Plus Education
Відкрити в Telegram
Plus Education Links 📍 🔺Tutes Area- https://t.me/+DDRJfPe02Hk3OTQ1 🔺Topic Group https://t.me/+AYlOzaiu9ZBjMThl 🔺Youtube Channel https://youtube.com/@educationplus-n6p ▓▒░⡷⠂𝙿𝚕𝚞𝚜 𝙴𝚍𝚞𝚌𝚊𝚝𝚒𝚘𝚗 ⠐
Показати більшеКраїна не вказанаКатегорія не вказана
995
Підписники
+524 години
+217 днів
+23730 днів
Архів дописів
📌
ඔයාගෙ ජීවිතේ ඔයාට මොනවද අඩු?
අඩුපාඩු තිබ්බත් නැතත් ඔයා අද ඔයාගේ Game එක ලස්සනට Play කරොත් ඉස්සරහ හරි සුන්දරයි. මේ ගමන ලේසි නෑ.. කටුකයි. හැබැයි අපි කොහොමහරි මේක දිනන්න ඕනෙ.🔥ගෙදර මිනිස්සු බලන් ඉන්නෙ ඔයා දිනනකන්. ඔයා ඒ අය වෙනුවෙන් මේක දිනන්න ඕනෙ.💯 🔴 හසලංක සර්ගේ ජීවිත කතාව 👇 https://youtu.be/vJiMR7E3CTc මේ කතාවෙන් ඔයාට ගන්න යමක් තියෙනවනම් අනිවාර්යෙන්ම ගන්න.💖 අපේ ජීවිත කතාව අපිම ලියාගමු කියන්නෙ නිකන් නෙමේ...🙂✌️ #අපි_තමයි_අහස
ගුරුවරයෙක්ට ළමයෙක්ගෙ මොළයක් කොච්චර toxic කරවන්න පුලුවන්ද කියල තේරෙනව සමහර Groups බැලුවම මෙ වෙලාවෙ
🔰 ළමායි,
🔹සම්පූර්ණ syllabus එකම revise කරන වැඩ සටහනක්
🔼 අපි A/L exam එකට ළමයෙක් දැනගෙන ඉන්න ඕන සියළුම theory කොටස් වල summary එකක් හදනව.
Speed Revise by Samitha Rathnayake
https://t.me/+7FydmECo9ogxMjc1 ✅
සමිත සර්ගෙ Apex Website එකෙන් Class යන කෙනෙක් Message එකක් දාන්නකො Please
@pluseducationowner_bot
2026 A/L 🔥
Organic Night Seminar
🗓 ජූලි 20
⏰ සඳුදා රාත්රී 7.00 ට
📺 Ujith Hemachandra Youtube නාලිකාව ඔස්සෙ..
🔗 2026 A/L Telegram
https://t.me/Ujithhemachandrachemistry
☎️ 070 666 7051 / 070 666 7052
උජිත් අංජන හේමචන්ද්ර | කන හරහා මොළයට CHEMISTRY
#Chemistry2026 #AL2026 #Chemistry
අපේ Groups වල ඉන්න ළමයි Comment එකක් දාගෙන යමු වැඩපිළිවෙල ගැන
එක Group එකකින් විතරක් Quality එක මනින සමහරක් ජීවින් ඉන්නව 💀🤌
ළමයි..පුලුවන් කීපදෙනෙක් මේ Bot මේ Referral Link එකෙන් Start කරලා දෙන්නකො..ඔයාලගෙ Recordings Download කරද්දි වටිනවා මේක
https://t.me/allvideo_downloader_bot?start=7400330081
ප්රශ්නයක් වෙන්නෑ..අපි වගකීම ගන්නවා! Trusted Bot ලා මේ..
Youtube Dowlonader Bot කෙනෙක්..අපිට ඒ උදව්ව කරන්න..
