2027 Biology Game 360 | Bio Lucifer
Відкрити в Telegram
🛡️BIO LUCIFER 🛡️ "මතක හිටින්නම ඉගෙනගන්න!" 🌀 අපි කවුද? 📚 කටපාඩම් කලාවෙන් බැහැරව, තර්කානුකූලව Biology ඉගෙන ගමු. 💻 නූතන තාක්ෂණය උපරිම ලෙස භාවිතා කරමින් Biology උගන්වන එකම Bio පන්තිය. 📝 Theory + Short Notes + Questions + Papers + Revision ✅ සියල්ලම
Показати більшеКраїна не вказанаКатегорія не вказана
1 038
Підписники
+724 години
+1087 днів
+54830 днів
Архів дописів
රහලෝකයක් තුළ ජීවය පැවතීමට බොහෝ විට වැදගත් වන්නේ ජල අණුවේ රසායනික ගුණයි
🔥2027 Biology Game 360 Revision.
▪️මාස 11ක්ම Theory ඉගෙන ගෙන,
⚠️Full Papers කරන්න කාලය යොදවන්නේ
නැතුව මේ පාරත් ගියපාර වගේ ඇනගන්නද හදන්නේ?
▪️මාස 6කින් සම්පූර්ණ Syllabus එකම Cover කරගෙන ඒත් එක්කම paprs කරගෙන,
✔️අන්තිම මාස 5හේ සම්පූර්ණ full papers කරන්න Bio lucifer අපිත් එක්ක Set වෙන්න.
🗓සැප්තැම්බර් 08 අඟහරුවාදා ප.ව 6ට ආරම්භ වේ.
🆓සැප්තැම්බර් මාසය සම්පූර්ණයෙන්ම නොමිලේ.
▪️සම්පූර්ණ මාස 6 සඳහාම පන්ති ගාස්තුව රුපියල් 3800කි.
📱සම්බන්ධ වීම සඳහා පහත Whatsaapp අංකයට කෙටි පණිවිඩයක් යොමු කරන්න.
070 334 2120
🔗Official Student Groups
👉 2027 Batch
📱https://t.me/VS27TH
📱https://chat.whatsapp.com/HuWhvrRtpxM9Fn6d9BQxrM
▪️පන්තිය පැවැත්වෙන ආකාරය පිළිබඳ සම්පූර්ණ විස්තරය පහත 📱 එකෙන් නරඹන්න.
https://youtu.be/B6W9xTId8tY?si=ynAPZ-XxhJ4Oe1VO
Bio Lucifer |විලෝචන සිරිවර්ධන
💯මතක හිටින්නම ඉගෙන ගන්න..
🔥නළුවෙක් කියලද හිතුවේ.නළුවෙක් වගේ තමයි.
👉මේ තමයි 1st Shy එකේ Bio වලට S එකක් තිබිලා තිබිලා මාස තුනෙන් S එක එකක් කරපු දිනෙත් අයියා.⚡️දිනෙත් අයිය්ගේ කතාවත් ලඟදිම ඔයාට අහන්න පුළුවන්.
ජලය සියලුම ජීවීන්ට ජෛව විද්‍යාත්මක මාධ්‍යයක් සපයයි
අංශුමාත්‍ර මූලද්‍රව්‍ය ඌන වීමෙන් රෝග ඇති නොවේ
අධිමාත්‍ර මූලද්‍රව්‍ය ජීවීන්ට විශාල ප්‍රමාණයෙන් අවශ්‍ය වන අතර වියළි ස්කන්ධයෙන් 0.01%ට වඩා වැඩියෙන් පවතී
B, Cr, Fe, Zn, I, S, K, Co, Si අංශුමාත්‍ර මූලද්‍රව්‍ය වේ.
අංශුමාත්‍ර මූලද්‍රව්‍ය ජීවීන්ට විශාල ප්‍රමාණයෙන් අවශ්‍ය වේ
ජීවීන්ගේ වියළි දේහ ස්කන්ධයෙන් 96%ක් C, H, S, O, N අන්තර්ගත වේ.
