fa
Feedback
SR26 Updates

SR26 Updates

رفتن به کانال در Telegram

Educational purpose only. Video excerpt from Mr.Samitha Rathnayeke's class. All rights belong to the respective teacher. If any issue, content will be removed. @SRTadmin_bot ⚡️ https://t.me/+jzC7mPITocszN2Nl https://t.me/+B-YXjHoUxz1lNzdl

نمایش بیشتر
2 366
مشترکین
+1024 ساعت
+617 روز
+60230 روز

در حال بارگیری داده...

کانال‌های مشابه
هیچ داده‌ای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
ابر برچسب‌ها
هیچ داده‌ای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
اشارات ورودی و خروجی
---
---
---
---
---
---
جذب مشترکین
ژوئیه '26
ژوئیه '26
+521
در 23 کانال‌ها
ژوئن '26
+922
در 8 کانال‌ها
Get PRO
مه '26
+797
در 8 کانال‌ها
Get PRO
آوریل '26
+101
در 8 کانال‌ها
Get PRO
مارس '260
در 8 کانال‌ها
Get PRO
فوریه '26
+96
در 0 کانال‌ها
Get PRO
ژانویه '260
در 2 کانال‌ها
Get PRO
دسامبر '25
+1
در 2 کانال‌ها
تاریخ
رشد مشترکین
اشارات
کانال‌ها
29 ژوئیه+1
28 ژوئیه+10
27 ژوئیه+10
26 ژوئیه+26
25 ژوئیه+4
24 ژوئیه+8
23 ژوئیه+9
22 ژوئیه+5
21 ژوئیه+2
20 ژوئیه+4
19 ژوئیه+3
18 ژوئیه+9
17 ژوئیه+12
16 ژوئیه+28
15 ژوئیه+88
14 ژوئیه+11
13 ژوئیه+12
12 ژوئیه+14
11 ژوئیه+4
10 ژوئیه+8
09 ژوئیه+42
08 ژوئیه+98
07 ژوئیه+15
06 ژوئیه+17
05 ژوئیه+12
04 ژوئیه+14
03 ژوئیه+16
02 ژوئیه+20
01 ژوئیه+19
پست‌های کانال
🔴 ළමායි, 🔹 Speed revision වැඩ සටහන යටතේ තව පාඩම් දෙකක් ( දෝලන හා තරංග/තාපය) සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනව. 🔹 කොහොම වුනත් ඒ දෙක recordings හැටියට ඔයගොල්ලන්ට ලැබෙන්නෙ. 🔹 මේ සති අන්තෙ වෙනකොට වැඩේ ඉවර කරල දෙන්නම්.

2
AL Combined Maths ඉතිහාසයේ දිගම Live එක (පැය 20ක්). *10 × 10 THE HUNDRED NIGHT* Free YT Link - https://www.youtube.com/live/C
AL Combined Maths ඉතිහාසයේ දිගම Live එක (පැය 20ක්). *10 × 10 THE HUNDRED NIGHT* Free YT Link - https://www.youtube.com/live/CcujUSjrMcE?si=OTLrLB3adPgO-f39 *දුෂ්‍යන්ත මහබදුගේ සර් සහ Team DM members ලා 7 දෙනාම* එකතුවෙලා මෙවර AL දරුවන් ගොඩ දාන Night & Day එක. 👉 සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය වන පරිදි Pure Papers 2 ක් සහ Applied Papers 2 ක්. 👉 මෙවර විභාගය ඉලක්ක කරගත් කෙටි ප්‍රශ්න 40ක්, සහ රචනා ප්‍රශ්න 28 ක්. 👉 පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර විශ්ලේෂණය කර සහ මෙවර උසස් පෙළ කල් දැමීම පිළිබඳ නඩුවේ කරුණු සලකා බලමින්, මෙවර Combined Maths Paper එක පිලිබඳ තාර්කික අනුමානයන්. 👉 සම්පූර්ණ විෂය නිර්දේශය නැවත මතක් කිරීම ඉලක්ක කරගත් ප්‍රශ්න 68ක්. 🛑 මේ සියල්ල කැටි කොට මෙවර උසස් පෙළ Combined Maths කරන හැම දරුවෙකුටම ඉතාමත් වටිනා පැය 20ක, 10 × 10 THE HUNDRED NIGHT අද (ජූලි 28) රාත්‍රී 7.30 සිට ඔබට නොමිලේ YouTube ඔස්සේ.🛑 🔗 වැඩි විස්තර සහ Papersවල PDF ලබාගැනීම සඳහා සඳහා පහත Telegram Channel එකට Join වෙලා ඉන්න. - https://t.me/+57k8i0TDk2o3NThl
