ch
Feedback

不要被骗子欺骗!Telemetrio 会找到并标记这些频道 👉 如果想查看标记,请订阅

Plus Education

Plus Education

前往频道在 Telegram

Plus Education Links 📍 🔺Tutes Area- https://t.me/+DDRJfPe02Hk3OTQ1 🔺Topic Group https://t.me/+AYlOzaiu9ZBjMThl 🔺Youtube Channel https://youtube.com/@educationplus-n6p ▓▒­░⡷⠂𝙿𝚕𝚞𝚜 𝙴𝚍𝚞𝚌𝚊𝚝𝚒𝚘𝚗 ⠐

显示更多
未指定国家未指定类别
995
订阅者
+524 小时
+217 天
+23730 天
帖子存档

📌 ඔයාගෙ ජීවිතේ ඔයාට මොනවද අඩු?
අඩුපාඩු තිබ්බත් නැතත් ඔයා අද ඔයාගේ Game එක ලස්සනට Play කරොත් ඉස්සරහ හරි සුන්දරයි. මේ ගමන ලේසි නෑ.. කටුකයි. හැබැයි අපි කොහොමහරි මේක දිනන්න ඕනෙ.🔥
ගෙදර මිනිස්සු බලන් ඉන්නෙ ඔයා දිනනකන්. ඔයා ඒ අය වෙනුවෙන් මේක දිනන්න ඕනෙ.💯 🔴 හසලංක සර්ගේ ජීවිත කතාව 👇 https://youtu.be/vJiMR7E3CTc මේ කතාවෙන් ඔයාට ගන්න යමක් තියෙනවනම් අනිවාර්‍යෙන්ම ගන්න.💖 අපේ ජීවිත කතාව අපිම ලියාගමු කියන්නෙ නිකන් නෙමේ...🙂✌️ #අපි_තමයි_අහස

ගුරුවරයෙක්ට ළමයෙක්ගෙ මොළයක් කොච්චර toxic කරවන්න පුලුවන්ද කියල තේරෙනව සමහර Groups බැලුවම මෙ වෙලාවෙ

නිලන්ත සර්ගෙ Paper Class එක මේ මාසෙ Active කරගත්ත කෙනෙක් Message එකක් දාන්නකො

🔰  ළමායි, 🔹සම්පූර්ණ syllabus එකම revise කරන වැඩ සටහනක් 🔼 අපි A/L exam එකට ළමයෙක් දැනගෙන ඉන්න ඕන සියළුම theory කොටස් වල summary එකක් හදනව. Speed Revise by Samitha Rathnayake https://t.me/+7FydmECo9ogxMjc1 ✅

සමිත සර්ගෙ Apex Website එකෙන් Class යන කෙනෙක් Message එකක් දාන්නකො Please @pluseducationowner_bot

2026 A/L 🔥 Organic Night Seminar 🗓 ජූලි 20 ⏰ සඳුදා රාත්‍රී 7.00 ට 📺 Ujith Hemachandra Youtube නාලිකාව ඔස්සෙ.. 🔗 2026 A/L
2026 A/L 🔥 Organic Night Seminar 🗓 ජූලි 20 ⏰ සඳුදා රාත්‍රී 7.00 ට 📺 Ujith Hemachandra Youtube නාලිකාව ඔස්සෙ.. 🔗 2026 A/L Telegram https://t.me/Ujithhemachandrachemistry ☎️ 070 666 7051 / 070 666 7052 උජිත් අංජන හේමචන්ද්‍ර | කන හරහා මොළයට CHEMISTRY #Chemistry2026 #AL2026 #Chemistry

අපේ Groups වල ඉන්න ළමයි Comment එකක් දාගෙන යමු වැඩපිළිවෙල ගැන එක Group එකකින් විතරක් Quality එක මනින සමහරක් ජීවින් ඉන්නව 💀🤌

