uk
Feedback
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Відкрити в Telegram

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Показати більше
Країна не вказанаКатегорія не вказана

📈 Аналітичний огляд Telegram-каналу 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Канал 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) є активним учасником. На даний момент спільнота об'єднує 100 167 підписників, посідаючи місце в категорії Інші.

📊 Показники аудиторії та динаміка

З моменту свого створення невідомо, проект продемонстрував стрімке зростання, зібравши аудиторію у 100 167 підписників.

За останніми даними від невідомо, канал демонструє стабільну активність. Хоча за останні 30 днів спостерігається зміна кількості учасників на 0, а за останні 24 години на 0, загальне охоплення залишається високим.

  • Статус верифікації: Не верифікований
  • Рівень залученості (ER): Середній показник залученості аудиторії становить 0%. Протягом перших 24 годин після публікації контент зазвичай збирає N/A% реакцій від загальної кількості підписників.
  • Охоплення публікацій: В середньому кожен допис отримує 0 переглядів. Протягом першої доби публікація в середньому набирає 0 переглядів.
  • Реакції та взаємодія: Аудиторія активно підтримує контент: середня кількість реакцій на один пост – 0.

📝 Опис та контентна політика

Автор описує ресурс як майданчик для висловлення суб'єктивної думки:
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Завдяки високій частоті оновлень (останні дані отримано 05 липня, 2026), канал підтримує актуальність та високий рівень охоплення публікацій. Аналітика показує, що аудиторія активно взаємодіє з контентом, що робить його важливою точкою впливу в категорії Інші.

100 167
Підписники
Немає даних24 години
Немає даних7 днів
Немає даних30 день
Архів дописів
rcs-unsrilanka@un.org info.eseaprobangkok@amnesty.org srilanka@savethechildren.org  bswangin@unicef.com donatesl@unicef.org

mitawda godk kriyashili 24 ape batch eka

මම දන්නෑ මම උබලගෙම හොදට කියන්නෙ බලපන් උබල මේකෙ පැයක් දවසට නාස්ති කරත් කොච්චරද කියලා ඒ වෙලාවෙ අනිත් ලමයි වැඩ කරලා උබලව පාස් කරනවා

උසස් පෙළ විභාගය කල් දැමිය යුතුය යන අපගේ සාධාරණ ඉල්ලීමට සහ උසස් පෙළ විභාග කාලසටහනේ පවතින අක්‍රමවත්කම් පිළිබඳව තම අදහස් සහ මතයන් පළ කළ සියලු දෙනාට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු. එසේම, මෙම කාරණය සම්බන්ධයෙන් සහෝදරත්වයෙන් අප සමඟ එක්ව ක්‍රියා කරන සියලුම සිසුන්ටද අපගේ විශේෂ ස්තුතිය පිරිනමමු. මෙම කාරණය සම්බන්ධයෙන් ඔබ මුහුණ දෙන සියලු දුෂ්කරතා, ගැටලු සහ සැලකිල්ලට ගත යුතු තත්ත්වයන් පිළිබඳව අපට දැනුම් දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. BOT - @axyzwu_bot உயர்தரப் பரீட்சையை ஒத்திவைக்க வேண்டும் என்ற எங்களின் நியாயமான கோரிக்கைக்கும், உயர்தரப் பரீட்சை கால அட்டவணையில் காணப்படும் ஒழுங்கின்மைகள் தொடர்பாக தங்களது கருத்துக்களை பகிர்ந்த அனைவருக்கும் எங்களது மனமார்ந்த நன்றிகள். அதேபோல், இந்த விடயத்தில் எங்களுடன் சகோதரத்துவ உணர்வுடன் இணைந்து செயல்படும் அனைத்து மாணவர்களுக்கும் எங்களது சிறப்பு நன்றிகள். இந்த விடயம் தொடர்பாக நீங்கள் எதிர்கொள்ளும் அனைத்து சிரமங்களையும், பிரச்சினைகளையும் மற்றும் கவலைக்குரிய நிலைகளையும் எங்களுக்கு தெரியப்படுத்துமாறு அன்புடன் கேட்டுக்கொள்கிறோம். BOT - @axyzwu_bot

🔴 ගරු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා 2වනි වතාවතත් 2026 උසස් පෙළ අසාධාරණය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ කතා කල අවස්ථාව 🔴 ඔබතුමාට අපගේ ස්තූතිය පුද කර සිටිමී 🙏🤍

