es
Feedback
2025 Physics Revision Notes | Dr. Darshana Ukuwela

2025 Physics Revision Notes | Dr. Darshana Ukuwela

Ir al canal en Telegram

"Smart පරපුරේ Next Level 1️⃣ හිතට දැනෙන Logical Physics" 25 Theory Notes : https://t.me/DUPhysicsNotes 26 Theory Notes : https://t.me/DUPhysicsNotes26 Contact Bot : @DUPhysicsBot Folder :- https://t.me/addlist/_OHAeMR60XQwM2Q9

Mostrar más
1 890
Suscriptores
Sin datos24 horas
+57 días
-1330 días
Archivo de publicaciones
තව සතියයි, ලක්ෂ 30 යි.. 🥺❤️‍🩹 Bank details • HNB Rathnapura branch Acc. No. - 030020464625 Name - P.S.N.D. Perera • BOC Rathnapura branch Acc. No. - 94778507 Name - P.S.N.D. Perera පුලුවන් උදව්වක් කරමු මේ වෙලාවෙ...

Wishing all my friends the very best for the 2025 A/L exams! You’ve all worked so hard for this moment — trust yourself, stay
Wishing all my friends the very best for the 2025 A/L exams!
You’ve all worked so hard for this moment — trust yourself, stay calm, and give it your best shot. Success will surely follow! 🍀✨
#FinalWish #Team @DURevisionNotes

මේක මිස් වෙලා...😢💗
මේක මිස් වෙලා...😢💗

පෘෂ්ඨික ආතතිය Day 03.pdf4.89 KB

කොල්ලො පරාදයි...!!!😒💗 කෙල්ලො ටික දින්න ඔන්න🌚💗 හරි හරි දැන් ඕමම ජීවිතේත් දිනන්නෝන හොදට වැඩ ටික කරන්න...!!😚💗 Good Luck Buddies🙃💗

Just Realx Guys!!!
React Krmuu....😉💗 Wada Krana Gmn Nikm Fun ekkta..😌💗 24 Hours Walin Blmu Kaud Win kre kiyla😌💗

පෘෂ්ඨික ආතතිය Part 02.pdf9.42 KB

පෘෂ්ඨික ආතතිය Part 01.pdf7.54 KB

Baluwdooo🌚❤️
Baluwdooo🌚❤️

🤔🤫හුලගට ගහගෙන යන කඩදාසියක් වෙනවද නැති නම් සුලන් කපායන කඩදාසියක් වෙනවද 🧐
•💕පාඩම් කරන්න කලින් සිත එක්තැන් කරන භාවනාවක් කරන්න🧘‍♀️🧘‍♂️ නැති නම් සියලු ප්‍රශ්න මග ඇරෙන්න කාට හරි කියන්න යාලුවෙක්ට වගෙම🧍‍♀️🧍 ඔයාගේ සුරතල් සතාට හරි 🐕 •💕black board එකක් හරි White board එක්ක් හරි පාඩම් කරන වෙලවට භාවිතා කරන්න 👩‍🏫🧑‍🏫 •💕රාත්‍රි කාලයට පාඩම් කරනවා නම් ප්‍රමාද වී අහාර ගන්න 🍛🍲 •💕සිතට දිරිදෙන වැකි ලියා බිත්තිය අලවන්න එවා දැකීමෙන් පාඩම් කරන්න හිතට දයිරයක් එනවා ඔබට 💪👊 •💕පාඩම් කරන්න කම්මැලී නම් පාඩම් කරන ස්තානය විදිය වෙනස් කරන්න උදා ->ඇවිදින්න 🚶‍♀️🚶‍♂️ >එලියට යන්න ගහක් ලග ඉදන් 🌳🌴 > ලියන්න 📄📃 >කියලා දෙන්න කාට හරි 👩‍🏫 • 💕උදාහරණ සහිතව පාඩම් කරන්න කවි ක්‍රමේටක හෝ ඕනම ක්‍රමේකට මතකයට පහසු 😋😉 • 💕දිනකට පැය 6 අවම නිදා ගන්න🥱😴 • 💕පසු දින පාඩම් කරන කොටස් ප්ලෑන් කර ගන්න වෙලාව ගොඩක් ඉතිරි වේ 📋✏️ පුලුවන් නම් 10 වත් අවම පැය වැඩ කරන්න ඔබට කැමති ප්‍රමාණයක් ⏰ •💕 යාලුවන්ට පාඩම් කර කරුනු කියා දෙන්න මතක් කර ගැනීමටත් අමතක වූ කොටස් දැන ගැනීමටත් බොහෝ සේ උපකාරී වේ🧍‍♀️🧍 • 💕පාස් පේපර් නිතර කියවන්න ලියන්න බලන්න තනියෙන් ලියන්න උත්සහ කරන්න📝 •💕 පාඩම් කල කරුනු 4 වතාවක් උපරිම මෙනෙහි කරන්න 💆‍♀️💆‍♂️ • 💕පාඩම් කල දේ කොලේක ලියන්න ඉවර වූ විගස අයේ දවසකට පසු සතියකට පසු මාසකට පසු ලියන්න 📖🖊️ • 💕කම්මැලි නිදිමත නම් හැක්ස් ටොෆි පෝලෝ ආහාරයට ගන්න නැතිනම් කෝපි පානයක් ආග්‍රහනය කරන්න ☕️🍬 •💕එක දිගට පාඩම් වැඩ වල නිරත නොවන්න 😩 විනාඩි 45 පාඩම් කලා නම් විනාඩි 10 ක් විවේක ගන්න 🤪 ඒ විවෙක්ද ඵලදායි ලෙස ගත කරන්න මේසෙ අසලට නොවී🧘‍♀🧘‍♂🚶‍♀🚶 ☺️😌ඔබට පුලුවන් කියා හැමවිටම trust කරන්න🤝 ඔබ ඔබව trust කරන්න 🤌 එතකොට කල නොහැකි දෙයක් නොමැත 🤗🤗🤗❤‍🩹 🕊කුරුල්ලන් රැදීසිටින අත්ත කඩාවැටෙයි කියලා බිය නෑ 🥺 මොකද ගහේ අත්තට වඩා💁‍♂💁‍♀ තමාගේ අත්තටු ශක්තිමත් බව කුරුල්ලන් දන්නවා , ඔබ ඔබව විශ්වාස කරන්න 💪👊 ✍ - Copied -

