Chemistry | Ramika Risiwara | Discussion
Закритий канал
Показати більше
Країна не вказанаКатегорія не вказана
292
Підписники
Немає даних24 години
Немає даних7 днів
Немає даних30 днів
Архів дописів
සමතුලිත ප්රත්ක්රියාවක ආරම්භක සහ අවසාන ස්කන්දය සමානයි කියල ගන්නෙ කොහොමද
සාමාන්යයෙන් 5 වෙනි essay එකට සමතුලිතතාව පාඩමෙන් එන්නේ මොන වගේ කොටස් ද....?
Ramika
Pela parikshana note ekk tiyanawanm dannko me para structure ekata ei wage hithenawa
MCq ekakuth dunnanane
Puluwanm Dann loku udawak
Repost from Chemistry | Ramika Risiwara
2027 AL Chemistry Smart Revision එකේ දෙවෙනි දවස වෙද්දි, Syllabus එකේ ගොඩක් පාඩම් වලට Foundation එක හදන රසායනික ගණනය පාඩමේ " අනුමාපන" කොටස, ඕනම මට්ටම කෙනෙක්ට පහසුවෙන් තේරුම්ගන්න පුළුවන් විදිහට, කිසිම සියුම් කරුණක් මග නොහැර සම්පූර්ණයෙන් සාකච්ඡා කරලා ඉවරයි. ගොඩ්ක් අය ඉල්ලපු නිසා Redox අනුමාපන කොටස සාකච්ඡා කරපු දෙවෙනි දවසත් Free...
Day 01 Recording: https://www.youtube.com/watch?v=-Ewq_oRvehA&t=981s
Day 02 Recording: https://www.youtube.com/watch?v=siZCnvOaOJI
Tutes: https://t.me/RamikaRisiwaraChemistry/267
මේක එන්නම ඕන Revision එකක්...!
විභාගෙට මාසයක් තියලා සම්පූර්ණ Syllabus එකම ඉවර කරලා,
අන්තිම මාසෙ Data-Driven Past Paper Practice එකක් එක්ක විභාගෙට එන ටික හරියටම Target කරලා,
ඕනම මට්ටමක ඉඳන් Chemistry 'A' එක Sure කරගන්න වගේම, කිසි ම සියුම් කරුණක් මග නොහැර A+ මට්ටමේ Critical Thinking Level එකක් හදාගන්න තියන තියුණු ම වැඩපිළිවෙළ...
පන්තියට සම්බන්බ්ධ වීමට පහත Google Form එක සම්පූර්ණ කරන්න.
https://forms.gle/myq34uu8PMoDRJVt5
Ramika Risiwara
MBBS (UG) - University of Colombo
Inorganic essay eke
Skandayak nis winadi tikk kwa
Mt wrdila kiyl hithla😭
එ උනාට අයියෙ එකෙ fecl3 වැඩ කරන්නෙ ලුවිස් අම්ලයක් විදිහටනෙ ,හැබැයි ජලය ඇවිත් පිරිල තිබ්බොත් එහෙම කරන්න බෑ නෙද නිර්.උනහමනෙ ජල අණු සම්බන්ධ නැතුව ලුවිස් අම්ලයක් ලෙස වැඩ කරන්න පුලුවන් වෙන්නෙ
Dashboard eke thiyena mcq tika karala Departement eke paper eka karoth mcq 43 k wath eida plz reply