273
3
2027 Free Theory https://t.me/+IWYhOibL_KwzZWU1
2027 Free Theory https://t.me/+IWYhOibL_KwzZWU1
204
4
🔥Pure Maths කෙටි ප්‍රශ්න 10 ට අදාල සියලු විෂය කරුණු සම්පූර්ණ නොමිලේ අවරණ කර ගැනීමට පහත link භාවිතා කරන්න🔥 01 - ගණිත අභ්‍යුනය ✅https://youtu.be/qvmK070NZfc 02 - මාපාංක ශ්‍රිත ✅https://www.youtube.com/live/nPw6EzqV-Hg?si=Q4eKJg-lT41xe1Yx 03 - සංකීර්ණ සංඛ්‍යා ✅https://www.youtube.com/live/Ro65t2ExW2s?si=oTMPjDfF2cxlbJdg ✅https://www.youtube.com/live/pdmFMXf8JbA?si=t5m7nEH2Q4XSy4ft 04 - ද්විපද ප්‍රසාරණය ✅https://www.youtube.com/live/nPw6EzqV-Hg?si=Q4eKJg-lT41xe1Yx 05 - සීමාව ✅https://www.youtube.com/live/YhzwsPt6RK0?si=bc-SORuNoKRe96x6 06 - අවකලනය ✅https://www.youtube.com/live/YhzwsPt6RK0?si=bc-SORuNoKRe96x6 07 - අනුකලනය ✅https://www.youtube.com/live/Ro65t2ExW2s?si=oTMPjDfF2cxlbJdg ✅https://www.youtube.com/live/pdmFMXf8JbA?si=t5m7nEH2Q4XSy4ft 08 - සරල රේඛාව ✅https://youtube.com/playlist?list=PLV_T76hP8b4s&si=nWLmjT0FTmiyC9e_ 09 - වෘත්තය ✅https://youtube.com/playlist?list=PLV_T76hP8b4s&si=nWLmjT0FTmiyC9e_ 10 - ත්‍රිකෝණමිතිය ✅https://youtu.be/qvmK070NZfc ✨ඊලගට දාන videos ගැන දැන ගන්න හැමෝම පහල Telegram Group එකට Join වෙන්න https://t.me/cmwithmn_26MR මධුෂාන් නෙරංජන් | Combined Maths
384
5
"ඔයාලගේ යාලුවෝ අතර, ඔයාලගේ Educational Channel වල මේක අනිවරෙන් Share කරලා ඕනි" මේ වෙනකම් කවුරුවත් නොකරපු දෙයක් අපි ඔයාලට දෙන්
"ඔයාලගේ යාලුවෝ අතර, ඔයාලගේ Educational Channel වල මේක අනිවරෙන් Share කරලා ඕනි" මේ වෙනකම් කවුරුවත් නොකරපු දෙයක් අපි ඔයාලට දෙන්න සූදානම්❤️ පහල ලින්ක් එකට අදාල Post එක share කරන්න✅ https://t.me/Updates_SR26/217
1 742
6
ඉස්සරහට සම්පූර්ණ විෂය නිර්දේශයම YouTube එකෙන්ම බලන්න පුළුවන් වෙයි. Unit 1 & 2 දෙක 2023 Rapid Rev එකෙනුත් අනිත් ඔක්කොම දැනටමත්
ඉස්සරහට සම්පූර්ණ විෂය නිර්දේශයම YouTube එකෙන්ම බලන්න පුළුවන් වෙයි. Unit 1 & 2 දෙක 2023 Rapid Rev එකෙනුත් අනිත් ඔක්කොම දැනටමත් දීලා තියෙන ඒවාත්. Combined Maths රුවන් දර්ශන සර්ගෙ 26 Revision එකේ ඒවාත්. 2nd 3rd Shy කරන අය ලොකු උදව්වක් වෙයි අනීවාරෙන්❤️ මේකට සෙට් වෙලා ඉන්න හැමෝම https://t.me/APlusNationX👈 @APlusNationX @SR26_Theory @Updates_SR26
1 589
7
https://youtube.com/live/omKuWhs6tws?feature=share දැන් සම්බන්ධ වෙන්න හැමෝම 💝 අද අවසන් දවස මේක මිස් කරගන්න එපා 26 ළමයි 💛
749
8
بدون متن...
