ar
Feedback

لا تقع ضحية للمخادعين! تيليمتريو يكتشف ويُميّز هذه القنوات 👉 إذا كنت تريد رؤية العلامة، اشترك

PPQ TRAINING | SCIPILOT

PPQ TRAINING | SCIPILOT

قناة بسيطة

إظهار المزيد
لم يتم تحديد البلدالفئة غير محددة
345
المشتركون
لا توجد بيانات24 ساعات
-17 أيام
-2330 أيام
أرشيف المشاركات
04 يوليو, 13:15

2019 A/L Biology mcq marking
2019 A/L Biology mcq marking
04 يوليو, 13:15

1753969195_2019_Pure_Marking.pdf4.47 MB
04 يوليو, 13:08

2019 A/L Physics (Review) Prof.Rosa
03 يوليو, 12:02

2019 A/L Physics (Essay Answers)
03 يوليو, 12:02

ඔයාලට අදාල Form එක PPP FORM එක වේ. එම Form එක පමණක් Fill කරන්න.
02 يوليو, 16:29

photo content
+1
02 يوليو, 16:26

විභාග පවත්වන කාල වේලාවන් MCQ ප්‍රශ්න පත්‍රයට ලබා දෙන කාලය
ප්‍රශ්න පත්‍රය සිදු කිරීමට මුළු කාලය පැය 2ක් ලබා දේ Form Submit කිරීමට විනාඩි 5ක කාලයක් ලබා දේ.
Essay ප්‍රශ්න පත්‍රයට ලබා දෙන කාලය
ප්‍රශ්න පත්‍රය සිදු කිරීමට මුළු කාලය පැය 3 ලබා දේ පිළිතුරු Submit කිරිමක් නැති නිසා මුලු කාලය පැය 3 වේ.
MCQ EXAM SESSIONS
Session 01 - උදේ 08.30 - 10.35 Session 02 - සවස 1.00 - 03.05 Session 03 - රාත්‍රී 8.00 - 10.05
Essay Exam Sessions
Session 01 - උදේ 08.30 - 11.30 Session 02 - සවස 1.00 - 04.00 Session 03 - රාත්‍රී 7.00 - 10.00
02 يوليو, 16:25

ලියපු අයගේ Full Result Sheet එක පහල ලින්ක් එකෙන් ලබාගන්න CHECK RESULTS
02 يوليو, 15:02

ළමයි, ඔයාලා Paper ලියන් නැති උනාම අපි කොහොමද Rank හදන්නෙ. ඕනි නැද්ද කියන්නකො මේක ? ඔයාල වෙනුවෙන් system ගහලා ලස්සනට වැඩක් පටන් ගත්තට ඔයාලා ලියන් නෑ. ඉතින් කොහොමද results දෙන්නෙ. ඕනි නැත්නම් ඕනි නෑ කියල Comment එකක් දාන්න අවසාන වතාවට අදයි හෙටයි විතරක් බලනවා. ලියන් නැත්නම් කෙලින්ම Sessions ඔක්කොම ඉවත් කරනවා. ඊට පස්සෙ කැමති විදිහකට ලියාගන්න
02 يوليو, 14:59

2019 A/L Physics (MCQ Answers)
2019 A/L Physics (MCQ Answers)
02 يوليو, 12:04

01 يوليو, 03:37

Paper liyana kattiya site eken join wenna session ekata
01 يوليو, 03:36

හෙට සවස වනවිට 2020ට අදාල සියලුම ප්‍රශ්න පත්‍ර සඳහා Result එක, Z එකට අනුව සෑදු Ranking එක සහ විභාග දෙපාර්තමේන්තුව මෙන්ම සෑදූ Printable PDF එකක් ද ඔබට ලබාගත හැක. එම නිසා සිදු නොකළ පුද්ගලයන් අද දින ප්‍රශ්න පත්‍රය හෝ සිදු කරන්න.
01 يوليو, 00:50

දැනුවත් කිරීමයි. එක දිගට දින 3ක් Form එක 5 දෙනෙක්වත් පුරවා නොමැති නම් ඉන් පසු මෙම ක්‍රියාවලිය නතර කරනු ලැබේ.
29 يونيو, 16:36

2020 A/L biology essay marking
29 يونيو, 13:38

2020_Biology_Marking.pdf6.40 MB
29 يونيو, 13:38

2020 A/L Applied Maths Marking
29 يونيو, 13:21

2020pure marking.pdf7.58 MB
28 يونيو, 13:23

28 يونيو, 12:37