ch
Feedback

不要被骗子欺骗!Telemetrio 会找到并标记这些频道 👉 如果想查看标记,请订阅

𝗕𝗜𝗢𝗠𝗔𝗧𝗛𝗦𝗡𝗘𝗫𝗨𝗦 𝗔/𝗟 | එකමුතුව📖💡🧬

𝗕𝗜𝗢𝗠𝗔𝗧𝗛𝗦𝗡𝗘𝗫𝗨𝗦 𝗔/𝗟 | එකමුතුව📖💡🧬

前往频道在 Telegram

Do Your Best ✨ Never Give Up 🔥 👑Join Our Main Channels:- ✅Channel Create-2026/07/27 🔰BIOMATHSNEXUS RESOURCES GROUP- ⭕️ https://t.me/BioMathsNexustutes ✅Create-2026/09/05 🔰AD Chem Papers Channel:- ⭕️https://t.me/amilaschem28 ✅Owner:- @ddeneth0404

显示更多
未指定国家未指定类别
2 394
订阅者
+624 小时
+207 天
+10430 天
帖子存档
🔷2027/2028 THEORY -ANURADHAPERERA SIR ✅All Rights Reserved- Anuradha Perera Sir ✅Written by Aruna Dinesh Gurusinghe Sir අනුර
🔷2027/2028 THEORY -ANURADHAPERERA SIR
✅All Rights Reserved- Anuradha Perera Sir ✅Written by Aruna Dinesh Gurusinghe Sir
අනුරාධ පෙරේරා සර්ගේ පන්තිවලට සමගාමිව ලබාදෙනු ලබන බහුවරණ පොත් කට්ටල විවරණ සමඟින් ඉදිරියේ දී ලබාදීමට සුදානම් කරමින් තිබේ.💢
➖➖➖➖➖➖➖➖➖➖➖ 📌 Join our Official Community: •••••••••••••••••••••••••••••••••••••••••• ✅Channel Create-2026/07/27 🔰Bio-Math Nexus | A/L Science Stream ⭕️https://t.me/BioMathsNexus_AL

⭕️​🌀 𝔹𝕀𝕆𝕄𝔸𝕋ℍ𝕊ℕ𝔼𝕏𝕌𝕊 ⓇⒺⓈⓄⓊⓇⒸⒺⓈ 𝔾ℝ𝕆𝕌ℙ 🌀 ⭕️ 💢2027 Revision | ව්‍යුහය හා බන්ධන💢 💢2027 Revision|වායු නියම 💢 YT
⭕️​🌀 𝔹𝕀𝕆𝕄𝔸𝕋ℍ𝕊ℕ𝔼𝕏𝕌𝕊 ⓇⒺⓈⓄⓊⓇⒸⒺⓈ 𝔾ℝ𝕆𝕌ℙ 🌀 ⭕️ 💢2027 Revision | ව්‍යුහය හා බන්ධන💢 💢2027 Revision|වායු නියම 💢
YT Recordings & Tute Pdfs Included

📢 2027 Al සිසුන්ට තව දවස් 315යි! ⏳🔥 හෙට ඉඳන් වැඩේ පටන් ගමු! 💪📚 අලුතින්ම පාඩම් වැඩ පටන් ගන්න හිතාගෙන ඉන්න අය වෙනුවෙන් තමයි
+1
📢 2027 Al සිසුන්ට තව දවස් 315යි! ⏳🔥 හෙට ඉඳන් වැඩේ පටන් ගමු! 💪📚 අලුතින්ම පාඩම් වැඩ පටන් ගන්න හිතාගෙන ඉන්න අය වෙනුවෙන් තමයි මේ 315 Days Countdown එක හැදුවේ. 🌝❤️ 🗓️ කැමති අය මේක Print එකක් අරගෙන තමන්ගේ පාඩම් කරන තැනක තියාගන්න. හැමදාම දවස ගෙවෙනකොට එක දවසක් Mark කරගෙන යන්න. ✅ අදට වඩා හෙට ටිකක් ඉස්සරහට යන්න. දවසක්වත් නිකන් යවන්න එපා. 🔥 🎯 හෙට ඉඳන් අලුත් පටන්ගැන්මක්! 315 දවසක් තියෙනවා… අපි ඒ දවස් ටික හරියට use කරමු. ❤️‍🔥 Let's start tomorrow. One day at a time. One step closer to the goal. 🫡 ⭕image දෙක මෙ තියෙන්නෙ print ගන්න PDF FILE දෙක තමා කලින් වැටුනෙ මෙ තියෙන්නෙ PDF FILE එකේ ලින් එක⭕ 📄PDF FIᒪΣ කෙල්ලොන්ටයි කොල්ලොන්ටයි VIBΣ දෙකටම මැච් වෙන්න දෙකක් හැදුවා 😁
☛𝙹𝙾𝙸𝙽 𝙽𝙾𝚆 @hubpaper
#දිනලා_විතරක්_ඉවරකරන්න ⭕YOU CAN DO IT⭕

*🚨 වසර 100 කට පසු නව බළල් විශේෂයක් සොයා ගැනිමට විද්‍යාඥයන් සමත් වි තිබෙනවා.
වීඩියෝව සහ විස්තරය:- https://t.me/BioMathsNexustutes/872

