uk
Feedback
2027 Biology | Theory

2027 Biology | Theory

Відкрити в Telegram

Показати більше
Країна не вказанаКатегорія не вказана
257
Підписники
+424 години
+107 днів
+2130 день
Архів дописів
ඉක්මනින් Join වෙමු.

photo content

🔴Website එකට ගිහිල්ලා Join Class click කරලා පන්තියට Join වෙන්න ළමයි ඉක්මනින්

6 වෙද්දි Join වෙමු ළමයි

🌟🌟🌟🌟🌟🌟 ➡️අද අපි Unit 10 එක , 🔴ඒ කියන්නේ ව්‍යවහාරික ජීව විද්‍යාව උගන්වන්න පටන් ගන්නවා ළමයි. 🔴ඉදිරි ඉරිදා දවස් තුනේදී අපි ඒක උගන්වලා ඉවර කරනවා. 🔥 🌟🌟🌟🌟🌟🌟 එකෙන් තමා join වෙන්න ඕනි පන්තියට. 🔴කවුරු හරි ළමයෙකුට Payment එක කරගන්න බැරිවුනා, ඒත් පන්තියට Join වෙන්න ඕනි නම් 0704041825ට WhatsApp message එකක් දාන්න. 🌟🌟🌟🌟🌟🌟 🌟🌟🌟🌟🌟🌟 🌟🌟🌟🌟🌟🌟🌟

🔴Password අමතක වෙන ළමයින්ට ඔන්න ආයේ කිසිම ගැටළුවක් වෙන්නේ නැහැ.. register වෙද්දි දුන්නු Phone number එකට OTP එකකින් login වෙ
🔴Password අමතක වෙන ළමයින්ට ඔන්න ආයේ කිසිම ගැටළුවක් වෙන්නේ නැහැ.. register වෙද්දි දුන්නු Phone number එකට OTP එකකින් login වෙන්න හදලා තියෙන්නේ.

⚡️⚡️⚡️⚡️ ළමයි Recording එක Website එකට upload කරලයි තියෙන්නේ. ඔයාලාට බලන්න පුළුවන් දැන්.

Join වෙන්න දැන්

ඉක්මනින් Join වෙමු ළමයි

Biology with Yasith Ariyawansa is inviting you to a scheduled Zoom meeting. Topic: 2027 Theory Day Time: Dec 7, 2025 06:30 PM Colombo Join Zoom Meeting https://us06web.zoom.us/j/83575293558?pwd=FRRTNbkbxxvThCGFnn6veLvMEtodUE.1 Meeting ID: 835 7529 3558 Passcode: 626037

තාක්ෂණික දෝෂයක් නිසා 6.30ට පන්තිය පටන් ගමු ළමයි. Zoom එකේ පොඩි අවුලක්. Link එක තව ටිකකින් දාන්නම් ළමයි..

⚡️⚡️⚡️⚡️ හෙට අපි සවස 6.00ට පන්තිය ආරම්භ කරනවා. ඒකෙදි අපි Unit 02 එක ඉවර කරලා Unit 10 එක පටන් ගන්නවා ළමයි.

ළමයි ඔන්න දැන් ඔයාලාට 2027 Theory පන්තියේ දෙසැම්බර් මාසයට අදාළ Payment එක කරන්න පුළුවන්. මේ මාසයේ අපි Unit 10 ව්‍යවහාරික ජීව
ළමයි ඔන්න දැන් ඔයාලාට 2027 Theory පන්තියේ දෙසැම්බර් මාසයට අදාළ Payment එක කරන්න පුළුවන්. මේ මාසයේ අපි Unit 10 ව්‍යවහාරික ජීව විද්‍යාව පාඩම ඉවර කරනවා. ඒකට හේතුව තමයි ළමයි, මේ මාසෙදී Speed Post එකට tutes දැම්මත් තාම ලංකාවේ මාර්ග පද්ධතිය යථා තත්ත්වයට පත් වෙලා නැති නිසා Tutes ඔයාලාට නොලැබී යන්න තියෙන සම්භාවිතාවය ඉහළ වීම. ⚡️⚡️⚡️⚡️ 🔴ඒ නිසා මේ මාසෙදි පන්ති ගාස්තුව එක්ක ඔයාලා Speed Post ගාස්තුව දාන්න එපා

🔥ඔයාලා පරිස්සමින් නේද ළමයි. අවුලක් නැතුව ඉන්නවා ඇති කියලා හිතනවා.

🔥ප්‍රභාසංස්ලේෂණය සම්පූර්ණ පාඩම.

ඉක්මනින් Join වෙන්න ළමයි. දැන්ම ඉඳන් Recording බලන්න පුරුදු වෙලා අන්තිමට ඔයාලා Recording ගොඩගහගත්තොත් ඔයාලාට ඇත්තටම කෙළ වුනේ කොහොමද කියලාවත් සොයාගන්න බැරි වෙයි.

Biology with Yasith Ariyawansa is inviting you to a scheduled Zoom meeting. Topic: 2027 Theory | Photosynthesis Part 2 Time: Nov 23, 2025 06:00 PM Colombo Join Zoom Meeting https://us06web.zoom.us/j/82975758658?pwd=Bz6fyXODKm8P9IQDwPNUSHBWMJlkF7.1 Meeting ID: 829 7575 8658 Passcode: 835980 ---