SR26 Updates
Открыть в Telegram
Educational purpose only. Video excerpt from Mr.Samitha Rathnayeke's class. All rights belong to the respective teacher. If any issue, content will be removed. @SRTadmin_bot ⚡️ https://t.me/+jzC7mPITocszN2Nl https://t.me/+B-YXjHoUxz1lNzdl
Больше2 355
Подписчики
+2424 часа
+467 дней
+67930 день
Загрузка данных...
Похожие каналы
Нет данных
Возникли проблемы? Пожалуйста, обновите страницу или обратитесь к нашему support-менеджеру .
Облако тегов
Нет данных
Возникли проблемы? Пожалуйста, обновите страницу или обратитесь к нашему support-менеджеру .
Входящие и исходящие упоминания
---
---
---
---
---
---
Привлечение подписчиков
июль '26
июль '26
+510
в 23 каналах
июнь '26
+922
в 8 каналах
Get PRO
май '26
+797
в 8 каналах
Get PRO
апрель '26
+101
в 8 каналах
Get PRO
март '260
в 8 каналах
Get PRO
февраль '26
+96
в 0 каналах
Get PRO
январь '260
в 2 каналах
Get PRO
декабрь '25
+1
в 2 каналах
| Дата | Привлечение подписчиков | Упоминания | Каналы | |
| 27 июля | +10 | |||
| 26 июля | +26 | |||
| 25 июля | +4 | |||
| 24 июля | +8 | |||
| 23 июля | +9 | |||
| 22 июля | +5 | |||
| 21 июля | +2 | |||
| 20 июля | +4 | |||
| 19 июля | +3 | |||
| 18 июля | +9 | |||
| 17 июля | +12 | |||
| 16 июля | +28 | |||
| 15 июля | +88 | |||
| 14 июля | +11 | |||
| 13 июля | +12 | |||
| 12 июля | +14 | |||
| 11 июля | +4 | |||
| 10 июля | +8 | |||
| 09 июля | +42 | |||
| 08 июля | +98 | |||
| 07 июля | +15 | |||
| 06 июля | +17 | |||
| 05 июля | +12 | |||
| 04 июля | +14 | |||
| 03 июля | +16 | |||
| 02 июля | +20 | |||
| 01 июля | +19 |
Посты канала
| 2 | 🔥Pure Maths කෙටි ප්‍රශ්න 10 ට අදාල සියලු විෂය කරුණු සම්පූර්ණ නොමිලේ අවරණ කර ගැනීමට පහත link භාවිතා කරන්න🔥
01 - ගණිත අභ්‍යුනය
✅https://youtu.be/qvmK070NZfc
02 - මාපාංක ශ්‍රිත
✅https://www.youtube.com/live/nPw6EzqV-Hg?si=Q4eKJg-lT41xe1Yx
03 - සංකීර්ණ සංඛ්‍යා
✅https://www.youtube.com/live/Ro65t2ExW2s?si=oTMPjDfF2cxlbJdg
✅https://www.youtube.com/live/pdmFMXf8JbA?si=t5m7nEH2Q4XSy4ft
04 - ද්විපද ප්‍රසාරණය
✅https://www.youtube.com/live/nPw6EzqV-Hg?si=Q4eKJg-lT41xe1Yx
05 - සීමාව
✅https://www.youtube.com/live/YhzwsPt6RK0?si=bc-SORuNoKRe96x6
06 - අවකලනය
✅https://www.youtube.com/live/YhzwsPt6RK0?si=bc-SORuNoKRe96x6
07 - අනුකලනය
✅https://www.youtube.com/live/Ro65t2ExW2s?si=oTMPjDfF2cxlbJdg
✅https://www.youtube.com/live/pdmFMXf8JbA?si=t5m7nEH2Q4XSy4ft
08 - සරල රේඛාව
✅https://youtube.com/playlist?list=PLV_T76hP8b4s&si=nWLmjT0FTmiyC9e_
09 - වෘත්තය
✅https://youtube.com/playlist?list=PLV_T76hP8b4s&si=nWLmjT0FTmiyC9e_
10 - ත්‍රිකෝණමිතිය
✅https://youtu.be/qvmK070NZfc
✨ඊලගට දාන videos ගැන දැන ගන්න හැමෝම පහල Telegram Group එකට Join වෙන්න
https://t.me/cmwithmn_26MR
මධුෂාන් නෙරංජන් | Combined Maths | 246 |
| 3 | "ඔයාලගේ යාලුවෝ අතර, ඔයාලගේ Educational Channel වල මේක අනිවරෙන් Share කරලා ඕනි"
මේ වෙනකම් කවුරුවත් නොකරපු දෙයක් අපි ඔයාලට දෙන්න සූදානම්❤️
පහල ලින්ක් එකට අදාල Post එක share කරන්න✅
https://t.me/Updates_SR26/217 | 1 593 |
| 4 | ඉස්සරහට සම්පූර්ණ විෂය නිර්දේශයම YouTube එකෙන්ම බලන්න පුළුවන් වෙයි.
