Camelia 🍁
Відкрити в Telegram
Показати більше
Країна не вказанаКатегорія не вказана
331
Підписники
-224 години
-47 днів
-1730 днів
Архів дописів
331
Repost from ᴛʜᴇ ᴩ ʀ ᴏ ꜰ ᴇ ꜱ ꜱ ᴏ ʀ 🌔
9ක් කරපු අපිට 3 මොකක්ද කියල ආපු කාලෙ ඉගෙනග්ත්ත මේ දේවල් මතකද,
1.මාන තියෙන හැමෝටම ඒකක තිබ්බට
ඒකක තියෙන හැමෝටම මාන තියෙන්න ඕනි නෑ
කෝණවලට ඒකක තිබ්බට මාන නෑ තිව්‍රතා මට්ටමුත් dB වලින් මැන්නට මාන නෑ ( එකම රාශියෙ ලගු අනුපාතයක් නිසා )2. එකතුකරන්න හෝ අඩුකරන්න පුලුවන් මාන සමාන පද විතරයි 3. සමීකරනයක සමාන ලකුන දෙපැත්තෙ මාන සමාන නම් ඒ සමීකරනය
මාන වශයෙන් නිවරදි ✅ හැබැයි භෞතික විද්‍යාත්මකව හරි වෙන්නත් පුලුවන් වැරදි වෙන්නත් පුලුවන් ( ✅/❌)4. ප්ලාන්ක් නියතයෙ මාන = කෝනික ගම්‍යතාවයෙ මාන
331
P6 points No. 01
ඒකක සහිත, මාන රහිත රාශි දෙකයි මුළු syllabus එකටම තියෙන්නෙ,
1) ධ්වනි තීව්‍රතාව
2) කෝණික විස්ථාපනය
331
No. 15
කාබෝහයිඩ්‍රේට සියල්ලේම ග්ලයිකොසිඩික බන්ධන ඇත කිව්වොත් වැරදී.
මොකද මොනොසැකරයිඩ වල නෑ.
331
No. 4
ගණ නාමය සාමාන්‍යයෙන් නාමපදයක්.
සුළු නාමය යම් සුවිශේෂ ලක්ෂණයක් විස්තර කරන විශේෂණ පදයක්. ( ගණ නාමය විස්තර කරයි. )
331
Repost from Bunny Notes 🐰
බොහෝ ඇම්ෆිබියාවෝ - බාහිර සංසේචනය
Reptilia - අභ්‍යන්තර සංසේචනය
Aves - අභ්‍යන්තර සංසේචනය
Amphibia - චලතාපී
Reptilia - චලතාපී
Aves - අචලතාපී
Mammalia - අචලතාපී
331
Repost from N/a
17) යාන්ත්‍රික ජීර්ණය
1.දත්
2.පේශී ( ආමාශයෙ මත්ගෑම )
3. රසායනික ද්‍රව්‍ය ( පිත් ලවණ මගින් මේද තෛලෝදකරණය )
තුනෙන්ම වෙන්න පුලුවන්
331
🦉 Bio point No 08
රතු රැධිර සෛල වල ඉන්ද්‍රයිකා නෑ.
පෙනේර නළ ඒකක වල ප්‍රධාන ඉන්ද්‍රයිකා ටික නෑ.
( න්‍යෂ්ටිය, රයිබොසෝම, කැපී පෙනෙන රික්තකයක්, සෛල සැකිලි etc. නෑ )
331
🍁 Bio point No. 07
ආකියා හා බැක්ටීරියාවන්ට ( ප්‍රාග්න්‍යෂ්ටිකයින්ට ) පටල සහිත ඉන්ද්‍රයිකා නෑ.
