uk
Feedback
eLearning.lk updates

eLearning.lk updates

Відкрити в Telegram

You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.

Показати більше
1 063
Підписники
-124 години
+17 днів
-630 день
Архів дописів
ඔබ Video Editing ක්ෂේත්‍රය පිළිබද යම් ඇල්මකින්‌ පසුවන එම ක්ෂේත්‍රයට Full Time හෝ Part Time ලෙස පිවිසීමට බලා පොරොත්තුවෙන්‌ සිට
ඔබ Video Editing ක්ෂේත්‍රය පිළිබද යම් ඇල්මකින්‌ පසුවන එම ක්ෂේත්‍රයට Full Time හෝ Part Time ලෙස පිවිසීමට බලා පොරොත්තුවෙන්‌ සිටින අයෙකු නම්‌ මෙය ඔබට සුදුසුම පාඨමාලාව විය හැකියි. මෙහිදී ඔබට Video Editing ප්‍රායෝගික දැනුම සහ සිද්ධාන්ත දැනුම ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක්ගෙන්ම සරලව සිංහලෙන්‌ ඉගෙන ගත හැකිය. * ආරම්භක දිනය : 2021.10.09 * අවසාන දිනය : 2021.12.25 * පාඨමාලා කාලය : මාස 3 කි (පැය 40+) * දිනය : සෑම සෙනසුරාදා දිනකම * වේලාව : රාත්‍රී 8.00 සිට 10.00 දක්වා 🚀 ඔබට අවශ්‍ය ඕනෑම Video Editing වැඩක්‌ කර ගැනීමට අවශ්‍ය Theory හා Practical දැනුම 💻 🚀 සේවාදායකයාගේ අවශ්‍යතා අවබෝධ කර ගන්නා ආකාරය සහ ඒ ඔස්සේ ඔහුට උපරීම තෘප්තියක් ලබා දිය හැකි ආකාරය 🙋‍♂️ 🚀 ඔබ නිර්මාණය කරන Video නිර්මාණ වලින්‌ ආදායමක්‌ ලබා ගන්නා ආකාර 💵 🚀 Video Editor කෙනෙකු ලෙස තම වෘත්තීය ජීවිතය ආරම්භ කළ යුතූ ආකාරය 🧑‍💻 දැන්ම ලියාපදිංචි වන්න (10% ක වට්ටමක් සහිතයි) : https://elearning.lk/course/video-editing-in-sinhala-live-online-course-class-in-sri-lanka-by-elearning.lk-and-coursehub.lk-batch-01?discount_code=FA736802

WordPress වලින්‌ ඔබ කැමනි ඕනෑම වෙබ්‌ අඩවියක්‌ නිර්මාණය කරන්න සහ ඒ මගින්‌ ආදායමක්‌ උපයන්න බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයෙක්‌ නම
WordPress වලින්‌ ඔබ කැමනි ඕනෑම වෙබ්‌ අඩවියක්‌ නිර්මාණය කරන්න සහ ඒ මගින්‌ ආදායමක්‌ උපයන්න බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයෙක්‌ නම් මෙය ඔබට සුදුසුම පාඨමාලාව විය හැකියි. මෙහිදි ඔබට WordPress Development පිළිබද සම්පූර්ණ දැනුමක්‌ ලබා ගත හැකි අතර WordPress Custom Theme Development පවා ඉගෙන ගත හැක. * ආරම්භක දිනය : 2021.10.10 * අවසාන දිනය : 2021.12.26 * පාඨමාලා කාලය : මාස 3 කි (පැය 40+) * දිනය : සෑම ඉරිදා දිනකම * වේලාව : රාත්‍රී 7.00 සිට 10.00 දක්වා 🚀 ඔබට අවශ්‍ය ඕනැම WordPress වෙබ්‌ අඩවියක්‌ නිර්මාණය කර ගැනීමට අවශ්‍ය Theory හා Practical දැනුම 💻 🚀 සේවාදායකයාගේ අවශ්‍යතා අවබෝධ කර ගන්නා ආකාරය සහ ඒ ඔස්සේ ඔහුට උපරිම තෘප්තියක් ලබා දිය හැකි ආකාරය 🙋‍♂️ 🚀 ඔබ නිර්මාණය කරන WordPress Theme වලින්‌ ආදායමක්‌ ලබා ගන්නා ආකාර 💵 🚀 WordPress Developer කෙනෙකු ලෙස තම වෘත්තීය ජීවිතය ආරම්භ කළ යුතු ආකාරය 🧑‍💻 දැන්ම ලියාපදිංචි වන්න (10% ක වට්ටමක් සහිතයි) : https://elearning.lk/course/wordpress-development-in-sinhala-online-live-classes-courses-in-sri-lanka-by-elearning.lk-and-coursehub.lk?discount_code=FA736802