🔴Index No මතක නැති ලමයි මේ site එකෙන් result බලන්න... Link:- https://onlineexams.gov.lk/eic/index.php/ "Register වෙලා නැත්තන් මුලින් register වෙන්න ඊට පස්සේ එන page එකේ යටම ඇති Git exam කියල එකක් ඇති ඒකෙ instructions කියන එක click කරල next දෙන්න..."

🔴 Git Exam Result ඇවිත් .......... site එකෙන් බලන්න පුළුවන් 👇 💠https://www.results.exams.gov.lk/viewresultsforexam.htm සැ.යු :- Index No එක අමතක අයට ID no එකෙන් results බලන්න පුලුවන්, හැබැයි දැන්ම බෑ, ඒකට තව සතියක් විතර යයි.....

ඕනි කෙනෙක් ඉන්නවනම් සෙට් වෙලා බලන්න....ඔයාලගෙ කැමැත්තක්...නිකමට දැම්මෙ...ඕන වෙන ලමයි ඇති කියල😊❤️

Repost from Chem කයිය
ඔන්න එහනම් හැමෝම බලන් හිටපු කෙම් කයිය 😉 https://www.facebook.com/share/v/1B8FtgjNCG/?mibextid=wwXIfr ✅ මේ වීඩියෝ එක පුළුවන් තරන් Share කරලා ඔයාලගෙ 2025 යාලුවොත් එක්ක Share කරන්න ✅ 2026/2027 ළමයිනුත් බැලුවට කමක් නෑ ඉතිම් ✔️ ලංකාවටම Free යන වැඩක් මේක 💙 ඉස්සරහට පල්ලෙහා තියන චැනල් එකේ ඔක්කොම Updates දෙනවා හැමෝම ජොයින් වෙලා වැඩේට සෙට් වෙමු https://t.me/chemkaiya Real Logical Chemistry 😘😘😘😘😘

part 02.pdf6.80 KB

විකිරණශීලීතාවය.pdf9.96 KB

🔴 2025 A/L Time Table Released
@DUPhysicsNotes

𝟐𝟓𝟎𝐊 𝐘𝐨𝐮𝐓𝐮𝐛𝐞 𝐒𝐮𝐛𝐬𝐜𝐫𝐢𝐛𝐞𝐫𝐬!.📺🔥👌 A/L Physics සහ ඒ ආශ්‍රිත දේවල් පමණක් උගන්වා ලක්ෂ 2.5ක Subscribers ප්‍ර
𝟐𝟓𝟎𝐊 𝐘𝐨𝐮𝐓𝐮𝐛𝐞 𝐒𝐮𝐛𝐬𝐜𝐫𝐢𝐛𝐞𝐫𝐬!.📺🔥👌 A/L Physics සහ ඒ ආශ්‍රිත දේවල් පමණක් උගන්වා ලක්ෂ 2.5ක Subscribers ප්‍රමාණයක් ලබාගත් ලංකාවේ එකම YouTube නාළිකාව...✅ 2023 වසරේදී Physicsවලින් ලංකාවට පළමුවරට Silver Play Button එකක් ගෙනා,පළමු YouTube නාළිකාව..✅ ස්තූතියි🔥✍🏻 Channel Link https://youtube.com/@darshanaukuwelaphysics 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 🌟🌟🌟🌟🌟🌟

D-Brogly.pdf3.56 KB