uk
Feedback

Не попадись на ботовода! Telemetrio знаходить і позначає такі канали мітками 👉 Хочеш бачити мітку, оформляй підписку

𝗕𝗜𝗢𝗠𝗔𝗧𝗛𝗦𝗡𝗘𝗫𝗨𝗦 𝗔/𝗟 | එකමුතුව📖💡🧬

𝗕𝗜𝗢𝗠𝗔𝗧𝗛𝗦𝗡𝗘𝗫𝗨𝗦 𝗔/𝗟 | එකමුතුව📖💡🧬

Відкрити в Telegram

Do Your Best ✨ Never Give Up 🔥 👑Join Our Main Channels:- ✅Channel Create-2026/07/27 🔰BIOMATHSNEXUS RESOURCES GROUP- ⭕️ https://t.me/BioMathsNexustutes ✅Create-2026/09/05 🔰AD Chem Papers Channel:- ⭕️https://t.me/amilaschem28 ✅Owner:- @ddeneth0404

Показати більше
Країна не вказанаКатегорія не вказана
2 403
Підписники
Немає даних24 години
+307 днів
+11530 днів
Архів дописів
+4
2026 bio mcq ENGLISH MIEDUM.pdf2.62 MB

2026 AL PHYSICS MCQ PAPER
🔹📌Bio-Math Nexus | A/L Science Stream🖇📚
Channel Link:- https://t.me/BioMathsNexus_AL

❇️ශක්ති මට්ටම්, උපශක්ති මට්ටම් සහ කාක්ෂික යන සංකල්ප පැහැදිලි කෙරෙන සටහනක්❇️ 🔹📌Bio-Math Nexus | A/L Science Stream🖇📚 Chann
❇️ශක්ති මට්ටම්, උපශක්ති මට්ටම් සහ කාක්ෂික යන සංකල්ප පැහැදිලි කෙරෙන සටහනක්❇️
🔹📌Bio-Math Nexus | A/L Science Stream🖇📚
Channel Link:- https://t.me/BioMathsNexus_AL

විවරණය
සාමාන්‍ය වාතයේ වැඩිම අංශික පීඩනයක් (Partial Pressure) පෙන්වන්නේ නයිට්‍රජන් (N_2) වායුවයි.
​හේතුව: ​ඩෝල්ටන්ගේ අංශික පීඩන නියමයට (Dalton's Law of Partial Pressures) අනුව, වායු මිශ්‍රණයක අඩංගු යම් වායුවක් මගින් ඇති කරන අංශික පීඩනය එම වායුවේ පරිමා ප්‍රතිශතයට (හෝ මෝල භාගයට) ඍජුවම සමානුපාතික වේ. ​සාමාන්‍ය වියළි වාතයේ අඩංගු ප්‍රධාන වායු සංයුතිය: 🔹​නයිට්‍රජන් (N_2): 78% 🔸​ඔක්සිජන් (O_2): 21% 🔹​ආගන් (Ar): 0.93% 🔸​කාබන්ඩයොක්සයිඩ් (CO_2): 0.04% ​වාතයේ වැඩිම පරිමා ප්‍රතිශතයක් අඩංගු වන්නේ නයිට්‍රජන් බැවින්, මුළු වායුගෝලීය පීඩනයෙන් 78% කට ආසන්න ප්‍රමාණයක් ඇති කරන්නේ නයිට්‍රජන් වායුවයි.

ඔන්න අද ප්‍රශ්න දෙක කට්ටිය react කරන් යමූ... ✨👀
මේ දෙකෙත් විවරණ හෙට හවස දානවා😌

වායුවල හැසිරීම ගැන චාලක ආකෘතිය පදනම් කරගනිමින් ලෝහක බන්ධන ආකෘතිය සෑදුවේ
Anonymous voting

