uk
Feedback
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Відкрити в Telegram

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Показати більше
Країна не вказанаКатегорія не вказана

📈 Аналітичний огляд Telegram-каналу 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Канал 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) є активним учасником. На даний момент спільнота об'єднує 100 167 підписників, посідаючи місце в категорії Інші.

📊 Показники аудиторії та динаміка

З моменту свого створення невідомо, проект продемонстрував стрімке зростання, зібравши аудиторію у 100 167 підписників.

За останніми даними від невідомо, канал демонструє стабільну активність. Хоча за останні 30 днів спостерігається зміна кількості учасників на 0, а за останні 24 години на 0, загальне охоплення залишається високим.

  • Статус верифікації: Не верифікований
  • Рівень залученості (ER): Середній показник залученості аудиторії становить 0%. Протягом перших 24 годин після публікації контент зазвичай збирає N/A% реакцій від загальної кількості підписників.
  • Охоплення публікацій: В середньому кожен допис отримує 0 переглядів. Протягом першої доби публікація в середньому набирає 0 переглядів.
  • Реакції та взаємодія: Аудиторія активно підтримує контент: середня кількість реакцій на один пост – 0.

📝 Опис та контентна політика

Автор описує ресурс як майданчик для висловлення суб'єктивної думки:
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Завдяки високій частоті оновлень (останні дані отримано 05 липня, 2026), канал підтримує актуальність та високий рівень охоплення публікацій. Аналітика показує, що аудиторія активно взаємодіє з контентом, що робить його важливою точкою впливу в категорії Інші.

100 167
Підписники
Немає даних24 години
Немає даних7 днів
Немає даних30 день
Архів дописів
ඔයාලා අපිට කියනවා විභාගය කල් දාගන්න, අපි හැමෝටම සාධාරණයක් කරන්න උපරිම උත්සාහයක් ගන්න කියලා හැබැයි ඔයාලා ඒක ඔය සමහර අය කියන විදියට පණ උනත් දෙනවා කියන ගුරුවරුන්ට කිව්වද ? අපි අනෙක් විෂය ධාරාවන් පොඩ්ඩක් පැත්තකින් තියමු, Science Stream එක ගැන පොඩ්ඩක් හිතමු. මේ සම්බන්ධයෙන් කතා නොකර ප්‍රසිද්ධයි කියන ගුරුවරු ඉන්නේ කී දෙනාද ? එයාලට මෙතන අසාධාරණයක් පේන්නැද්ද ? ටියුෂන් අය මේකට ගෑවෙන්න ඕන නැහැ. හැබැයි මේ වෙනුවෙන් කාලෙ වෙන් කරන්න එපා කියනවනම්.....? අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නය, ඇයි එයාලා උත්සාහයක්වත් අරගෙන බලන්නෙ නැත්තේ. මොකද හැම තිස්සෙම අපිට අනාගතය තීරණය කරන්න බෑනේ , උත්සාහයක් ගත්ත නම් අද ප්‍රතිඵලය වෙනස් වෙලා තියෙන්න බැරිද ? මෙච්චර මේක දුරදිග අරගෙන යන්න ඕන වෙයිද ? කාටවත් කාල තරණය කරලා බලන්න බෑනේ ? උත්සාහයක් ගත්තා කියලා මොනවා වෙනවද ? තමන්ගේ ළමයි වෙනුවෙන් වෙන් නේ ඇයි අසාධාරණයකට එරෙහිව කතා කරන්න බැරි ? කොන්ද තියෙනවා ඇති නේද ? මොකක්ද එහෙනම් ප්‍රශ්නය ? අත යට ගනුදෙනුවක් වත්ද ?

මේක එවද්දි RTI 01 Kiyala ewanna

අපි සටන දිනන්න ඕනෙ එච්චරයි 🙂

දැනට ළමයි කීපදෙනෙක්ම එන්න පුලුවන් කියලකිව්වා තව එන්න පුලුවන් අය ඉන්නවනම් කියන්න කට්ටිය වැඩිවෙන තරමට හොඳයිනෙ මේකටත් ඔයාලගෙ උපරිම සහයෝගය බලාපොරොත්තු වෙනවා🙌 එන්න පුලුවන් කියපු අයට එකෙන්ම Respect🫡❤️

හොදට කථන හැකියාව ඇති (වාද විවාද තරග වලට වගෙ සහභාගි වෙලා තියෙන ) ළමයි තව 3 ක් ඔනි එහෙම ළමයෙක් ඉන්නවනම් msg එකක් දාන්න @axyzwu_bot

