ru
Feedback

Не попадитесь на канал ботавода! Telemetrio находит и помечает такие каналы 👉 Хотите видеть метку — оформите подписку

2026 PAPER CLASS - CHEMISTRY - CHARITHA DISSANAYAKE

2026 PAPER CLASS - CHEMISTRY - CHARITHA DISSANAYAKE

Открыть в Telegram
4 566
Подписчики
+324 часа
-157 дней
-9530 дней
Архив постов
🧪 අනුමාපන FREE SEMINAR 🔥 ⏩ 2027 CHEMISTRY හැමෝම අමාරුයි කියන අනුමාපන කොටස දවසින් ගොඩදාගන්න.📢 A/L paper එකේ අනිවාර්යයෙන්ම M
🧪 අනුමාපන FREE SEMINAR 🔥 ⏩ 2027 CHEMISTRY හැමෝම අමාරුයි කියන අනුමාපන කොටස දවසින් ගොඩදාගන්න.📢
A/L paper එකේ අනිවාර්යයෙන්ම MCQ ලැබෙන, 09 වෙනි රචනා ප්‍රශ්නයේ (b) කොටසද ලැබෙන්නේ මේ අනුමාපන වලින්. මෙදිනට සියලුම අනුමාපන වර්ග සියල්ලම සම්පූර්ණයෙන්ම සාකච්ඡා කෙරේ.💯
1) REDOX අනුමාපන 2) අම්ල භෂ්ම අනුමාපන 3) කාබනේට අනුමාපන මේ ඔක්කොම එක දවසින් සම්පූර්ණයෙන්ම මුල ඉදලා Theory එක්ක ගණන් ගොඩාක් හදන්න ලෑස්ති වෙලා එන්න.😍 🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅 🔘හෙට, 🔘නොවැම්බර් 03, 🔘අඟහරුවාදා, 🔘පෙ.ව.7.30 - 4.30. 📌 ගම්පහ SyZyGy ආයතනයේදී.. 🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅 1st shy, 2nd sh, 3rd shy සියලුම දරුවන්ට නොමිලේ සහභාගී විය හැකිය.💖
මේ වෙනුවෙන්ම සැකසූ විශේෂ නිබන්ධනයක්ද එදින ලබා දේ.📚
හැමෝම භෞතිකවම ඇවිල්ල මේ වැඩේ ගොඩදාගන්න.යාලුවන්ටත් කියන්න.💫 🛜 Online සම්බන්ධවන දරුවන් www.syzygy.lk වෙබ්අඩවිය ඔස්සේ සජීවීව සම්බන්ධවන්න. 💬 Telegram: https://t.me/NMCHM 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K ♾ SyZyGy - ගම්පහ ♾ ☎️ විමසීම් 0714683239 - whatsapp 0777688507 - call Thank you..! ❣ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

ලංකාවේ විශිෂ්ටතම ප්‍රශ්න පත්‍ර ලියවන රසායන විද්‍යා පන්තිය 🏆 🔥 LEGENDARY PAPER CLASS A/L Chemistry වලට සම්පූර්ණ විෂයේ සරල තැන් වල සිට ගැඹුරු තැන් දක්වා ආවරණය කරමින්, ඉහළම ගුණාත්මකභාවයකින් සකස් කළ Papers හරහා ඔබව විභාගයට සූදානම් කරන දැවැන්ත Paper Programme එකක්. 🔥 📝 විභාග ප්‍රශ්න රටාවට හුරු වෙන්න, 📝 තමන්ගේ දැනුමේ අඩුපාඩු හඳුනාගන්න, 📝 කාලය කළමනාකරණය කරගන්න, 📝 සැබෑ විභාග පරිසරයකට සූදානම් වෙන්න, ඔබට අවශ්‍ය සම්පූර්ණ පුහුණුව ලබාදෙන වැඩපිළිවෙළක්.
අපි; ↗️ ලංකාවේ මුල් 5 දෙනාගෙන් 3 දෙනෙකු පිට පිට වසර දෙකකදී සිටින ලංකාවේ එකම Chemistry පන්තිය. ↗️ කොළඹ දිස්ත්‍රික්කයට පමණක් ලංකාවේ මුල් 20 දෙනාගෙන් 5 දෙනෙකු සිටින එකම Chemistry පන්තිය. 🅰️ සෑම වසරකම A සාමාර්ථ විනිවිදව නිකුත් කරන එකම Chemistry පන්තිය 🏆 2024 A/L ප්‍රතිඵලවල ලංකාවේ 1, 3, 5, 6, 10. 🏆 2025 A/L ප්‍රතිඵලවල ලංකාවේ 2, 3, 5, 6, 8. First Shy | Second Shy | Third Shy ඕනෑම සිසුවෙකුට සම්බන්ධ විය හැක.
📌 නුගේගොඩ | ගම්පහ | රත්නපුර 📌 දිවයින පුරා මධ්‍යස්ථාන 32කදී නිකන්ම නිකන් Chemistry — Paper එකක් ලියන එක නෙවෙයි. AL විභාගයට ලියන්න පුළුවන් මට්ටමට ඔබව පුහුණු කිරීමයි අපේ අරමුණ. 🏆 වැඩි විස්තර සඳහා, 💬 2027 Full Syllabus Paper Class https://t.me/LPFullPaper 💬 2027 Theory Paper Class https://t.me/CD2027P 💬 2028 Theory Paper Class https://t.me/CD2028P පෙනෙන සීමාවෙන් එහා දකින්න. See Beyond The Obvious 🧑‍🏫🉑🈺🈷️ 🎓 හෂාන් හසලංක.

