2025 Physics Revision Notes | Dr. Darshana Ukuwela
Открыть в Telegram
"Smart පරපුරේ Next Level 1️⃣ හිතට දැනෙන Logical Physics" 25 Theory Notes : https://t.me/DUPhysicsNotes 26 Theory Notes : https://t.me/DUPhysicsNotes26 Contact Bot : @DUPhysicsBot Folder :- https://t.me/addlist/_OHAeMR60XQwM2Q9
Больше1 890
Подписчики
Нет данных24 часа
+57 дней
-1330 дней
Архив постов
Repost from 2025 Physics Notes| Darshana Ukuwela
තව සතියයි,
ලක්ෂ 30 යි..
🥺❤️🩹
Bank details
• HNB
Rathnapura branch
Acc. No. - 030020464625
Name - P.S.N.D. Perera
• BOC
Rathnapura branch
Acc. No. - 94778507
Name - P.S.N.D. Perera
පුලුවන් උදව්වක් කරමු මේ වෙලාවෙ...
25 нояб. 2025, 12:45
Wishing all my friends the very best for the 2025 A/L exams!
You’ve all worked so hard for this moment — trust yourself, stay calm, and give it your best shot. Success will surely follow! 🍀✨#FinalWish #Team @DURevisionNotes
08 нояб. 2025, 21:15
පෘෂ්ඨික ආතතිය Day 03.pdf4.89 KB
30 сент. 2025, 02:04
කොල්ලො පරාදයි...!!!😒💗
කෙල්ලො ටික දින්න ඔන්න🌚💗
හරි හරි දැන් ඕමම ජීවිතේත් දිනන්නෝන හොදට වැඩ ටික කරන්න...!!😚💗
Good Luck Buddies🙃💗
11 сент. 2025, 09:35
Just Realx Guys!!!React Krmuu....😉💗 Wada Krana Gmn Nikm Fun ekkta..😌💗 24 Hours Walin Blmu Kaud Win kre kiyla😌💗
10 сент. 2025, 09:33
පෘෂ්ඨික ආතතිය Part 02.pdf9.42 KB
09 сент. 2025, 17:26
පෘෂ්ඨික ආතතිය Part 01.pdf7.54 KB
09 сент. 2025, 04:05
🤔🤫හුලගට ගහගෙන යන කඩදාසියක් වෙනවද නැති නම් සුලන් කපායන කඩදාසියක් වෙනවද 🧐•💕පාඩම් කරන්න කලින් සිත එක්තැන් කරන භාවනාවක් කරන්න🧘♀️🧘♂️ නැති නම් සියලු ප්රශ්න මග ඇරෙන්න කාට හරි කියන්න යාලුවෙක්ට වගෙම🧍♀️🧍 ඔයාගේ සුරතල් සතාට හරි 🐕 •💕black board එකක් හරි White board එක්ක් හරි පාඩම් කරන වෙලවට භාවිතා කරන්න 👩🏫🧑🏫 •💕රාත්රි කාලයට පාඩම් කරනවා නම් ප්රමාද වී අහාර ගන්න 🍛🍲 •💕සිතට දිරිදෙන වැකි ලියා බිත්තිය අලවන්න එවා දැකීමෙන් පාඩම් කරන්න හිතට දයිරයක් එනවා ඔබට 💪👊 •💕පාඩම් කරන්න කම්මැලී නම් පාඩම් කරන ස්තානය විදිය වෙනස් කරන්න උදා ->ඇවිදින්න 🚶♀️🚶♂️ >එලියට යන්න ගහක් ලග ඉදන් 🌳🌴 > ලියන්න 📄📃 >කියලා දෙන්න කාට හරි 👩🏫 • 💕උදාහරණ සහිතව පාඩම් කරන්න කවි ක්රමේටක හෝ ඕනම ක්රමේකට මතකයට පහසු 😋😉 • 💕දිනකට පැය 6 අවම නිදා ගන්න🥱😴 • 💕පසු දින පාඩම් කරන කොටස් ප්ලෑන් කර ගන්න වෙලාව ගොඩක් ඉතිරි වේ 📋✏️ පුලුවන් නම් 10 වත් අවම පැය වැඩ කරන්න ඔබට කැමති ප්රමාණයක් ⏰ •💕 යාලුවන්ට පාඩම් කර කරුනු කියා දෙන්න මතක් කර ගැනීමටත් අමතක වූ කොටස් දැන ගැනීමටත් බොහෝ සේ උපකාරී වේ🧍♀️🧍 • 💕පාස් පේපර් නිතර කියවන්න ලියන්න බලන්න තනියෙන් ලියන්න උත්සහ කරන්න📝 •💕 පාඩම් කල