cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

Physics_Practicals

Chemistry Practical 🔴https://t.me/infini_chem_practicals Physics practical channel. 🔴https://t.me/infini_phy6_practicals Contact owner- @infitift_bot

Більше
Шрі-ЛанкаСингальськаКатегорія не вказана
Рекламні дописи
2 394
Підписники
Немає даних24 години
Немає даних7 днів
Немає даних30 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

බ නූලි ✅ යංමාපාංක✅ ගුරුත්වාකර්ෂණ ක්ශේත්‍ර ✅ . . . .😌
Показати все...
Repost from Physics_Practicals
✳️ PRACTICAL VIDEO KEYS 1. ව'නියර කැලිපරය භාවිතය 2. මයික්‍රොමීටර් ඉස්කුරුප්පු ආමානය භාවිතය 3. ගෝලමානය භාවිතය. 4. චල අන්වීක්ෂය භාවිතය 5. බල සමාන්තරාස්‍ර නියමය සත්‍යපනය කිරීම සහ එය භාවිතයෙන් දෙන ලද වස්තුවක ස්කන්ධය සෙවීම. 6. ඝූර්ණ පිළිබඳ මූලධර්මය භාවිතයෙන් වස්තුවක ස්කන්ධය නිර්ණය කිරීම 7. u නලය භාවිතයෙන් ද්‍රවයකයක සාපේක්ෂ ඝණත්වය සෙවීම 8. හෙයාර් උපකරණය භාවිතයෙන් ද්‍රවවල සාපේක්ෂ ඝණත්වය සෙවීම 9. බර යෙදු පරීක්ෂණ නළය භාවිතයෙන් ද්‍රවයක ඝනත්වය සෙවීම 10. සරල අවලම්භය භාවිතයෙන් ගුරුත්වජ ත්වරණය සෙවීම 11. හෙලික්සීය දුන්නකින් අවලම්භනය කර ඇති වස්තුවක ස්කන්ධය හා දෝලන කාලාවර්තය අතර සම්බන්ධතාව සත්‍යාපනය කිරීම 12. ධ්වනිමානය භාවිතයෙන් ඇඳි කම්බියක සංඛ්‍යාතය සහ කම්පන දිග අතර සම්බන්ධතාව සත්‍යාපනය කිරීම 13. සංවෘත නලයක් හා සරසුල් කට්ටලයක් භාවිතයෙන් වාතයේ ධ්වනි ප්‍රවේගය සහ නළයේ ආන්ත ශෝධනය සෙවීම් 14. චල අන්වීක්ෂය සහ වීදුරු කුට්ටියක් භාවිතයෙන් වීදුරුවල වර්තනාංකය සෙවීම 15. ප්‍රිස්ම තුලින් වර්තනය සහ අවම අපගමනය කෝණය සෙවීම 16. අවධ් කෝණ ක්‍රමයෙන් ප්‍රිස්මයක් තනා ඇති ද්‍රව්‍යයෙහි වර්තනාංකය සෙවීම. 17. වර්ණාවලිමානය සීරුමාරු කිරීම සහ එය භාවිතයෙන් ප්‍රිස්මයක වර්තන කෝණය සෙවීම 18. උත්තල කාචයක ප්‍රතිබිම්බ වල පිහිටුම් සමානුපාත ක්‍රමයෙන් ලබා ගැනීම සහ එමගින් කාචයේ නාභි දුර සෙවීම 19. ක්වීල් නලයක් භාවිතයෙන් වායුගෝලීය පීඩනය සෙවීම. 20. මිශ්‍රණ ක්‍රමයයෙන් ඝන ද්‍රව්‍යක විශිෂ්ට තාප ධාරිතාවය සෙවීම 21.සිසිලන ක්‍රමයෙන් ද්‍රවයක විශිෂ්ට තාප ධාරිතාව සෙවීම 22. මිශ්‍රණ ක්‍රමයයෙන් අයිස් වල විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවීම 23. මිශ්‍රණ ක්‍රමයෙන් ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවීම 24. ඔපදැමූ කැලරි මීටරයක් ආධාරයෙන් වාතයේ සාපේක්ෂ ආර්ධතාව සෙවීම 25. ස' ල් ක්‍රමය මගින් ලෝහයක තාප සන්නායකතාවය සෙවීම 26. වියළි කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය හා විද්‍යුත් ගාමක බලය සෙවීම 27. මීටර් සේතුව භාවිතයෙන් ලෝහයක උෂ්ණත්ව සංගුණකය සෙවීම 28. විභවමානය භාවිතයෙන් කෝෂ තේක්ක විද්‍යුත් ගාමක බල සංසන්දනය කිරීම 29. විභවමානය භාවිතයෙන් කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සෙවීම 30. කම්බියක ආධාරයෙන් ඇති ලෝහයක යං මාපාංකය සෙවීම 31. කේශික ප්‍රවාහ ක්‍රමයෙන් ද්‍රවයක (ජලයේ) දුස්‍රාවීතාව සංගුණකය සෙවීම (පොයිසෙල් සූත්‍රය ඇසුරෙන්) 32. අන්වීක්ෂ කදාවක් භාවිතයෙන් ජලයේ පෘෂ්ඨික ආතතිය සෙවීම 33. කේශික උද්ගමනය ක්‍රමයෙන් ජලයේ පෘෂ්ඨික ආතතිය සෙවීම 34. ජේගර් ක්‍රමයෙන් ද්‍රවයක පෘෂ්ඨික ආතතිය සෙවීම
Показати все...
Physics_Practicals