මාසෙට යන Data ප්රමාණය Totally අපිට 250GB..Fees Share කරන්න පුලුවන් කම තියෙද්දි Free දෙන්නෙ හූරන් කන්න හුරු වෙලා නැති නිසා
👀ඉලෙක්ට්රොනික විද්යාව - පසුගිය විභාග රචනා සහ ව්යුහගත රචනා විවරණය
1997 - https://youtu.be/gEloDfqZPZo
2013 - https://youtu.be/QdrEumbtuvo
2005 - https://youtu.be/3x9PmZm5rMc
1998 - https://youtu.be/wvHzOAhFenk
1999 - https://youtu.be/3dlQ0oG78zw
2001 - https://youtu.be/edH731QXTYI
2002 - https://youtu.be/LU4sRSk8Xe4
2011 - https://youtu.be/63bMZw1J6MA
2017 - https://youtu.be/O0ZOD4z7ppM
2018 - https://youtu.be/xrSceQKVHNI
2000 - https://youtu.be/HWs8az1Y1aE
2003 - https://youtu.be/trNpz96WC7w
2006 - https://youtu.be/JQ1m82p1zC4
2009 - https://youtu.be/9m-EzNj6m7o
2010 - https://youtu.be/NZsWBJGKuIM
2014 - https://youtu.be/p9PpjcsIZKI
2016 - https://youtu.be/LXp-46MzNIU
2019 - https://youtu.be/6mX8Cxi1O7w
2020 - https://youtu.be/XRrQBij-9Ck
2022 - https://youtu.be/7DfzlLmIfAc
2023 - https://youtu.be/BpfFIzGmoc4
1998 - https://youtu.be/sr3yGpHU18A
2002 - https://youtu.be/u7NfEB_vmlc
2004 - https://youtu.be/FaLtvhVWwFg
2007 - https://youtu.be/EPMIJw4s1_Q
2008 - https://youtu.be/pM0Uu56A13M
2012 - https://youtu.be/KRPgzEqZvbg
2015 - https://youtu.be/8KcJs483Y1Y
2018 - https://youtu.be/xrSceQKVHNI
2019 - https://youtu.be/ba9sN6qOakc
2021 - https://youtu.be/4H-ux_F1Fx4
2024 - https://youtu.be/_QthFNOiETA
➡️ Mahen Jecob 💎
#Mahen_Jecob
2026 Theory Revise Class එක සඳහා සම්බන්ධ වීමට පහත link එක click කරන්න ⬇️
https://t.me/+0-aNaujpTfsyZWI1🔖
🔰Revise Class එක අපගේ website එක හරහා පැවැත්වෙන බැවින් සියලුම දරුවන් අපගේ website එකට register වීම අනිවාර්ය වේ. ඒ සඳහා පහත උදාහරණ වීඩියෝව නරඹන්න..
👤Registration Video - https://youtu.be/Uy4BYXg2bQo
🔰Revise Class එක බ්රහස්පතින්දා දින රාත්රී 8ට ආරම්භ වේ.
ලංකාවේ එකම Bio Essay Night එක 🌓
📌 එක් රැයකින් මෙවර විභාග අනුමාන රචනා සියල්ල සාකච්ඡා කර පාඩම් කරවීම සහ රචනා ප්රශ්න පත්රයට මනා ලෙස ඔබව සූදානම් කිරීම මෙහි අරමුණයි.
📌 එදින සාකච්ඡා කරනු ලබන රචනා වලට අදාලව විශේෂිත Marking scheme පොතක් එදිනට ලබාදේ.
( Online ලමුන්ට එය කලින්ම print කර ගැනීමට group එකට දමනු ලැබේ)
▫️දිනය - ජුලි 17 සිකුරාදා
▫️වෙලාව - ප.ව. 6.00 සිට පුරා රාත්රියක්
▫️Youtube Live + සුසාරා-මතුගම( භෞතිකව )
🔥 ලංකාවටම සම්පූර්ණයෙන් නොමිලේ
ඔබගේ යහලුවන්ද දැනුවත් කරන්න.
📌 වැඩි විස්තර සදහා පහත channel එකට join වෙන්න
https://t.me/pjbio_26R
📞 Hotline : 0703588299
📞 Technical Support : 070 291 6698
BIOLOGY I පවර ජයසිංහ 🦠🚀 ලංකාවේ ප්රමුඛ පෙළේ ටියුෂන් ගුරුවරුන්ගේ Free Lessons දැන් එකම තැනකින්!
ඔබේ අධ්යාපන කටයුතු තවත් පහසු කරගන්න,
✅ Notes සහ Recordings
✅ නොමිලේ දෙන Lessons
✅ සියලුම Updates
දැන්ම අපේ Plus Education Telegram Channel එකට සම්බන්ධ වෙන්න! 👇
🔗 @pluseducationofficial
සමිත සර්ගෙ 2026 මොනවා හෝ Class එකකට Apex Website එක හරහා යන කෙනෙක් Message එකක් දාන්නකො
@pluseducationowner_bot
