2027 Biology | Theory
Відкрити в Telegram
Показати більше
Країна не вказанаКатегорія не вказана
257
Підписники
+424 години
+107 днів
+2130 день
Архів дописів
⚡️⚡️⚡️⚡️
ළමයි මට මේ සනීප නෑ..
උදේ හොඳට හිටියා.
හවස් වරුවේ තියෙන class එකත් cancel කලා. ඔයාලාගේ තියෙන class එක cancel කරන්න බෑ ළමයි. ඒ නිසා අදට විතරක් video එකක් බලන්න වෙන්නේ.
දැනත් මම මේ නිදාගෙන ඉඳලා ඔයාලාගේ class එක කරන්න හැඳුවට class එක කරන්න බැහැ.
ඒ නිසා අදට මේ video එක බලමු ළමයි.
Day 06 කියලා ඇති video එක.
⚡️⚡️⚡️⚡️
අද අමතර පන්තිය පැවැත්වෙන්නේ නෑ ළමයි.
ඉරිදා Theory පන්තියෙන් නැවත හමුවෙමු
Biology with Yasith Ariyawansa is inviting you to a scheduled Zoom meeting.
Topic: 2027 A/L Theory Class
Time: Mar 8, 2026 06:30 PM Colombo
Join Zoom Meeting
https://us06web.zoom.us/j/89811479510?pwd=mBEA83hOB9eDw6oVghcnuexayLcGMo.1
Meeting ID: 898 1147 9510
Passcode: 852246
එහෙනම් අපි 6.30ට පන්තිය ආරම්භ කරමු ළමයි.
මේ සතියට telegram Channel එකට link එක දාන්නම්.
🌟🌟🌟🌟🌟🌟
❤️🔥 ඉරිදා දින පැවති පන්තිය
❤️🔥 බදාදා දින පැවති අමතර පන්තිය
ට අදාළ Recording website එකට ඇතුළත් කර ඇත
Biology with Yasith Ariyawansa is inviting you to a scheduled Zoom meeting.
Topic: 2027 Theory Class
Time: Mar 1, 2026 06:30 PM Colombo
Join Zoom Meeting
https://us06web.zoom.us/j/87608485147?pwd=qB8PVpjnWXKkXMH9Kc8xpQV4hl6KmN.1
Meeting ID: 876 0848 5147
Passcode: 701567
අද දින පන්තියට සම්බන්ධ වීමට කලින් සතියේ ඉගැන්වූ කොටස් දැන සිටීම අවශ්‍ය නොවේ..
ඒ නිසා කලින් සතියේ පන්තියට සම්බන්ධ නොවූවද අද දින පන්තියට සම්බන්ධ වීමට ඔබට හැකිය.
⚡️⚡️⚡️⚡️
අද දින සවස 6.30 සිට අමතර පන්තිය පැවැත්වේ.
සියළුම ළමයින් එයට Live සම්බන්ධ වෙන්න
Biology with Yasith Ariyawansa is inviting you to a scheduled Zoom meeting.
Topic: 2027 Theory Class
Time: Mar 1, 2026 06:30 PM Colombo
Join Zoom Meeting
https://us06web.zoom.us/j/87608485147?pwd=qB8PVpjnWXKkXMH9Kc8xpQV4hl6KmN.1
Meeting ID: 876 0848 5147
Passcode: 701567
🔴අද දිනට නියමිත පන්තිය සවස 6.30 වන විට ආරම්භ වේ.
➡️නියමිත වෙලාවටම අද දින පන්තියට සම්බන්ධ වෙන්න
🌟🌟🌟🌟🌟🌟
2027 Theory
🔴 මාර්තු මාසය සඳහා Tute Delivery Feb 28 වෙනිදා සිට ආරම්භ වන බැවින් ජනවාරි මාසය සඳහා පන්ති ගාස්තු ගෙවීමට
🌟🌟🌟🌟🌟🌟එක හරහා ගෙවීමට දැන් හැකියාව ඇත.
❤️🔥Tute Delivery Speed Post හරහා සිදුකරන අතර , ඒ සඳහා රු. 300ක් පන්ති ගාස්තුව සමඟම ගෙවිය යුතුය.
❤️🔥Card Payments කරන්නේ නම් එම ගාස්තුව ස්වයංක්‍රීයවම පන්ති ගාස්තුවට ඇතුළත් වේ.
💵නමුත් බැංකුවක් හරහා මුදල් තැන්පත් කරන්නේ නම් හෝ Online Transfer එකක් කරන්නේ නම් පන්ති ගාස්තුව සමඟම අමතර මුදල තැන්පත් කරන්න.
🌟🌟🌟🌟🌟🌟
ඉරිදා දින පැවති පන්තියට අදාළ Recording එක මේ මොහොතේ සිට අධ්‍යයනය කළ හැකිය.
