AURUM BIO VAULT™ | ELITE
Открыть в Telegram
🔰” Your Golden Vault of Biology.” AURUM BIO VAULT Since 2026 May 23 PHYSICS VAULT LK https://t.me/Physics_vault_lk A/L RESOURCE GROUP https://t.me/reslkmslcpb
БольшеСтрана не указанаКатегория не указана
1 675
Подписчики
+1424 часа
+217 дней
+58430 дней
Архив постов
පුරුෂ ප්‍රජනක පද්ධතියේ හෝර්මෝනමය යාමනය සම්බන්ධ නිවැරදි ප්‍රකාශය 🧠,
රුධිරයේ PCO2 ඉහළ ගිය විට ශ්වසන පද්ධතිය ලබා දෙන ප්‍රතිචාරය කුමක්ද?
ශ්වාසනාලය (Trachea) සහ ශ්වාසනාලිකා සැමවිටම විවෘතව පවත්වා ගැනීමට උදවු වන ව්‍යුහය කුමක්ද?
රුධිර ගණ හඳුනාගැනීමේදී 'හරස් ගැළපීම' (Cross matching) සිදු කිරීම අත්‍යවශ්‍ය වන්නේ මන්ද?
ගැඹුරු ආශ්වාසයකදී (උදා: ව්‍යායාම කරන විට) සාමාන්‍ය ආශ්වාස පේශිවලට අමතරව සහභාගී වන පේශි මොනවාද?
ප්ලූරා පටල දෙක අතර ඇති ඉතා තුනී තරල ස්ථරය මගින් ඉටුකරන ප්‍රධාන යාන්ත්‍රික කාර්යය කුමක්ද?
නාස් කුහරය තුළින් වාතය ගමන් කිරීමේදී සිදුවන එක් වැදගත් කාර්යයක් නොවන්නේ කුමක්ද?
රුධිර පට්ටිකා වල මූලාරම්භය පිළිබඳ නිවැරදි ප්‍රකාශය කුමක්ද?
