uk
Feedback
eLearning.lk updates

eLearning.lk updates

Відкрити в Telegram

You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.

Показати більше
1 063
Підписники
-124 години
+17 днів
-630 день
Архів дописів
අපි මේ කියන්න යන්නේ ඔබ මොන ක්ෂේත්‍රයක හෝ කර්මාන්තයක නියලුනත්, ගෙදර ඉඳන්ම හොද අමතර අදායමක් ලබන්න පුළුවන් විදිහක් ගැන. සාමාන්‍ය
අපි මේ කියන්න යන්නේ ඔබ මොන ක්ෂේත්‍රයක හෝ කර්මාන්තයක නියලුනත්, ගෙදර ඉඳන්ම හොද අමතර අදායමක් ලබන්න පුළුවන් විදිහක් ගැන. සාමාන්‍යයෙන් අපි මේ කියන්නේ දවසට 4000 - 5000ක් වගේ මුදලක්. කිසිම සැකයක් තියාගන්න එපා. හරියට Job එක කළොත්, එදාම ඔයාලගෙ Account එකට සල්ලි වැටෙනවා. වැඩි විස්තර මෙතනින් >>> https://elearning.lk/course/online-money-making-in-sri-lanka-with-elearning.lk

ඇෆ්ඝනිස්ථානයේ මොකද වුණේ? මොකද වෙන්නෙ? තලේබාන්වරුන් විදුලි වේගයෙන් ඇෆ්ඝනිස්ථානයේ බලය අල්ලාගත්තේ කොහොමද? ඊළඟට මොකද වෙන්නෙ? අපිට
ඇෆ්ඝනිස්ථානයේ මොකද වුණේ? මොකද වෙන්නෙ? තලේබාන්වරුන් විදුලි වේගයෙන් ඇෆ්ඝනිස්ථානයේ බලය අල්ලාගත්තේ කොහොමද? ඊළඟට මොකද වෙන්නෙ? අපිටත් බලපෑමක් තියෙනවද? අපි Chat එකක් දාමු ඒ ගැන. 2021 අගෝස්තු 20 වන සිකුරාදා රාත්‍රී 9.00ට eLearning.lk Clubhouse එකෙන් හමුවෙමු. Event Link එක >>> https://www.clubhouse.com/join/elearninglk/NYw5R9C2/PYK82jOM

ඉදිරියේදී පැවැත්වීමට නියමිත eLearning.lk Graphic Design NVQ Level 04 පාඨමාලාව පිළිබඳව සියලුම විස්තර සහ අයදුම් කරන ආකාරය පිළිබ
ඉදිරියේදී පැවැත්වීමට නියමිත eLearning.lk Graphic Design NVQ Level 04 පාඨමාලාව පිළිබඳව සියලුම විස්තර සහ අයදුම් කරන ආකාරය පිළිබඳ සියලුම තොරතුරු දැන් ඔබට Graphic Design Course Page එකේ 6 වෙනි පරිච්ඡේදය ඔස්සේ ලබා ගත හැක. Link: https://bit.ly/3z4wb6L

Post එකක් Boost කරන්න දැනගත්ත කියල Digital Marketer කෙනෙක් වෙනවද? 🤦‍♂🤷‍♀️ අපේ "ඔබේ ව්‍යාපාරයට Facebook අලෙවිකරණය "පාඨමාලාව
Post එකක් Boost කරන්න දැනගත්ත කියල Digital Marketer කෙනෙක් වෙනවද? 🤦‍♂🤷‍♀️ අපේ "ඔබේ ව්‍යාපාරයට Facebook අලෙවිකරණය "පාඨමාලාව තුලින්, 🔥ඔබේ ව්‍යාපාරයට නිවැරදිව Facebook පිටුවක් සාදා ගන්නේ කෙසේද? 🔥Facebook Organic Reach එක පවත්වාගෙන යන්නේ කෙසේද? 🔥ඔබේ නිවැරදිම ඉලක්ක පාරිභෝගිකයා වෙත ඔබේ දැන්වීම් යොමු කරන්නේ කෙසේද? 🔥Facebook Creator Studio හඳුනා ගන්න 🔥Facebook Business Suite vs Business Manager 🔥නිර්මාණාත්මක බහුවිධ Facebook දැන්වීම් වර්ග හඳුනාගැනීම සහ සකස් කරන්නේ කෙසේද? 🔥Custom Audience සහ Lookalike Audience සකසා ගැනීම 🔥Instagram පිටුව සඳහා posts සහ videos සාදා ගැනීමට ඇති විවිධ ක්‍රම 🔥Facebook හරහා eCommerce වෙබ් අඩවි ප්රවර්ධනය පිළිබඳ හඳුන්වාදීම 🔥Facebook Pixel සමග ඔබේ ඵලදායීතාවය තවත් දියුණු කරන්න 🔥හැක් වෙන එක නවත්තගන්න හැටි? වැනි ප්‍රශ්න රැසකට විසඳුම් සම්පූර්ණයෙන්ම සිංහල මාධ්‍යයෙන්. දැන්ම සම්බන්ධවන්න - https://bit.ly/3xVi2r1

