uk
Feedback
Plus Education

Plus Education

Відкрити в Telegram

Plus Education Links 📍 🔺Main Channel- https://t.me/+Tr3UACgAfLs1ZTdl 🔺Tutes Area- https://t.me/+DDRJfPe02Hk3OTQ1 🔺Topic Group https://t.me/+AYlOzaiu9ZBjMThl 🔺Youtube Channel https://youtube.com/@educationplus-n6p ▓▒­░⡷⠂𝙿𝚕𝚞𝚜 𝙴𝚍𝚞𝚌𝚊𝚝𝚒𝚘𝚗 ⠐

Показати більше
Країна не вказанаКатегорія не вказана
700
Підписники
-124 години
-77 днів
+21030 день
Архів дописів
MCQ Attack Show AP ✅ NJ(VFM) ✅ SR ✅ DU ✅ MJ ✅ තව කවුද කරන්නෙ ප්‍රධාන පෙලේ ගුරුවරු..(MCQ 25X5= 125 වැඩිත් එක්ක ඔයාලට 👌)

AL Combined Maths ඉතිහාසයේ දිගම Live එක (පැය 20ක්). 📌10 × 10 THE HUNDRED NIGHT 🌕 Free YT Link - 📹https://www.youtube.com/l
AL Combined Maths ඉතිහාසයේ දිගම Live එක (පැය 20ක්). 📌10 × 10 THE HUNDRED NIGHT 🌕 Free YT Link - 📹https://www.youtube.com/live/CcujUSjrMcE දුෂ්‍යන්ත මහබදුගේ සර් සහ Team DM members ලා 7 දෙනාම එකතුවෙලා මෙවර AL දරුවන් ගොඩ දාන Night & Day එක. 👉 සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය වන පරිදි Pure Papers 2 ක් සහ Applied Papers 2 ක්. 👉 මෙවර විභාගය ඉලක්ක කරගත් කෙටි ප්‍රශ්න 40ක්, සහ රචනා ප්‍රශ්න 28 ක්. 👉 පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර විශ්ලේෂණය කර සහ මෙවර උසස් පෙළ කල් දැමීම පිළිබඳ නඩුවේ කරුණු සලකා බලමින්, මෙවර Combined Maths Paper එක පිලිබඳ තාර්කික අනුමානයන්. 👉 සම්පූර්ණ විෂය නිර්දේශය නැවත මතක් කිරීම ඉලක්ක කරගත් ප්‍රශ්න 68ක්. 💬 මේ සියල්ල කැටි කොට මෙවර උසස් පෙළ Combined Maths කරන හැම දරුවෙකුටම ඉතාමත් වටිනා පැය 20ක,
10 × 10 THE HUNDRED NIGHT
අද (ජූලි 28) රාත්‍රී 7.30 සිට ඔබට නොමිලේ YouTube ඔස්සේ.🛑 🔗 වැඩි විස්තර සහ Papersවල PDF ලබාගැනීම සඳහා පහත Telegram Channel එකට Join වෙලා ඉන්න. - https://t.me/+57k8i0TDk2o3NThl 🚀

වතුර එන්නෙ නැති ළමයි react කරන්නකො 👍 මේක වතුර Main Line එකෙන් නැති..ටැංකිවල තියෙනව හැබැයි Main Line එකෙන් වතුර ගෙදරට දෙන්නෙ නැත්නම්

මේකට එන්න වෙන වැඩක් නැත්නම් වටේ ගිහින් වවං කාලා මතක් කරනවා 💀❤️

⚠️ Syllabus එකම එක දවසින් මතක් කර ගන්න ලැබෙන අන්තිම අවස්ථාව 🗣️M.C.Q වගන්ති ප්‍රශ්න ගොඩදාමු ☄️අද උදේ 8.30සිට! 🚀No Zero TV Yo
⚠️ Syllabus එකම එක දවසින් මතක් කර ගන්න ලැබෙන අන්තිම අවස්ථාව 🗣️M.C.Q වගන්ති ප්‍රශ්න ගොඩදාමු ☄️අද උදේ 8.30සිට! 🚀No Zero TV Youtube Channel එක හරහා! https://youtube.com/@nozerotv ↗️ Access Tute

අපේ පැත්තෙනුත් උදව්වක් විදියට මේ Gentlemen ට report ටිකක් පූජා කරන්න 🥰 ගොඩක් පින් අතේ වැඩක් වෙයි @nimsa67

Free Resources දෙන එක පව්ද? මල කෙලියයි Admin ල සේරටම කෙලවෙයිනෙ ඒනම් 😁

♥️Now We Are Live 🌕 https://examcountdownplus.vercel.app/ 💎 Powered by @pluseducationofficial

This song will motivate you, just listen for a minute ❤️😏 https://www.youtube.com/watch?v=dQw4w9WgXcQ

නිලන්ත සර්ගේ Online Paper එක ලියන කෙනෙක් Message එකක් දාන්නකො..ඔයාට කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නැ බයවෙන්න එපා ❤️

photo content

මොනාහරි source එකක් ඉල්ලද්දි බං කාගෙද කියලත් කියන්න..මේකෙ grps කීයක් කරනවද කියල දන්නවනෙ..එතකොට දෙපැත්තෙම වෙලාව ඉතුරුයි ආා ❤️

Your greatest strength and most successful breakthroughs are often discovered only when you are pushed to your absolute limit
Your greatest strength and most successful breakthroughs are often discovered only when you are pushed to your absolute limits. 💀🔥

දැනට අපි දීපු Dashboard හොද හොද සෙල්ලම් ඉස්සරහට! 👀⁉️ 💭Exam Countdown 💭යාන්ත්‍ර විද්‍යාව Guess Essay Work Plan තව Dashboard
දැනට අපි දීපු Dashboard හොද හොද සෙල්ලම් ඉස්සරහට! 👀⁉️ 💭Exam Countdown 💭යාන්ත්‍ර විද්‍යාව Guess Essay Work Plan තව Dashboard කීපයක් ළගදීම Powered by @pluseducationofficial

සත්‍ය බොහෝම කටුකයි.mp33.52 KB