Chemistry Practical 🔴

https://t.me/infini_chem_practicals

Physics practical channel. 🔴

https://t.me/infini_phy6_practicals

Contact owner- @infitift_bot

Фото недоступнеДивитись в Telegram
🔴 1997 ඉඳන් 2019 දක්වා Physics රචනා අහල තියෙන විදිහ
Показати все...
Фото недоступнеДивитись в Telegram
📈 මුලින්ම කියන්න ඕනා මේවා විතරක් බලලා ගිහිල්ලා ගොඩයන්න හිතන්න එපා මේවා අනුමානයන් පමනයි. හොදට පාඩම් කරලා මේවත් බලලා යන්න #GOOD_LUCK ‼️ #BIOLOGY_GUESSINGS ‼️ ➡️ ලකුණු හැදෙන විදිය ➡️ තිස්ස ජනනායක (1-5) ➡️ ධනංජය ආරියදාස ➡️ මෙත්මල් ජයසේකර ➡️ අධ්‍යාපන අමාත්‍යාංශය ‼️ #COMBINED_GUESSINGS‼️ ➡️ ලකුණු හැදෙන විදිය ➡️ අජන්ත දිසානායක ➡️ කපිල සිල්වා ➡️ අධ්‍යාපන අමාත්‍යාංශය ‼️ #CHEMISTRY_GUESSINGS ‼️ ➡️ ලකුණු හැදෙන විදය ➡️ අනුෂ්ක ඉඳුනිල් ➡️ YT_GUESSINGS ➡️ අධ්‍යාපන අමාත්‍යාංශය ‼️ #PHYSICS_GUESSINGS ‼️ ➡️ ලකුණු හැදෙන විදය ➡️ (Prof)කාලිංග බණ්ඩාර ➡️ Dr.නිමල් හෙට්ටිආරච්චි ➡️ මහේන් ජේකබ් ➡️ අමිත් පුස්සැල්ල ➡️ අධ්‍යාපන අමාත්‍යාංශය යාලුවන්ටත් SHARE කරන්න 😉😀
Показати все...
Guessing තියෙනව නම් දාගෙන යන්න🥹😌
Показати все...
Na2S2O3 + I2 → . . . . . මේක දැක්ක ගමන් තුලිත සමීකරණය හිතේ මැවුණෙ නැත්නම් මේ සැරේ chemistry ලියන්න එපා😌😒
Показати все...
📌📌📌📌📌 Medical Faculty සහ Engineering Faculty හි අධ්‍යාපනය ලබන සිසුන් විසින් සංවිධානය කරන මුලු දිවයිනම ආවරණය වන පරිදි පවත්වන ප්‍රශ්න පත්‍ර මාලාව සදහා ඔයත් සහභාගි වෙනවා ද?🤔 මේ පාර A/L ලියන ඔයාලට exam එක සාර්ථක කරගන්න තවත් support එකක් අපි ගෙනාවා. ඒක ගැන තමයි මේ උඩින් තියෙන post එකේ තියෙන්නේ🤭, Exam එකට තව බොහොම ටික දවසක් තියෙන හින්දා, අපි හිතුවා මුළු මුලු ලංකාවටම පේපර් set එකක් කරවන්න. ඒකෙන් ඔයාලගෙ දැනුම බලාගන්න පුළුවන් වගේම😏 island rank එකත් exam එකට කලින් බලාගන්න පුළුවන්.😮 එහෙනම් ඇයි බලාගෙන ඉන්නේ, පහල තියෙන link එකෙන් group එකට join වෙන්න.👍 https://chat.whatsapp.com/Ih9NFtlZo8x9iR83fsskcI *තව දෙයක් දන්න හැමෝටම මේ exam එක ගැන කියන්න.* ✅✅✅✅
Показати все...
ALPaper pre registra 2

WhatsApp Group Invite

Фото недоступнеДивитись в Telegram
කලින් අවුරුද්දක් ඇර අවුරුද්දක් වගේ ආපු ගුරුත්ව ක්ශේත්‍ර ප්‍රශ්නෙ 2017න් පස්සෙ missing එ නිස ලොකු chance එකක් තියෙනො ගුරුත්ව ක්ශේත්‍ර එන්න😜✌️ ලියල තියෙන අනෙක් පාඩම් නම් sure නැ හොදෙ
Показати все...
මේ සැරේ physics ක්ශේත්‍ර ප්‍රශ්නෙ මොකක් වෙම්න පුලුවන්ද 🌝👉👈
Показати все...
Фото недоступнеДивитись в Telegram
2022 වර්ෂය පාසල් / පළාත් වාර විභාග  ප්‍රශ්න පත්‍ර ♦️  Grade  13  Last term test papers https://t.me/papers_grp21AL/73902 ♦️  Grade  12  Second term test papers https://t.me/papers_grp21AL/73679 22 A/L අපි [ papers group ]
Показати все...