You have expressed interest in learning Power BI live with eLearning.lk, If you were unable to be a part of our first batch,
You have expressed interest in learning Power BI live with eLearning.lk, If you were unable to be a part of our first batch, then we have good news. After a highly successful first batch, we are open for the registrations on the second batch. Live Classes will be held every Saturday starting from 21st of August from 5pm onwards. For More Details & Get Enrolled: https://bit.ly/2W3czl4

Bio Map අද කතාව යුගොස්ලෝවියාවේ හිටපු නායක මාර්ෂල් ටිටෝ ගැනයි - https://www.youtube.com/watch?v=mOo2sQEqDyk

2. The Journey Towards a US Patent US පේටන්ට් බලපත්‍රයක් ලබාගත් අපේ නවනිර්මාණය Jendo Innovation ආයතනය ඔවුන්ගේ රුධිර වාහිනී අධ්‍යයනය කර රෝග විශ්ලේෂණය කල හැකි උපකරණයක් නිපදවා එය ඇමෙරිකා එක්සත් ජනපදයේ පේටන්ට් බලපත්‍රයක් දක්වා රැගෙන ගිය අපුරු ගමන ගැන සම්පුර්ණ සාකච්චාව එහි සම නිර්මාතෘ කීර්ති කොඩිතුවක්කු සමග Watch video: https://www.youtube.com/watch?v=PmWH84RqYiE

ලංකාවේ අපිට වැඩිපුරම ඇහෙන්නේ negative news, eLearning.lk අපි හැමවිටම උත්සහ කරන්නේ මේ තත්වයෙන් රටත් සමාජයත් මුදවාගෙන ඉහලට ඔසවා තබන්න අවශ්‍යකරන විචාර බුද්ධිය හා විද්‍යාත්මක දැනුම ඔබවෙත ලබා දෙන්න. ඉතින් ඒ අරමුණ සදහා අපි පටිගත කල වැදගත්ම වැඩසටහන් දෙකක් පසුගිය සතියේ විකාශය කළා. තාමත් අපේ Youtube නාලිකාව subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න. පහලින් තියෙන video දෙක බලල share කරන්න. 1. ලංකාවේ නිපදවූ ලෝකය හොල්ලපු කුඩා පරිගණකය - MagicBit (Migara Amithodana) MagicBit කියන්නේ ලංකාවේ ඉංජිනේරුවරු කීප දෙනෙක් එකතුවෙලා හදපු කුඩා micro-controller පරිගණකයක්. එය ලෝක මට්ටමේ දැනට පැවතින Arduino වැනි පරිගණක වලට ඉතාමත් හොද තරගයක් දිය හැකි තත්වයෙන් උසස් නිර්මාණයක්. ඒ නිසාමයි Kickstarter crowdfunding platform එකේදී ඔවුන් අති සාර්ථක වෙන්නේ. ඉතින් අපි හිතුවා එහි සම නිර්මාතෘවරයෙක් මිගාර අමිතොදනත් එක්ක මේක ගැන කතා කරන්න. Watch video: https://www.youtube.com/watch?v=3GIj-1YMHvs

ලංකාවේ නිපදවූ ලෝකය හොල්ලපු කුඩා පරිගණකය - MagicBit : https://youtu.be/3GIj-1YMHvs

https://youtu.be/PmWH84RqYiE US පේටන්ට් ගත්ත අපේ product එක. බලන්න, share කරන්න

ව්‍යවසාය⁣කයෙක් විදිහට ඉදිරියට යන ගමනේදි කෙනෙක් හදාගත යුතුම skills 10ක් ගැන කතා කරන්න Yohan Rangana Weerasinghe මෙවර Podcast එ
ව්‍යවසාය⁣කයෙක් විදිහට ඉදිරියට යන ගමනේදි කෙනෙක් හදාගත යුතුම skills 10ක් ගැන කතා කරන්න Yohan Rangana Weerasinghe මෙවර Podcast එකට එකතු වෙනවා. එහෙනම් අත්දැකීම් තියන ව්‍යවසායකයන්ගෙන්ම ව්‍යවසායකත්වය ගැන ඉගෙන ගන්න බ්‍රහස්පතින්දා හවස 4.00ට අපි කතා කරමු... Link : https://www.clubhouse.com/join/grow-with-mayanna/1vpuZLdu/m74kjE8R

youtube.com/elearninglk youtube හරහාද සමගාමී විකාශය

ලංකාවේ නිශ්පාදනයකට ලබාගත් ඇමෙරිකාවේ පේටන්ට් බලපත්‍රය. ඒ ජයග්‍රහනය ගැන සජීවී වැඩසටහන අද රාත්‍රී 9ට eLearning.lk FB page එක හරහ
ලංකාවේ නිශ්පාදනයකට ලබාගත් ඇමෙරිකාවේ පේටන්ට් බලපත්‍රය. ඒ ජයග්‍රහනය ගැන සජීවී වැඩසටහන අද රාත්‍රී 9ට eLearning.lk FB page එක හරහා

