPT වගේ App එකක් 😍 හැමතිස්සෙම ChatGPT වලින් වැඩ කර කර ඉන්නකොට, ChatGPT වගේ Chatbot කෙනෙක්ව ඔයාටම Develop කරගන්න තිබුණා නම් නියමයි කියලා හිතිලා නැද්ද? එහෙම හිතුනා නම්... ඔයත් 2023 සැප්තැම්බර් 14 වෙනිදා රාත්‍රී 7.00 සිට 10.00 දක්වා eLearning.lk අපි පවත්වන අතිවිශේෂ වැඩමුළුවට අනිවාර්යෙන්ම සහභාගී විය යුතුම කෙනෙක්. 💪 ICT ක්ෂේත්‍රයේ වසර 15කට අධික අත්දැකීම් සහිත, ජාත්‍යන්තර ICT ක්ෂේත්‍රයේ Expert කෙනෙක් සහ ව්‍යවසායකයෙක් වන උදිත බණ්ඩාර මහතා විසින් මෙහෙයවන මේ වැඩමුළුව AI ගැන ඉගෙන ගන්න ආස කරන අයට, Software Developersලට සහ Data Scientistsලට ගොඩක් වැදගත් වෙනවා. 🧠 හැබැයි වැඩමුළුවට Programming Fundamentals වල මූලික කරුණු (PHP/Java/JavaScript හෝ Python වැනි) දැනගෙන සිටීම උදව් වෙයි. 🤩 වැඩමුළුවට සහභාගී වෙන්න කැමති නම් හිත හිතා ඉන්න එපා. දැන්ම මේ Form එක පුරවන්න - https://elearning.lk/sl/ai-chatbot-development-registration-form Join WhatsApp Group: https://chat.whatsapp.com/IiqlxLPWfWOLrmhqZyJmSs

Microsoft Excel ගැන ඔයාලට චුට්ටක් තියෙන දැනුම, ගොඩක් Polish කරලා දෙන සුපිරිම Online පන්තිය... 🤩🤩🤩 ✍️ වැඩි විස්තර ලබා ගන්න
Microsoft Excel ගැන ඔයාලට චුට්ටක් තියෙන දැනුම, ගොඩක් Polish කරලා දෙන සුපිරිම Online පන්තිය... 🤩🤩🤩 ✍️ වැඩි විස්තර ලබා ගන්න සහ ලියාපදිංචි වීමට මෙතනින් එන්න - https://bit.ly/3Z4ut3c 👉 පාඨමාලා කාලය : සති 6 කි 👉 ආරම්භක දිනය : 2023.09.13 👉 අවසාන දිනය : 2023.10.18 👉 දිනය සහ වේලාව : සෑම සෙනසුරාදා දිනකම, සවස 5.00 සිට රාත්‍රී 8.00 දක්වා හා සෑම බදාදා දිනකම, රාත්‍රී 7.00 සිට රාත්‍රී 9.00 දක්වා 👉 මාධ්‍යය : සිංහල ☎️ තාක්ෂණික සහාය සඳහා අමතන්න : 075 6 700 700

ශ්‍රී ලංකා අපරාධ නීතිය අනුව පුද්ගලික ආරක්ෂාවේ නාමයෙන් තවත් කෙනෙක්ව ඝාතනය කරන්න පුලුවන්ද? - https://youtu.be/uN0bDmH5IGs

🤔 ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විවාහක සිංහල බෞද්ධයෙක් විය යුතුමද? - https://www.youtube.com/watch?v=36_7W1OZIiU

නීතීඥ චානක අබේවික්‍රම මහතා, අපරාධ නීතිය ගැන ගෙන එන විශේෂ දේශන මාලාවේ, මීළග දේශනය : *මනුෂ්‍ය ශරීරය හා සම්බන්ධ අපරාධ* ✍️ දැන්ම
නීතීඥ චානක අබේවික්‍රම මහතා, අපරාධ නීතිය ගැන ගෙන එන විශේෂ දේශන මාලාවේ, මීළග දේශනය : *මනුෂ්‍ය ශරීරය හා සම්බන්ධ අපරාධ* ✍️ දැන්ම Register වෙමු - https://elearning.lk/sl/criminal-law-2023-part-01 😊 Register වෙන විදිහ - https://www.youtube.com/watch?v=0psg7YXCojg 📞 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා : 075 6 700 700 🏦 For Bank Deposits Account Name: ELEARNING.LK (PVT) LTD Sampath Bank, Gangodawila Current account Number: 013510004773 (බැංකුවට මුදල් බැර කළා වගේ නෙවේ, උඩ වීඩියෝ එකේ තියෙන විදිහට ඒකෙ රිසිට් එක අපිට එවන්නත් ඕන)

🤖 AI Chatbot Development: අපිත් තනියෙන් හදමු ChatGPT වගේ App එකක් 😍 හැමතිස්සෙම ChatGPT වලින් වැඩ කර කර ඉන්නකොට, ChatGPT වගේ
🤖 AI Chatbot Development: අපිත් තනියෙන් හදමු ChatGPT වගේ App එකක් 😍 හැමතිස්සෙම ChatGPT වලින් වැඩ කර කර ඉන්නකොට, ChatGPT වගේ Chatbot කෙනෙක්ව ඔයාටම Develop කරගන්න තිබුණා නම් නියමයි කියලා හිතිලා නැද්ද? එහෙම හිතුනා නම්... ඔයත් 2023 සැප්තැම්බර් 14 වෙනිදා රාත්‍රී 7.00 සිට 10.00 දක්වා eLearning.lk අපි පවත්වන අතිවිශේෂ වැඩමුළුවට අනිවාර්යෙන්ම සහභාගී විය යුතුම කෙනෙක්. 💪 ICT ක්ෂේත්‍රයේ වසර 15කට අධික අත්දැකීම් සහිත, ජාත්‍යන්තර ICT ක්ෂේත්‍රයේ Expert කෙනෙක් වන උදිත බණ්ඩාර මහතා විසින් මෙහෙයවන මේ වැඩමුළුව AI ගැන ඉගෙන ගන්න ආස කරන අයට, Software Developersලට සහ Data Scientistsලට ගොඩක් වැදගත් වෙනවා. 🧠 හැබැයි වැඩමුළුවට Programming Fundamentals වල මූලික කරුණු (PHP/Java/JavaScript හෝ Python වැනි) දැනගෙන සිටීම උදව් වෙයි. 🤩 වැඩමුළුවට සහභාගී වෙන්න කැමති නම් හිත හිතා ඉන්න එපා. දැන්ම මේ Form එක පුරවන්න - https://elearning.lk/sl/ai-chatbot-development-registration-form 👉 හැකි ඉක්මණින් ඔයාට අපෙන් ඇමතුමක් ලැබෙයි | වැඩි විස්තර සඳහා: 075 6 700 700 | Join WhatsApp Group: https://chat.whatsapp.com/IiqlxLPWfWOLrmhqZyJmSs