AURUM BIO VAULT™ | ELITE
Відкрити в Telegram
🔰” Your Golden Vault of Biology.” AURUM BIO VAULT Since 2026 May 23 PHYSICS VAULT LK https://t.me/Physics_vault_lk A/L RESOURCE GROUP https://t.me/reslkmslcpb
Показати більшеКраїна не вказанаКатегорія не вказана
1 649
Підписники
-224 години
-377 днів
+83130 день
Архів дописів
වස්තුවක් කක්ෂ ගත කර තබන විට අවසානයේ ගුරුත්වාකර්ෂණ විබව ශක්තිය හා චාලක ශක්තිය සලකයි
වස්තුව කක්ෂයට යවීමකදී අවසානයේ ගුරුත්වාකර්ෂණ විබව ශක්තිය පමණක් සලකයි
අනන්තයේදී උපරිම ගුරුත්වාකර්ෂණ විබවයක් ඇත.එය 0කි .ග්‍රහයාගේ පෘෂ්ටය මතදී අවම ගුරුත්වාකර්ෂණ විබවයක් ඇත
භූ ස්ථාවර චන්ද්‍රිකාවක අවර්ත කාලය ග්‍රහ වස්තුවේ අවර්ත කාලයට සමාන වන නිසා යම් ලක්ෂයකට ස්‌ථාවරව පවතී
ගුරුත්වාකර්ෂණ ක්ෂේතරයක උදාසීන ලක්ෂය ස්කන්ද යකරන රේකාවේ විශාල ස්කන්දයට ආසන්නව ඇත
උෂ්ණත්වය සමග උෂ්ණත්ව මිතික ගුණය රේකීයව විචලනය වීම අනිවාර්ය වේ
ශ්‍රේණි ගත දඩු ඇති විට සෑම දණ්ඩක් හරහාම තාපය ගලන ශ්රීග්රතා සමාන වේ
දන්ඩක් අනවරත අවස්ථාවට අපත් වෙනවා යනු තාපය ලබා දෙන ශ්රීග්රතාව තාපය සන්නයනය වන ශ්රීග්රතාවට සමාන වීමයි
වශ්පීකරණයේ විශ්ෂ්ට ගුප්ත තාපය විලයනයේ විශ්ෂ්ට ගුප්ත තාපයට වැඩ විශාල වේ
α වැඩි වස්තුවක් රත් කරනකොට වැඩි පුර ප්‍රසාරණය වෙනවා වගේම සීතල කරනකොට වැඩිපුර සංකෝචනය විය යුතුය
අවිදුර දෘෂ්ටිකත්වයදී අවතල කාචයේ නාබීය දුර = පෙනෙන උපරිම දුර
අන්වීක්ෂයක 'අ'යන්න වාක්‍ය ටික,🌝👇
🔴අන්වීක්ෂයක අසාමාන්‍ය සීරු මාරුවේදී අවසාන ප්‍රතිබිම්බය අනන්තයේදී ඇතිවේ
🔴අන්වීක්ෂයක් අසාමාන්‍ය සීරුමරුවේදී බලය අඩුවේ
🔴අන්වීක්ෂයක අවනෙත අඩු වේ
🔴ප්‍රකාශ උපකරණයක අවසාන ප්‍රතිබිම්බය අනන්තයේ ඇති විට විශාලත්වය අඩුවේ කාච අතර පරතරය අඩු වේ