වෙද විදූ දැනුමයි - සුවබර දිවියයි 🩺 පුරා වසර 35 ක් මුළුල්ලේ සෞඛ්‍ය, අධ්‍යාපන, පර්යේෂණ ආදී ක්ෂේත්‍ර ගණනාවක සුවිශිෂ්ට පෙළහර පෑ
+2
වෙද විදූ දැනුමයි - සුවබර දිවියයි 🩺
පුරා වසර 35 ක් මුළුල්ලේ සෞඛ්‍ය, අධ්‍යාපන, පර්යේෂණ ආදී ක්ෂේත්‍ර ගණනාවක සුවිශිෂ්ට පෙළහර පෑ කැලණිය විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයේ අභිමානවත් 35 වැනි සංවත්සරය සමරනු වස් සංවිධානය කරන වෛද්‍ය ප්‍රදර්ශනය
🩺✨MEDKEL 2026 වෛද්‍ය ප්‍රදර්ශනය🩺✨
මානව සිරුරේ සැඟවුණු අභිරහස් සොයා යන්නට, අසිරිමත් වෛද්‍ය විද්‍යාවේ අපූර්ව විස්කම් සියැසින් දැක ගන්නට , තාක්ෂණයේ නවමු අත්දැකීම් විදගන්නට....
එක්වන්න අප සමග, 🗓 නොවැම්බර් 25 වැනිදා සිට දෙසැම්බර් 02 වැනිදා දක්වා 🕘 පෙ.ව. 9.00 සිට ප.ව. 6.00 දක්වා 📌 රාගම වෛද්‍ය පීඨ පරිශ්‍රයේ දී

2027AL BIOLOGY උපකාරක පන්ති ක්ෂේත්‍රයට පිවිස ආරම්භ කළ පළමු කණ්ඩායම් දෙකෙන්ම 🛑දෙවතාවම District 1st 🥇H.M.V.M.Hathalahawatte 2024 AL Bio Rathnapura District 1st 🥇Anjula Harshana 2025 AL Bio Rathnapura District 1st ඇතුළු, ✅ 2024AL District Ranks 1,4,9,11,13,14,15,18,22,29,50,57,59,60,90,105,109,135,142 ✅ 2025AL District Ranks 1,9,11,13,15,16,25,36,39,47,52,58,66,78,81,83,99,106,132,133,142,149 🛑රත්නපුර පන්තියක වැඩිම A,B සාමර්ථ. 🎖2024 AL : A-24 B-35 🎖2025 AL : A-26 B-36 🛑රත්නපුර පන්තියකින් වැඩිම සිසු පිරිසක් වෛද්‍ය පීඨ වෙතට 🛑 රත්නපුර ජීව විද්‍යා ඔලිම්පියාඩ් රන් පදක්කම් 🥇H.M.V.M.Hathalahawatte 2024 AL Biology Olympiad Gold Medal සිතුම් මින්තක MBBS University of Colombo 🎖2019AL District 03 Island 05 🎖Z Score 3.0861 🎖Biology Olympiad Gold Medalist 🎖Physics Olympiad Gold Medalist විශිෂ්ටයින් බිහිකරන විශිෂ්ටයින්ගේ පාරාදීසය .................................... දැනට සාකච්ඡා කර අවසන් වූ පාඩම් Unit 4: ප්ලෝයම පරිසංක්‍රමණය දක්වා Unit 1, 2: ජීවයේ රසායනික පදනම, සෛලය, උපසෛලීය සංඝටක, සෛලීය ශ්වසනය Unit 9: ක්ෂුද්‍ර ජීවීන්ගේ ස්වභාවය දක්වා සාකච්ඡා කර ඇත. නවක සිසුන් සඳහා දැනට කර ඇති පාඩම් සියල්ල Study Pack එකක් ලෙස ලබාගත හැක .................................... පන්ති සමඟ සම්බන්ධ වීමට සිසුල්කා රත්නපුර https://chat.whatsapp.com/L5ky0Jo3M5AJmqbel1lVO1 Telegram Channel https://t.me/SMBiology විමසීම් 070 404 2796 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න 2027AL Revision and Paper Class ලංකාවටම Online - සඳුදා පෙ.ව. 8.00 සිට ප.ව. 4.00 Youtube - https://www.youtube.com/@sithumminthaka6460 Facebook - https://www.facebook.com/profile.php?id=61566991737720 Tiktok - https://www.tiktok.com/@sithum.minthaka Thank You ❤️ Team Biology Sithum Minthaka

