ch
Feedback
Physics_Practicals

Physics_Practicals

前往频道在 Telegram

Chemistry Practical 🔴https://t.me/infini_chem_practicals Physics practical channel. 🔴https://t.me/infini_phy6_practicals Contact owner- @infitift_bot

显示更多
斯里兰卡2 588未指定类别
2 394
订阅者
无数据24 小时
无数据7 天
+35830 天

数据加载中...

相似频道
标签云
无数据
有任何问题?请刷新页面或联系我们的客服
进出提及
---
---
---
---
---
---
吸引订阅者
十二月 '24
十二月 '240
在0个频道中
十一月 '240
在0个频道中
Get PRO
十月 '24
+9
在0个频道中
Get PRO
九月 '24
+9
在0个频道中
Get PRO
八月 '24
+405
在0个频道中
Get PRO
七月 '240
在0个频道中
Get PRO
六月 '240
在0个频道中
Get PRO
五月 '240
在1个频道中
Get PRO
四月 '240
在0个频道中
Get PRO
三月 '24
+9
在0个频道中
Get PRO
二月 '240
在0个频道中
Get PRO
一月 '240
在0个频道中
Get PRO
十二月 '230
在0个频道中
Get PRO
十一月 '230
在0个频道中
Get PRO
十月 '230
在0个频道中
Get PRO
九月 '230
在0个频道中
Get PRO
八月 '230
在0个频道中
Get PRO
七月 '23
+66
在0个频道中
Get PRO
六月 '23
+44
在0个频道中
Get PRO
五月 '23
+38
在0个频道中
Get PRO
四月 '23
+32
在0个频道中
Get PRO
三月 '23
+41
在0个频道中
Get PRO
二月 '23
+37
在0个频道中
Get PRO
一月 '23
+87
在0个频道中
Get PRO
十二月 '22
+80
在0个频道中
Get PRO
十一月 '22
+93
在0个频道中
Get PRO
十月 '22
+91
在0个频道中
Get PRO
九月 '22
+125
在0个频道中
Get PRO
八月 '22
+69
在0个频道中
Get PRO
七月 '22
+85
在0个频道中
Get PRO
六月 '22
+90
在0个频道中
Get PRO
五月 '22
+97
在0个频道中
Get PRO
四月 '22
+86
在0个频道中
Get PRO
三月 '22
+87
在0个频道中
Get PRO
二月 '22
+278
在0个频道中
Get PRO
一月 '22
+454
在0个频道中
Get PRO
十二月 '21
+204
在0个频道中
Get PRO
十一月 '21
+134
在0个频道中
Get PRO
十月 '21
+219
在0个频道中
Get PRO
九月 '21
+262
在0个频道中
Get PRO
八月 '21
+922
在0个频道中
日期
订阅者增长
提及
频道
08 十二月0
07 十二月0
06 十二月0
05 十二月0
04 十二月0
03 十二月0
02 十二月0
01 十二月0
频道帖子
බ නූලි ✅ යංමාපාංක✅ ගුරුත්වාකර්ෂණ ක්ශේත්‍ර ✅ . . . .😌

2
✳️ PRACTICAL VIDEO KEYS 1. ව'නියර කැලිපරය භාවිතය 2. මයික්‍රොමීටර් ඉස්කුරුප්පු ආමානය භාවිතය 3. ගෝලමානය භාවිතය. 4. චල අන්වීක්ෂය භාවිතය 5. බල සමාන්තරාස්‍ර නියමය සත්‍යපනය කිරීම සහ එය භාවිතයෙන් දෙන ලද වස්තුවක ස්කන්ධය සෙවීම. 6. ඝූර්ණ පිළිබඳ මූලධර්මය භාවිතයෙන් වස්තුවක ස්කන්ධය නිර්ණය කිරීම 7. u නලය භාවිතයෙන් ද්‍රවයකයක සාපේක්ෂ ඝණත්වය සෙවීම 8. හෙයාර් උපකරණය භාවිතයෙන් ද්‍රවවල සාපේක්ෂ ඝණත්වය සෙවීම 9. බර යෙදු පරීක්ෂණ නළය භාවිතයෙන් ද්‍රවයක ඝනත්වය සෙවීම 10. සරල අවලම්භය භාවිතයෙන් ගුරුත්වජ ත්වරණය සෙවීම 11. හෙලික්සීය දුන්නකින් අවලම්භනය කර ඇති වස්තුවක ස්කන්ධය හා දෝලන කාලාවර්තය අතර සම්බන්ධතාව සත්‍යාපනය කිරීම 12. ධ්වනිමානය භාවිතයෙන් ඇඳි කම්බියක සංඛ්‍යාතය සහ කම්පන දිග