ch
Feedback
AURUM BIO VAULT

AURUM BIO VAULT

前往频道在 Telegram

🔰” Your Golden Vault of Biology.” AURUM BIO VAULT Since 2026 May 23 PHYSICS VAULT LK https://t.me/Physics_vault_lk A/L RESOURCE GROUP https://t.me/reslkmslcpb

显示更多
未指定国家未指定类别
1 651
订阅者
+924 小时
-1037
+93630
帖子存档

🌝❤️
🌝❤️

😂🫴
😂🫴

PV = nRT වලදී උෂ්ණත්වයට අදාළ ඒකක පරිවර්තනයක් එහෙම තිබ්බොත් බලාගන්න පොඩ්ඩක් 😌
PV = nRT වලදී උෂ්ණත්වයට අදාළ ඒකක පරිවර්තනයක් එහෙම තිබ්බොත් බලාගන්න පොඩ්ඩක් 😌

PV = nRT වලදී පරිමාව ට අදාළ ඒකක පරිවර්තනයක් එහෙම තිබ්බොත් බලාගන්න පොඩ්ඩක් 😌
PV = nRT වලදී පරිමාව ට අදාළ ඒකක පරිවර්තනයක් එහෙම තිබ්බොත් බලාගන්න පොඩ්ඩක් 😌

PV = nRT වලදී පීඩනයට අදාළ ඒකක පරිවර්තනයක් එහෙම තිබ්බොත් බලාගන්න පොඩ්ඩක් 😌
PV = nRT වලදී පීඩනයට අදාළ ඒකක පරිවර්තනයක් එහෙම තිබ්බොත් බලාගන්න පොඩ්ඩක් 😌

Chemistry සුලු කිරීම් සදහා ලකුණු ලැබෙන පිලිවෙල credit = @amila_dasanayake sir
Chemistry සුලු කිරීම් සදහා ලකුණු ලැබෙන පිලිවෙල credit = @amila_dasanayake sir

2Na2S2O3 + I2 → 2NaI + Na2S4O6

🔴ඒකක ඇතුව ආදේශය , Physical ගණන්වල අවස්ථා දාන එක අමතක කරන්න එපා 🫡🫶

🔴හෙටින් ඉවරයි මේ වැඩේ..හොඳටම ලියන්න හෙට පේපර් එකත්. හැමෝටම ජය වේවා..! 💖😌❤️

Repost from Science Pilot
22 min සිට අදාල ප්‍රශ්නය සාකච්ඡා කරනවා

Repost from Science Pilot
පුර්ණ සමතුලිතයක් සම්බන්ධ චාලක රසායනය ප්‍රශ්නයක් ගිය අවුරැද්දෙ mcq වලට අලුතින් ආපු නිසා මෙ පාර රචනාවකට එන්න වැඩිපුර සම්භාවිතාව
පුර්ණ සමතුලිතයක් සම්බන්ධ චාලක රසායනය ප්‍රශ්නයක් ගිය අවුරැද්දෙ mcq වලට අලුතින් ආපු නිසා මෙ පාර රචනාවකට එන්න වැඩිපුර සම්භාවිතාවක් තියෙනවා . කලින් අවුරැදු වලත් mcq වලට අලුත් ප්‍රශ්නයක් ආවම ඉලග අවුරැද්දෙ රචනාවකට එනවා -රන්දිර් සර්- discussion එක දාන්නම් තව ටිකකින් එතකල් try කරන්න

📚🔥 ගොඩක් කට්ටිය ESSAY වලට Sir කෙනෙක්ගෙ CHEMISTRY PAPER SET එකක් QUESTION WISE විදිහට වෙන් කරලා ඉල්ලලා තිබුණා 🗣. ඒ නිසා CHA
📚🔥 ගොඩක් කට්ටිය ESSAY වලට Sir කෙනෙක්ගෙ CHEMISTRY PAPER SET එකක් QUESTION WISE විදිහට වෙන් කරලා ඉල්ලලා තිබුණා 🗣. ඒ නිසා CHARITHA DISSANAYAKE සර්ගෙ 2026 FAST TRACK PAPERS SET එකේ ප්‍රශ්න UNIT WISE වෙන් කරලා තමයි මේ PDF ටික හදලා තියෙන්නෙ 📖✨. ඊළඟට තියෙන CHEMISTRY ESSAY එකට ලෑස්ති වෙද්දි ඔයාලට මේකෙන් ලොකු ප්‍රයෝජනයක් තියෙයි කියලා හිතනවා 💯⚡. පහලින් PDF වලට අදාළ LINKS දාලා තියෙනවා 🔗. ප්‍රශ්න වලට PRACTICE කරද්දි මේවා USE කරන්න 📝🔥. 📍 SEQ01 PDF LINK 📍 SEQ02 PDF LINK 📍 SEQ03PDF LINK 📍 SEQ04PDF LINK 📍 EQ05 PDF LINK 📍 EQ06 PDF LINK 📍 EQ07(A) PDF LINK 📍 EQ07(B) PDF LINK 📍 EQ08 PDF LINK 📍 EQ09(A) PDF LINK 📍 EQ09(B)PDF LINK 📍 EQ10PDF LINK 📝ඉහත ප්‍රශ්න වලට අදාල MARKINGS 💯 ✅MARKINGS - PDFS 📢 අපේ CHANNEL එක SUBSCRIBE කරන්නත් අමතක කරන්න එපා! ❤️‍🔥 🔗 JOIN 🚀📚 🎯 GOOD LUCK හැමෝටම! ❤️ 🔥 ALL THE BEST FOR YOUR CHEMISTRY ESSAY! 💯⚡

2026 AL රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ලකුණු බෙදී යාම
🥇 කාබනික රසායනය m.c.q 10 🥈 ශක්ති විද්යාව m.c.q 7 🥈 අකාබනික රසායනය m.c.q 7 🥉 කර්මාන්තය පරිසරය m.c.q 5 4️⃣ විද්යුත් රසායනය m.c.q 3 5️⃣ kp kc m.c.q 4 6️⃣ PH m.c.q 2 7️⃣ වායු m.c.q 1 8️⃣ චාලක රසායනය m.c.q 1 අහලා නැති ඒවා KSP කලාප සමතුලිතතාවය KD.

2026 ළමයි, කරපු පේපර් එකේ හරි වැරදි ආයෙ බලන්න යන්න එපා.Essay පේපර් එකට ලෑස්ති වෙමු..💖 🧑‍🎓 චරිත සර්. #අපි_තමයි_අහස

👉😘 සමාවයවික — 𝑻𝒉𝒆𝒐𝒓𝒚 • 𝑵𝒐𝒕𝒆 • 𝑷𝒂𝒔𝒕 𝑷𝒂𝒑𝒆𝒓
🧪 සමාවයවික | THEORY කරුණු 📚 ප්‍රශ්න සාකච්ඡාව| 2020 | 2021 | 2022 | 2023 A/L 📝 Theory කරුණු + Note
━━━━━━━━━━━━━━━━━━━━ 🔹 Past Paper TV | A/L Chemistry 👨‍🏫 උෂාන් ගුණසේකරConcepts • Theory • Notes • Past Papers ✦ ━━━━━━━━━━━━━━━━━━━━━━ © AURUM BIO VAULT 🖇 @AurumBioVault