බැක් අප් ගෲප් එකට ජොයින් වෙන්න. (හදිස්සි අවස්ථා එන්න පුලුවන්) ටිකකට කලින් හදපු එක බෑන් උනා. අලුත් එකට එන්න. BACKUP GROUP LINK👇👇👇 https://t.me/+GwbFuxcsEcNhNzA1

@admin නඩුව දාන්න තව ලමයි එකතු වෙනකන් ඉන්න ඕනද... දැනට ඉන්න අයගෙන් bri veid

ලිපියක් හදන වැඩකට එක ළමයෙක් ඕන . සේරම විස්තර හදල තියෙන්නේ. දළ සටහනක් එක්ක සාරාංශය තියෙනවා . දැනට වැඩ කරගෙන යන අය උදව් කරනවා. ඒක රාජකාරී මට්ටමෙන් ලියාගෙන හරි විදියට සකස් කරගන්නයි ඕන . තියෙන තොරතුරු ගලපලා පිළිවෙලට රාජකාරි ලිපියක් විදියට ලියා ගන්නයි ඕන. ඒක කරන්න එක ළමයෙක් ඕන. කැමති කෙනෙක් bot දාන්න. ගොඩක් මැසේජ් තියෙන නිසා හඳුනගන්න පහසු වෙන්න ( රාජකාරී ලිපිය ) ලෙස පමණක් මැසේජ් එකේ දක්වන්න

අපි මේ දේවල් ගැන ඇහුවම එයාලා අහනවා , ඇයි මොකක්ද පෘෂ්නේ කියලා..?

ලමයි ඔයාලා උසස් පෙළට ඇතුලත් උනාම ඔයාලට හම්බෙනවා පාසලට ඇතුලත් කර ගත්තා බවට document එකක් පහසුකම් ගාස්තු ගෙව්වා කියලා රිසිට් එකක් school report card එකෙත් දාලා තියෙනවා එ දවස් ගැන අපිට නඩුවෙ වැඩ කටයුතුවලට මෙ දෙවල් ඔනි කරනවා ඔයාලගෙ නම අවශය නැ . එක කපලා අනිත් විස්තර ටික එවන්න එවන්න නැත්තං අගොස්තු ලියන්න වෙයි 🤌 ( බරපතල අනතුරු ඇගවීමකි) ⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️ @axyzwu_bot

🔴මෙන්න මේ පළාත්වල provincial time table හොයලා ඕනි ළමයි බස්නාහිර පළාත මධ්‍යම පළාත දකුණු පළාත උතුරු පළාත නැගෙනහිර පළාත වයඹ පළාත උතුරු මැද පළාත ඌව පළාත සබරගමුව පළාත🔴 *ඉක්මනින්*

මම මගේ අදහස කිව්වා, සාධාරණ හේතු තියෙන්න පුළුවන් මම නෑ කියලම කියන්නෙ නෑ; හෘද සාක්ෂියට එකඟව තීරණයක් ගන්න එක ඔයාලට භාරයි.

📩උදේ 6ට දාපු ඊ-මේල් වැඩේ දැන් 500+ පැය 7ක් ඇතුළත.📧 🎯මේක අද ඉක්මනට වැඩේ කරමු ළමයි ඊ-මේල් 2000ක් ටාර්ගට් එක ඉක්මනට ඉවර කරමු.🎯 විනාඩි 5ක වැඩේ කරලා SS ටික Discussion එකට දාමු. Discussion Link👇👇👇 https://t.me/Discussiongroupal

🔰ලමයි  register post දාන්න පුලුවන් හැමෝම register  කරලා දාන්න,අනිවාරෙන් ‼️‼️. එහෙම බෑ කියලා නිකන් ඉන්න එපා normal  post එකට දාන්න, පොඩි ගාණක් යන්නෙ ඒකට✅post එකට දාන්න කලින් අපට photo එකක් දාන්න. Register කරන්න පුලුවන් අය අනිවාරෙන් ඒක කරන්න💯 ​🔰 நண்பர்களே, உங்களால் பதிவு செய்யப்பட்ட தபால் (Register post) அனுப்ப முடியும் என்றால், கட்டாயமாக அவ்வாறே அனுப்பி வையுங்கள் ‼️‼️. ​முடியாது என்று சும்மா இருக்க வேண்டாம், சாதாரண தபாலாகவேனும் (Normal post) அனுப்பி வையுங்கள், அதற்கு மிகக் குறைந்த செலவே ஆகும்✅. தபாலுக்கு அனுப்பும் முன் எங்களுக்கு ஒரு புகைப்படம் (Photo) அனுப்பி வையுங்கள். ​பதிவு செய்யக்கூடியவர்கள் கட்டாயமாக அதனைச் செய்யுங்கள் 💯.