“සමහර තේරීම්වල වටිනාකම තේරෙන්නේ… ඒවා දකිනකොට." 💖 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස

🧪 අනුමාපන FREE SEMINAR 🔥 ⏩ 2027 CHEMISTRY හැමෝම අමාරුයි කියන අනුමාපන කොටස දවසින් ගොඩදාගන්න.📢 https://t.me/NMCHM/7065 අනිවාර්‍යෙන්ම එන්න..💖 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

⭕ලංකාවේ විශිෂ්ටතම රසායන විද්‍යා ප්‍රශ්න පත්‍ර පන්තියේ කැකිරාව ආගමනය...🔥 🟡 2028 Theory Paper 🟡 2027 Theory paper 🟡 2027 Fu
⭕ලංකාවේ විශිෂ්ටතම රසායන විද්‍යා ප්‍රශ්න පත්‍ර පන්තියේ කැකිරාව ආගමනය...🔥
🟡 2028 Theory Paper 🟡 2027 Theory paper 🟡 2027 Full Syllabus Paper 🟡 2027 Revishion Paper
 🔰ඉහත ප්‍රශ්න පත්‍ර වර්ග 4 සදහාම මුහුණ දිය හැක.. 🔜 අතිශය තරඟකාරී A/L වලට මුහුණ දෙන ඔයා සහභාගි වෙන්නම ඕනි වැඩක් මේක. ඔබව අති විශිෂ්ඨයෙක් බවට ක්‍රමානුකූලව ගොඩනැංවීමට අපි සූදානම්...💪🏻 ඔබ සූදානම්ද ? 🫵🏼 🔰 කැකිරාව - ප්‍රතිභා 🔰 🔘සෑම බ්‍රහස්පතින්දාවකම 🔘දිනය - 2026.11.05 සිට 🔘වේලාව - 8.00am - 4.00pm 👾වැඩි විස්තර සදහා Join වෙන්න👇 https://chat.whatsapp.com/JpDtjRqyHzTENsoL1prwsk?s=cl&p=a&mlu=4&ilr=4 විමසීම් - 076 136 9866 📲 Hotline - 072 695 8009 📞 Team Chemistry 🎓 #අපි_තමයි_අහස