අපිට දැන් ළමයින්ගේ සහයෝගය ඕන නැහැ. ඔයාලා පාඩම් කරන්න. දෙමව්පියන්ට ඔයාලා වෙනුවෙන් ඉදිරියට එන්න කියන්න. අපි මේ අසාධාරණය වෙනුවෙන් සාධාරණයක් කරලා දෙන්නම්. හැබැයි ඒකට ඔයාලගේ දෙමව්පියන්ගේ සහයෝගය ඕන. ඒ සහයෝගය එක්ක අපිට මේ දේ කර ගන්න එක ඇත්තටම ගොඩක් පහසුයි. මතක තියාගන්න ඇත්තක් වෙනුවෙන් සටන් කරන්න හරි ලේසියි, බොරුවක් මවාපාමින් සටන් කරනවට වඩා

අපි දැන් clz එකෙදි පෙත්සම අත්සන් කරගැනිමට ගුරැවරැන්ගෙ permission එක ගන්න ගමං ඉන්නෙ දැනට කතා කරපු සියලුම ගුරැවරැ support එක දෙනවා කිව්වා 🔥 ඔයාලා ලග තියෙන ගුරැවරැන්ගෙ numbers එවන්න @ptetion_bot පුලුවන් ළමයි කතා කරන්න සර්ලට . පෙත්සම ගැන කියන්න සර්ලා support නොකර ඉන්නැ Online Clz යන ලමයි live chat එකෙදි මෙක ගැන කියන්න

1 shy ලමයි ඇවිත් කතා කරගන්න යන එක ගැන

Exam එකට අඩු කාලයක් තියෙන්නේ කියන මතේ ඉන්නවා..

Exam කල් දාන්න අවශයතාවයක් නැලු නියෝජ්‍ය අධ්‍යයාපන ඇමතිතුමාට . අවශයතාවය පැහැදිලි කරලා දෙන්න ළමයි බයො කරලා මෙඩිසින් ගියපු අයටත් මෙක නොතෙරෙන එකයි පුදුමෙ ! 0703514888 0112787555 නියෝජ්‍ය අධ්‍යයාපන ඇමති වෛද්‍ය මධුර සෙනෙවිරත්න

මෙයාට ගොඩක් මහන්සි ඇති නෙහ් ලමයින්ව සූදානම් කරලා🤣 ඔයාල ඊයෙ ඇමතුවේ නැද්ද ලමයි🤷 ලංකා ගුරුසේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ (කම්කරු නියෝජ්‍ය අමාත්‍ය)👇🏻 0777685038 (Call , whatsapp )✅ සභාපති👇🏻 0714437205 (Call , whatsapp )✅ සංගමයේ නම්බර් 👇🏻 0112075313 0118297022 0117685038 0113863963 0112720231 මෙතන ඉන්න 90000 කට ආසන්න ලමයි ටිකයි, මේකෙ නැති කල් යන්න ඉල්ලන ලමයි ටිකයි ඒ ඔක්කොම දේශපාලකයො කියලා මෙයාලා හිතන් ඉන්නෙ, ඔයාලම කියන්න එයාලට මෙහෙම දෙයක් දන් නැති තොත්ද බබාල වගේ මධ්‍ය ඉස්සරහ ඉන්නෙ නන් ලමයි ගත්ත calls, messages , යවපු ලියුම්ගොඩ ඇහුන් නෑ,දැක්කෙ නෑ, හම්බුන් නෑ වගේ ලමයිව තඹ සතේකට මායිම් කරපු නැති මිනිස්සු🤌🏻 මෙහෙම කියද්දි එයාල ගැන ඔයාලට දැනෙන පිලිකුල මොනවගේද කියලා එයාලට කියන්න☝️🏻👇🏻 Bot - @axyzwu_bot

අපි වෙනුවෙන් කතා කරපු නීතීඥ ප්‍රියන්කර මහතාට අපගේ ස්තූතිය 🙌❤️

මේ වගේ ප්‍රින්ට් කරලා යවපු ලියුම් වල නම එහෙම වහපු නැති ඒවා ඕනේ.

