es
Feedback
2027 Biology Game 360 | Bio Lucifer

2027 Biology Game 360 | Bio Lucifer

Ir al canal en Telegram

🛡️BIO LUCIFER 🛡️ "මතක හිටින්නම ඉගෙනගන්න!" 🌀 අපි කවුද? 📚 කටපාඩම් කලාවෙන් බැහැරව, තර්කානුකූලව Biology ඉගෙන ගමු. 💻 නූතන තාක්ෂණය උපරිම ලෙස භාවිතා කරමින් Biology උගන්වන එකම Bio පන්තිය. 📝 Theory + Short Notes + Questions + Papers + Revision ✅ සියල්ලම

Mostrar más
El país no está especificadoLa categoría no está especificada
1 038
Suscriptores
+724 horas
+1087 días
+54830 días
Archivo de publicaciones
ජලය විශාල ධ්‍රැවීය අණුවකි
Anonymous voting

රහලෝකයක් තුළ ජීවය පැවතීමට බොහෝ විට වැදගත් වන්නේ ජල අණුවේ රසායනික ගුණයි
Anonymous voting

ජලය ජීවී සෛලවල වැදගත් රසායනික සංඝටකයකි
Anonymous voting

අද දවසෙ Quiz ටික තව ටිකකින් දෙනවා. රෙඩි වෙලා ඉන්න ළමයි

🔥Quiz eka thawa tikakn danwa lamai

😊❤️
😊❤️

🔥2027 Biology Game 360 Revision. ▪️මාස 11ක්ම Theory ඉගෙන ගෙන, ⚠️Full Papers කරන්න කාලය යොදවන්නේ නැතුව මේ පාරත් ගියපාර වගේ ඇන
🔥2027 Biology Game 360 Revision. ▪️මාස 11ක්ම Theory ඉගෙන ගෙන, ⚠️Full Papers කරන්න කාලය යොදවන්නේ නැතුව මේ පාරත් ගියපාර වගේ ඇනගන්නද හදන්නේ? ▪️මාස 6කින් සම්පූර්ණ Syllabus එකම Cover කරගෙන ඒත් එක්කම paprs කරගෙන, ✔️අන්තිම මාස 5හේ සම්පූර්ණ full papers කරන්න Bio lucifer අපිත් එක්ක Set වෙන්න. 🗓සැප්තැම්බර් 08 අඟහරුවාදා ප.ව 6ට ආරම්භ වේ. 🆓සැප්තැම්බර් මාසය සම්පූර්ණයෙන්ම නොමිලේ. ▪️සම්පූර්ණ මාස 6 සඳහාම පන්ති ගාස්තුව රුපියල් 3800කි. 📱සම්බන්ධ වීම සඳහා පහත Whatsaapp අංකයට කෙටි පණිවිඩයක් යොමු කරන්න. 070 334 2120 🔗Official Student Groups 👉 2027 Batch 📱https://t.me/VS27TH 📱https://chat.whatsapp.com/HuWhvrRtpxM9Fn6d9BQxrM ▪️පන්තිය පැවැත්වෙන ආකාරය පිළිබඳ සම්පූර්ණ විස්තරය පහත 📱 එකෙන් නරඹන්න. https://youtu.be/B6W9xTId8tY?si=ynAPZ-XxhJ4Oe1VO Bio Lucifer |විලෝචන සිරිවර්ධන 💯මතක හිටින්නම ඉගෙන ගන්න..

🆕2027 Biology Game 360

🔥නළුවෙක් කියලද හිතුවේ.නළුවෙක් වගේ තමයි. 👉මේ තමයි 1st Shy එකේ Bio වලට S එකක් තිබිලා තිබිලා මාස තුනෙන් S එක එකක් කරපු දිනෙත්
🔥නළුවෙක් කියලද හිතුවේ.නළුවෙක් වගේ තමයි. 👉මේ තමයි 1st Shy එකේ Bio වලට S එකක් තිබිලා තිබිලා මාස තුනෙන් S එක එකක් කරපු දිනෙත් අයියා.⚡️දිනෙත් අයිය්ගේ කතාවත් ලඟදිම ඔයාට අහන්න පුළුවන්.

ඔන්න අද quiz ටික ළමයි😌🔥 හරි වැරදි ගාන කියාගෙන යමු බලන්න

ජලය සියලුම ජීවීන්ට ජෛව විද්‍යාත්මක මාධ්‍යයක් සපයයි
Anonymous voting

ජීවය පැවතීමට ජලය අත්‍යවශ්‍ය නොවේ
Anonymous voting

ලොව බහුලතම අකාබනික සංයෝගය ජලය වේ
Anonymous voting

අංශුමාත්‍ර මූලද්‍රව්‍ය ඌන වීමෙන් රෝග ඇති නොවේ
Anonymous voting

අධිමාත්‍ර මූලද්‍රව්‍ය ජීවීන්ට විශාල ප්‍රමාණයෙන් අවශ්‍ය වන අතර වියළි ස්කන්ධයෙන් 0.01%ට වඩා වැඩියෙන් පවතී
Anonymous voting

B, Cr, Fe, Zn, I, S, K, Co, Si අංශුමාත්‍ර මූලද්‍රව්‍ය වේ.
Anonymous voting

අංශුමාත්‍ර මූලද්‍රව්‍ය ජීවීන්ට විශාල ප්‍රමාණයෙන් අවශ්‍ය වේ
Anonymous voting

ජීවීන්ගේ වියළි දේහ ස්කන්ධයෙන් 96%ක් C, H, S, O, N අන්තර්ගත වේ.
Anonymous voting