ch
Feedback

不要被骗子欺骗!Telemetrio 会找到并标记这些频道 👉 如果想查看标记,请订阅

Chemistry | Ramika Risiwara | Discussion

Chemistry | Ramika Risiwara | Discussion

关闭频道

显示更多
未指定国家未指定类别
292
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
Ow e dek kohi welawtada use krnne

සමතුලිත ප්‍රත්ක්‍රියාවක ආරම්භක සහ අවසාන ස්කන්දය සමානයි කියල ගන්නෙ කොහොමද

සාමාන්‍යයෙන් 5 වෙනි essay එකට සමතුලිතතාව පාඩමෙන් එන්නේ මොන වගේ කොටස් ද....?

Ramika Pela parikshana note ekk tiyanawanm dannko me para structure ekata ei wage hithenawa MCq ekakuth dunnanane Puluwanm Dann loku udawak

Meke note ekk nadddd

aa hri hri ayye 😊😊❤

2027 AL Chemistry Smart Revision එකේ දෙවෙ​නි දවස වෙද්​දි, Syllabus එකේ ගොඩක් පාඩම් වලට Foundation එක හදන රසායනික ගණනය පාඩමේ " අනුමාපන" කොටස, ඕනම මට්ටම කෙනෙක්ට පහසුවෙන් තේරුම්ගන්න පුළුවන් විදිහට, කිසිම සියුම් කරුණක් මග නොහැ​ර සම්පූර්ණයෙන් සාකච්ඡා කරලා ඉවරයි. ගොඩ්ක් අය ඉල්ලපු නිසා Redox අනුමාපන කොටස සාකච්ඡා කරපු දෙවෙනි දවසත් Free... Day 01 Recording: https://www.youtube.com/watch?v=-Ewq_oRvehA&t=981s Day 02 Recording: https://www.youtube.com/watch?v=siZCnvOaOJI Tutes: https://t.me/RamikaRisiwaraChemistry/267 මේක එන්නම ඕන Revision එකක්...! විභාගෙට මාසයක් තියලා සම්පූර්ණ Syllabus එකම ඉවර කරලා, අන්තිම මාසෙ Data-Driven Past Paper Practice එකක් එක්ක විභාගෙට එන ටික හරියටම Target කරලා, ඕනම මට්ටමක ඉඳන් Chemistry 'A' එක Sure කරගන්න වගේම, කිසි ​ම සියුම් කරුණක් මග නොහැර A+ මට්ටමේ Critical Thinking Level එකක් හදාගන්න තියන තියුණු ම වැඩපිළිවෙළ... පන්තියට සම්බන්බ්ධ වීමට පහත Google Form එක සම්පූර්ණ කරන්​න. https://forms.gle/myq34uu8PMoDRJVt5 Ramika Risiwara MBBS (UG) - University of Colombo

Aiya dan video ek dekke

Rechanaya kiynne seal krnw kiyn ek ned

Inorganic essay eke Skandayak nis winadi tikk kwa Mt wrdila kiyl hithla😭

ah hari dan dakke thanks saho

Me wage Analysis ekak chem physics nadd ayye

thawa tikak hdnn thiynw eeke. Ada raa upload krnw

sticker.webp0.08 KB

එ උනාට අයියෙ එකෙ fecl3 වැඩ කරන්නෙ ලුවිස් අම්ලයක් විදිහටනෙ ,හැබැයි ජලය ඇවිත් පිරිල තිබ්බොත් එහෙම කරන්න බෑ නෙද නිර්.උනහමනෙ ජල අණු සම්බන්ධ නැතුව ලුවිස් අම්ලයක් ලෙස වැඩ කරන්න පුලුවන් වෙන්නෙ

Dashboard eke thiyena mcq tika karala Departement eke paper eka karoth mcq 43 k wath eida plz reply