🪷 උතුම් වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි! 🙏🏻✨ "චරථ භික්ඛවේ චාරිකං බහුජනහිතාය බහුජනසුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය දෙවමනුස්
🪷 උතුම් වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි! 🙏🏻✨
"චරථ භික්ඛවේ චාරිකං බහුජනහිතාය බහුජනසුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය දෙවමනුස්සානං"
📍අර්ථය:
මහණෙනි, බොහෝ දෙනාට හිත පිණිසද, බොහෝ දෙනාට සුව පිණිසද, ලෝකයාට අනුකම්පා පිණිසද, දෙවි මිනිසුන්ගේ අර්ථය හා හිත පිණිසද චාරිකාවේ හැසිරෙන්න. (මහා වග්ගපාළි - මහාවග්ගය)
🌸 වප් පොහොය දින උතුම් ශාසනික වැදගත්කම:
🟠 තෙමසක් පුරා වැසි වස් සමාදන්ව වැඩසටහන් අවසන් කළ මහා සංඝරත්නය "පවාරණය" කිරීම අද වැනි උතුම් වප් පොහොය දිනකදී සිදුවේ. 🟠 බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොවදී මාතෘ දිව්‍ය රාජයාණන් ප්‍රමුඛ දෙවිවරුන්ට අභිධර්මය දේශනා කර අවසන් කොට, සැවැත් නුවර සංකස්ස පුරයට (මිනිස් ලොවට) වැඩම කිරීම සිදුවූයේද අද වැනි දිනකදීය. 🟠 මෛත්‍රී බෝසතාණන් වහන්සේ නියත විවරණ ලබා බෝධිසත්ව භූමියට පත්වීමත්, චීවර මාසය (කඨින චීවර පූජාව) ආරම්භ වීමත් මෙම පුන් පොහොය සමඟ බැඳී පවතී.
ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දී කටයුතු කිරීමට මෙම උතුම් වප් පොහොය දිනය ඔබ සැමට ශක්තියක් වේවා! ✨ Thank you..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස

⭕ලංකාවේ විශිෂ්ටතම රසායන විද්‍යා ප්‍රශ්න පත්‍ර පන්තියේ කැකිරාව ආගමනය...🔥 🟡 2028 Theory Paper 🟡 2027 Theory paper 🟡 2027 Fu
⭕ලංකාවේ විශිෂ්ටතම රසායන විද්‍යා ප්‍රශ්න පත්‍ර පන්තියේ කැකිරාව ආගමනය...🔥
🟡 2028 Theory Paper 🟡 2027 Theory paper 🟡 2027 Full Syllabus Paper 🟡 2027 Rivishion Paper
 🔰ඉහත ප්‍රශ්න පත්‍ර වර්ග 4 සදහාම මුහුණ දිය හැක.. 🔜 අතිශය තරඟකාරී A/L වලට මුහුණ දෙන ඔයා සහභාගි වෙන්නම ඕනි වැඩක් මේක. ඔබව අති විශිෂ්ඨයෙක් බවට ක්‍රමානුකූලව ගොඩනැංවීමට අපි සූදානම්...💪🏻 ඔබ සූදානම්ද ? 🫵🏼 🔰 කැකිරාව - ප්‍රතිභා 🔰 🔘සෑම බ්‍රහස්පතින්දාවකම 🔘දිනය - 2026.11.05 සිට 🔘වේලාව - 8.00am - 4.00pm 👾වැඩි විස්තර සදහා Join වෙන්න👇 https://chat.whatsapp.com/JpDtjRqyHzTENsoL1prwsk?s=cl&p=a&mlu=4&ilr=4 විමසීම් - 076 136 9866 📲 Hotline - 072 695 8009 📞 Team Chemistry 🎓 #අපි_තමයි_අහස

🧪 අනුමාපන FREE SEMINAR 🔥 ⏩ 2027 CHEMISTRY හැමෝම අමාරුයි කියන අනුමාපන කොටස දවසින් ගොඩදාගන්න.📢 A/L paper එකේ අනිවාර්යයෙන්ම M
🧪 අනුමාපන FREE SEMINAR 🔥 ⏩ 2027 CHEMISTRY හැමෝම අමාරුයි කියන අනුමාපන කොටස දවසින් ගොඩදාගන්න.📢
A/L paper එකේ අනිවාර්යයෙන්ම MCQ ලැබෙන, 09 වෙනි රචනා ප්‍රශ්නයේ (b) කොටසද ලැබෙන්නේ මේ අනුමාපන වලින්. මෙදිනට සියලුම අනුමාපන වර්ග සියල්ලම සම්පූර්ණයෙන්ම සාකච්ඡා කෙරේ.💯
1) REDOX අනුමාපන 2) අම්ල භෂ්ම අනුමාපන 3) කාබනේට අනුමාපන මේ ඔක්කොම එක දවසින් සම්පූර්ණයෙන්ම මුල ඉදලා Theory එක්ක ගණන් ගොඩාක් හදන්න ලෑස්ති වෙලා එන්න.😍 🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅
🔰 සිප්වින් කුරුණෑගල නොවැ.02 සඳුදා පෙ.ව.7.30 - 4.30. 0714683239 - whatsapp 0372231010 - call 0703419920 - cal 🔰 SyZyGy ගම්පහ, නොවැ.03 අඟහරුවාදා, පෙ.ව.7.30 - 4.30. 0714683239 - whatsapp 0777688507 - call 🔰 SyZyGy නුගේගොඩ නොවැ.04 බදාදා, පෙ.ව.7.30 - 4.30. 0781663839 - whatsapp 0777453275 - call 🔰 සිසුල්කා රත්නපුර නොවැ.06 සිකුරාදා, පෙ.ව.7.30 - 4.30. 0706330330 - whatsapp 0712643509 - call
🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅 1st shy, 2nd sh, 3rd shy සියලුම දරුවන්ට නොමිලේ සහභාගී විය හැකිය.💖 මේ වෙනුවෙන්ම සැකසූ විශේෂ නිබන්ධනයක්ද එදින ලබා දේ.📚 හැමෝම භෞතිකවම ඇවිල්ල මේ වැඩේ ගොඩදාගන්න.යාලුවන්ටත් කියන්න.💫 💬 Telegram: https://t.me/NMCHM 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K Thank you..! ❣ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

