AURUM BIO VAULT™ | ELITE
Відкрити в Telegram
🔰” Your Golden Vault of Biology.” AURUM BIO VAULT Since 2026 May 23 PHYSICS VAULT LK https://t.me/Physics_vault_lk A/L RESOURCE GROUP https://t.me/reslkmslcpb
Показати більшеКраїна не вказанаКатегорія не вказана
1 651
Підписники
+924 години
-1037 днів
+93630 день
Архів дописів
PV = nRT වලදී උෂ්ණත්වයට අදාළ ඒකක පරිවර්තනයක් එහෙම තිබ්බොත් බලාගන්න පොඩ්ඩක් 😌
PV = nRT වලදී පරිමාව ට අදාළ ඒකක පරිවර්තනයක් එහෙම තිබ්බොත් බලාගන්න පොඩ්ඩක් 😌
PV = nRT වලදී පීඩනයට අදාළ ඒකක පරිවර්තනයක් එහෙම තිබ්බොත් බලාගන්න පොඩ්ඩක් 😌
Chemistry සුලු කිරීම් සදහා ලකුණු ලැබෙන පිලිවෙල credit = @amila_dasanayake sir
🔴හෙටින් ඉවරයි මේ වැඩේ..හොඳටම ලියන්න හෙට පේපර් එකත්.
හැමෝටම ජය වේවා..! 💖😌❤️
Repost from Science Pilot
පුර්ණ සමතුලිතයක් සම්බන්ධ චාලක රසායනය ප්‍රශ්නයක්
ගිය අවුරැද්දෙ mcq වලට අලුතින් ආපු නිසා මෙ පාර රචනාවකට එන්න වැඩිපුර සම්භාවිතාවක් තියෙනවා . කලින් අවුරැදු වලත් mcq වලට අලුත් ප්‍රශ්නයක් ආවම ඉලග අවුරැද්දෙ රචනාවකට එනවා
-රන්දිර් සර්-
discussion එක දාන්නම් තව ටිකකින් එතකල් try කරන්න
📚🔥 ගොඩක් කට්ටිය ESSAY වලට Sir කෙනෙක්ගෙ CHEMISTRY PAPER SET එකක් QUESTION WISE විදිහට වෙන් කරලා ඉල්ලලා තිබුණා 🗣.
ඒ නිසා CHARITHA DISSANAYAKE සර්ගෙ 2026 FAST TRACK PAPERS SET එකේ ප්‍රශ්න UNIT WISE වෙන් කරලා තමයි මේ PDF ටික හදලා තියෙන්නෙ 📖✨.
ඊළඟට තියෙන CHEMISTRY ESSAY එකට ලෑස්ති වෙද්දි ඔයාලට මේකෙන් ලොකු ප්‍රයෝජනයක් තියෙයි කියලා හිතනවා 💯⚡.
පහලින් PDF වලට අදාළ LINKS දාලා තියෙනවා 🔗.
ප්‍රශ්න වලට PRACTICE කරද්දි මේවා USE කරන්න 📝🔥.
📍 SEQ01 – PDF LINK
📍 SEQ02 – PDF LINK
📍 SEQ03 – PDF LINK
📍 SEQ04 – PDF LINK
📍 EQ05 – PDF LINK
📍 EQ06 – PDF LINK
📍 EQ07(A) – PDF LINK
📍 EQ07(B) – PDF LINK
📍 EQ08 – PDF LINK
📍 EQ09(A) – PDF LINK
📍 EQ09(B) – PDF LINK
📍 EQ10 – PDF LINK
📝ඉහත ප්‍රශ්න වලට අදාල MARKINGS 💯
✅MARKINGS - PDFS
📢 අපේ CHANNEL එක SUBSCRIBE කරන්නත් අමතක කරන්න එපා! ❤️🔥
🔗 JOIN 🚀📚
🎯 GOOD LUCK හැමෝටම! ❤️
🔥 ALL THE BEST FOR YOUR CHEMISTRY ESSAY! 💯⚡
Repost from ᴛʜᴇ ᴩ ʀ ᴏ ꜰ ᴇ ꜱ ꜱ ᴏ ʀ 🌔
2026 AL රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ලකුණු බෙදී යාම🥇 කාබනික රසායනය m.c.q 10 🥈 ශක්ති විද්යාව m.c.q 7 🥈 අකාබනික රසායනය m.c.q 7 🥉 කර්මාන්තය පරිසරය m.c.q 5 4️⃣ විද්යුත් රසායනය m.c.q 3 5️⃣ kp kc m.c.q 4 6️⃣ PH m.c.q 2 7️⃣ වායු m.c.q 1 8️⃣ චාලක රසායනය m.c.q 1 අහලා නැති ඒවා KSP කලාප සමතුලිතතාවය KD.
✅
2026 ළමයි,
කරපු පේපර් එකේ හරි වැරදි ආයෙ බලන්න යන්න එපා.Essay පේපර් එකට ලෑස්ති වෙමු..💖
🧑🎓 චරිත සර්.
#අපි_තමයි_අහස
👉😘 සමාවයවික — 𝑻𝒉𝒆𝒐𝒓𝒚 • 𝑵𝒐𝒕𝒆 • 𝑷𝒂𝒔𝒕 𝑷𝒂𝒑𝒆𝒓
🧪 සමාවයවික | THEORY කරුණු 📚 ප්‍රශ්න සාකච්ඡාව| 2020 | 2021 | 2022 | 2023 A/L 📝 Theory කරුණු + Note━━━━━━━━━━━━━━━━━━━━ 🔹 Past Paper TV | A/L Chemistry 👨🏫 උෂාන් ගුණසේකර ✦ Concepts • Theory • Notes • Past Papers ✦ ━━━━━━━━━━━━━━━━━━━━━━ © AURUM BIO VAULT 🖇 @AurumBioVault