Unit 1 & 2 දෙක 2023 Rapid Rev එකෙනුත් අනිත් ඔක්කොම දැනටමත් දීලා තියෙන ඒවාත්.
Combined Maths රුවන් දර්ශන සර්ගෙ 26 Revision එකේ ඒවාත්.
2nd 3rd Shy කරන අය ලොකු උදව්වක් වෙයි අනීවාරෙන්❤️
මේකට සෙට් වෙලා ඉන්න හැමෝම
https://t.me/APlusNationX👈
@APlusNationX
@SR26_Theory
@Updates_SR26 | 1 416 |
| 5 | https://youtube.com/live/omKuWhs6tws?feature=share
දැන් සම්බන්ධ වෙන්න හැමෝම 💝 අද අවසන් දවස මේක මිස් කරගන්න එපා 26 ළමයි 💛 | 665 |
| 6 | Нет текста... | 695 |
| 7 | Short Notes (OLD)
https://t.me/+T5IauMeGL9JhNWM1
https://t.me/c/3422537527/270 | 2 117 |
| 8 | විභාගේ කල් නොගිය නිසා දැන් දුකින් ඉදලා වැඩක් නෑනේ ළමයී...
ඉතුරු වෙලා තියෙන කාලෙන් උපරිම ප්‍රයෝජනයක් අරන් පෙපර් අවශ්‍යම වැඩ ටික කරගන්න එකයි මේ මොහොතේ වැදගත්ම..
✨✨✨ඉතින් ඔයාලට තාමත් APPLIED PART A ගොඩදාගන්න බැරි වුනාද?
✨✨✨PAST PAPERS කරන්න ඕන වුනත් THEORY මතක නැති නිසා කරගන්න බැරිද??
✨✨✨✨ පේපර්ස් කරන්න ගත්තත් හුගක් වෙලාව යනවද?
⚠️⚠️මේ ඔක්කෝටම විසදුමක් අවශ්‍යද???
🔺🔺🔺එහෙනම් අඩුම කාලෙකින් NOTE,SHORT NOTE, THEORY POINTS, PAST PAPER+ විවරණ මේ ඔක්කොම තියෙන PACKAGE එකක් තිබුනානම් හොදයිනේ.
එහෙනම් ඔයාලට මේ අන්තිම මොහොතේ ගොඩදාගන්න අවශ්‍ය විදියට හදපු අපේ SHORTNOTE BOOK එක ගන්න පුලුවන් .
📌2011-2025 වෙනකම් PAST PAPERS + විවරණ එක්කම.
📌2011-2025 වෙනකම් ඕනම ගාණක් හදාගන්න පුලුවන් වෙන විදියට හදපු SHORT NOTE එක..
📌අවශ්‍යම කරුණු ඇතුළත් NOTE එක FREE..🎉🎉
මේ ඔක්කොම මේ වෙලාවේ ඔයාලට අවශ්‍යමයිනෙ.ඒනිසා අවශ්‍ය අය ඉන්නවානම් මැසේජ් එකක් දාන්න මට.
AUGUST මුල සතියෙ ඔයාලට මේ BOOK එක හම්බෙනවා.මම අද දාන්නම් NOTES බලන්න අවශ්‍ය කියපු අයට.මම ලෙඩ වුන නිසා වැඩේ පොඩ්ඩක් පහු වුනේ.
