ch
Feedback
eLearning.lk updates

eLearning.lk updates

前往频道在 Telegram

You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.

显示更多
1 030
订阅者
-224 小时
-77
-1530
帖子存档
අපරාධ වැරදි, අපරාධයක් නොවන අවස්ථාවන්, මනුෂ්‍ය ඝාතන, මනුෂ්‍ය ශරීරය හා සම්බන්ධ අපරාධ ආදී ශ්‍රී ලංකාවේ අපරාධ නීතියට අදාළ එකී මෙකී සියලු කාරණා ගැන ඔබ දැනගත යුතුම කරුණු - https://www.youtube.com/watch?v=kcuO_-PzM0U

FREE Seminar: Microsoft Word, Excel, PowerPoint & Access (Sinhala Medium) 🤩🤩🤩 ✍️ Register NOW: https://elearning.lk/sl/ms-
FREE Seminar: Microsoft Word, Excel, PowerPoint & Access (Sinhala Medium) 🤩🤩🤩 ✍️ Register NOW: https://elearning.lk/sl/ms-office-seminar-01 🥳 හදිස්සියේ Document එකක් හදාගන්න, Client කෙනෙක්ට Budget Plan එකක් යවලා Boring නැතුව Animations දාලා Presentation එකක් කරගන්න, Project Proposal එකක් ලියාගන්න, Income & Expenses Sheet එකක් හදලා මාසෙ අන්තිමට අයවැය ටික බලාගන්න, මේ ඔක්කොම Database එකක Display කරගන්න... එකී නොකී Office වැඩ වලදි නිතරම අත්‍යාවශ්‍යය වෙන Microsoft Office Softwares ගැන, Latest AI සමඟ විනෝදයෙන් ඉගෙන ගමු. 📅 2023 සැප්තැම්බර් මස 02 වන දින රාත්‍රී 8.00 සිට 10.00 දක්වා නොමිළේ! 📱 වැඩි විස්තර සඳහා: 075 6 700 700 | WhatsApp Group: https://chat.whatsapp.com/IiUqsqqwpxfBbSBOSx5Iuv

SPECIAL Workshop: Advanced Excel 2023 සැප්තැම්බර් 09 වෙනි සෙනසුරාදා සවස 5.00 සිට 9.00 දක්වා පැය හතරක Advanced Excel Special W
SPECIAL Workshop: Advanced Excel 2023 සැප්තැම්බර් 09 වෙනි සෙනසුරාදා සවස 5.00 සිට 9.00 දක්වා පැය හතරක Advanced Excel Special Workshop එකක් පවත්වන්න දුමින්ද හෙට්ටිආරච්චි මහතා සහ eLearning.lk අපි සූදානම්. වැඩමුළුවට සම්බන්ධ වෙන්න කැමති නම් දැන්ම මෙන්න මේ Form එක පුරවන්න - https://elearning.lk/sl/advanced-excel-mastery-workshop හැකි ඉක්මණින් අපි ඔයාලට ඇමතුමක් ලබා දෙනවා, වැඩි විස්තර කියන්න. ඔයා Batch 05 හෝ Batch 06 එකේ කෙනෙක් නම්, මතක ඇතුව ඒ අවස්ථාවේදි ඒ බව අපිට කියන්න!