+94 71 971 3225 0112 503 818 SWARNAWAHINI NEWS අද මාධ්‍ය සාකච්චාවෙ අපෙ ප්‍රශ්නය කතා කරන්න කියන්න

අපිට මෙන්න මේ වගේ දේකුත් ලැබුන ළමයි 🔥 ජාතික අධ්‍යාපන ආයතනය (NIE)blueprint එකට අනුව උසස් පෙළ විද්‍යා සහ ගණිතවිෂය ධාරාවන් සඳහා නියමිත දේශන කාල සීමාව Grades 12 සහ 13 පුරා මාස 24 ක චක්‍රයක් ලෙස ව්‍යවස්ථාපිතව සැලසුම් කර ඇත. නමුත් 1000264443.jpg සහ 1000264444.jpg ලේඛන මඟින් ඔප්පු වන පරිදි, මුළු වාරයන්ම (Terms) පද්ධතියෙන් අතුරුදන් කරද්දී, සැබෑ ස්ථාවර පන්ති කාමර අධ්‍යාපනය මාස 6-7 කට සීමා වේ. ව්‍යවස්ථාපිත නීතියකින් නියම කර ඇති අධ්‍යයන කාල රාමුවක්, කිසිදු පූර්ව පාර්ලිමේන්තු අනුමැතියකින් හෝ ගැසට් නිවේදනයකින් තොරව, අමාත්‍යාංශයේ අභිමතය පරිදි පමණක් මෙලෙස කෙටි කිරීම "Ultra Vires" (නීතිමය බලතල ඉක්මවා යෑමක්) වන අතර එය නීත්‍යානුකූලව ශුන්‍ය වේ.

අමාත්‍යාංශයෙන් නිකුත් කර ඇති අත්සනක් හෝ නමක් නොමැති වගකීම් විරහිත නිවේදනය අනුව, අපේ විෂය නිර්දේශය අවසන් කිරීමට සහ විභාගයට සූදානම් වීමට ඔවුන් ලබා දී ඇත්තේ අගෝස්තු 07 වැනිදා දක්වා පමණි. විභාගය අගෝස්තු 10 වැනිදා ආරම්භ වීමට නියමිතයි.‼️ ​මෙහි ඇති බරපතලම අසාධාරණය:🪧 ​අධ්‍යාපනික විහිළුව: පාසලේ ඉගැන්වීම් කටයුතු 07 වැනිදා අවසන් වී 10 වැනිදා විභාගයට මුහුණ දීම යනු, ප්‍රායෝගිකව අපට සූදානම් වීමට ලැබෙන්නේ දින 02ක් වැනි ඉතා කෙටි කාලයක් පමණි. ​සාමාන්‍ය සම්ප්‍රදාය උල්ලංඝනය කිරීම: ඔවුන් පවසන ආකාරයට උසස් පෙල සිසුන්ට අධ්‍යන කටයුතු සඳහා ලැබෙනුයේ දින 300 නම්? සාමාන්‍ය වසරවලදී උසස් පෙළ විභාගය පැවැත්වෙන්නේ පාසල් දින 300 ඉක්මවූ දින සිට තවත් මාස 08කට වැඩි කාලයකට පසුවය. නමුත් අපට සිදුව ඇත්තේ දින 330කට ආසන්න කාලයකින් පසු, අධ්‍යයන නිවාඩුවක්වත් නොමැතිව කෙළින්ම විභාගයට යාමටය.එසේ නම් කිසිම අර්බුදකාරි තත්ත්වයක් නොමැති වසර වලද පාසල් දින 300 අවසන් වී දින 2කට පසු විභාගය නොපැවැත්වූයෙ ඇයි? ​වගකීම් විරහිත බව: මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ කිසිදු වගකිවයුතු නිලධාරියෙකුගේ අත්සනක් හෝ නමක් නොමැතිවය. සිසුන්ගේ අනාගතය පිළිබඳ තීරණ ගන්නා අමාත්‍යාංශයක් වීම කනගාටුවට කරුණකි, මෙතරම් වගකීම් විරහිතව ලේඛන නිකුත් කිරීම අප පිළිකුල් සහගත ලෙස හෙළා දකිමු.🚮 ​සහෘද සිසුනි, අපගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් සහ මෙම අසාධාරණ තීරණයට එරෙහිව අප එක්ව හඬ නැගිය යුතුය. කාලය ඉතා අල්පය, නමුත් අපගේ හඬ බලවත් විය යුතුය!

වත්මන් ජනපති ගරු අනුර කුමාර දිසානායක මහතා විසින් , මීට පෙර වර්ෂයකදී විභාග කල් යාම සම්බන්ධයෙන් පළ කළ අදහස් අපි වෙනුවෙන් සාධාරණයක් වේවි නේද ළමයි..? 🥹