🚨⚡ PHYSICS QUIZ ALERT ⚡🚨 🧠 SPECIAL PHYSICS QUIZ එකක් එන්නයි යන්නේ! 👀🔥 🎯 2300 MEMBERS complete වුණාම 📚 Physics වලින් Tricky Questions ටිකක් දාන්නම්! ⏱️ Speed + Knowledge = 🏆 කවුද Physics වල PRO කියලා බලමු 😈🔥 📢 යාළුවන්වත් Group එකට Add කරලා 🎯 2300 MEMBERS TARGET එක ඉක්මනට complete කරමු! ⚡ 2300 → QUIZ START! ⚡

⭕️​🌀 𝔹𝕀𝕆𝕄𝔸𝕋ℍ𝕊ℕ𝔼𝕏𝕌𝕊 ⓇⒺⓈⓄⓊⓇⒸⒺⓈ 𝔾ℝ𝕆𝕌ℙ 🌀 ⭕️ 💢2027 Revision | ව්‍යුහය හා බන්ධන💢 💢2027 Revision|වායු නියම 💢 YT
⭕️​🌀 𝔹𝕀𝕆𝕄𝔸𝕋ℍ𝕊ℕ𝔼𝕏𝕌𝕊 ⓇⒺⓈⓄⓊⓇⒸⒺⓈ 𝔾ℝ𝕆𝕌ℙ 🌀 ⭕️ 💢2027 Revision | ව්‍යුහය හා බන්ධන💢 💢2027 Revision|වායු නියම 💢
YT Recordings & Tute Pdfs Included

⭕️2027 Revision | Amila Dasanayake⭕️
⭕️2027 Revision | Amila Dasanayake⭕️

⭕️2027 Theory Recordings⭕️ Inorganic S,D,P Block YT Recordings Included Chemistry | අමිල දසනායක ☑️ ➖➖➖➖➖➖➖➖➖➖➖ 📌 Join our Of
⭕️2027 Theory Recordings⭕️
Inorganic S,D,P Block YT Recordings Included
Chemistry | අමිල දසනායක ☑️ ➖➖➖➖➖➖➖➖➖➖➖ 📌 Join our Official Community: •••••••••••••••••••••••••••••••••••••••••• ✅Channel Create-2026/07/27 🔰Bio-Math Nexus | A/L Science Stream ⭕️https://t.me/BioMathsNexus_AL ✅Create-2026/09/05 🔰AD Chem Papers  Channel:- ⭕️  https://t.me/amilaschem28
💢Ongoing.......................💢

----- Time table ---
🔴 ap notes - saturday 🔴 ap main papers - saturday 🔴 මුතුගල.සර් papers - sunday 🔴 අමිල සර් notes - wednesday 🔴 අමිල සර් papers 🔴 solo sir notes - friday 🔴 nipun sir notes - 🔴 jecob sir full paper - monday 🔴 randeer sir full paper - monday 🔥රන්දිර් සර් smart notes ද ලබාගත හැක https://t.me/kavinotes11

https://youtu.be/SNXXLXYdhCg?si=HGErTT8hy2gSfXcx Status දාල Share පාරක් දාල දෙන්න🥹🫶🏻 අපේම කොල්ලෙක්ගේ නිර්මාණයක්🥹✨ Upcomin
https://youtu.be/SNXXLXYdhCg?si=HGErTT8hy2gSfXcx Status දාල Share පාරක් දාල දෙන්න🥹🫶🏻
අපේම කොල්ලෙක්ගේ නිර්මාණයක්🥹✨
Upcoming Singer Nidusha Nimshan ft.Mihiruk S❤️

☽.BIOLOGY |DEFINITION| ☽.UNIT 02* *🔴.මතක හැමෝම Answers දාගෙන යන්න..අමතක අය මේ සතිය ඇතුළත ⁣මෙි definitions 15 පාඩම් කරගන්න..* 01).ධ්‍රැවීයතාවය යනු කුමක්ද ? 02).හයිඩ්‍රජන් බන්ධනය යනු කුමක්ද ? 03).ඩයිසැකරයිඩ යනු මොනවාද ? 04).සංශක්තිය යනු කුමක්ද ? 05). ආශක්තිය යනු කුමක්ද ? 06).ලිපිඩ යනු මොනවාද ? 07).සංතෘප්ත මේද අම්ල යනු මොනවාද ? 08).අසංතෘප්ත මේද අම්ල යනු මොනවාද ? 09).ඇමයිනෝ අම්ලයක අංශ දාමය හෙවත්  R කාණ්ඩය හා පිට කොන්ද  වෙන වෙනම හඳුන්වන්න. 10).ප්‍රෝටීනයක ප්‍රාථමික ව්‍යුහය යනු කුමක්ද ? 11).ප්‍රෝටීනයක ද්විතීයික ව්‍යුහය යනු කුමක්ද ? 12).ප්‍රෝටීනයක තෘතීයික ව්‍යුහය යනු කුමක්ද ? ( අන්තර්ක්‍රියාද දක්වන්න.) 13). ප්‍රෝටීනයක චාතූර්ථ ව්‍යුහය යනු කුමක්ද ? 14).පෙප්ටයිඩ බන්ධනය හඳුන්වන්න. 15). ප්‍රෝටීන දුස්සභාවීකරණය හඳුන්වන්න.
Markings :- https://t.me/BioMathsNexustutes/7/737

YUKI Songs♥️😌
සින්දුව ඇහුව අය React එකක් දාමූ🥹