Are you struggling to study effectively? Do you find yourself always stressing out last minute for your exams? We have got ju
Are you struggling to study effectively? Do you find yourself always stressing out last minute for your exams? We have got just the solution for you! At this webinar you will learn; 🟢Creative and innovative study techniques 🟢How to develop an effective study routine by having proper plan and schedule. 🟢The importance of maintaining a good study area. 🟢How to create mind maps and flashcards. Join us on the 24th of September at 5:30 pm via Zoom Link : https://plymouth.zoom.us/j/99820074229?pwd=YnBZREdUZmNjL2xSanZPRnBoeG1kdz09 Meeting ID : 998 2007 4229 Passcode : 340998

:: මාස දෙකෙන් ඉංග්‍රීසි කතා කරමු :: ඔබ සිංහල භාෂාව හොඳින් කතා කරන්න පුරුදු වුණේ පොඩි කාලෙ ඉදලම කනට ඇහුන වචන පැටලි පැටලි කතා ක
:: මාස දෙකෙන් ඉංග්‍රීසි කතා කරමු :: ඔබ සිංහල භාෂාව හොඳින් කතා කරන්න පුරුදු වුණේ පොඩි කාලෙ ඉදලම කනට ඇහුන වචන පැටලි පැටලි කතා කරන්න උත්සහා කරපු නිසා. මෙම පාඨාමාලාව තුළින් ඔබට මඟ පෙන්වන්නේ සිංහල කතා කරන්න ඉගෙන ගත් ඔබ විසින්ම භාවිතා කළ පලපුරුදු ක්‍රමවේදය ඒ ආකාරයෙන්ම ඉංග්‍රීසි භාෂාව කතා කරන්නත් භාවිතා කරන්නෙ කොහොමද කියලා. ඔබ කළ යුත්තේ පාඨමාලාව තුළ උගන්වන සෑම ප්‍රායෝගික ක්‍රියාකාරකමක්ම ඒ අකාරයටම පුහුණු වීමයි. මේ සඳහා ඔබට අවශ්‍ය එකම සුදුසුකම වන්නේ ඉංග්‍රීසි කතා කිරීමට තිබෙන දැඩි ආශාවත් ඒ වෙනුවෙන් කැපවීමට තිබෙන හැකියාවත් පමණයි. දැන්ම පිවිසෙන්න - https://elearning.lk/course/spoken-english-with-grammar?discount_code=FA736802

ඔයාලට මග හැරුණු අපේ eLearning.lk වාර්තාමය වැඩසටහන් මාලාවේ සියලුම කොටස් පහළින් නරඹන්න පුලුවන්. රටේ පවතින සෞඛ්‍යමය තත්වය යහපත්
ඔයාලට මග හැරුණු අපේ eLearning.lk වාර්තාමය වැඩසටහන් මාලාවේ සියලුම කොටස් පහළින් නරඹන්න පුලුවන්. රටේ පවතින සෞඛ්‍යමය තත්වය යහපත් වුණු සැණින් නැවතත් මේ වැඩසටහන ආරම්භ කරන්නයි අපේ සූදානම..!!!!! 01. ලංකාවේ තියෙන මිත්‍යා විශ්වාස 10ක් - https://bit.ly/3ziRGQL 02. මහා පිපුරුම නොහොත් විශ්වයේ උත්පත්ති කතාව - https://bit.ly/3nG5KRX 03. ඔක්සිජන් කන්නද? - https://bit.ly/3Ep9xck 04. සිංහරාජය ඔය කියන තරම් වටිනවාද? - https://bit.ly/3Ep9sW4 05. ජුරාසික් පාර්ක් ඩයිනෝසෝරයන්ගේ විද්‍යාත්මක පසුබිම - https://bit.ly/2XkY7p0 06. පළමු ලෝක යුද්ධය ප්‍රසිද්ධ නොවීමට හේතු 15ක් - https://bit.ly/2VOaB8h 07. ආනවිලුන්දාව අපට වැදගත් ඇයි? - https://bit.ly/39fvA76 08. ලොවක් කැළඹූ භයානක පිපිරීම් - https://bit.ly/3ChoGuo 09. හිම වලසුන් ගැන කතාවක් - https://bit.ly/3AkdWei 10. සොබාදහමට අපි නොහිතපු විදිහේ අභියෝගයක් - https://bit.ly/3EAVYH0 11. මුදල් විශුද්ධිකරණය - https://bit.ly/3EpL2f9 12. 5 Fastest Cars in the World in 2021 - https://bit.ly/3tRibLN

