eLearning.lk updates
Відкрити в Telegram
You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.
Показати більше1 064
Підписники
+124 години
-27 днів
-330 день
Архів дописів
1 063
AI සමඟ සිදු කරන ලංකාවේ සාර්ථකම Advanced Excel පාඨමාලාවේ 12 වෙනි කණ්ඩායමේ අලුත්ම බඳවාගැනීම් දැන් ඇරඹුනා 🤩🤩🤩 - FREE Seminar
✍️ 2025 ඔක්තෝම්බර් මස 04 වන දින රාත්‍රී 7.00 සිට රාත්‍රී 9.00 දක්වා eLearning.lk අපි නොමිලේ අරගෙන එන Advanced Microsoft Excel Seminar එකට දැන්ම Register වෙන්න - https://elearning.lk/sl/AdvancedMicrosoftExcelFreeSeminarBatch12
1 063
🥳 Let’s Develop Apps WITHOUT Any Coding Knowledge - Vibe Coding Masterclass (AI Coding) -https://www.youtube.com/watch?v=D2GaFjNeK00
1 063
අද අපේ Video Editing Mastery with AI පාඨමාලාවේ පළවෙනි දවස !
තාමත් පාඨමාලාවට Register උනේ නැත්නම් පහත Link එක හරහා පාඨමාලාවට Register වෙන්න පුළුවන්: https://elearning.lk/sl/video-editing-mastery-with-ai-b2
-----------------------------------
💬 JOIN WhatsApp Group - https://chat.whatsapp.com/D5A7wbGdd4YLZH36LaCqDU
📱 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා:
* Hotline: 075 6 700 700
* WhatsApp: 075 954 1398 / 075 987 3655
1 063
🟦 උදේ අහස නිල් පාටටත්, සවස අහස තැඹිලි පාටටත් පේන්නෙ ඇයි? 🟧 - https://www.youtube.com/watch?v=iqZlN_Z2mxI
1 063
⚗️ Step into the future of Biology and discover how Synthetic Biology is transforming the way we approach Healthcare, Agriculture, Environmental Sustainability, and Biotechnology Innovation - https://www.youtube.com/watch?v=-K44rhe5pQc
1 063
🎬 *ඔබත් සති 8කින් Video Editing නිර්මාණ කලාවේ අතිදක්ෂයෙක් වෙන්න සූදානම්ද?*
🛠️ ඔන්න එහෙනම් ඔයාලට YouTube, TikTok, Music Video එකක් ලස්සනට Edit කරගන්න තැන ඉඳලා, ආකර්ශනීය Short Film එකක් නිර්මාණය කිරීම දක්වා අවශ්‍ය කරන හැම Video Editing Technique එකක්ම ඉතාමත් සරලව, තේරුම් ගන්න පහසු ආකාරයට Step by Step කියලා දෙන Video Editing Course එකක් මේ වතාවෙත් අපි අරගෙන ඇවිත් තියෙනවා.
___________________
✍️ Register වීමට: https://elearning.lk/course/video-editing-mastery-with-ai-in-sinhala-online-live-class-course-in-sri-lanka-by-sanjaya-dissanayake-with-elearning.lk-b2
📍 පාඨමාලා කාලය : මාස 2 (පැය 16+)
📍 ආරම්භක දිනය : 2025.09.25
📍 අවසාන දිනය : 2025.11.13
📍 දිනය සහ වේලාව : සෑම බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රී 8.00 - 10.00 දක්වා
📍 මාධ්‍යය : සිංහල
____________________
💬 JOIN WhatsApp Group - https://chat.whatsapp.com/D5A7wbGdd4YLZH36LaCqDU
📱 වැඩි විස්තර සඳහා:
* Hotline: 075 6 700 700
* WhatsApp: 075 954 1398 / 075 987 3655
1 063
🌒 සඳේ එක පැත්තක් විතරක් අපිට පේන්නෙ ඇයි? - https://www.youtube.com/watch?v=enNt_CfpX64
1 063
🪐 Curious about the Universe? තාරකා විද්‍යාව සරල සිංහලෙන් ඉගෙනගන්න 🪐
ඔබත්
💥 තාරකා, ග්‍රහලෝක, මන්දාකිණි ගැන දැනගන්න ආසයිද?