🧪 අනුමාපන FREE SEMINAR 🔥 ⏩ 2027 CHEMISTRY හැමෝම අමාරුයි කියන අනුමාපන කොටස දවසින් ගොඩදාගන්න.📢 A/L paper එකේ අනිවාර්යයෙන්ම M
🧪 අනුමාපන FREE SEMINAR 🔥
⏩ 2027 CHEMISTRY
හැමෝම අමාරුයි කියන අනුමාපන කොටස දවසින් ගොඩදාගන්න.📢 A/L paper එකේ අනිවාර්යයෙන්ම MCQ ලැබෙන, 09 වෙනි රචනා ප්‍රශ්නයේ (b) කොටසද ලැබෙන්නේ මේ අනුමාපන වලින්. මෙදිනට සියලුම අනුමාපන වර්ග සියල්ලම සම්පූර්ණයෙන්ම සාකච්ඡා කෙරේ.💯 1) REDOX අනුමාපන 2) අම්ල භෂ්ම අනුමාපන 3) කාබනේට අනුමාපන මේ ඔක්කොම එක දවසින් සම්පූර්ණයෙන්ම මුල ඉදලා Theory එක්ක ගණන් ගොඩාක් හදන්න ලෑස්ති වෙලා එන්න.😍 🔰 සිසුල්කා රත්නපුර නොවැ.06 සිකුරාදා, පෙ.ව.7.30 - 4.30. 0706330330 - whatsapp 0712643509 - call 1st shy, 2nd sh, 3rd shy සියලුම දරුවන්ට නොමිලේ සහභාගී විය හැකිය.💖 මේ වෙනුවෙන්ම සැකසූ විශේෂ නිබන්ධනයක්ද එදින ලබා දේ.📚 හැමෝම භෞතිකවම ඇවිල්ල මේ වැඩේ ගොඩදාගන්න.යාලුවන්ටත් කියන්න.💫 ⚠️ Online පන්තිය සමග සම්බන්ධ වන සිසුන් 0706330330 අංකයට 2027 Chemistry Revision Online ලෙස Whatsapp පණිවිඩයක් යොමු කරන්න... වැඩි විස්තර 👇 💬 WhatsApp: https://chat.whatsapp.com/GIzDYwuK4Ux0GafWBHWWrK Thank you..! ❣️ 🧑‍🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

සමතුලිතතාවය පැත්ත මට බාර දෙන්න! 🔥❤️ ☘️ Telegram :- https://t.me/ChemAdvTheory2027 #HashanHasalanka #2027AL #SeeBeyondTheObvi
සමතුලිතතාවය පැත්ත මට බාර දෙන්න! 🔥❤️ ☘️ Telegram :- https://t.me/ChemAdvTheory2027 #HashanHasalanka #2027AL #SeeBeyondTheObvious #AdvancedTheory