පහත සඳහන් මූලද්‍රව්‍ය වලින් වැඩි ම විද්‍යුත් සෘණතාවයක් ඇත්තේ,
Anonymous voting

මේ දවස් වල 2026 ...🫠💔 2027/2028 coming up next.......😅

අද නම් කට්ටිය මරු ආ.....දැනට බලපු හැමෝම ප්‍රශ්නෙට උත්තරේ දාලා..✨

සාමාන්‍ය වාතයේ ඉහළ ම පීඩනයක් පෙන්වන වායුව විය යුත්තේ
Anonymous voting

⚜අංශුවක ආරෝපණය (e) එහි ස්කන්ධයෙන් (m) බෙදූ විට ලැබෙන අගය විශිෂ්ට ආරෝපණය (Specific Charge) හෙවත් e/m අනුපාතය ලෙස හැඳින්වේ.⚜ ✅​ඉලෙක්ට්‍රෝනයට වැඩිම e/m අගයක් ලැබීමට හේතුව:
ගණිතමය වශයෙන් e/m අගය වැඩි වීමට නම්: 1.​අංශුවේ ආරෝපණය (e) වැඩි විය යුතුය.​ 2.අංශුවේ ස්කන්ධය (m) කුඩා විය යුතුය.
ඉලෙක්ට්‍රෝනයක සහ ප්‍රෝටෝනයක ආරෝපණවල විශාලත්වය එක හා සමාන වේ (1.6 × 10^(-19)C]. නමුත්, ඉලෙක්ට්‍රෝනයක ස්කන්ධය (9.1 ×10^(-31)  ප්‍රෝටෝනයක ස්කන්ධයට (1.67 × 10^(-27) kgට වඩා 1836 ගුණයකින් පමණ කුඩා වේ. එනම්, e/m භාගයේ හරය (m) ඉතා කුඩා වන බැවින් ඉලෙක්ට්‍රෝනය සඳහා ලැබෙන e/m අගය අනෙකුත් සියලුම පරමාණුක අංශු හා අයනවලට වඩා විශාල වේ. ❌ඇල්ෆා අංශුව (alpha): ආරෝපණය +2e වුවත්, ස්කන්ධය ප්‍රෝටෝන 4කට ආසන්න නිසා e/m අගය ප්‍රෝටෝනයටත් වඩා අඩුවේ (ආසන්න ලෙස 4.8× 10^7  C kg^(-1) ❌​නියුට්‍රෝනය (n): උදාසීන අංශුවක් බැවින් ආරෝපණය 0 වේ. එම නිසා e/m = 0 වේ. ❌​H පරමාණුව: පරමාණුවක් ලෙස ගත් විට එය විද්‍යුත් උදාසීනයි (e = 0). එම නිසා එහි e/m = 0 වේ. (H ධන එක අයනය ලෙස ගත්තේ නම් එහි e/m අගය ප්‍රෝටෝනයට සමාන වේ).
ඇත්තටම වැඩිම අය මේක තෝරන්න ප්‍රසිද්ධ හේතු  තියෙනවා.👇 ආවර්තිතා වගුවේ පළවෙනියා නිසා සැහැල්ලුම නිසා ඉලෙක්ට්‍රෝනය H ගේ 1/1800බව අමතක කරනවා

වමත්කරුවන් සිටී ද......❤️✨ 🔹📌Bio-Math Nexus | A/L Science Stream🖇📚 Channel Link:- https://t.me/BioMathsNexus_AL
වමත්කරුවන් සිටී ද......❤️✨
🔹📌Bio-Math Nexus | A/L Science Stream🖇📚
Channel Link:- https://t.me/BioMathsNexus_AL

යාලුවෝ හැමෝම AL කරන අවුරුද්ද react කරන් යමූ👀😇
Anonymous voting

2028 ,2029 AL සෙට් එකට පේපර් ලියද්දි මරුවටම වැදගත් වෙන ඒවා ....මුල ඉදන් ම වැඩේ අල්ලන් යමූ .✨

මේ දාන හැම බහුවරණ ප්‍රශ්නයක් ම සාමාන්‍යයෙන් පේපර් කරන කෙනෙක්ට විතරක් දකින්න පුළුවන් දේවල්.ඒහින්දා කට්ටිය වැඩක් ගමු...
⭕️කාබන් (C) මූලද්‍රව්‍යයට -4 සිට +4 දක්වා පුළුල් පරාසයක ඔක්සිකරණ අංක (අංක 9ක්: -4, -3, -2, -1, 0, +1, +2, +3, +4) පෙන්වීමට හැකියාව ලැබී ඇත්තේ එහි සුවිශේෂී විද්‍යුත් සෘණතාව සහ බන්ධන ස්වභාවය නිසාය.⭕️ ​
මීට ප්‍රධාන වශයෙන් බලපාන හේතු පහත පරිදි වේ:
✅​මධ්‍යස්ථ විද්‍යුත් සෘණතාව (Intermediate Electronegativity): කාබන්වල විද්‍යුත් සෘණතාවය 2.5 ක් පමණ වේ. මෙය ඉතා ඉහළ අගයක් හෝ ඉතා පහළ අගයක් නොවේ. ​Hydrocarbons වලදී මෙන් හයිඩ්‍රජන් (EN = 2.1) වැනි විද්‍යුත් සෘණතාව අඩු මූලද්‍රව්‍ය සමඟ බන්ධන සාදන විට කාබන් සෘණ ඔක්සිකරණ අංක ලබා ගනී. ​ඔක්සිජන් (EN = 3.5), ෆ්ලෝරීන් (EN = 4.0) වැනි විද්‍යුත් සෘණතාව වැඩි මූලද්‍රව්‍ය සමඟ බන්ධන සාදන විට ධන ඔක්සිකරණ අංක ලබා ගනී. ✅​සංයුජතා ඉලෙක්ට්‍රෝන 4ක් පැවතීම: කාබන්හි බාහිරතම ශක්ති මට්ටමේ සංයුජතා ඉලෙක්ට්‍රෝන 4ක් (2s^2 2p^2) ඇත. අෂ්ටකය පූර්ණය කරගැනීමට ඉලෙක්ට්‍රෝන 4ක් ලබා ගැනීමට හෝ ඉලෙක්ට්‍රෝන 4ක හිමිකම අහිමි කරගැනීමට හැකි බැවින් එහි උපරිම සහ අවම සීමා +4 සහ -4 වේ.
ඒ වගේම මේකට තව නයිට්‍රජන්(N) හා ක්ලෝරීන්(Cl) ගන්න පුළුවන්. මේ මූලද්‍රව්‍ය 03ම ඔක්සිකරණාංක නවය බැගින් පෙන්වනු ලබයි.
🔹📌
Bio-Math Nexus | A/L Science Stream🖇📚
Link:- https://t.me/BioMathsNexus_AL

යාලුවෝ හැමෝම AL කරන අවුරුද්ද react කරන් යමූ👀😇
Anonymous voting

👆👆👆👆👆👆👆👆👆👆👆👆 BIO MCQ PAPER 2026