uk
Feedback
2027 Biology | Theory

2027 Biology | Theory

Відкрити в Telegram

Показати більше
Країна не вказанаКатегорія не вказана
254
Підписники
Немає даних24 години
+77 днів
+2030 день

Триває завантаження даних...

Схожі канали
Немає даних
Виникли проблеми? Будь ласка, оновіть сторінку або зверніться до нашого support-менеджера.
Хмара тегів
Немає даних
Виникли проблеми? Будь ласка, оновіть сторінку або зверніться до нашого support-менеджера.
Вхідні та вихідні згадування
---
---
---
---
---
---
Залучення підписників
серпень '26
серпень '26
+3
в 6 каналах
липень '26
+33
в 1 каналах
Get PRO
червень '26
+45
в 2 каналах
Get PRO
травень '260
в 4 каналах
Get PRO
квітень '26
+21
в 3 каналах
Get PRO
березень '260
в 4 каналах
Get PRO
лютий '26
+18
в 0 каналах
Get PRO
січень '260
в 0 каналах
Get PRO
грудень '25
+15
в 6 каналах
Get PRO
листопад '25
+11
в 7 каналах
Get PRO
жовтень '250
в 0 каналах
Get PRO
вересень '25
+39
в 0 каналах
Get PRO
серпень '250
в 0 каналах
Get PRO
липень '25
+14
в 0 каналах
Get PRO
червень '250
в 0 каналах
Get PRO
травень '25
+62
в 0 каналах
Get PRO
квітень '250
в 0 каналах
Get PRO
березень '25
+7
в 3 каналах
Дата
Залучення підписників
Згадування
Канали
01 серпня+3
Дописи каналу
✅ප්‍රතිශක්තිය පාඩම් ආරම්භයේදීම හරියට ඉගෙනගන්න. 🔴යාළුවන්ටත් Share කරන්න දැනුවත් කරන්න. https://t.me/biologytheory2027 ✅Status
✅ප්‍රතිශක්තිය පාඩම් ආරම්භයේදීම හරියට ඉගෙනගන්න. 🔴යාළුවන්ටත් Share කරන්න දැනුවත් කරන්න. https://t.me/biologytheory2027 ✅Status එකක් දාන්න. Discussion Group වලට දාන්න. ස්තුතියි ළමයි.

