𝗕𝗜𝗢𝗠𝗔𝗧𝗛𝗦𝗡𝗘𝗫𝗨𝗦 𝗔/𝗟 | එකමුතුව📖💡🧬
Відкрити в Telegram
Do Your Best ✨ Never Give Up 🔥 👑Join Our Main Channels:- ✅Channel Create-2026/07/27 🔰BIOMATHSNEXUS RESOURCES GROUP- ⭕️ https://t.me/BioMathsNexustutes ✅Create-2026/09/05 🔰AD Chem Papers Channel:- ⭕️https://t.me/amilaschem28 ✅Owner:- @ddeneth0404
Показати більшеКраїна не вказанаКатегорія не вказана
2 394
Підписники
+624 години
+207 днів
+10430 днів
Архів дописів
🔷2027/2028 THEORY -ANURADHAPERERA SIR
✅All Rights Reserved- Anuradha Perera Sir ✅Written by Aruna Dinesh Gurusinghe Sir
අනුරාධ පෙරේරා සර්ගේ පන්තිවලට සමගාමිව ලබාදෙනු ලබන බහුවරණ පොත් කට්ටල විවරණ සමඟින් ඉදිරියේ දී ලබාදීමට සුදානම් කරමින් තිබේ.💢➖➖➖➖➖➖➖➖➖➖➖ 📌 Join our Official Community: •••••••••••••••••••••••••••••••••••••••••• ✅Channel Create-2026/07/27 🔰Bio-Math Nexus | A/L Science Stream ⭕️https://t.me/BioMathsNexus_AL
⭕️🌀 𝔹𝕀𝕆𝕄𝔸𝕋ℍ𝕊ℕ𝔼𝕏𝕌𝕊 ⓇⒺⓈⓄⓊⓇⒸⒺⓈ 𝔾ℝ𝕆𝕌ℙ 🌀 ⭕️
💢2027 Revision | ව්යුහය හා බන්ධන💢
💢2027 Revision|වායු නියම 💢
YT Recordings & Tute Pdfs Included
Repost from ⭕ 𝕐𝕆𝕌 ℂ𝔸ℕ 𝔻𝕆 𝕀𝕋 ⭕
+1
📢 2027 Al සිසුන්ට තව දවස් 315යි! ⏳🔥
හෙට ඉඳන් වැඩේ පටන් ගමු! 💪📚
අලුතින්ම පාඩම් වැඩ පටන් ගන්න හිතාගෙන ඉන්න අය වෙනුවෙන් තමයි මේ 315 Days Countdown එක හැදුවේ. 🌝❤️
🗓️ කැමති අය මේක Print එකක් අරගෙන තමන්ගේ පාඩම් කරන තැනක තියාගන්න.
හැමදාම දවස ගෙවෙනකොට එක දවසක් Mark කරගෙන යන්න. ✅
අදට වඩා හෙට ටිකක් ඉස්සරහට යන්න.
දවසක්වත් නිකන් යවන්න එපා. 🔥
🎯 හෙට ඉඳන් අලුත් පටන්ගැන්මක්!
315 දවසක් තියෙනවා… අපි ඒ දවස් ටික හරියට use කරමු. ❤️🔥
Let's start tomorrow.
One day at a time. One step closer to the goal. 🫡
⭕image දෙක මෙ තියෙන්නෙ print ගන්න PDF FILE දෙක තමා කලින් වැටුනෙ මෙ තියෙන්නෙ PDF FILE එකේ ලින් එක⭕
📄PDF FIᒪΣ
කෙල්ලොන්ටයි කොල්ලොන්ටයි VIBΣ දෙකටම මැච් වෙන්න දෙකක් හැදුවා 😁
☛𝙹𝙾𝙸𝙽 𝙽𝙾𝚆 @hubpaper#දිනලා_විතරක්_ඉවරකරන්න ⭕YOU CAN DO IT⭕
*🚨 වසර 100 කට පසු නව බළල් විශේෂයක් සොයා ගැනිමට විද්යාඥයන් සමත් වි තිබෙනවා.වීඩියෝව සහ විස්තරය:- https://t.me/BioMathsNexustutes/872
🚨⚡ PHYSICS QUIZ ALERT ⚡🚨
🧠 SPECIAL PHYSICS QUIZ එකක් එන්නයි යන්නේ! 👀🔥
🎯 2300 MEMBERS complete වුණාම
📚 Physics වලින් Tricky Questions ටිකක් දාන්නම්!