අතර සම්බන්ධතාව සත්‍යාපනය කිරීම 13. සංවෘත නලයක් හා සරසුල් කට්ටලයක් භාවිතයෙන් වාතයේ ධ්වනි ප්‍රවේගය සහ නළයේ ආන්ත ශෝධනය සෙවීම් 14. චල අන්වීක්ෂය සහ වීදුරු කුට්ටියක් භාවිතයෙන් වීදුරුවල වර්තනාංකය සෙවීම 15. ප්‍රිස්ම තුලින් වර්තනය සහ අවම අපගමනය කෝණය සෙවීම 16. අවධ් කෝණ ක්‍රමයෙන් ප්‍රිස්මයක් තනා ඇති ද්‍රව්‍යයෙහි වර්තනාංකය සෙවීම. 17. වර්ණාවලිමානය සීරුමාරු කිරීම සහ එය භාවිතයෙන් ප්‍රිස්මයක වර්තන කෝණය සෙවීම 18. උත්තල කාචයක ප්‍රතිබිම්බ වල පිහිටුම් සමානුපාත ක්‍රමයෙන් ලබා ගැනීම සහ එමගින් කාචයේ නාභි දුර සෙවීම 19. ක්වීල් නලයක් භාවිතයෙන් වායුගෝලීය පීඩනය සෙවීම. 20. මිශ්‍රණ ක්‍රමයයෙන් ඝන ද්‍රව්‍යක විශිෂ්ට තාප ධාරිතාවය සෙවීම 21.සිසිලන ක්‍රමයෙන් ද්‍රවයක විශිෂ්ට තාප ධාරිතාව සෙවීම 22. මිශ්‍රණ ක්‍රමයයෙන් අයිස් වල විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවීම 23. මිශ්‍රණ ක්‍රමයෙන් ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවීම 24. ඔපදැමූ කැලරි මීටරයක් ආධාරයෙන් වාතයේ සාපේක්ෂ ආර්ධතාව සෙවීම 25. ස' ල් ක්‍රමය මගින් ලෝහයක තාප සන්නායකතාවය සෙවීම 26. වියළි කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය හා විද්‍යුත් ගාමක බලය සෙවීම 27. මීටර් සේතුව භාවිතයෙන් ලෝහයක උෂ්ණත්ව සංගුණකය සෙවීම 28. විභවමානය භාවිතයෙන් කෝෂ තේක්ක විද්‍යුත් ගාමක බල සංසන්දනය කිරීම 29. විභවමානය භාවිතයෙන් කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සෙවීම 30. කම්බියක ආධාරයෙන් ඇති ලෝහයක යං මාපාංකය සෙවීම 31. කේශික ප්‍රවාහ ක්‍රමයෙන් ද්‍රවයක (ජලයේ) දුස්‍රාවීතාව සංගුණකය සෙවීම (පොයිසෙල් සූත්‍රය ඇසුරෙන්) 32. අන්වීක්ෂ කදාවක් භාවිතයෙන් ජලයේ පෘෂ්ඨික ආතතිය සෙවීම 33. කේශික උද්ගමනය ක්‍රමයෙන් ජලයේ පෘෂ්ඨික ආතතිය සෙවීම 34. ජේගර් ක්‍රමයෙන් ද්‍රවයක පෘෂ්ඨික ආතතිය සෙවීම
824
3
🔴 1997 ඉඳන් 2019 දක්වා Physics රචනා අහල තියෙන විදිහ
🔴 1997 ඉඳන් 2019 දක්වා Physics රචනා අහල තියෙන විදිහ
1 152
4
📈 මුලින්ම කියන්න ඕනා මේවා විතරක් බලලා ගිහිල්ලා ගොඩයන්න හිතන්න එපා මේවා අනුමානයන් පමනයි. හොදට පාඩම් කරලා මේවත් බලලා යන්න #GOO
📈 මුලින්ම කියන්න ඕනා මේවා විතරක් බලලා ගිහිල්ලා ගොඩයන්න හිතන්න එපා මේවා අනුමානයන් පමනයි. හොදට පාඩම් කරලා මේවත් බලලා යන්න #GOOD_LUCK ‼️ #BIOLOGY_GUESSINGS ‼️ ➡️ ලකුණු හැදෙන විදිය ➡️ තිස්ස ජනනායක (1-5) ➡️ ධනංජය ආරියදාස ➡️ මෙත්මල් ජයසේකර ➡️ අධ්‍යාපන අමාත්‍යාංශය ‼️ #COMBINED_GUESSINGS‼️ ➡️ ලකුණු හැදෙන විදිය ➡️ අජන්ත දිසානායක ➡️ කපිල සිල්වා ➡️ අධ්‍යාපන අමාත්‍යාංශය ‼️ #CHEMISTRY_GUESSINGS ‼️ ➡️ ලකුණු හැදෙන විදය ➡️ අනුෂ්ක ඉඳුනිල් ➡️ YT_GUESSINGS ➡️ අධ්‍යාපන අමාත්‍යාංශය ‼️ #PHYSICS_GUESSINGS ‼️ ➡️ ලකුණු හැදෙන විදය ➡️ (Prof)කාලිංග බණ්ඩාර ➡️ Dr.නිමල් හෙට්ටිආරච්චි ➡️ මහේන් ජේකබ් ➡️ අමිත් පුස්සැල්ල ➡️ අධ්‍යාපන අමාත්‍යාංශය යාලුවන්ටත් SHARE කරන්න 😉😀
