PPQ TRAINING | SCIPILOT
Закритий канал
Показати більше
Країна не вказанаКатегорія не вказана
345
Підписники
Немає даних24 години
-17 днів
-2330 днів
Архів дописів
ඔයාලට අදාල Form එක PPP FORM එක වේ. එම Form එක පමණක් Fill කරන්න.
02 лип, 16:29
විභාග පවත්වන කාල වේලාවන්
MCQ ප්‍රශ්න පත්‍රයට ලබා දෙන කාලය
ප්‍රශ්න පත්‍රය සිදු කිරීමට මුළු කාලය පැය 2ක් ලබා දේ Form Submit කිරීමට විනාඩි 5ක කාලයක් ලබා දේ.Essay ප්‍රශ්න පත්‍රයට ලබා දෙන කාලය
ප්‍රශ්න පත්‍රය සිදු කිරීමට මුළු කාලය පැය 3 ලබා දේ පිළිතුරු Submit කිරිමක් නැති නිසා මුලු කාලය පැය 3 වේ.MCQ EXAM SESSIONS
Session 01 - උදේ 08.30 - 10.35 Session 02 - සවස 1.00 - 03.05 Session 03 - රාත්‍රී 8.00 - 10.05Essay Exam Sessions
Session 01 - උදේ 08.30 - 11.30 Session 02 - සවස 1.00 - 04.00 Session 03 - රාත්‍රී 7.00 - 10.00
02 лип, 16:25
ලියපු අයගේ Full Result Sheet එක පහල ලින්ක් එකෙන් ලබාගන්න
CHECK RESULTS
02 лип, 15:02
ළමයි, ඔයාලා Paper ලියන් නැති උනාම අපි කොහොමද Rank හදන්නෙ.
ඕනි නැද්ද කියන්නකො මේක ?
ඔයාල වෙනුවෙන් system ගහලා ලස්සනට වැඩක් පටන් ගත්තට ඔයාලා ලියන් නෑ. ඉතින් කොහොමද results දෙන්නෙ.
ඕනි නැත්නම් ඕනි නෑ කියල Comment එකක් දාන්න
අවසාන වතාවට අදයි හෙටයි විතරක් බලනවා. ලියන් නැත්නම් කෙලින්ම Sessions ඔක්කොම ඉවත් කරනවා.
ඊට පස්සෙ කැමති විදිහකට ලියාගන්න
02 лип, 14:59
හෙට සවස වනවිට 2020ට අදාල සියලුම ප්‍රශ්න පත්‍ර සඳහා Result එක, Z එකට අනුව සෑදු Ranking එක සහ විභාග දෙපාර්තමේන්තුව මෙන්ම සෑදූ Printable PDF එකක් ද ඔබට ලබාගත හැක.
එම නිසා සිදු නොකළ පුද්ගලයන් අද දින ප්‍රශ්න පත්‍රය හෝ සිදු කරන්න.
01 лип, 00:50
දැනුවත් කිරීමයි.
එක දිගට දින 3ක් Form එක 5 දෙනෙක්වත් පුරවා නොමැති නම් ඉන් පසු මෙම ක්‍රියාවලිය නතර කරනු ලැබේ.
29 черв, 16:36
