𝗕𝗜𝗢𝗠𝗔𝗧𝗛𝗦𝗡𝗘𝗫𝗨𝗦 𝗔/𝗟 | එකමුතුව📖💡🧬
前往频道在 Telegram
Do Your Best ✨ Never Give Up 🔥 👑Join Our Main Channels:- ✅Channel Create-2026/07/27 🔰BIOMATHSNEXUS RESOURCES GROUP- ⭕️ https://t.me/BioMathsNexustutes ✅Create-2026/09/05 🔰AD Chem Papers Channel:- ⭕️https://t.me/amilaschem28 ✅Owner:- @ddeneth0404
显示更多未指定国家未指定类别
2 403
订阅者
无数据24 小时
+307 天
+11530 天
帖子存档
2026 AL PHYSICS
MCQ PAPER
🔹📌Bio-Math Nexus | A/L Science Stream🖇📚Channel Link:- https://t.me/BioMathsNexus_AL
❇️ශක්ති මට්ටම්, උපශක්ති මට්ටම් සහ කාක්ෂික යන සංකල්ප පැහැදිලි කෙරෙන සටහනක්❇️
🔹📌Bio-Math Nexus | A/L Science Stream🖇📚Channel Link:- https://t.me/BioMathsNexus_AL
විවරණය
සාමාන්ය වාතයේ වැඩිම අංශික පීඩනයක් (Partial Pressure) පෙන්වන්නේ නයිට්රජන් (N_2) වායුවයි.හේතුව: ඩෝල්ටන්ගේ අංශික පීඩන නියමයට (Dalton's Law of Partial Pressures) අනුව, වායු මිශ්රණයක අඩංගු යම් වායුවක් මගින් ඇති කරන අංශික පීඩනය එම වායුවේ පරිමා ප්රතිශතයට (හෝ මෝල භාගයට) ඍජුවම සමානුපාතික වේ. සාමාන්ය වියළි වාතයේ අඩංගු ප්රධාන වායු සංයුතිය: 🔹නයිට්රජන් (N_2): 78% 🔸ඔක්සිජන් (O_2): 21% 🔹ආගන් (Ar): 0.93% 🔸කාබන්ඩයොක්සයිඩ් (CO_2): 0.04% වාතයේ වැඩිම පරිමා ප්රතිශතයක් අඩංගු වන්නේ නයිට්රජන් බැවින්, මුළු වායුගෝලීය පීඩනයෙන් 78% කට ආසන්න ප්රමාණයක් ඇති කරන්නේ නයිට්රජන් වායුවයි.
ඔන්න අද ප්රශ්න දෙක කට්ටිය react කරන් යමූ... ✨👀
මේ දෙකෙත් විවරණ හෙට හවස දානවා😌
වායුවල හැසිරීම ගැන චාලක ආකෘතිය පදනම් කරගනිමින් ලෝහක බන්ධන ආකෘතිය සෑදුවේ
පහත සඳහන් මූලද්රව්ය වලින් වැඩි ම විද්යුත් සෘණතාවයක් ඇත්තේ,
සාමාන්ය වාතයේ ඉහළ ම පීඩනයක් පෙන්වන වායුව විය යුත්තේ
⚜අංශුවක ආරෝපණය (e) එහි ස්කන්ධයෙන් (m) බෙදූ විට ලැබෙන අගය විශිෂ්ට ආරෝපණය (Specific Charge) හෙවත් e/m අනුපාතය ලෙස හැඳින්වේ.⚜
✅ඉලෙක්ට්රෝනයට වැඩිම e/m අගයක් ලැබීමට හේතුව:
ගණිතමය වශයෙන් e/m අගය වැඩි වීමට නම්: 1.අංශුවේ ආරෝපණය (e) වැඩි විය යුතුය. 2.අංශුවේ ස්කන්ධය (m) කුඩා විය යුතුය.ඉලෙක්ට්රෝනයක සහ ප්රෝටෝනයක ආරෝපණවල විශාලත්වය එක හා සමාන වේ (1.6 × 10^(-19)C]. නමුත්, ඉලෙක්ට්රෝනයක ස්කන්ධය (9.1 ×10^(-31) ප්රෝටෝනයක ස්කන්ධයට (1.67 × 10^(-27) kgට වඩා 1836 ගුණයකින් පමණ කුඩා වේ. එනම්, e/m භාගයේ හරය (m) ඉතා කුඩා වන බැවින් ඉලෙක්ට්රෝනය සඳහා ලැබෙන e/m අගය අනෙකුත් සියලුම පරමාණුක අංශු හා අයනවලට වඩා විශාල වේ. ❌ඇල්ෆා අංශුව (alpha): ආරෝපණය +2e වුවත්, ස්කන්ධය ප්රෝටෝන 4කට ආසන්න නිසා e/m අගය ප්රෝටෝනයටත් වඩා අඩුවේ (ආසන්න ලෙස 4.8× 10^7 C kg^(-1) ❌නියුට්රෝනය (n): උදාසීන අංශුවක් බැවින් ආරෝපණය 0 වේ. එම නිසා e/m = 0 වේ. ❌H පරමාණුව: පරමාණුවක් ලෙස ගත් විට එය විද්යුත් උදාසීනයි (e = 0). එම නිසා එහි e/m = 0 වේ. (H ධන එක අයනය ලෙස ගත්තේ නම් එහි e/m අගය ප්රෝටෝනයට සමාන වේ).