1 038
5
Guessing තියෙනව නම් දාගෙන යන්න🥹😌
1
6
Na2S2O3 + I2 → . . . . . මේක දැක්ක ගමන් තුලිත සමීකරණය හිතේ මැවුණෙ නැත්නම් මේ සැරේ chemistry ලියන්න එපා😌😒
904
7
📌📌📌📌📌 Medical Faculty සහ Engineering Faculty හි අධ්‍යාපනය ලබන සිසුන් විසින් සංවිධානය කරන මුලු දිවයිනම ආවරණය වන පරිදි පවත්වන ප්‍රශ්න පත්‍ර මාලාව සදහා ඔයත් සහභාගි වෙනවා ද?🤔 මේ පාර A/L ලියන ඔයාලට exam එක සාර්ථක කරගන්න තවත් support එකක් අපි ගෙනාවා. ඒක ගැන තමයි මේ උඩින් තියෙන post එකේ තියෙන්නේ🤭, Exam එකට තව බොහොම ටික දවසක් තියෙන හින්දා, අපි හිතුවා මුළු මුලු ලංකාවටම පේපර් set එකක් කරවන්න. ඒකෙන් ඔයාලගෙ දැනුම බලාගන්න පුළුවන් වගේම😏 island rank එකත් exam එකට කලින් බලාගන්න පුළුවන්.😮 එහෙනම් ඇයි බලාගෙන ඉන්නේ, පහල තියෙන link එකෙන් group එකට join වෙන්න.👍 https://chat.whatsapp.com/Ih9NFtlZo8x9iR83fsskcI *තව දෙයක් දන්න හැමෝටම මේ exam එක ගැන කියන්න.* ✅✅✅✅
921
8
කලින් අවුරුද්දක් ඇර අවුරුද්දක් වගේ ආපු ගුරුත්ව ක්ශේත්‍ර ප්‍රශ්නෙ 2017න් පස්සෙ missing එ නිස ලොකු chance එකක් තියෙනො ගුරුත්ව ක
කලින් අවුරුද්දක් ඇර අවුරුද්දක් වගේ ආපු ගුරුත්ව ක්ශේත්‍ර ප්‍රශ්නෙ 2017න් පස්සෙ missing එ නිස ලොකු chance එකක් තියෙනො ගුරුත්ව ක්ශේත්‍ර එන්න😜✌️ ලියල තියෙන අනෙක් පාඩම් නම් sure නැ හොදෙ
1 397
9
මේ සැරේ physics ක්ශේත්‍ර ප්‍රශ්නෙ මොකක් වෙම්න පුලුවන්ද 🌝👉👈
1 012
10
2022 වර්ෂය පාසල් / පළාත් වාර විභාග ප්‍රශ්න පත්‍ර ♦️ Grade 13 Last term test papers https://t.me/papers_grp21AL/73902 ♦️ Grade
2022 වර්ෂය පාසල් / පළාත් වාර විභාග  ප්‍රශ්න පත්‍ර ♦️  Grade  13  Last term test papers https://t.me/papers_grp21AL/73902 ♦️  Grade  12  Second term test papers https://t.me/papers_grp21AL/73679 22 A/L අපි [ papers group ]
1 000
11
✅✅✅✅ ඔන්න නංගියේ මල්ලියේ, මේ පාර A/L ලියන ඔයාලට exam එක සාර්ථක කරගන්න තවත් support එකක් අපි ගෙනාවා. ඒක ගැන තමයි මේ උඩින් තියෙ
✅✅✅✅ ඔන්න නංගියේ මල්ලියේ, මේ පාර A/L ලියන ඔයාලට exam එක සාර්ථක කරගන්න තවත් support එකක් අපි ගෙනාවා. ඒක ගැන තමයි මේ උඩින් තියෙන post එකේ තියෙන්නේ🤭, Exam එකට තව බොහොම ටික දවසක් තියෙන හින්දා, අපි හිතුවා මුළු මුලු ලංකාවටම පේපර් set එකක් කරවන්න. ඒකෙන් ඔයාලගෙ දැනුම බලාගන්න පුළුවන් වගේම😏 island rank එකත් exam එකට කලින් බලාගන්න පුළුවන්.😮 එහෙනම් ඇයි බලාගෙන ඉන්නේ, පහල තියෙන link එකෙන් group එකට join වෙන්න.👍 https://chat.whatsapp.com/Ih9NFtlZo8x9iR83fsskcI ✅✅✅✅