වේගයෙන්ම වර්ධනය වන Entertainment Industry වලින් එකක් වන Gaming Industry එකෙන් ගත හැකි ප්‍රතිලාභ ලබා ගන්න අපි අපොහොසත් වුණාද?
වේගයෙන්ම වර්ධනය වන Entertainment Industry වලින් එකක් වන Gaming Industry එකෙන් ගත හැකි ප්‍රතිලාභ ලබා ගන්න අපි අපොහොසත් වුණාද? මේ ක්ෂේත්‍රයෙන් අපට ඉදිරියට යා හැකි අංශ මොනවද? 2021 සැප්තැම්බර් 16, බ්‍රහස්පතින්දා. රාත්‍රී 9.00ට >>> https://www.clubhouse.com/join/grow-with-mayanna/B26YHyRr/mgNAlZZb

නීතීඥ සහ දේශක චානක අබේවික්‍රම මහතා විසින්, අප රටේ බොහෝ දෙනෙක්ට ඇති පොදු නීතිමය ප්‍රශ්න සහ කාරණා පිළිබඳව දැනුවත් කිරීම උදෙසා ග
නීතීඥ සහ දේශක චානක අබේවික්‍රම මහතා විසින්, අප රටේ බොහෝ දෙනෙක්ට ඇති පොදු නීතිමය ප්‍රශ්න සහ කාරණා පිළිබඳව දැනුවත් කිරීම උදෙසා ගෙන එන "අපි නොදන්න LAW" නොමිළේ පාඨමාලාව... මෙතනින් සම්බන්ධ වන්න : https://elearning.lk/course/legal-action-law-in-sri-lanka-by-chanaka-abeywickrama

SS ප්‍රධානියා වූ හිම්ලර්ගේ දෙවැන්නා ලෙස කටයුතු කළ රයිනර්ඩ් හ්‍යිඩ්‍රික් - https://www.youtube.com/watch?v=yyGic6X_IvM

ඇෆ්ඝන් රාජ්‍යයේ නිර්මාතෘ ලෙස සලකන අහමඩ් ෂා අබ්දාලි හෙවත් අහමඩ් ෂා දුරානි ! https://www.youtube.com/watch?v=q6Sv3ib-uNs

ඉදිරියේදී පැවැත්වීමට නියමිත අපගේ Graphic Design NVQ Level 4 පාඨමාලාව පිළිබඳ වැඩි විස්තර සහ පාඨමාලාවට අයදුම් (Apply) කරන ආකාරය : https://www.youtube.com/watch?v=Q61W6FAPg48

FREE Live Session : Breathing Practices for COVID-19 02nd of September, 2021 : From 07:30 AM – 08:30 AM (GMT+5:30) Breathing
FREE Live Session : Breathing Practices for COVID-19 02nd of September, 2021 : From 07:30 AM – 08:30 AM (GMT+5:30) Breathing exercises can strengthen the lungs and may be beneficial for reducing the impact of COVID-19 before, during, and after it strikes. Join us on this 60 min practical session to learn and practice breathing and mind-body techniques in a supportive environment. Get Enrolled from Here : https://bit.ly/2WDzHXY

වසර ගණනක අත්දැකීම් සහිත Tech Katha Podcast එක කරන කාලිංග ඇතුලත්මුදලි සමඟ Podcasting ගැන කතා කරන්න අගෝස්තු 31 රාත්‍රී 9.00ට Cl
වසර ගණනක අත්දැකීම් සහිත Tech Katha Podcast එක කරන කාලිංග ඇතුලත්මුදලි සමඟ Podcasting ගැන කතා කරන්න අගෝස්තු 31 රාත්‍රී 9.00ට Cluhouse එකට එකතු වෙමු. එදාට මෙතනින් එන්න - https://www.clubhouse.com/join/grow-with-mayanna/17j3gSTm/M4YVEk7W

Bio Map අද කතාව රෝමයට තර්ජනය කළ සෙන්පතියා, හැනිබල් ගැනයි - https://www.youtube.com/watch?v=_I6f-j5Rq_U