2
✅පසුගිය බදාදා දින පැවැත්වූ පන්තියට අදාළ Recording එක Website එක ඔස්සේ දැන් අධ්‍යයනය කළ හැක.
32
3
✅ඉක්මනින් Join වෙමු ළමයි
43
4
✅6.00 ඉඳලා 6.20 වෙනකන් මේ වෙනකන් කරපු ටිකට අදාළ Past Paper Booklet එක කරමු ළමයි. ✅අද පාඩම ඉවර වෙලා ඒ ටික Discuss කරනවා ළමයි
44
5
✅අද සවස 6.00ට පන්තිය පටන් අරගෙන 11.00 වෙනකන් කරලා රුධිර සංසරණය පාඩම ඉවර කරමු ළමයි. ✅වෙන පන්ති එක්ක Clash වෙන්නේ නෑ නේද?
47
6
🧬❤️🧡💛🧬 අගෝස්තු මාසය සඳහා පන්ති ගාස්තු ගෙවීම දැන් සිදුකළ හැකිය. ජූනි සහ ජූලි මාස වල Paper Class එක සඳහා Payments කරන ළමයින් හට අගෝස්තු සහ සැප්තැම්බර් මාස වල Paper Class එක නොමිලේ ලැබෙන බැවින් , එම ළමයින් අගෝස්තු මාසය සඳහා 🛑Theory Class එක සඳහා පමණක් Payments සිදුකරන්න.  ✅අළුතින් Paper Class එකට සම්බන්ධ වීමට බලාපොරොත්තු වන ළමයි ❇️Theory + Paper Class එකට හෝ ❇️Paper Class ONLY Payments සිදුකරන්න. 
63
7
නැවත මතක් කිරීම. රාත්‍රී 7.00ට සම්බන්ධ වී සිටින්න.
100
8
Medical Faculty එකක ඉගෙනගන්න එක ලේසි නෑ. ඒත් ඒක විඳලම බලන්න ඕනි වෙනමම Feeling එකක්. මහන්සි වෙලා වැඩකරමු ළමයි. ඔයාලාට පුළුවන්
Medical Faculty එකක ඉගෙනගන්න එක ලේසි නෑ. ඒත් ඒක විඳලම බලන්න ඕනි වෙනමම Feeling එකක්. මහන්සි වෙලා වැඩකරමු ළමයි. ඔයාලාට පුළුවන් ✅
1 662
9
ආහ් මේ patient ගේ heart එක විතරක් නෙමේ අක්මාව, ආමාශයත් වම දකුණ මාරු වෙලා තියෙන්නේ. තවත් මේ rare patient
123
10
Heart එක දකුණු පැත්තේ තියෙන patient කෙනෙක් දැකලා තියෙනවද ළමයි? මගේ නම් මෙහෙම අහලා තිබ්බාට දැක්කේ අද. 🥹
Heart එක දකුණු පැත්තේ තියෙන patient කෙනෙක් දැකලා තියෙනවද ළමයි? මගේ නම් මෙහෙම අහලා තිබ්බාට දැක්කේ අද. 🥹
1 613
11
⚡️⚡️⚡️⚡️ 🔴හෙට දින රාත්‍රි 7.00 සිට රාත්‍රී 11.30 දක්වා සුපුරුදු ලෙස thoery පන්තිය පැවැත්වේ ළමයි සියළුම දින පෙර පැවති පන්ති වලට අදාළ Recordings අධ්‍යයනය අවසන් කර හෙට දින පන්තියට සම්බන්ධ වන්න. ➡️මේ වනතෙක් පැවති සියළුම පන්ති වලට අදාළ Recording August 10 වනදා Website එකෙන් ඉවත් කරනු ලැබේ. 🔴කෙසේ නමුත් Study Packs වලට අදාළ Recordings පමණක් ඉවත් නොකෙරේ.
118
12
මේක බලන්න ළමයි.. ඒ වගේම යාළුවන්ටත් Share කරන්න. Status එකක් දාන්න. Discussion Group වලටත් දාන්න
40
13
https://youtu.be/bGpmf7lohNc?si=D9RaTfnQ_fYQHCOX
34
14
⚡️⚡️⚡️⚡️ කලින් දැනුවත් කළ පරිදි අද දින සවස පන්තිය පැවැත්වෙන්නේ නැහැ ළමයි. අද කලින් කරප කොටස් පාඩම් කරගන්න. ළLive පන්තියට හිටපු නැති ළමයි Recordings ටික බලන්න
141
15
🔴පසුගියදා පැවති පන්ති වල Recording අද දින සවස 6.00 වන විට Website එකට ඇතුළු කරනු ලැබේ.
167
16
🔴එහෙනම් 7.00 වෙද්දි Join වෙමු ළමයි
169
17
Sorry ළමයි. මට අද ඉක්මනින් Hospital එකෙන් එන්න පුළුවන් වුනා. 7.00 වෙද්දි පන්තියට Join වෙන්න පුළුවන් ද ඔයාලාට?+1
Sorry ළමයි. මට අද ඉක්මනින් Hospital එකෙන් එන්න පුළුවන් වුනා. 7.00 වෙද්දි පන්තියට Join වෙන්න පුළුවන් ද ඔයාලාට?
173
18
ළමයි, අද රාත්‍රියේ හදිසියේම මට මට Hospital යන්න වෙලා තියෙන නිසා අද රාත්‍රී පන්තිය රාත්‍රී 8.00 සිට 10.30 දක්වා පැවැත්වේ.
130
19
🌟🌟🌟🌟🌟🌟 Paper Class එකේ Plan එක Reset වෙනවා ළමයි. ඒ නිසා ජුනි සහ ජූලි මස Paper Class මිලදී ගත් ළමයින් සඳහා ඉදිරි මාස 2 Paper Class නොමිලේ ලබාදේ.
143
20
අද එතකොට වැඩේ පැය 1.30කින් වගේ අවසන් වෙනවා . ලියපු රචනා ප්‍රශ්නය WhatsApp කරන්න බලලා ලකුණු දාලා දෙන්න.
151