Bio Map අද කතාව සුප්‍රසිද්ධ නට්සි පක්ෂයේ ප්‍රබලයෙක් වූ මාර්ටින් බෝර්මන් ගැනයි : https://www.youtube.com/watch?v=zaKElinnjcQ

Power BI Live Training with Chathuranga Abeysinghe. With the massive success of our first batch, now it's time you can also t
Power BI Live Training with Chathuranga Abeysinghe. With the massive success of our first batch, now it's time you can also take part in creating dynamic data-driven dashboards for exceptional decision-making. Our courses are 100% practical with weekly assignments to make sure you come out as the hero. Designed for anyone who is interested in data-driven decision-making and likes to visualize data to tell your story. Get enrolled from here: https://bit.ly/3rZB5iD Commencing on: 21st August 2021 Medium: English

කලා අංශ වලින් ගොඩ යන්න බෑ , ඒවා කරලා අනාගතයක් නෑ කියන එක බොහෝ දෙනා තුල තියන මතයක්. නමුත් වර්ථමාන සමාජයේ technology, new media
කලා අංශ වලින් ගොඩ යන්න බෑ , ඒවා කරලා අනාගතයක් නෑ කියන එක බොහෝ දෙනා තුල තියන මතයක්. නමුත් වර්ථමාන සමාජයේ technology, new media, access to knowledge වැනි තත්වයන් එක්ක මේ කතාව මොන තරම් දුරට වලංගුයිද? අපිට දියුණු වෙන්න නම් අපි වැඩිදියුණු කරගත යුතු කුසලතා මොනවද? මෙවැනි පැතිකඩ කිහිපයක් ආශ්‍රිතව සංගීතය සහ ව්‍යවසායකත්වය කියන අංශ දෙකේ සම්බන්ධය ගැන සඳුන් විජේමාන්න සමඟ මේ බ්‍රහස්පතින්දා (2021.08.05) රාත්‍රී 9.00ට සාකච්ඡා කරමු. Link: https://www.clubhouse.com/join/grow-with-mayanna/Crr7ILTs/mZWWwy2A

ඇතුළේ සැගවුණ CREATORව එළියට ගමු. කාලි සමඟ අපි එනවා Clubhouse එකට, අද (2021.07.30) රාත්‍රී 9.00ට >>> https://www.clubhouse.com
ඇතුළේ සැගවුණ CREATORව එළියට ගමු. කාලි සමඟ අපි එනවා Clubhouse එකට, අද (2021.07.30) රාත්‍රී 9.00ට >>> https://www.clubhouse.com/join/grow-with-mayanna/5PHlVxdu/PDYkrgWR

Bio Map අද කතාව..... සුප්‍රසිද්ධ රුමේනියානු හිටපු ජිම්නාස්ටික් ක්‍රීඩිකා, නාඩියා කොමනේචි ගැනයි : https://www.youtube.com/watch?v=xT06gb0Qc3w

We are super excited to issue our first-ever digital badges to the students of Power BI Beginner course conducted by Chathura
We are super excited to issue our first-ever digital badges to the students of Power BI Beginner course conducted by Chathuranga Abeysinghe 🤩🤩🥳 We have partnered with a globally recognized digital credentials provider to further enhance the learning experience at eLearning.lk. Going forward we have planned many specific learning paths for various industry professionals to validate their skills with the best experts each of those industries has to offer. The second intake for the Power BI Live beginner course is currently underway. If you are interested enroll here: https://bit.ly/3iWte1d

Digital Marketing ගැන සෑහෙන උනන්දුවක් තියෙන නිසාම එකේ ටිකක් අඩුවෙන් කතාවෙච්ච පැත්තක් එක්ක මොහෙනේෂ් එනවා මේ බදාදා රාත්‍රී 8ට e
Digital Marketing ගැන සෑහෙන උනන්දුවක් තියෙන නිසාම එකේ ටිකක් අඩුවෙන් කතාවෙච්ච පැත්තක් එක්ක මොහෙනේෂ් එනවා මේ බදාදා රාත්‍රී 8ට eLearning.lk club එකට. Link: https://www.clubhouse.com/join/elearninglk/2xoPzMXW/Prk3ZYNO මොහෙනේෂ් Isobar Digital Agency හි Vice President විදිහට කටයුතු කරනවා. ඊට පෙර ප්‍රධාන digital agencies ගණනාවකම chief strategist විදිහට අත්දැකීම් ඇති ඔහුට දේශීයව හා ජාත්‍යන්තරව විශාල ඇගයීම් ප්‍රමාණයක් මේ ක්ෂේස්ත්‍රය සදහා ලැබී තිබෙනවා. Digital Marketing පිළිබද ඔහු විසින් ලියනලද Articles සංඛ්‍යාව 400කට වැඩියි. ඉතින් ඔහුත් සමග අපි explore කරන්නේ, කොහොමද Digital First වෙච්ච ලෝකෙක - අපි marketers ල විදිහට customer ලගේ හැසිරීම හා පරිභෝජන රටාවල්, AR VR වැනි අලුත් තාක්ෂණයන් තේරුම් අරගෙන අපේ ඉල්ලකයන් සපුරා ගන්නේ කියල!