සබරගමුව Startup Hub ගැන දැනගමු. සබගරමුව පළාත මුලික කරගත් නව ව්‍යාපාර සඳහා පිහිටවූ එකමුතුව තුලින් නව ව්‍යවසායකයින් සඳහා ලැබෙන නව අවස්ථාවන් ගැන කතා කරන්න එම පළාතෙන් බිහිවූ ව්‍යවසායකයින් දෙපලක් ඔබ හමුවට එනවා - https://www.youtube.com/watch?v=M4vjLOgjSn8

සබරගමුව Startup Hub ගැන දැනගමු. සබගරමුව පළාත මුලික කරගත් නව ව්‍යාපාර සඳහා පිහිටවූ එකමුතුව තුලින් නව ව්‍යවසායකයින් සඳහා ලැබෙන
සබරගමුව Startup Hub ගැන දැනගමු. සබගරමුව පළාත මුලික කරගත් නව ව්‍යාපාර සඳහා පිහිටවූ එකමුතුව තුලින් නව ව්‍යවසායකයින් සඳහා ලැබෙන නව අවස්ථාවන් ගැන කතා කරන්න එම පළාතෙන් බිහිවූ ව්‍යවසායකයින් දෙපලක් ඔබ හමුවට එනවා eLearning.lk Youtube හා Facebook හරහා, මේ සිකුරාදා (27ත් වනදා) රාත්‍රී 9ට.

තෙල් වලට වඩා වටිනා දත්ත දත්ත විද්‍යාව හා දත්ත විශ්ලේෂණය තුළින් තීරණ ගැනීමේ වැදගත්කම ගැන අපි කතා කරමු ක්ෂේත්‍රයේ ප්‍රාමාණිකයෙක
තෙල් වලට වඩා වටිනා දත්ත දත්ත විද්‍යාව හා දත්ත විශ්ලේෂණය තුළින් තීරණ ගැනීමේ වැදගත්කම ගැන අපි කතා කරමු ක්ෂේත්‍රයේ ප්‍රාමාණිකයෙක් සමග, 2021 අගෝස්තු 26 වෙනි බ්‍රහස්පතින්දා, රාත්‍රී 9.00ට Event Link: https://www.clubhouse.com/join/elearninglk/qYjzejhe/mJEkLa3Q

Power BI Live Training Batch 02 has just started. Did you miss the intake? If so message us. Course Link : https://elearning.
Power BI Live Training Batch 02 has just started. Did you miss the intake? If so message us. Course Link : https://elearning.lk/course/data-science-power-bi-live-training-batch-02-online-course-in-sri-lanka-by-chathuranga-abeysinghe-with-elearning.lk For Inquries: * 075 6 700 700 * support@elearning.lk * facebook.com/elearninglk

Bio Map අද කතාව ඇෆ්ගනිස්ථානයේ හිටපු ආරක්ෂක ඇමති සහ යුධ නායක, අහමද් ෂා මසූද් ගැනයි - https://www.youtube.com/watch?v=jJyRneTzF_M

දැන් ආරම්භ වුණා ! Event Link එක >>> https://www.clubhouse.com/join/elearninglk/NYw5R9C2/PYK82jOM
දැන් ආරම්භ වුණා ! Event Link එක >>> https://www.clubhouse.com/join/elearninglk/NYw5R9C2/PYK82jOM

කැමතිද eLearning.lk අපිත් එක්ක ගුරුවරයෙක් විදිහට සම්බන්ධ වෙන්න? සමාජයත් එක්ක ඔයාලගෙ දැනුම බෙදාගන්න? ඒ දැනුමෙන් අමතර ආදායමක් උ
කැමතිද eLearning.lk අපිත් එක්ක ගුරුවරයෙක් විදිහට සම්බන්ධ වෙන්න? සමාජයත් එක්ක ඔයාලගෙ දැනුම බෙදාගන්න? ඒ දැනුමෙන් අමතර ආදායමක් උපයන්න? එහෙනං මේ දැනුම්දීම ඔබටයි. මේ නොමිළේ පාඨමාලාවේදී අපි කියලා දෙනවා අපේ eLearning.lk වෙබ් අඩවියේ පාඨමාලාවක් පල කරන්නෙ කොහොමද කියලා. සම්පූර්ණ පියවර ගැන සංක්ෂිප්තව දැන ගන්න කැමති නම් පළවෙනි පාඩම නරඹන්න. සම්පූර්ණ ක්‍රියාවලිය මුල සිට අගට, ක්‍රමානුකූලව, සවිස්තරාත්මකව දැන ගන්න කැමති නම් සියලුම පාඩම් නරඹන්න. Course Link : https://elearning.lk/course/become-an-online-course-instructor-or-teacher-with-elearning.lk-for-extra-income-in-sri-lanka