🎯 MISSION A+ FULL SYLLABUS PAPER CLASS 2027 A/L CHEMISTRY 🏆 🔥 LEGENDARY PAPER CLASS 2027 A/L Chemistry වලට සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කරමින්, විභාගයේ සැබෑ ප්‍රශ්න මට්ටමටම සකස් කළ Papers හරහා ඔබව විභාගයට සූදානම් කරන දැවැන්ත Paper Programme එකක්. 🔥 📌 මේක සාමාන්‍ය Paper Class එකක් නෙවෙයි. සම්පූර්ණ Syllabus එකම ආවරණය වන ලෙස, විභාග මට්ටමේම Standard එකකට, ඉහළම ගුණාත්මකභාවයකින් සකස් කළ Papers ලියමින්, 📝 විභාග ප්‍රශ්න රටාවට හුරු වෙන්න, 📝 තමන්ගේ දැනුමේ අඩුපාඩු හඳුනාගන්න, 📝 කාලය කළමනාකරණය කරගන්න, 📝 සැබෑ විභාග පරිසරයකට සූදානම් වෙන්න, ඔබට අවශ්‍ය සම්පූර්ණ පුහුණුව ලබාදෙන වැඩපිළිවෙළක්. 💥 විශේෂයෙන්ම Revision Class එකකට සහභාගී නොවන සිසුන්ට මේ වැඩසටහන අතිශය වැදගත්. Revision එකක් නොකරනවා නම්, අවම වශයෙන් මේ Paper Programme එක හරහා සම්පූර්ණ Syllabus එක නැවත නැවත touch කරමින්, විභාග ප්‍රශ්න රටාවට උපරිමයෙන් හුරු වීම අනිවාර්ය කරගන්න. 🏆 2024 A/L ප්‍රතිඵලවල ලංකාවේ 1, 3, 5, 6, 10. 🏆 2025 A/L ප්‍රතිඵලවල ලංකාවේ 2, 3, 5, 6, 8. 📈 ලංකාවේ මුල් 5 දෙනාගෙන් 3 දෙනෙකු සිටින Chemistry පන්තියක්. 📈 කොළඹ දිස්ත්‍රික්කයට පමණක් ලංකාවේ මුල් 20 දෙනාගෙන් 5 දෙනෙකු සිටින පන්තියක්. 🏆 දිස්ත්‍රික් ප්‍රථමස්ථාන 5ක්. 🅰️ සෑම වසරකම A සාමාර්ථ විනිවිදව නිකුත් කරන Chemistry පන්තියක්. First Shy | Second Shy | Third Shy ඕනෑම සිසුවෙකුට සම්බන්ධ විය හැක. 🔥 සම්පූර්ණ Syllabus එක. 🔥 විභාග මට්ටමේ Papers. 🔥 විභාග ප්‍රශ්න රටාවට පූර්ණ හුරුපුරුදුකම. 🔥 A එකක් වෙනුවෙන් උපරිම Paper Practice. 2027 A/L Chemistry — Paper එකක් ලියන එක නෙවෙයි. විභාගයට ලියන්න පුළුවන් මට්ටමට ඔබව පුහුණු කිරීමයි අපේ අරමුණ. 🏆 වැඩි විස්තර සඳහා, 💬 Full Syllabus Paper Class Whatsapp Community Link : https://chat.whatsapp.com/HiQZ3h4HlR56N9V0B8xAzm පෙනෙන සීමාවෙන් එහා දකින්න. See Beyond The Obvious Online පන්තියට සම්බන්ද වන සිසුන් 0706330330 අංකයට 2027 Chemistry Full Paper Class ලෙස Whatsapp පණිවිඩයක් යොමු කරන්න... 🎓 හෂාන් හසලංක.

Student Reviews 💭 ඔවුන්ට දැනුණු දේ… ඔවුන්ගේම වචනවලින්. 🖤 අපි Fake නෙවෙයි අපි Real මේ අපි ආ ගමනේ තවත් එක් කොටසක්. තවත් බොහෝ
+4
Student Reviews 💭 ඔවුන්ට දැනුණු දේ… ඔවුන්ගේම වචනවලින්. 🖤 අපි Fake නෙවෙයි අපි Real මේ අපි ආ ගමනේ තවත් එක් කොටසක්. තවත් බොහෝ දේ ඉදිරියට. ♾ 💬 Full Syllabus Paper Class https://t.me/LPFullPaper 🧑‍🏫🉑🈺🈷️ පෙනෙන සීමාවෙන් එහා දකින්න. See Beyond The Obvious #HashanHasalanka #CharithaDissanayake #TheLegendaryPaperClass #StudentReviews #ALChemistry