💥 විශ්වයේ ආරම්භය (Big Bang) ගැන හිතලා බලලා තියෙනවාද?
💥 අභ්‍යාවකාශයේ ජීවය සහ Extraterrestrials ගැන දැනගන්න කැමතිද?
💥 තාරකා විද්‍යා අංශයෙන් වැඩිදුර අධ්‍යාපන කටයුතු සිදු කිරීමට හෝ පරීක්‍ෂණ කටයුතු කිරීමට බලාපොරොත්තු වෙන කෙනෙක්ද?
💥 එහෙමත් නැත්නම් තාරකා විද්‍යාඥයෙක් වීමට ආසාවෙන් ඉන්න කෙනෙක්ද?
🪐 මේ සියල්ලම සරලව සිංහලෙන් ඉගැන්වෙන අලුත්ම Astronomy & Cosmology Course එකක් මෙවර eLearning.lk අපි ඔයාලට අරන් එනවා.
----------------------------------------
📍 පාඨමාලා කාලය : මාස තුනකි (පැය 24)
📍 ආරම්භක දිනය : 2025.09.22
📍 අවසාන දිනය : 2025.12.15
📍 දිනය සහ වේලාව : සෑම සඳුදා දිනකම රාත්‍රී 08.00 සිට රාත්‍රී 10.00 දක්වා
📍 මාධ්‍යය : සිංහල
✍️ පාඨමාලාවට Register වෙමු - https://elearning.lk/sl/astronomy-and-cosmology-batch-01
1 063
😍 මූලික Options උපාය මාර්ග: අපේ අලුත්ම Stock Market Investment Advanced Course එකේ අද පාඩම - https://www.youtube.com/watch?v=BC7B4Lrptd0
1 063
😍 CALL විකිණීම: අපේ අලුත්ම Stock Market Investment Advanced Course එකේ අද පාඩම - https://www.youtube.com/watch?v=JyL9SjM_bvM
1 063
😍 CALL Options මිලදී ගැනීම සහ විකිණීම: අපේ අලුත්ම Stock Market Investment Advanced Course එකේ අද පාඩම - https://www.youtube.com/watch?v=1P-SJh_veAM
1 063
🇱🇰 රණවිරුවන් 1,400ක් එකවර ජීවිතය පූජා කළ 1996 මුලතිව් ප්‍රහාරයේ ඔබ නොදත් කතාව (පළමු කොටස) - https://www.youtube.com/watch?v=PlavRSpcJaw
1 063
🪐 Curious about the Universe? තාරකා විද්‍යාව සරල සිංහලෙන් ඉගෙනගන්න 🪐
ඔබත්
💥 තාරකා, ග්‍රහලෝක, මන්දාකිණි ගැන දැනගන්න ආසයිද?
💥 විශ්වයේ ආරම්භය (Big Bang) ගැන හිතලා බලලා තියෙනවාද?
💥 අභ්‍යාවකාශයේ ජීවය සහ Extraterrestrials ගැන දැනගන්න කැමතිද?
💥 තාරකා විද්‍යා අංශයෙන් වැඩිදුර අධ්‍යාපන කටයුතු සිදු කිරීමට හෝ පරීක්‍ෂණ කටයුතු කිරීමට බලාපොරොත්තු වෙන කෙනෙක්ද?
💥 එහෙමත් නැත්නම් තාරකා විද්‍යාඥයෙක් වීමට ආසාවෙන් ඉන්න කෙනෙක්ද?