771
9
Short Notes (OLD) https://t.me/+T5IauMeGL9JhNWM1 https://t.me/c/3422537527/270
2 384
10
විභාගේ කල් නොගිය නිසා දැන් දුකින් ඉදලා වැඩක් නෑනේ ළමයී... ඉතුරු වෙලා තියෙන කාලෙන් උපරිම ප්‍රයෝජනයක් අරන් පෙපර් අවශ්‍යම වැඩ ටි
විභාගේ කල් නොගිය නිසා දැන් දුකින් ඉදලා වැඩක් නෑනේ ළමයී... ඉතුරු වෙලා තියෙන කාලෙන් උපරිම ප්‍රයෝජනයක් අරන් පෙපර් අවශ්‍යම වැඩ ටික කරගන්න එකයි මේ මොහොතේ වැදගත්ම.. ✨✨✨ඉතින් ඔයාලට තාමත් APPLIED PART A ගොඩදාගන්න බැරි වුනාද? ✨✨✨PAST PAPERS කරන්න ඕන වුනත් THEORY මතක නැති නිසා කරගන්න බැරිද?? ✨✨✨✨ පේපර්ස් කරන්න ගත්තත් හුගක් වෙලාව යනවද? ⚠️⚠️මේ ඔක්කෝටම විසදුමක් අවශ්‍යද??? 🔺🔺🔺එහෙනම් අඩුම කාලෙකින් NOTE,SHORT NOTE, THEORY POINTS, PAST PAPER+ විවරණ මේ ඔක්කොම තියෙන PACKAGE එකක් තිබුනානම් හොදයිනේ. එහෙනම් ඔයාලට මේ අන්තිම මොහොතේ ගොඩදාගන්න අවශ්‍ය විදියට හදපු අපේ SHORTNOTE BOOK එක ගන්න පුලුවන් . 📌2011-2025 වෙනකම් PAST PAPERS + විවරණ එක්කම. 📌2011-2025 වෙනකම් ඕනම ගාණක් හදාගන්න පුලුවන් වෙන විදියට හදපු SHORT NOTE එක.. 📌අවශ්‍යම කරුණු ඇතුළත් NOTE එක FREE..🎉🎉 මේ ඔක්කොම මේ වෙලාවේ ඔයාලට අවශ්‍යමයිනෙ.ඒනිසා අවශ්‍ය අය ඉන්නවානම් මැසේජ් එකක් දාන්න මට. AUGUST මුල සතියෙ ඔයාලට මේ BOOK එක හම්බෙනවා.මම අද දාන්නම් NOTES බලන්න අවශ්‍ය කියපු අයට.මම ලෙඩ වුන නිසා වැඩේ පොඩ්ඩක් පහු වුනේ. අවශ්‍ය අය ඉක්මනින් මැසේජ් එකක් දාන්න.@SNOWBALLNOTE☃️
798
11
🎯 Physics MCQ ටික ලේසියෙන්ම Goda දාගමුද? 🎯 A/L Physics Paper එකේ MCQ ලකුණු ටික අනිවාර්යයෙන්ම තහවුරු කරගන්න, අමාරුයි කියන පාඩම්වල Video Lessons පහත අනුපාතයන්ට අනුව දැන්ම ලබාගන්න🚀 📚 ලබාගත හැකි Video Lessons: 🔥 Heat Lesson තාපය : Rs. 300/= 🌍 ගුරුත්වාක්ෂණ ක්ෂේත්‍රය : Rs. 200/= ⚡️ විද්‍යුත් ක්ෂේත්‍රය : Rs. 200/= ⚛️ පදාර්ථ හා විකිරණ : Rs. 200/= 🌊දෝලන හා තරංග: Rs.0/= Free 🔥 විශේෂ දීමනාවක් 🔥 Combo Package මිළ: Rs. 600/= පමනයි (5lessons) 💡 Video Lessons වල විශේෂත්වය: MCQ විසඳන නිවැරදි සිද්ධාන්ත සහ කෙටි ක්‍රම (Shortcuts). ඕනෑම වෙලාවක ඔබේ පහසුව පරිදි නැරඹීමේ හැකියාව. අමාරු ප්‍රශ්න ලේසියෙන් විසඳන රටාව අල්ලගන්න හොඳම අවස්ථාවක් D.R. Nagollagama Sir 2026 A/L 📲 වීඩියෝ ලබා ගැනීමට සහ වැඩිදුර විස්තර සඳහා පහත Username එකට Message එකක් යොමු කරන්න @P6mcqbot 📌 වෙනත් ඕනෑම පාඩමක් අවශ්‍ය නම් Message එකක් යොමු කරන්න. @P6mcqbot #ads
1 372
12
بدون متن...