ළමයි..පුලුවන් කීපදෙනෙක් මේ Bot මේ Referral Link එකෙන් Start කරලා දෙන්නකො..ඔයාලගෙ Recordings Download කරද්දි වටිනවා මේක https://t.me/allvideo_downloader_bot?start=7400330081 ප්‍රශ්නයක් වෙන්නෑ..අපි වගකීම ගන්නවා! Trusted Bot ලා මේ.. Youtube Dowlonader Bot කෙනෙක්..අපිට ඒ උදව්ව කරන්න.. මාසෙට යන Data ප්‍රමාණය Totally අපිට 250GB..Fees Share කරන්න පුලුවන් කම තියෙද්දි Free දෙන්නෙ හූරන් කන්න හුරු වෙලා නැති නිසා

නිලන්ත සර් චුම්භක දවස් කීයක් කලාද ළමයි?

මේ පොත තමා සර් කරන්නෙ

වර්ගීකරණය කළ ප්_රශ්න (unit - 5) (2019-2025) - Book (2026)-2

2026 Theory Revise Class එක සඳහා සම්බන්ධ වීමට පහත link එක click කරන්න ⬇️ https://t.me/+0-aNaujpTfsyZWI1🔖 🔰Revise Class එක අපගේ website එක හරහා පැවැත්වෙන බැවින් සියලුම දරුවන් අපගේ website එකට register වීම අනිවාර්ය වේ. ඒ සඳහා පහත උදාහරණ වීඩියෝව නරඹන්න.. 👤Registration Video - https://youtu.be/Uy4BYXg2bQo 🔰Revise Class එක බ්‍රහස්පතින්දා දින රාත්‍රී 8ට ආරම්භ වේ.

ලංකාවේ එකම Bio Essay Night එක 🌓 📌 එක් රැයකින් මෙවර විභාග අනුමාන රචනා සියල්ල සාකච්ඡා කර පාඩම් කරවීම සහ රචනා ප්‍රශ්න පත්‍රයට
ලංකාවේ එකම Bio Essay Night එක 🌓 📌 එක් රැයකින් මෙවර විභාග අනුමාන රචනා සියල්ල සාකච්ඡා කර පාඩම් කරවීම සහ රචනා ප්‍රශ්න පත්‍රයට මනා ලෙස ඔබව සූදානම් කිරීම මෙහි අරමුණයි. 📌 එදින සාකච්ඡා කරනු ලබන රචනා වලට අදාලව විශේෂිත Marking scheme පොතක් එදිනට ලබාදේ. ( Online ලමුන්ට එය කලින්ම print කර ගැනීමට group එකට දමනු ලැබේ) ▫️දිනය - ජුලි 17 සිකුරාදා ▫️වෙලාව - ප.ව. 6.00 සිට පුරා රාත්‍රියක් ▫️Youtube Live + සුසාරා-මතුගම( භෞතිකව ) 🔥 ලංකාවටම සම්පූර්ණයෙන් නොමිලේ ඔබගේ යහලුවන්ද දැනුවත් කරන්න. 📌 වැඩි විස්තර සදහා පහත channel එකට join වෙන්න https://t.me/pjbio_26R 📞 Hotline : 0703588299 📞 Technical Support : 070 291 6698 BIOLOGY I පවර ජයසිංහ 🦠

🚀 ලංකාවේ ප්‍රමුඛ පෙළේ ටියුෂන් ගුරුවරුන්ගේ Free Lessons දැන් එකම තැනකින්! ඔබේ අධ්‍යාපන කටයුතු තවත් පහසු කරගන්න, ✅ Notes සහ Re
🚀 ලංකාවේ ප්‍රමුඛ පෙළේ ටියුෂන් ගුරුවරුන්ගේ Free Lessons දැන් එකම තැනකින්! ඔබේ අධ්‍යාපන කටයුතු තවත් පහසු කරගන්න, ✅ Notes සහ Recordings ✅ නොමිලේ දෙන Lessons ✅ සියලුම Updates දැන්ම අපේ Plus Education Telegram Channel එකට සම්බන්ධ වෙන්න! 👇 🔗 @pluseducationofficial

සමිත සර්ගෙ 2026 මොනවා හෝ Class එකකට Apex Website එක හරහා යන කෙනෙක් Message එකක් දාන්නකො @pluseducationowner_bot