🪐 මේ සියල්ලම සරලව සිංහලෙන් ඉගැන්වෙන අලුත්ම Astronomy & Cosmology Course එකක් මෙවර eLearning.lk අපි ඔයාලට අරන් එනවා.
----------------------------------------
📍 පාඨමාලා කාලය : මාස තුනකි (පැය 24)
📍 ආරම්භක දිනය : 2025.09.22
📍 අවසාන දිනය : 2025.12.15
📍 දිනය සහ වේලාව : සෑම සඳුදා දිනකම රාත්‍රී 08.00 සිට රාත්‍රී 10.00 දක්වා
📍 මාධ්‍යය : සිංහල
✍️ පාඨමාලාවට Register වෙමු - https://elearning.lk/sl/astronomy-and-cosmology-batch-01
1 063
📊 Master Stock Options in Sinhala - Options Trading සිංහලෙන් 😍
🥳 2025 ඔක්තෝබර් මස 01 වන දිනට පෙර ලියාපදිංචි වන සිසුන්ට 42%ක සුවිශේෂී මිල අඩු කිරීමක් !!!!!
✍️ පාඨමාලාවට සම්බන්ධවීමට: https://elearning.lk/course/master-stock-options-in-sinhala
📱 Join WhatsApp Group: https://chat.whatsapp.com/KCvDZeSgv2z6oHctV2Zprn
👉 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය ලබා දෙන්න අපි සූදානම්: 075 954 1398 / 075 987 3655
😲 ප්‍රායෝගිකව උගන්වන පාඩම් 67ක් ඇතුළත්. ඒ කියන්නේ පැය 9කට අධික ධාවන කාලයක් සහිතයි.
😲 සියලුම දේවල් මුල සිට අග දක්වා, සරලව, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, දන්න සිංහලෙන් කියලා දෙනවා
😲 කැමති දවසක, කැමති වෙලාවක, කැමති තැනක, කැමති විදිහකට, කැමති කාලයක් යන තුරු ඉගෙනගන්න පුලුවන්
😲 මිලදී ගැනීමට පෙර නොමිලේ පාඩම් 11ක් නැරඹීමට අවස්ථාව
😲 ඕනෑම වෙලාවක ගුරුවරයා සමඟ සම්බන්ධ වෙලා, පාඩම් ගැන තියෙන ගැටළු යොමු කරන්න අවස්ථාව
1 063
🌀 Adobe Premiere Pro භාවිතයෙන් Video Editing එකක් හරියටම කරන හැටි ඉගෙනගන්න කැමති ද?
🌀 After Effects යොදාගෙන Motion Graphics & Visual Effects කරන්න ආසයි ද?
🌀 VFX & Green Screen Techniques නිවැරදිව යොදාගන්න හැටි ගැන දැනගන්න කැමති ද?
🌀 AI Tools යොදාගෙන Video Editing & Production වැඩ පහසු කරගන්න හිතනවාද?
https://www.youtube.com/live/2QlJrKuaoP4
1 063
🎬 ඔබත් සති 8කින් Video Editing නිර්මාණ කලාවේ අතිදක්ෂයෙක් වෙන්න සූදානම්ද? 🎬
✍️ Register Now: https://elearning.lk/sl/video-editing-mastery-b2-free-seminar
🛠️ ඉතින්, අපේ අලුත්ම Video Editing Course එක ගැන වැඩි විස්තර දැනගන්න, 2025 සැප්තැම්බර් 18 වෙනිදා රාත්‍රී 8.00ට පැවැත්වෙන Free Seminar එකට අදම Register වෙන්න.
------
💬 JOIN WhatsApp Group – https://chat.whatsapp.com/D5A7wbGdd4YLZH36LaCqDU
1 063
📊 Master Stock Options in Sinhala - Options Trading සිංහලෙන් 😍
🥳 2025 ඔක්තෝබර් මස 01 වන දිනට පෙර ලියාපදිංචි වන සිසුන්ට 42%ක සුවිශේෂී මිල අඩු කිරීමක් !!!!!