කරුනු 4 වතාවක් උපරිම මෙනෙහි කරන්න 💆♀️💆♂️ • 💕පාඩම් කල දේ කොලේක ලියන්න ඉවර වූ විගස අයේ දවසකට පසු සතියකට පසු මාසකට පසු ලියන්න 📖🖊️ • 💕කම්මැලි නිදිමත නම් හැක්ස් ටොෆි පෝලෝ ආහාරයට ගන්න නැතිනම් කෝපි පානයක් ආග්රහනය කරන්න ☕️🍬 •💕එක දිගට පාඩම් වැඩ වල නිරත නොවන්න 😩 විනාඩි 45 පාඩම් කලා නම් විනාඩි 10 ක් විවේක ගන්න 🤪 ඒ විවෙක්ද ඵලදායි ලෙස ගත කරන්න මේසෙ අසලට නොවී🧘♀🧘♂🚶♀🚶 ☺️😌ඔබට පුලුවන් කියා හැමවිටම trust කරන්න🤝 ඔබ ඔබව trust කරන්න 🤌 එතකොට කල නොහැකි දෙයක් නොමැත 🤗🤗🤗❤🩹 🕊කුරුල්ලන් රැදීසිටින අත්ත කඩාවැටෙයි කියලා බිය නෑ 🥺 මොකද ගහේ අත්තට වඩා💁♂💁♀ තමාගේ අත්තටු ශක්තිමත් බව කුරුල්ලන් දන්නවා , ඔබ ඔබව විශ්වාස කරන්න 💪👊 ✍ - Copied -
02 сент. 2025, 23:24
Repost from 2025 Physics Notes| Darshana Ukuwela
🔴Index No මතක නැති ලමයි මේ site එකෙන් result බලන්න...
Link:- https://onlineexams.gov.lk/eic/index.php/
"Register වෙලා නැත්තන් මුලින් register වෙන්න
ඊට පස්සේ එන page එකේ යටම ඇති Git exam කියල එකක් ඇති ඒකෙ instructions කියන එක click කරල next දෙන්න..."
28 авг. 2025, 12:14
Repost from 2025 Physics Notes| Darshana Ukuwela
🔴 Git Exam Result ඇවිත් ..........
site එකෙන් බලන්න පුළුවන් 👇
💠https://www.results.exams.gov.lk/viewresultsforexam.htm
සැ.යු :- Index No එක අමතක අයට ID no එකෙන් results බලන්න පුලුවන්, හැබැයි දැන්ම බෑ, ඒකට තව සතියක් විතර යයි.....
27 авг. 2025, 04:37
ඕනි කෙනෙක් ඉන්නවනම් සෙට් වෙලා බලන්න....ඔයාලගෙ කැමැත්තක්...නිකමට දැම්මෙ...ඕන වෙන ලමයි ඇති කියල😊❤️
26 авг. 2025, 23:22
Repost from Chem කයිය
ඔන්න එහනම් හැමෝම බලන් හිටපු කෙම් කයිය 😉
https://www.facebook.com/share/v/1B8FtgjNCG/?mibextid=wwXIfr
✅ මේ වීඩියෝ එක පුළුවන් තරන් Share කරලා ඔයාලගෙ 2025 යාලුවොත් එක්ක Share කරන්න
✅ 2026/2027 ළමයිනුත් බැලුවට කමක් නෑ ඉතිම්
✔️ ලංකාවටම Free යන වැඩක් මේක
💙 ඉස්සරහට පල්ලෙහා තියන චැනල් එකේ ඔක්කොම Updates දෙනවා හැමෝම ජොයින් වෙලා වැඩේට සෙට් වෙමු
https://t.me/chemkaiya
Real Logical Chemistry
😘😘😘😘😘
26 авг. 2025, 23:22
Repost from 2025 Physics Notes| Darshana Ukuwela
🔴 2025 A/L Time Table Released@DUPhysicsNotes
15 авг. 2025, 08:58
Repost from Darshana Ukuwela Official
𝟐𝟓𝟎𝐊 𝐘𝐨𝐮𝐓𝐮𝐛𝐞 𝐒𝐮𝐛𝐬𝐜𝐫𝐢𝐛𝐞𝐫𝐬!.📺🔥👌
A/L Physics සහ ඒ ආශ්රිත දේවල් පමණක් උගන්වා ලක්ෂ 2.5ක Subscribers ප්රමාණයක් ලබාගත් ලංකාවේ එකම YouTube නාළිකාව...✅
2023 වසරේදී Physicsවලින් ලංකාවට පළමුවරට Silver Play Button එකක් ගෙනා,පළමු YouTube නාළිකාව..✅
ස්තූතියි🔥✍🏻
Channel Link
https://youtube.com/@darshanaukuwelaphysics
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
🌟🌟🌟🌟🌟🌟
05 авг. 2025, 12:32