754
12
GIT application දැම්මත් නැතත් ගොඩක් ඉස්කෝල හැම ලමයගෙම applications fill කරල යවනව, ආතල් එකෙ ලියල එම්න තියෙන්නෙ😜✌️
929
13
22 අය GIT Application දැම්මද?😌
1 258
14
Chemistry/phy6 වල units වලට exam එකේ mcq බෙදිල ගියපු විදිහ තියෙන කෙනෙක් එවන්නකො
1
15
2022  TERM  TEST  PAPERS ♦️ Taxila college https://t.me/papers_grp21AL/71721 ♦️ Vishaka College https://t.me/papers_grp21AL/72119 ♦️ Royal college https://t.me/papers_grp21AL/72049 ♦️ ඌව පළාත් https://t.me/papers_grp21AL/72296 https://t.me/papers_grp21AL/72367 ♦️ Ananda college https://t.me/papers_grp21AL/72222 ♦️ Gurukula college https://t.me/papers_grp21AL/71205 ♦️ Ferguson High School https://t.me/papers_grp21AL/71726 ♦️ Mahinda College  https://t.me/papers_grp21AL/71730 ♦️D.S.Senanayake college https://t.me/papers_grp21AL/71236 ♦️ Sirimawo Bandaranayake college https://t.me/papers_grp21AL/71157 https://t.me/papers_grp21AL/71767 ♦️ වයඹ පළාත් https://t.me/papers_grp21AL/71188 ♦️ Devi Balika College https://t.me/papers_grp21AL/72142 ♦️ Musaeus College  https://t.me/papers_grp21AL/71757 ♦️ Girls' High School Kandy https://t.me/papers_grp21AL/72169 ♦️ Maliyadewa College  https://t.me/papers_grp21AL/71772 ♦️ Mahanama College https://t.me/papers_grp21AL/71173 ♦️ Mahinda College https://t.me/papers_grp21AL/73220 ♦️Rathnawali College https://t.me/papers_grp21AL/72016 ♦️ Dharmapala College https://t.me/papers_grp21AL/72114 ♦️ Isipathana College https://t.me/papers_grp21AL/71304 ♦️ Anula College https://t.me/papers_grp21AL/72218 ♦️ St. Joseph's College https://t.me/papers_grp21AL/71176 ♦️ Bandaranayake College https://t.me/papers_grp21AL/71200 ♦️ Southlands College https://t.me/papers_grp21AL/71222 ♦️Maliyadewa Girls' College  https://t.me/papers_grp21AL/71823 ♦️ දකුණු පළාත් https://t.me/papers_grp21AL/71658 https://t.me/papers_grp21AL/71946 ♦️ Richmond college https://t.me/papers_grp21AL/72215 ♦️ Mayurapada Central College https://t.me/papers_grp21AL/71874 ♦️ Mahamaya Girls' College https://t.me/papers_grp21AL/72192 ♦️ Rahula College https://t.me/papers_grp21AL/71878 ♦️ Pushpadana Girls' College https://t.me/papers_grp21AL/72198 ♦️ Trinity College https://t.me/papers_grp21AL/72434 ♦️ සබරගමු පළාත https://t.me/papers_grp21AL/72249 https://t.me/papers_grp21AL/72397 https://t.me/papers_grp21AL/73225 ♦️ St. Joseph's Girls' College https://t.me/papers_grp21AL/71880 ♦️ Viharamahadevi Girls' College https://t.me/papers_grp21AL/72007 ♦️St. Paul's Girls' College https://t.me/papers_grp21AL/72009 ♦️ මධ්‍යම පළාත https://t.me/papers_grp21AL/72337 ♦️ හොරණ අධ්‍යාපන කලාපය https://t.me/papers_grp21AL/72410 New Update 10 / 31....
1 659
16

17
+1
🔺 Physics Short Note භෞතික විද්‍යාව කෙටි සටහන් හරිම වැදගත් කෙටි සටහනක්. දැනට fail මට්ටමේ ඉන්න කෙනෙක්ට වුණත් මොකක්හරි ගේමක් ගහගන්න පුළුවන් වෙයි මේකෙන් https://t.me/sciencepanthiya
1 262
18
Combined Maths-Applied-Part A -Tute Pack වර්ගීකරණය කරන ලද පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ නවතම ආදර්ශ ප්‍රශ්න අඩංගු පොත මෙහි දැක්වේ. මෙම පොතෙහි 200 කට වඩා වැඩි ගැටළු ප්‍රමාණයක් අඩංගු වන අතර එම සියලු ගැටළු ඔබ විසින් විසඳන්නේ නම් Part A සඳහා අනගි පුහුණුවක් ලැබෙනු ඇත. පොත Print කරගෙන තබාගැනීම, ඔබට ඉතා ප්‍රයෝජනවත් වනු ඇත. For Paper Discussion Video Pack(10 Videos)- https://www.youtube.com/playlist?list=PLVCSeAKUkQw1-Bc8WAoUzyRCZtQDO2d9Z Telegram Group - https://t.me/combinedmathsjanakaabeywardana
1 341
19
ලැබූ ජය සාමකාමීව සමරන්න..😁👍
ලැබූ ජය සාමකාමීව සමරන්න..😁👍
1 036
20
මේ Seminar එක කරන්නේ 2017 A/L වලින් ලංකාවෙන් 6 වෙනියා💪 ✅Practicals ඔක්කොම cover කරනවා, ඒ ඒ practical එකෙන් structured ප්‍රශ්
මේ Seminar එක කරන්නේ 2017 A/L වලින් ලංකාවෙන් 6 වෙනියා💪 ✅Practicals ඔක්කොම cover කරනවා, ඒ ඒ practical එකෙන් structured ප්‍රශ්න වලට උත්තර ලියන විදිය කියලා දෙනවා එයාගෙ අත්දැකීම් එක්කම සහ මේ පාර ඒවි කියලා හිතන අනුමාන practicalsනුත් cover කරනවා... 📈ඒ වගේම අර Structured paper එකට එන්නේ කෙලින්ම practical එකම නැතුව ටිකක් වෙනස් කරපු නිර්මාණාත්මක ප්‍රශ්න...අන්න ඒවා 20ක් තියෙන pdf එකකුත් දෙනවා answers එක්කම... *මේ ඔක්කොටම යන්නේ දවස් 3යි❤️‍🔥* ඉතින් ඇයි පරක්කු වෙන්නේ,🤩 මෙන්න link එක https://chat.whatsapp.com/LLVjRy3olS5Llc1CNazC3J මේ whatsapp group එකට join වෙලා practical seminar එකට register වෙමු. *Post එක status දාලා පොඩි support එකකුත් දෙන්න* 😉
2 223