ru
Feedback
Camelia 🍁

Camelia 🍁

Открыть в Telegram

Больше
Страна не указанаКатегория не указана
331
Подписчики
-224 часа
-47 дней
-1730 дней
Архив постов
CamScanner 12-22-2025 21.28.pdf12.17 MB

9ක් කරපු අපිට 3 මොකක්ද කියල ආපු කාලෙ ඉගෙනග්ත්ත මේ දේවල් මතකද, 1.මාන තියෙන හැමෝටම ඒකක තිබ්බට ඒකක තියෙන හැමෝටම මාන තියෙන්න ඕනි නෑ
කෝණවලට ඒකක තිබ්බට මාන නෑ තිව්‍රතා මට්ටමුත් dB වලින් මැන්නට මාන නෑ ( එකම රාශියෙ ලගු අනුපාතයක් නිසා )
2. එකතුකරන්න හෝ අඩුකරන්න පුලුවන් මාන සමාන පද විතරයි 3. සමීකරනයක සමාන ලකුන දෙපැත්තෙ මාන සමාන නම් ඒ සමීකරනය
මාන වශයෙන් නිවරදි ✅ හැබැයි භෞතික විද්‍යාත්මකව හරි වෙන්නත් පුලුවන් වැරදි වෙන්නත් පුලුවන් ( ✅/❌)
4. ප්ලාන්ක් නියතයෙ මාන = කෝනික ගම්‍යතාවයෙ මාන

No. 03 රසදිය තාප සන්නායකයකි.

No. 02 රේඛීය ගම්‍යතා සංස්ථිති නියමය ඕනෑම ගැටුමකට වලංගුයි.

P6 points No. 01 ඒකක සහිත, මාන රහිත රාශි දෙකයි මුළු syllabus එකටම තියෙන්නෙ, 1) ධ්වනි තීව්‍රතාව 2) කෝණික විස්ථාපනය

Good morning Lamai 😘 මේ දවස් ටිකේ p6 points දාන්නම්...

No. 15 කාබෝහයිඩ්‍රේට සියල්ලේම ග්ලයිකොසිඩික බන්ධන ඇත කිව්වොත් වැරදී. මොකද මොනොසැකරයිඩ වල නෑ.

No. 4 ගණ නාමය සාමාන්‍යයෙන් නාමපදයක්. සුළු නාමය යම් සුවිශේෂ ලක්ෂණයක් විස්තර කරන විශේෂණ පදයක්. ( ගණ නාමය විස්තර කරයි. )

No.13 අජීවී සෛල වල ප්ලාස්ම බන්ධ නෑ. කූ තමයි තියෙන්නෙ.

No. 12 ලයිසොසෝම හා මධ්‍ය රික්තක ශාක සෛල තුළ ජීර්ණයට උදවු වෙනවා.

No. 11 ග්ලයොක්සිසෝම හා මධ්‍ය රික්තක තියෙන්නෙ ශාක සෛලවල විතරයි.

No. 10 විභේදනය මත අන්වීක්ෂයක විශාලනය සීමා වේ.

Repost from Bunny Notes 🐰
බොහෝ ඇම්ෆිබියාවෝ - බාහිර සංසේචනය Reptilia - අභ්‍යන්තර සංසේචනය Aves - අභ්‍යන්තර සංසේචනය Amphibia - චලතාපී Reptilia - චලතාපී Aves - අචලතාපී Mammalia - අචලතාපී

Repost from N/a
17) යාන්ත්‍රික ජීර්ණය 1.දත් 2.පේශී ( ආමාශයෙ මත්ගෑම ) 3. රසායනික ද්‍රව්‍ය ( පිත් ලවණ මගින් මේද තෛලෝදකරණය ) තුනෙන්ම වෙන්න පුලුවන්

No. 9 හරිතලව ඇති ප්‍රොටිස්ටාවන් Ulva Gelidium Sargassum Diatoms

රාජධානි දෙකක ජීවීන් තුළ හරිතලව දැකිය හැක.
Anonymous voting

🦉 Bio point No 08 රතු රැධිර සෛල වල ඉන්ද්‍රයිකා නෑ. පෙනේර නළ ඒකක වල ප්‍රධාන ඉන්ද්‍රයිකා ටික නෑ. ( න්‍යෂ්ටිය, රයිබොසෝම, කැපී පෙනෙන රික්තකයක්, සෛල සැකිලි etc. නෑ )

සියලු සූන්‍යෂ්ටික සෛල මයිටොකොන්ඩ්‍රියා දරයි.
Anonymous voting

🍁 Bio point No. 07 ආකියා හා බැක්ටීරියාවන්ට ( ප්‍රාග්න්‍යෂ්ටිකයින්ට ) පටල සහිත ඉන්ද්‍රයිකා නෑ.

🐝 Bio point No. 06 මැලේරියාව ඩෙංගු ඒඩ්ස් බෝවන රෝග