අවශ්‍ය අය ඉක්මනින් මැසේජ් එකක් දාන්න.@SNOWBALLNOTE☃️ | 695 |
| 9 | 🎯 Physics MCQ ටික ලේසියෙන්ම Goda දාගමුද? 🎯
A/L Physics Paper එකේ MCQ ලකුණු ටික අනිවාර්යයෙන්ම තහවුරු කරගන්න, අමාරුයි කියන පාඩම්වල Video Lessons පහත අනුපාතයන්ට අනුව දැන්ම ලබාගන්න🚀
📚 ලබාගත හැකි Video Lessons:
🔥 Heat Lesson තාපය : Rs. 300/=
🌍 ගුරුත්වාක්ෂණ ක්ෂේත්‍රය : Rs. 200/=
⚡️ විද්‍යුත් ක්ෂේත්‍රය : Rs. 200/=
⚛️ පදාර්ථ හා විකිරණ : Rs. 200/=
🌊දෝලන හා තරංග: Rs.0/= Free
🔥 විශේෂ දීමනාවක් 🔥
Combo Package මිළ: Rs. 600/= පමනයි (5lessons)
💡 Video Lessons වල විශේෂත්වය:
MCQ විසඳන නිවැරදි සිද්ධාන්ත සහ කෙටි ක්‍රම (Shortcuts).
ඕනෑම වෙලාවක ඔබේ පහසුව පරිදි නැරඹීමේ හැකියාව.
අමාරු ප්‍රශ්න ලේසියෙන් විසඳන රටාව අල්ලගන්න හොඳම අවස්ථාවක්
D.R. Nagollagama Sir 2026 A/L
📲 වීඩියෝ ලබා ගැනීමට සහ වැඩිදුර විස්තර සඳහා පහත Username එකට Message එකක් යොමු කරන්න
@P6mcqbot
📌 වෙනත් ඕනෑම පාඩමක් අවශ්‍ය නම් Message එකක් යොමු කරන්න.
@P6mcqbot
#ads | 1 298 |
| 10 | Нет текста... | 784 |
| 11 | FAST M3U8 VIDEO DOWNLOADER PRO 💻
Class Recording එකක් හරි, M3U8 Video Stream එකක් හරි Download කරන්න බැරිද? 🤔
Private M3U8 Video Streams පහසුවෙන් High Quality වලින් Windows PC එකට Download කරගන්න Professional Portable Software එක.
✨ Features
✅ Fast M3U8 Downloads (HD / Full HD)
✅ Live Download Progress (%)
✅ Start / Stop Download Control
✅ Modern Dark Mode Interface
✅ Portable (.exe) – No Installation Required
💡 M3U8 Link එක කොහොමද ගන්නෙ කියලා දන්නෙ නැද්ද?
Step by Step Guide එකත් එක්ක අවශ්‍ය Support එකත් ලැබෙනවා.🤝
🎁 Lifetime License – Rs.500 Only
💳 Payment: Online Transfer / Bank Deposit
📩 Order Now
💬 Telegram DM: @mr_sauronzz
#ads | 2 620 |
| 12 | FAST M3U8 VIDEO DOWNLOADER PRO 💻
Class Recording එකක් හරි, M3U8 Video Stream එකක් හරි Download කරන්න බැරිද? 🤔
Private M3U8 Video Streams පහසුවෙන් High Quality වලින් Windows PC එකට Download කරගන්න Professional Portable Software එක.
✨ Features
✅ Fast M3U8 Downloads (HD / Full HD)
✅ Live Download Progress (%)
✅ Start / Stop Download Control
✅ Modern Dark Mode Interface
✅ Portable (.exe) – No Installation Required
💡 M3U8 Link එක කොහොමද ගන්නෙ කියලා දන්නෙ නැද්ද?