FREE Seminar : Advanced Microsoft Excel 🤩🤩🤩 ✍️ දැන්ම Register වෙමු - https://bit.ly/3KRRT5Z 📌 බොහෝ දෙනා Excel Features වල
FREE Seminar : Advanced Microsoft Excel 🤩🤩🤩 ✍️ දැන්ම Register වෙමු - https://bit.ly/3KRRT5Z 📌 බොහෝ දෙනා Excel Features වලින් පාවිච්චි කරන්නේ 10% විතර. 90-100% පාවිච්චි කරන හැටි ඉගෙන ගත්තොත් ඔබේ කාලය කොච්ච්චර ඉතිරි වේවිද? 📌 ඒ වගේම ඒ ඉතිරිවෙන කාලයෙත් ඔයාලට හිතාගන්නවත් බැරි කාලයක් ඉතුරු කරගන්න පුලුවන් Excel එක්කම AI භාවිතා කළොත්... Excel වල විවිධ Functions සහ VBA Codes Generate කරගන්න වගේම, Excel යොදාගෙන කරන එදිනෙදා වැඩ වලදි ඔයාලට AI භාවිතා කරලා ඉක්මණින්ම විසදුම් ලබා ගන්නත් පුලුවන්. 📌 2023 සැප්තැම්බර් 06 වන දින රාත්‍රී 7.00 සිට රාත්‍රී 9.00 දක්වා පවත්වන "Advanced Excel : Training & Building Excel Modules" කියන්නෙ Microsoft Excel ගැන ඔයාලට චුට්ටක් තියෙන දැනුම, ගොඩක් Polish කරලා දෙන නොමිළේ සජීවී සම්මන්ත්‍රණයක්... 💬 Join WhatsApp Group - https://bit.ly/3Cs2OiJ ☎️ වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා - 075 6 700 700

FREE Seminar: ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය ⚖️⚖️⚖️ ✍️ Register NOW: https://elearning.lk/sl/criminal-law-2023-seminar-part-01 ⚠️ ඔ
FREE Seminar: ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය ⚖️⚖️⚖️ ✍️ Register NOW: https://elearning.lk/sl/criminal-law-2023-seminar-part-01 ⚠️ ඔබත් යම් සාපරාධී ක්‍රියාවකට හසුවී පීඩා විදින අයෙක්ද? එහෙමත් නැත්නම් නොදැනුවත්කම නිසා සාපරාධී ක්‍රියාවක් සිදු කර / හවුල් වී අමාරුවේ වැටුනු අයෙක්ද? නැත්නම් සමාජයේ අපරාධ නිවාරණයට දායක වන සමාජ ක්‍රියාකාරිකයෙක් හෝ මාධ්‍යවේදියෙක්ද? හෙට දවසේදී ලස්සන ශ්‍රී ලංකාවක් ගොඩ නැගෙනවා දකින්න කැමති සැබෑ ශ්‍රී ලාංකික පුරවැසියෙක්ද? 🕗 2023 සැප්තැම්බර් 01 වන දින රාත්‍රී 7.00ට අපරාධ නීතිය ගැන නීතීඥ චානක අබේවික්‍රම මහතා ගෙන එන නොමිළේ දේශනයට දැන්ම ලියාපදිංචි වෙලා අපරාධ වැරදි, අපරාධයක් නොවන අවස්ථා, මනුෂ්‍ය ශරීරය හා සම්බන්ධ අපරාධ, මනුෂ්‍ය ඝාතන ඇතුළු බොහෝ දේවල් ගැන දැනුවත් වෙමු. 👨‍💻 වැඩි විස්තර සඳහා: 075 6 700 700

අපේ ළග ළගම එන සියලුම වැඩමුළු, පාඨමාලා සහ නොමිළේ සම්මන්ත්‍රණ ගැන විස්තර මෙතනින් දැනගන්න - https://elearning.lk/events