853
13
FAST M3U8 VIDEO DOWNLOADER PRO 💻 Class Recording එකක් හරි, M3U8 Video Stream එකක් හරි Download කරන්න බැරිද? 🤔 Private M3U8
FAST M3U8 VIDEO DOWNLOADER PRO 💻 Class Recording එකක් හරි, M3U8 Video Stream එකක් හරි Download කරන්න බැරිද? 🤔 Private M3U8 Video Streams පහසුවෙන් High Quality වලින් Windows PC එකට Download කරගන්න Professional Portable Software එක. ✨ Features ✅ Fast M3U8 Downloads (HD / Full HD) ✅ Live Download Progress (%) ✅ Start / Stop Download Control ✅ Modern Dark Mode Interface ✅ Portable (.exe) – No Installation Required 💡 M3U8 Link එක කොහොමද ගන්නෙ කියලා දන්නෙ නැද්ද? Step by Step Guide එකත් එක්ක අවශ්‍ය Support එකත් ලැබෙනවා.🤝 🎁 Lifetime License – Rs.500 Only 💳 Payment: Online Transfer / Bank Deposit 📩 Order Now 💬 Telegram DM: @mr_sauronzz #ads
2 633
14
FAST M3U8 VIDEO DOWNLOADER PRO 💻 Class Recording එකක් හරි, M3U8 Video Stream එකක් හරි Download කරන්න බැරිද? 🤔 Private M3U8
FAST M3U8 VIDEO DOWNLOADER PRO 💻 Class Recording එකක් හරි, M3U8 Video Stream එකක් හරි Download කරන්න බැරිද? 🤔 Private M3U8 Video Streams පහසුවෙන් High Quality වලින් Windows PC එකට Download කරගන්න Professional Portable Software එක. ✨ Features ✅ Fast M3U8 Downloads (HD / Full HD) ✅ Live Download Progress (%) ✅ Start / Stop Download Control ✅ Modern Dark Mode Interface ✅ Portable (.exe) – No Installation Required 💡 M3U8 Link එක කොහොමද ගන්නෙ කියලා දන්නෙ නැද්ද? Step by Step Guide එකත් එක්ක අවශ්‍ය Support එකත් ලැබෙනවා.🤝 🎁 Lifetime License – Rs.500 Only 💳 Payment: Online Transfer / Bank Deposit 📩 Order Now 💬 Telegram DM: @mr_sauronzz
1
15
2026 උසස්පෙළ ලකුණු 50+ ගන්න වැඩක්🔥 මුළු ගාණනම හදනවා වෙනුවට, දන්න ටික සුපිරියට ලියලා ලකුණු ගොඩක් එකතුකරගන්න කැමති අයට🍃 PURE
2026 උසස්පෙළ ලකුණු 50+ ගන්න වැඩක්🔥 මුළු ගාණනම හදනවා වෙනුවට, දන්න ටික සුපිරියට ලියලා ලකුණු ගොඩක් එකතුකරගන්න කැමති අයට🍃 PURE SECOND PAPER එකේ අංගසම්පූර්ණ ගැටලු 5ක් වේගවත් සිද්ධාන්ත + ගැටලු + Past Papers මඟින් ආවරණය 🥵 ජූලි 23 - Q14 අවකලනය ගැටලුව ජූලි 24 - Q12(a) සංකරණ සංයෝජන 1 ජූලි 25 - Q13(a) න්‍යාස ගැටලුව ජූලි 26 - Q11 බහුපද+වර්ගජ ගැටලුව ජූලි 30 - Q17 ත්‍රිකෝණමිතිය ගැටලුව ජූලි 31 - Q12(a) සංකරණ සංයෝජන 2 අගෝ 1 - Q12(b) ශ්‍රේණි ගැටලුව අගෝ 2 - Q13(b) සංකීර්ණ සංඛ්‍යා අගෝ 3- Q13(b) සංකීර්ණ සංඛ්‍යා ඉහත සියලුම සාකච්ඡාවන් පවත්වන වේලාවන් සහ ඒවාට දාල නිබන්ධන PDF ලබාගැනීමට අපගේ telegram සමූහයට එකතුවන්න. https://t.me/soosage27 Applied ගොඩදාගන්න ඔයාට අවශ්‍ය සියලුම recordings නොමිලේ ලබාදීමට සියලුම වැඩකටයුතු සූදානම් කරමින් සිටින බව සලකන්න. COMBINEDMAX චතුෂ්ක සූසගේ (B.Sc)