Step by Step Guide එකත් එක්ක අවශ්‍ය Support එකත් ලැබෙනවා.🤝
🎁 Lifetime License – Rs.500 Only
💳 Payment: Online Transfer / Bank Deposit
📩 Order Now
💬 Telegram DM: @mr_sauronzz | 1 |
| 13 | 2026 උසස්පෙළ
ලකුණු 50+ ගන්න වැඩක්🔥
මුළු ගාණනම හදනවා වෙනුවට, දන්න ටික සුපිරියට ලියලා ලකුණු ගොඩක් එකතුකරගන්න කැමති අයට🍃
PURE SECOND PAPER එකේ
අංගසම්පූර්ණ ගැටලු 5ක් වේගවත්
සිද්ධාන්ත + ගැටලු + Past Papers
මඟින් ආවරණය 🥵
ජූලි 23 - Q14 අවකලනය ගැටලුව
ජූලි 24 - Q12(a) සංකරණ සංයෝජන 1
ජූලි 25 - Q13(a) න්‍යාස ගැටලුව
ජූලි 26 - Q11 බහුපද+වර්ගජ ගැටලුව
ජූලි 30 - Q17 ත්‍රිකෝණමිතිය ගැටලුව
ජූලි 31 - Q12(a) සංකරණ සංයෝජන 2
අගෝ 1 - Q12(b) ශ්‍රේණි ගැටලුව
අගෝ 2 - Q13(b) සංකීර්ණ සංඛ්‍යා
අගෝ 3- Q13(b) සංකීර්ණ සංඛ්‍යා
ඉහත සියලුම සාකච්ඡාවන් පවත්වන වේලාවන් සහ ඒවාට දාල නිබන්ධන PDF ලබාගැනීමට අපගේ telegram සමූහයට එකතුවන්න.
https://t.me/soosage27
Applied ගොඩදාගන්න ඔයාට අවශ්‍ය සියලුම recordings නොමිලේ ලබාදීමට සියලුම වැඩකටයුතු සූදානම් කරමින් සිටින බව සලකන්න.
COMBINEDMAX
චතුෂ්ක සූසගේ (B.Sc) | 594 |
| 14 | 🫥🫥🫥🫥🫥🫥🫥🫥🫥🫥🫥🫥
🎯 A/L Physics MCQ ගොඩදාන "Smart Classification Matrix" එක!
https://youtu.be/TC6YRmsXJiA 👀
📌 Past Papers හදනකොට වීඩියෝ Explanation එක හොය හොය කාලය නාස්ති වෙනවාද?
අපි 2015 ඉඳන් 2024 වෙනකම් ආපු සියලුම A/L Physics MCQ පාඩම් අනුව (Topic-wise) සහ අවුරුදු අනුව වර්ගීකරණය කරලා එකම තැනකට ගෙනාවා!
⚡️ Topic-Wise Target Practice: ඔයාට දුර්වලයි කියලා හිතෙන පාඩම විතරක් තෝරගෙන එක දිගට MCQ Past Papers කරන්න පුළුවන්.
💫 One-Click Video Solution: ප්‍රශ්න අංකය උඩ Click කරපු ගමන් ඒ ප්‍රශ්නයට අදාළ සමිත සර්ගෙ Discussion Video එක එතැනින්ම Play වෙනවා!
🔗 දැන්ම Dashboard එකට පිවිසිලා ඔයාගේ Physics Revision එක Smart විදියට පටන් ගන්න!
ඕනෑම කෙනෙක්ට App එක install කරන් Free studypack යටතේ බලන්න පුලුවන්.
https://t.me/science_s_q_u_a_d/1120
iphone,ipad,macbook මගින් class recoding බලන අයට පමනක් පහත site එක සඳහා access ලබා දී ඇත.
👉 https://sciapp-mu.vercel.app
App එකෙන් video play වුනත් ඔයාලට data කැපෙන්නෙ youtube👀 package එකෙන් තමයි.
✅𝐬𝐜𝐢𝐞𝐧𝐜𝐞 🆂🆀🆄🅰️🅳 වෙතින් සියල්ල එකම තැනින්🥹 | 603 |
| 15 | Combined Mathematics
----------------------
E N D G A M E
----------------------
හැමෝම බලන් හිටපු අන්තිම සති දෙක...
ලොකුවට පටන් ගත්තු AL කතාව ලොකුවට ඉවර කරමු.