FREE Seminar : Advanced Microsoft Excel 🤩🤩🤩 ✍️ දැන්ම Register වෙමු - https://bit.ly/3KRRT5Z 📌 බොහෝ දෙනා Excel Features වල
FREE Seminar : Advanced Microsoft Excel 🤩🤩🤩 ✍️ දැන්ම Register වෙමු - https://bit.ly/3KRRT5Z 📌 බොහෝ දෙනා Excel Features වලින් පාවිච්චි කරන්නේ 10% විතර. 90-100% පාවිච්චි කරන හැටි ඉගෙන ගත්තොත් ඔබේ කාලය කොච්ච්චර ඉතිරි වේවිද? 📌 ඒ වගේම ඒ ඉතිරිවෙන කාලයෙත් ඔයාලට හිතාගන්නවත් බැරි කාලයක් ඉතුරු කරගන්න පුලුවන් Excel එක්කම AI භාවිතා කළොත්... Excel වල විවිධ Functions සහ VBA Codes Generate කරගන්න වගේම, Excel යොදාගෙන කරන එදිනෙදා වැඩ වලදි ඔයාලට AI භාවිතා කරලා ඉක්මණින්ම විසදුම් ලබා ගන්නත් පුලුවන්. 📌 2023 සැප්තැම්බර් 02 වන දින සවස 5.00 සිට රාත්‍රී 7.00 දක්වා පවත්වන "Advanced Excel : Training & Building Excel Modules" කියන්නෙ Microsoft Excel ගැන ඔයාලට චුට්ටක් තියෙන දැනුම, ගොඩක් Polish කරලා දෙන නොමිළේ සජීවී සම්මන්ත්‍රණයක්... 💬 Join WhatsApp Group - https://bit.ly/3Cs2OiJ ☎️ වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා - 075 6 700 700

පවුල් ජීවිතය වරද්දගන්නෙ නැතුව ආදරෙන් ඉන්න, ඔයලා අනිවාර්යෙන්ම අහන්න ඕන සාකච්ඡාවක්, ඔයාලගෙ ප්‍රියතම මනෝවිද්‍යාඥතුමිය වන සමිතා ඇතුල්දොරආරච්චි මහත්මියත් සමඟ - https://www.youtube.com/watch?v=9u5WRZDI5dE

නීතීඥ චානක අබේවික්‍රම මහතා, කම්කරු නීතිය ගැන ගෙන එන විශේෂ දේශන මාලාවේ, මීළග දේශනය : සේවයෙන් ඉවත් කිරීම් ✍️ දැන්ම Register වෙම
නීතීඥ චානක අබේවික්‍රම මහතා, කම්කරු නීතිය ගැන ගෙන එන විශේෂ දේශන මාලාවේ, මීළග දේශනය : සේවයෙන් ඉවත් කිරීම් ✍️ දැන්ම Register වෙමු - https://elearning.lk/sl/labour-law-course-batch-01 😊 Register වෙන විදිහ - https://www.youtube.com/watch?v=pyrnNcCDjNA 📞 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා : 075 6 700 700 🏦 For Bank Deposits Account Name: ELEARNING.LK (PVT) LTD Sampath Bank, Gangodawila Current account Number: 013510004773 (බැංකුවට මුදල් බැර කළා වගේ නෙවේ, උඩ වීඩියෝ එකේ තියෙන විදිහට ඒකෙ රිසිට් එක අපිට එවන්නත් ඕන)

වයස අවුරුදු 18ට අඩු දරුවන්ට, ඇත්තටම රැකියාවක නිරත වෙන්න බැරිද? ඔබ මෙතෙක් කල් නොදැන සිටි වයස අවුරුදු 14 සිට 18 දක්වා දරුවන්ට වෙන් වුණු කම්කරු නීතීන් මෙන්න - https://www.youtube.com/watch?v=KerTwWlfU-k

අඩිය අඩිය හෙමින් තියලා යන ගමන කවදා හරි ජය ගන්න හැටි... https://www.youtube.com/watch?v=pKcH6xUxbcM

වෙන තැනක Job එකක් තෝරද්දි වගේම, වෙන කෙනෙක්ට Job එකක් Offer කරනකොටත් මේ කියන දේවල් ගොඩක් වැදගත් වෙයි - https://www.youtube.com/watch?v=esv7U7hE1Tc