💼 A/L ලියපු ගම්පහ අවට ඉන්න ඔයාට මෙන්න වටිනා අවස්තාවක්..✨ 💫 JOB VACANCIES FOR, CHARITHA DISSANAYAKE CHEMISTRY TEAM උසස් පෙළ
💼 A/L ලියපු ගම්පහ අවට ඉන්න ඔයාට මෙන්න වටිනා අවස්තාවක්..✨ 💫 JOB VACANCIES FOR, CHARITHA DISSANAYAKE CHEMISTRY TEAM උසස් පෙළ විභාගයෙන් පස්සෙ ඔයාට පුලුවන් ලංකාවේ හොදම Chemistry Team එකත් එක්ක එකතුවෙලා වැඩ කරන්න.නැවත උසස් පෙළ විභාගය ලිවීමට අදහස් නොකරන සියලුම දරුවන්ට පුලුවන් මේ සදහා ඉල්ලුම් කරන්න. Charitha Dissanayake Chemistry Team හී සාඩම්බර සාමාජිකයෙකු වී ඔබේ අනාගතය සාර්ථක කරගැනීමට එන්න අපත් සමග එකතු වෙන්න.💖 📍පහත සදහන් අංශවල රැකියා අවස්ථාවන් සදහා ඔබට යම් අවම හෝ හැකියාවක්, උනන්දුවක්, කැමැත්තක් පවතීනම් ඉක්මණින්ම ඒ සදහා ඉල්ලුම් කරන්න.සම්පූර්ණයෙන්ම පුහුණුවක් මේ සදහා ඔබට අවශ්‍ය නොවන අතර ඔබගේ උනන්දුව හා කැපවීම පමණක් පළමුව ප්‍රමාණවත් වේ. පුහුණු වීම් හා අවශ්‍ය මග පෙන්වීම් සියල්ලම අප විසින් ලබාදීම සිදුකෙරේ. 📌ගම්පහ අවට විය යුතුයි.
♨️ පරිගණක ක්‍රියාකාරිනියන් ( MS Excel, Words Typing පුහුණු/නුපුහුණු) ( ස්ත්‍රී ) ♨️ දුරකථන ක්‍රියාකරවන්නියන් ( ස්ත්‍රී ) ♨️ මුදල් අයකැමි ( ස්ත්‍රී ) ♨️ Videography (කැමරාකරණය) ( පිරිමි ) ♨️ Video Editing ♨️ Graphic Design
අපෙන් ඔබට👇
✅ සිත් ගන්නාසුළු මාසික වැටුප්.🔥 ✅ දක්ෂතාවය හා හැකියාව මත මාසික වැටුප් වර්ධක හා දිරි දීමනා.📈 ✅ නොමිලේ වෛද්‍ය ආවරණ.🩺 ✅ වාර්ෂිකව සුහද හමුවීම් හා විනෝද චාරිකා 🥂
කණ්ඩායම් හැගීමකින්, උද්යෝගයෙන් සාමූහිකව වැඩ කිරීමට කැමති ඕනෑම කෙනෙකුට අප කණ්ඩායම සමග සම්බන්ධ විය හැක.💖 පහත Google Form එක සම්පූර්ණකර හැකි ඉක්මණින් Submit කරන්න. 🌀 Google Form link 👇 https://forms.gle/Raj8UtYZhZa3VmBY8 📍සැ.යු:-
📌මෙම තනතුරු වලට බදවා ගැනීම සිදුකරනුයේ අපගේ පන්තිවලට සහාභාගී වූ දරුවන් පමණි.
සම්බන්ධ වීමට කැමති දරුවන් ඔබගේ නිවැරදි විස්තරයන් හා අදාල තනතුර සදහන් කර ඉතා ඉක්මණින් අපට Google Form එක Submit කරන්න. විමසීම් වෙතොත්👆 💬 0714683239 - whatsapp Thank You..! ❣️ 🔹 Charitha Dissanayake 🔹 Chemistry Team #අපි_තමයි_අහස