✍️ පාඨමාලාවට සම්බන්ධවීමට: https://elearning.lk/course/master-stock-options-in-sinhala
📱 Join WhatsApp Group: https://chat.whatsapp.com/KCvDZeSgv2z6oHctV2Zprn
👉 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය ලබා දෙන්න අපි සූදානම්: 075 954 1398 / 075 987 3655
😲 ප්‍රායෝගිකව උගන්වන පාඩම් 67ක් ඇතුළත්. ඒ කියන්නේ පැය 9කට අධික ධාවන කාලයක් සහිතයි.
😲 සියලුම දේවල් මුල සිට අග දක්වා, සරලව, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, දන්න සිංහලෙන් කියලා දෙනවා
😲 කැමති දවසක, කැමති වෙලාවක, කැමති තැනක, කැමති විදිහකට, කැමති කාලයක් යන තුරු ඉගෙනගන්න පුලුවන්
😲 මිලදී ගැනීමට පෙර නොමිලේ පාඩම් 11ක් නැරඹීමට අවස්ථාව
😲 ඕනෑම වෙලාවක ගුරුවරයා සමඟ සම්බන්ධ වෙලා, පාඩම් ගැන තියෙන ගැටළු යොමු කරන්න අවස්ථාව
1 063
CALL Options පැහැදිලි කිරීම - පළමු කොටස: අපේ අලුත්ම Stock Market Investment Advanced Course එකේ අද පාඩම - https://www.youtube.com/watch?v=vaaHqhESXW0
1 063
😲 ප්‍රායෝගිකව උගන්වන පාඩම් 67ක් ඇතුළත්. ඒ කියන්නේ පැය 9කට අධික ධාවන කාලයක් සහිතයි.
😲 සියලුම දේවල් මුල සිට අග දක්වා, සරලව, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, දන්න සිංහලෙන් කියලා දෙනවා
😲 කැමති දවසක, කැමති වෙලාවක, කැමති තැනක, කැමති විදිහකට, කැමති කාලයක් යන තුරු ඉගෙනගන්න පුලුවන්
😲 මිලදී ගැනීමට පෙර නොමිලේ පාඩම් 11ක් නැරඹීමට අවස්ථාව
😲 ඕනෑම වෙලාවක ගුරුවරයා සමඟ සම්බන්ධ වෙලා, පාඩම් ගැන තියෙන ගැටළු යොමු කරන්න අවස්ථාව
👉 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය ලබා දෙන්න අපි සූදානම්: 075 954 1398 / 075 987 3655
📌 මේක ඉගෙනගන්න Options Trading සම්බන්ධව කිසිම පෙර දැනුමක් අවශ්‍ය නැහැ. එනමුත්, කොටස් වෙළෙඳපොළ සංකල්ප පිළිබඳ මූලික අවබෝධය අනිවාර්යෙන්ම තිබිය යුතුයි. මූලික දැනුම නොමැති නම් අපගේ Stock Market Basics in Sinhala පාඨමාලාවට ප්‍රථමයෙන් සම්බන්ධවන්න - https://elearning.lk/course/stock-market-basics-in-sinhala
⚠️ සියලුම ආයෝජන, අවදානමක් සමග ක්‍රියාත්මක වෙයි. මෙම පාඨමාලාව හුදෙක් දැනුම ලබා දීම සදහා පමණක් වන අතර, ආයෝජකයෙක් ලෙස ඔබ මුහුණදෙන ලාභ හා පාඩු සදහා සම්පූර්ණ වගකීම ඔබ විසින් දැරිය යුතුය.
✍️ පාඨමාලාවට සම්බන්ධවීමට: https://elearning.lk/course/master-stock-options-in-sinhala
Вже доступно! Дослідження Telegram за 2025 — головні інсайти року 