නීතීඥ චානක අබේවික්‍රම මහතා, කම්කරු නීතිය ගැන ගෙන එන විශේෂ දේශන මාලාවේ, මීළග දේශනය : සේවක අයිතිවාසිකම් ✍️ දැන්ම Register වෙමු
නීතීඥ චානක අබේවික්‍රම මහතා, කම්කරු නීතිය ගැන ගෙන එන විශේෂ දේශන මාලාවේ, මීළග දේශනය : සේවක අයිතිවාසිකම් ✍️ දැන්ම Register වෙමු - https://elearning.lk/sl/labour-law-course-batch-01 😊 Register වෙන විදිහ - https://www.youtube.com/watch?v=pyrnNcCDjNA 📞 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා : 075 6 700 700 🏦 For Bank Deposits Account Name: ELEARNING.LK (PVT) LTD Sampath Bank, Gangodawila Current account Number: 013510004773 (බැංකුවට මුදල් බැර කළා වගේ නෙවේ, උඩ වීඩියෝ එකේ තියෙන විදිහට ඒකෙ රිසිට් එක අපිට එවන්නත් ඕන)

බකල් කරගන්නෙ නැතුව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සහ ඉල්ලීම් වලින් සේවක අයිතිවාසිකම් දිනාගන්න විදිහ... සරලව, පියවරෙන් පියවර, කෙටියෙන් - https://www.youtube.com/watch?v=ry9eUGMqjOE

bakal karaganne nAthuwa wruththiiya samithi kriyaamaarga saha illiim walin seiwaka ayithiwaasikam dhinaaganna widhiha... saralawa, piyawaren piyawara, ketiyen - https://www.youtube.com/watch?v=ry9eUGMqjOE

Mood ගහලා ඉන්න හැමෝටම Depression ද ? Depression තත්වයේදී තමන්ටම හිතිලා තමන්ම වෛද්‍යවරයෙක් ළගට යන්න බැරිද? Depression තත්වයකදී පවුලේ අය ක්‍රියාත්මක වෙන්න ඕන කොහොමද? ඇයි තරුණයින් සියදිවි නසාගන්නෙ? සියලුම ප්‍රශ්න වලට මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මියගෙන් උත්තර මෙතනින් - https://www.youtube.com/watch?v=6MWPzWroT08

Mood ගහලා ඉන්න හැමෝටම Depression? Depression තත්වයේදී තමන්ටම හිතිලා තමන්ම වෛද්‍යවරයෙක් ළගට යන්න බැරිද? Depression තත්වයකදී පවුලේ අය ක්‍රියාත්මක වෙන්න ඕන කොහොමද? - https://www.youtube.com/watch?v=6MWPzWroT08

කලබලේට අත්සන් කළා වගේ නෙවේ, ඒවායේ විපාක එන්න ගත්තම. අපේ නීතීඥ චානක අබේවික්‍රම මහතාගෙන් දැඩි අනතුරු හැඟවීමක් - https://www.youtube.com/watch?v=Gb8Pzwjxyaw

නීතීඥ චානක අබේවික්‍රම මහතා, කම්කරු නීතිය ගැන ගෙන එන විශේෂ දේශන මාලාවේ, මීළග දේශනය : සේවක අයිතිවාසිකම් ✍️ දැන්ම Register වෙමු
නීතීඥ චානක අබේවික්‍රම මහතා, කම්කරු නීතිය ගැන ගෙන එන විශේෂ දේශන මාලාවේ, මීළග දේශනය : සේවක අයිතිවාසිකම් ✍️ දැන්ම Register වෙමු - https://elearning.lk/sl/labour-law-course-batch-01 😊 Register වෙන විදිහ - https://www.youtube.com/watch?v=pyrnNcCDjNA 📞 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා : 075 6 700 700 🏦 For Bank Deposits Account Name: ELEARNING.LK (PVT) LTD Sampath Bank, Gangodawila Current account Number: 013510004773 (බැංකුවට මුදල් බැර කළා වගේ නෙවේ, උඩ වීඩියෝ එකේ තියෙන විදිහට ඒකෙ රිසිට් එක අපිට එවන්නත් ඕන)

සේවක අයිතිවාසිකම්, රැකියාවකට සම්බන්ධ වීම සහ රැකියාවෙන් ඉවත් කිරීම - https://www.youtube.com/watch?v=tQej1rpWx7w