fa
Feedback
AURUM BIO VAULT™ | ELITE

AURUM BIO VAULT™ | ELITE

رفتن به کانال در Telegram

🔰” Your Golden Vault of Biology.” AURUM BIO VAULT Since 2026 May 23 PHYSICS VAULT LK https://t.me/Physics_vault_lk A/L RESOURCE GROUP https://t.me/reslkmslcpb

نمایش بیشتر
کشور مشخص نشده استدسته بندی مشخص نشده است
1 649
مشترکین
-224 ساعت
-377 روز
+83130 روز
آرشیو پست ها
වියෝග ප්‍රවේගය වියෝග කරන වස්තුව මත රදා නොපවතී
Anonymous voting

වස්තුවක් කක්ෂ ගත කර තබන විට අවසානයේ ගුරුත්වාකර්ෂණ විබව ශක්තිය හා චාලක ශක්තිය සලකයි
Anonymous voting

වස්තුව කක්ෂයට යවීමකදී අවසානයේ ගුරුත්වාකර්ෂණ විබව ශක්තිය පමණක් සලකයි
Anonymous voting

අනන්තයේදී උපරිම ගුරුත්වාකර්ෂණ විබවයක් ඇත.එය 0කි .ග්‍රහයාගේ පෘෂ්ටය මතදී අවම ගුරුත්වාකර්ෂණ විබවයක් ඇත
Anonymous voting

භූ ස්ථාවර චන්ද්‍රිකාවක අවර්ත කාලය ග්‍රහ වස්තුවේ අවර්ත කාලයට සමාන වන නිසා යම් ලක්ෂයකට ස්‌ථාවරව පවතී
Anonymous voting

ගුරුත්වාකර්ෂණ ක්ෂේතරයක උදාසීන ලක්ෂය ස්කන්ද යකරන රේකාවේ විශාල ස්කන්දයට ආසන්නව ඇත
Anonymous voting

උෂ්ණත්වය සමග උෂ්ණත්ව මිතික ගුණය රේකීයව විචලනය වීම අනිවාර්ය වේ
Anonymous voting

සමාන්තර ගත දඩු වල දෙපස උෂ්ණත්ව අන්තර සමාන වේ
Anonymous voting

ශ්‍රේණි ගත දඩු ඇති විට සෑම දණ්ඩක් හරහාම තාපය ගලන ශ්රීග්රතා සමාන වේ
Anonymous voting

දන්ඩක් අනවරත අවස්ථාවට අපත් වෙනවා යනු තාපය ලබා දෙන ශ්රීග්රතාව තාපය සන්නයනය වන ශ්රීග්රතාවට සමාන වීමයි
Anonymous voting

ලීක් උනාට කඩලා නෑ 😌🌝

බාහිරින් පද්දතිය වෙත කාර්යයක් කරයි නම් 🛆W + වේ
Anonymous voting

සම උෂ්ණ ක්‍රියාවලි සෙමෙන් කල යුතුය
Anonymous voting

වශ්පීකරණයේ විශ්ෂ්ට ගුප්ත තාපය විලයනයේ විශ්ෂ්ට ගුප්ත තාපයට වැඩ විශාල වේ
Anonymous voting

විශිෂ්ට තාප ධාරිතාව පදාර්ථයේ අවස්ථා මත වෙනස් වේ
Anonymous voting

α වැඩි වස්තුවක් රත් කරනකොට වැඩි පුර ප්‍රසාරණය වෙනවා වගේම සීතල කරනකොට වැඩිපුර සංකෝචනය විය යුතුය
Anonymous voting

රත් කරන විට තහඩුවක ඇති සිදුරක් ප්‍රසාරණය නොවේ
Anonymous voting

අවිදුර දෘෂ්ටිකත්වයදී අවතල කාචයේ නාබීය දුර = පෙනෙන උපරිම දුර
Anonymous voting

අවිදුර දෘෂ්ටිකත්වය්ට අවතල කාචද දන්නා ඕනි
Anonymous voting

අන්වීක්ෂයක 'අ'යන්න වාක්‍ය ටික,🌝👇 🔴අන්වීක්ෂයක අසාමාන්‍ය සීරු මාරුවේදී අවසාන ප්‍රතිබිම්බය අනන්තයේදී ඇතිවේ 🔴අන්වීක්ෂයක් අසාමාන්‍ය සීරුමරුවේදී බලය අඩුවේ 🔴අන්වීක්ෂයක අවනෙත අඩු වේ 🔴ප්‍රකාශ උපකරණයක අවසාන ප්‍රතිබිම්බය අනන්තයේ ඇති විට විශාලත්වය අඩුවේ කාච අතර පරතරය අඩු වේ