ඇත්තටම වැඩිම අය මේක තෝරන්න ප්රසිද්ධ හේතු තියෙනවා.👇 ආවර්තිතා වගුවේ පළවෙනියා නිසා සැහැල්ලුම නිසා ඉලෙක්ට්රෝනය H ගේ 1/1800බව අමතක කරනවා
වමත්කරුවන් සිටී ද......❤️✨
🔹📌Bio-Math Nexus | A/L Science Stream🖇📚Channel Link:- https://t.me/BioMathsNexus_AL
Repost from 𝗕𝗜𝗢𝗠𝗔𝗧𝗛𝗦𝗡𝗘𝗫𝗨𝗦 𝗔/𝗟 | එකමුතුව📖💡🧬
යාලුවෝ හැමෝම AL කරන අවුරුද්ද react කරන් යමූ👀😇
2028 ,2029 AL සෙට් එකට පේපර් ලියද්දි මරුවටම වැදගත් වෙන ඒවා ....මුල ඉදන් ම වැඩේ අල්ලන් යමූ .✨
මේ දාන හැම බහුවරණ ප්රශ්නයක් ම සාමාන්යයෙන් පේපර් කරන කෙනෙක්ට විතරක් දකින්න පුළුවන් දේවල්.ඒහින්දා කට්ටිය වැඩක් ගමු...⭕️කාබන් (C) මූලද්රව්යයට -4 සිට +4 දක්වා පුළුල් පරාසයක ඔක්සිකරණ අංක (අංක 9ක්: -4, -3, -2, -1, 0, +1, +2, +3, +4) පෙන්වීමට හැකියාව ලැබී ඇත්තේ එහි සුවිශේෂී විද්යුත් සෘණතාව සහ බන්ධන ස්වභාවය නිසාය.⭕️
මීට ප්රධාන වශයෙන් බලපාන හේතු පහත පරිදි වේ:✅මධ්යස්ථ විද්යුත් සෘණතාව (Intermediate Electronegativity): කාබන්වල විද්යුත් සෘණතාවය 2.5 ක් පමණ වේ. මෙය ඉතා ඉහළ අගයක් හෝ ඉතා පහළ අගයක් නොවේ. Hydrocarbons වලදී මෙන් හයිඩ්රජන් (EN = 2.1) වැනි විද්යුත් සෘණතාව අඩු මූලද්රව්ය සමඟ බන්ධන සාදන විට කාබන් සෘණ ඔක්සිකරණ අංක ලබා ගනී. ඔක්සිජන් (EN = 3.5), ෆ්ලෝරීන් (EN = 4.0) වැනි විද්යුත් සෘණතාව වැඩි මූලද්රව්ය සමඟ බන්ධන සාදන විට ධන ඔක්සිකරණ අංක ලබා ගනී. ✅සංයුජතා ඉලෙක්ට්රෝන 4ක් පැවතීම: කාබන්හි බාහිරතම ශක්ති මට්ටමේ සංයුජතා ඉලෙක්ට්රෝන 4ක් (2s^2 2p^2) ඇත. අෂ්ටකය පූර්ණය කරගැනීමට ඉලෙක්ට්රෝන 4ක් ලබා ගැනීමට හෝ ඉලෙක්ට්රෝන 4ක හිමිකම අහිමි කරගැනීමට හැකි බැවින් එහි උපරිම සහ අවම සීමා +4 සහ -4 වේ.
ඒ වගේම මේකට තව නයිට්රජන්(N) හා ක්ලෝරීන්(Cl) ගන්න පුළුවන්. මේ මූලද්රව්ය 03ම ඔක්සිකරණාංක නවය බැගින් පෙන්වනු ලබයි.🔹📌
Bio-Math Nexus | A/L Science Stream🖇📚Link:- https://t.me/BioMathsNexus_AL
Repost from 𝗕𝗜𝗢𝗠𝗔𝗧𝗛𝗦𝗡𝗘𝗫𝗨𝗦 𝗔/𝗟 | එකමුතුව📖💡🧬
යාලුවෝ හැමෝම AL කරන අවුරුද්ද react කරන් යමූ👀😇