"ලංකාවටම නොමිලේ"
July 21 3:00pm-8:00pm : 2023 AL Pure Paper Discussion
July 23 3:00pm-8:00pm : 2023 AL Applied Paper Discussion
July 24 8:00am-6:00pm : 2024 AL Pure + Applied Paper Discussion
July 27 3:00am-8:00pm : 2025 AL Pure Paper Discussion
July 28 3:00am-8:00pm : 2025 AL Applied Paper Discussion
July 30 8:00am-6:00pm : Theory Unlocked : Pure Maths Edition
July 31 8:00am-6:00pm : Theory Unlocked : Applied Maths Edition
සියළු දැනුවත් කිරීම් සඳහා 2026 Revision Telegram channel එකට ජොයින් වෙන්න.
https://t.me/CMvikum26
Vikum Harshana Youtube channel එකත් subscribe කරලා තියාගන්න.
https://www.youtube.com/@combined_maths_vikum
- විකුම් හර්ෂණ | Combined Mathematics - | 738 |
| 16 | 📝බලපු නැති අය ඉක්මනට බලා ගන්න.
📝Special Revise
ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය
පදාර්ථයේ යාන්ත්‍රික ගුණ
Channel Link
🔗https://t.me/+BMr-SR2unZY1YzU1
Class Link
🔗https://t.me/c/4413782618/19
🔗https://t.me/c/4413782618/21
@Updates_SR26📝 | 3 007 |
| 17 | GIT Results Released🔕 | 879 |
| 18 | @cududeneh | 719 |
| 19 | Puluwan nm gravitaional field wala special revise note ek illala deepnko | 722 |
| 20 | - විකුම් හර්ෂණ | Combined Mathematics -
“ මම උගන්නපු සම්පූර්ණයෙන්ම ආවරණය කරපු පාඩම් ගොඩක් මෙතන තියෙනවා.
ඒ විතරක් නෙමෙයි, 2014 ඉඳන් පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා ගොඩක් මෙතන තියෙනවා."
ඔයාට මේ වෙලාවේ මේ දේවල් ඕනේ වෙයි කියලා හිතෙනවා නම් බලලා ඉගෙන ගන්න.
මොනා හරි අහගන්න ඕනේ නම් මට මැසේජ් එකක් දාන්න. පුළුවන් උදව්වක් කරන්නම්.
හොඳට මහන්සි වෙලා වැඩ ටික කරගෙන හොඳට විභාගය ලියන්න.
"ජයම වෙන්න ඕනේ හැමෝටම... “
2026 Combined Maths Revision
සරල අනුවර්තීය චලිතය Day 02
https://youtube.com/live/a6mh2hT4ewE
සරල අනුවර්තීය චලිතය Day 01
https://youtube.com/live/7nOcdMyjyZQ
ත්‍රිකෝණමිතිය Day 02
https://youtube.com/live/9gTM2v6FYJU
ත්‍රිකෝණමිතිය Day 01
https://youtube.com/live/3cQgkrg-o8E
සන්ධි කළ දඬු පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව 01
https://youtu.be/CqEgl4unTAc
අනුකලනය පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
https://youtu.be/ahv6D5CqZSI
අනුකලනය පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
https://youtu.be/ijM-0HZ3k_s
සාපේක්ෂ ප්‍රවේගය පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
https://youtu.be/X_Uwwl_k8s0
නිව්ටන් නියම පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
https://youtu.be/dQp0aygIrgU
බහුපද ශ්‍රිත පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
https://youtu.be/_Ai_UpwhwlQ
වර්ගජ සමීකරණ විභාග ප්‍රශ්න සාකච්ඡාව
https://youtu.be/ZZ9SJmSxtYQ
අවකලනයේ භාවිත ප්‍රස්තාර ඇඳීම පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
https://youtu.be/ZEq_wxAeCDI
ගෝල ගැටුම් පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව
https://youtu.be/SVEFqAXORA4
ප්‍රවේග-කාල ප්‍රස්තාර පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