⏱️ Speed + Knowledge = 🏆
කවුද Physics වල PRO කියලා බලමු 😈🔥
📢 යාළුවන්වත් Group එකට Add කරලා
🎯 2300 MEMBERS TARGET එක ඉක්මනට complete කරමු!
⚡ 2300 → QUIZ START! ⚡
⭕️🌀 𝔹𝕀𝕆𝕄𝔸𝕋ℍ𝕊ℕ𝔼𝕏𝕌𝕊 ⓇⒺⓈⓄⓊⓇⒸⒺⓈ 𝔾ℝ𝕆𝕌ℙ 🌀 ⭕️
💢2027 Revision | ව්යුහය හා බන්ධන💢
💢2027 Revision|වායු නියම 💢
YT Recordings & Tute Pdfs Included
⭕️2027 Theory Recordings⭕️
Inorganic S,D,P Block YT Recordings IncludedChemistry | අමිල දසනායක ☑️ ➖➖➖➖➖➖➖➖➖➖➖ 📌 Join our Official Community: •••••••••••••••••••••••••••••••••••••••••• ✅Channel Create-2026/07/27 🔰Bio-Math Nexus | A/L Science Stream ⭕️https://t.me/BioMathsNexus_AL ✅Create-2026/09/05 🔰AD Chem Papers Channel:- ⭕️ https://t.me/amilaschem28
💢Ongoing.......................💢
Repost from Med dream 🩺🩺🩺
----- Time table ---🔴 ap notes - saturday 🔴 ap main papers - saturday 🔴 මුතුගල.සර් papers - sunday 🔴 අමිල සර් notes - wednesday 🔴 අමිල සර් papers 🔴 solo sir notes - friday 🔴 nipun sir notes - 🔴 jecob sir full paper - monday 🔴 randeer sir full paper - monday 🔥රන්දිර් සර් smart notes ද ලබාගත හැක https://t.me/kavinotes11
https://youtu.be/SNXXLXYdhCg?si=HGErTT8hy2gSfXcx
Status දාල Share පාරක් දාල දෙන්න🥹🫶🏻
අපේම කොල්ලෙක්ගේ නිර්මාණයක්🥹✨Upcoming Singer Nidusha Nimshan ft.Mihiruk S❤️
☽.BIOLOGY |DEFINITION|
☽.UNIT 02*
*🔴.මතක හැමෝම Answers දාගෙන යන්න..අමතක අය මේ සතිය ඇතුළත මෙි definitions 15 පාඩම් කරගන්න..*
01).ධ්රැවීයතාවය යනු කුමක්ද ?
02).හයිඩ්රජන් බන්ධනය යනු කුමක්ද ?
03).ඩයිසැකරයිඩ යනු මොනවාද ?
04).සංශක්තිය යනු කුමක්ද ?
05). ආශක්තිය යනු කුමක්ද ?
06).ලිපිඩ යනු මොනවාද ?
07).සංතෘප්ත මේද අම්ල යනු මොනවාද ?
08).අසංතෘප්ත මේද අම්ල යනු මොනවාද ?
09).ඇමයිනෝ අම්ලයක අංශ දාමය හෙවත් R කාණ්ඩය හා පිට කොන්ද වෙන වෙනම හඳුන්වන්න.
10).ප්රෝටීනයක ප්රාථමික ව්යුහය යනු කුමක්ද ?
11).ප්රෝටීනයක ද්විතීයික ව්යුහය යනු කුමක්ද ?
12).ප්රෝටීනයක තෘතීයික ව්යුහය යනු කුමක්ද ? ( අන්තර්ක්රියාද දක්වන්න.)
13). ප්රෝටීනයක චාතූර්ථ ව්යුහය යනු කුමක්ද ?
14).පෙප්ටයිඩ බන්ධනය හඳුන්වන්න.
15). ප්රෝටීන දුස්සභාවීකරණය හඳුන්වන්න.
Markings :- https://t.me/BioMathsNexustutes/7/737