661
16
🫥🫥🫥🫥🫥🫥🫥🫥🫥🫥🫥🫥 ​🎯 A/L Physics MCQ ගොඩදාන "Smart Classification Matrix" එක! https://youtu.be/TC6YRmsXJiA 👀 ​📌 Pas
🫥🫥🫥🫥🫥🫥🫥🫥🫥🫥🫥🫥 ​🎯 A/L Physics MCQ ගොඩදාන "Smart Classification Matrix" එක! https://youtu.be/TC6YRmsXJiA 👀 ​📌 Past Papers හදනකොට වීඩියෝ Explanation එක හොය හොය කාලය නාස්ති වෙනවාද? ​අපි 2015 ඉඳන් 2024 වෙනකම් ආපු සියලුම A/L Physics MCQ පාඩම් අනුව (Topic-wise) සහ අවුරුදු අනුව වර්ගීකරණය කරලා එකම තැනකට ගෙනාවා! ​⚡️ Topic-Wise Target Practice: ඔයාට දුර්වලයි කියලා හිතෙන පාඩම විතරක් තෝරගෙන එක දිගට MCQ Past Papers කරන්න පුළුවන්. ​💫 One-Click Video Solution: ප්‍රශ්න අංකය උඩ Click කරපු ගමන් ඒ ප්‍රශ්නයට අදාළ සමිත සර්ගෙ Discussion Video එක එතැනින්ම Play වෙනවා! ​🔗 දැන්ම Dashboard එකට පිවිසිලා ඔයාගේ Physics Revision එක Smart විදියට පටන් ගන්න! ඕනෑම කෙනෙක්ට App එක install කරන් Free studypack යටතේ බලන්න පුලුවන්. https://t.me/science_s_q_u_a_d/1120 iphone,ipad,macbook මගින් class recoding බලන අයට පමනක් පහත site එක සඳහා access ලබා දී ඇත. 👉 https://sciapp-mu.vercel.app App එකෙන් video play වුනත් ඔයාලට data කැපෙන්නෙ youtube👀 package එකෙන් තමයි. ✅𝐬𝐜𝐢𝐞𝐧𝐜𝐞 🆂🆀🆄🅰️🅳 වෙතින් සියල්ල එකම තැනින්🥹
668
17
Combined Mathematics ---------------------- E N D G A M E ---------------------- හැමෝම බලන් හිටපු අන්තිම සති දෙක... ලොකුවට පට
Combined Mathematics ---------------------- E N D G A M E ---------------------- හැමෝම බලන් හිටපු අන්තිම සති දෙක... ලොකුවට පටන් ගත්තු AL කතාව ලොකුවට ඉවර කරමු. "ලංකාවටම නොමිලේ" July 21 3:00pm-8:00pm : 2023 AL Pure Paper Discussion July 23 3:00pm-8:00pm : 2023 AL Applied Paper Discussion July 24 8:00am-6:00pm : 2024 AL Pure + Applied Paper Discussion July 27 3:00am-8:00pm : 2025 AL Pure Paper Discussion July 28 3:00am-8:00pm : 2025 AL Applied Paper Discussion July 30 8:00am-6:00pm : Theory Unlocked : Pure Maths Edition July 31 8:00am-6:00pm : Theory Unlocked : Applied Maths Edition  සියළු දැනුවත් කිරීම් සඳහා 2026 Revision Telegram channel එකට ජොයින් වෙන්න. https://t.me/CMvikum26 Vikum Harshana Youtube channel එකත් subscribe කරලා තියාගන්න. https://www.youtube.com/@combined_maths_vikum - විකුම් හර්ෂණ | Combined Mathematics -
783
18
📝බලපු නැති අය ඉක්මනට බලා ගන්න. 📝Special Revise ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය පදාර්ථයේ යාන්ත්‍රික ගුණ Channel Link 🔗https://t.me/+BMr-SR2unZY1YzU1 Class Link 🔗https://t.me/c/4413782618/19 🔗https://t.me/c/4413782618/21 @Updates_SR26📝
3 168
19
GIT Results Released🔕
GIT Results Released🔕
929
20
@cududeneh
719