https://youtu.be/BuV1jHM6HrE
මාපාංක අසමානතා පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව
https://youtu.be/JIeldjK0JcI
=============================
2026 Combined Maths Final Revise
අනුකලනය සහ අනුකලනයේ භාවිත Part 2
https://youtube.com/live/7caHw0iWNaI
අනුකලනය සහ අනුකලනයේ භාවිත Part 1
https://youtube.com/live/WJmhNVeguns
අවකලනය සහ අවකලනයේ භාවිත
https://youtube.com/live/WI57O01PHkQ
මාපාංක අසමානතා | ද්විපද ප්‍රසාරණය | සීමාව
https://youtube.com/live/qsOeFs8XATc
=============================
2026 Combined Maths Supportive Programme
අවකලනයේ භාවිත ප්‍රස්තාර ඇදීම පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව
https://youtube.com/live/SNgeP4IMSKA
අනුකලනය අනුකලනයේ භාවිත පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව
https://youtube.com/live/eYAH-TIdVCs
බෝ අංකනය පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව
https://youtube.com/live/bTJoCFj16Pc
සන්ධි කළ දඬු පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව
https://youtube.com/live/c_4WlPRC850
ස්කන්ධ කේන්ද්‍රය පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව
https://youtube.com/live/2Sw_S6jS4Sc
ත්‍රිකෝණමිතිය ප්‍රශ්න සාකච්ඡාව Day 02
https://youtube.com/live/eFnedDVNsxU
ත්‍රිකෝණමිතිය ප්‍රශ්න සාකච්ඡාව
https://youtube.com/live/0YHXT3O5OoU
මාපාංක අසමානතා | ප්‍රක්ෂිප්ත Part 2
https://youtu.be/vzIH7FmIjxQ
2026 ගෝල ගැටුම් | ප්‍රක්ෂිප්ත Part 1
https://youtu.be/22eifNPhu20
=============================
2025 Final Revise Free Session
මාපාංක අසමානතා 2014-2024 විභාග ප්‍රශ්න පත්‍ර ගැටළු සාකච්ඡාව
https://youtu.be/LfT4wbmoSsY
ද්විපද ප්‍රසාරණය 2014-2024 විභාග ප්‍රශ්න පත්‍ර ගැටළු සාකච්ඡාව
https://youtu.be/Oj_tp7WPXNI
සංකීර්ණ සංඛ්‍යා 2014-2024 විභාග ප්‍රශ්න පත්‍ර ගැටළු සාකච්ඡාව
https://youtu.be/dvLrX6xNzK0
ගණිත අභ්‍යුහන මූලධර්මය 2014-2024 විභාග ප්‍රශ්න පත්‍ර ගැටළු සාකච්ඡාව
https://youtu.be/jDuWhigK9Uw
සීමාව 2014-2024 විභාග ප්‍රශ්න පත්‍ර ගැටළු සාකච්ඡාව
https://youtu.be/E43p7l3_f8I
පරාමිතික ශ්‍රිත අවකලනය 2014-2024 විභාග ප්‍රශ්න පත්‍ර ගැටළු සාකච්ඡාව
https://youtu.be/N5ui10sk7JQ
බහුපද ශ්‍රිත 2014-2024 විභාග ප්‍රශ්න පත්‍ර ගැටළු සාකච්ඡාව
https://youtu.be/MQPZT3381Vc
වර්ගජ ශ්‍රිත 2014-2024 විභාග ප්‍රශ්න පත්‍ර ගැටළු සාකච්ඡාව
https://youtu.be/nTaIGRe2nXc
සංකරණ සහ සංයෝජන 2014-2024 විභාග ප්‍රශ්න පත්‍ර ගැටළු සාකච්ඡාව
https://youtu.be/cMcqUQayeWs
සංකීර්ණ සංඛ්‍යා 2014-2024 විභාග ප්‍රශ්න පත්‍ර ගැටළු සාකච්ඡාව
https://youtu.be/BUYBa8fjoDQ
අවකලනයේ භාවිත (ප්‍රස්තාර ඇඳීම) 2014-2024 විභාග ප්‍රශ්න පත්‍ර ගැටළු සාකච්ඡාව
https://youtu.be/RwQaYy6p3lY
ශ්‍රේණි ආකලනය 2014-2024 විභාග ප්‍රශ්න පත්‍ර ගැටළු සාකච්ඡාව
https://youtu.be/f4cE0kIlqKA
ගෝල ගැටුම් 2014-2024 විභාග ප්‍රශ්න පත්‍ර ගැටළු සාකච්ඡාව
https://youtu.be/ptAGlYoEigI
ප්‍රක්ෂිප්ත 2014-2024 විභාග ප්‍රශ්න පත්‍ර ගැටළු සාකච්ඡාව
https://youtu.be/ZnI4B8V_CAc | 1 108 |