🔰 2028 PAPER 🔰 CHEMISTRY 🔰 CHARITHA DISSANAYAKE ⚠️ මෙම පණිවිඩය SyZyGy ගම්පහ ආයතනය ඔස්සේ ප්‍රශ්න පත්‍ර Online ලෙස ලියන දරුව
🔰 2028 PAPER 🔰 CHEMISTRY 🔰 CHARITHA DISSANAYAKE ⚠️ මෙම පණිවිඩය SyZyGy ගම්පහ ආයතනය ඔස්සේ ප්‍රශ්න පත්‍ර Online ලෙස ලියන දරුවන් සඳහා පමණි. 🔘Paper No:- 09 ඔබට මෙම සතියට අදාල ප්‍රශ්න පත්‍රය www.syzygy.lk වෙබ්අඩවිය වෙත සෙනසුරාදා සිට යොමු කර ඇත. ප්‍රශ්න පත්‍රය සඳහා පිළිතුරු සැපයූ නැති Online දරුවන් www.syzygy.lk වෙබ්අඩවියට පිවිස "2028 PAPER CLASS (ONLINE)" කොටස මගින් PDF download කර පිළිතුරු සැපයීම සිදු කරන්න.
🔅 සෙනසුරාදා පෙ.ව.8.00 සිට සඳුදා ප.ව.4:00 දක්වා කාලය ඇතුළත නියමිත කාලය තුල, පිලිතුරු සැපයීම සිදුකළ යුතුය. 🔅 Session එක Unlock කරගෙන, ලබාදී ඇති කාලය ඇතුලත Submit කරන උත්තර පත්‍ර පමණක් පරීක්ෂා කොට ලකුණු ලබා දීම සිදු වේ. 🔅 2028 ප්‍රශ්න පත්‍ර පන්ති Online පෙනී සිටින දරුවන්ට ඊට අදාල Live Discussion එක සඳුදා භෞතික පන්තියට සමගාමීව ප.ව.4.00 සිට ප.ව.6.30 දක්වා www.syzygy.lk ඔස්සේ විකාශනය වේ.
⚠️ පිළිතුරු සැපයූ ප්‍රශ්න පත්‍ර upload කරන ආකාරය පහත වීඩියෝව ඔස්සේ නරඹන්න. https://www.youtube.com/watch?v=M-VY69q31ng 🔻 SyZyGy - ගම්පහ 🔻 ❤️ Theory Channel:- https://t.me/CD28GM ❤️ Paper Channel:- https://t.me/CD2028P ☎️ විමසීම් 💬 0714683239 - whatsapp 📞 0777688507 - call Thank you..! ❣️ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹 Charitha Dissanayake 🔹 Chemistry Team #paper@CD28GM

❤️ ඔයාගේ නංගිටයි මල්ලිටයි මේ පණිවිඩය කියන්න අමතක කරන්න එපා! ඔයාලා දන්නවා… සා.පෙළ ගණිතය හා සිංහල විෂයට හොඳ සූදානමක් තියෙන එක ක
❤️ ඔයාගේ නංගිටයි මල්ලිටයි මේ පණිවිඩය කියන්න අමතක කරන්න එපා! ඔයාලා දන්නවා… සා.පෙළ ගණිතය හා සිංහල විෂයට හොඳ සූදානමක් තියෙන එක කොච්චර වැදගත්ද කියලා. ❤️ ඒ නිසාම මේ අවුරුද්දේ සා.පෙළ ලියන ඔයාගේ නංගිට, මල්ලිට මේ පණිවිඩය කියන්න.
🔥 රත්නපුර දිස්ත්‍රික්කයේ පැවැත්වෙන දැවැන්තම නොමිලේ සම්මන්ත්‍රණය. ⚜️ අනුමාන ප්‍රශ්න සහිත නිබන්ධන කට්ටලයක් නොමිලේ. ⚜️ පුරා පැය 8ක්. ⚜️ ‍රත්නපුර දිස්ත්‍රික්කයේ වැඩිම සිසුන් පිරිසකට ඉගැන්වීම් කරන,වැඩිම සිසුන් පිරිසකට ප්‍රතිඵල ලබා දුන් ගුරු දෙපළක් විසින් සම්මන්ත්‍රණය මෙහෙයවයි. ⚜️ප්‍රවේශය සම්පූර්ණයෙන් ම නොමිලේ.
ගණිතය - ප්‍රවීණ දේශක චමින්ද සඳරුවන් සිංහල - උපුල් රූපසිංහ 🗓 ඔක්.21 | බදාදා ⏰ පෙ.ව. 8.00 – ප.ව. 4.00 📌 Sisulka – රත්නපුර ඔයාට මේ පණිවිඩය දකින්න ලැබුණා නම්,මේ අවුරුද්දේ සා.පෙළ ලියන නංගිටයි මල්ලිටයිත් දැනගන්න සලස්වන්න. ❤️ එයාලගේ සා.පෙළ ගමනට මේ පණිවිඩය පුංචි උදව්වක් වෙන්න පුළුවන්! 🔥 ඒ හැමෝටම පණිවිඩේ දීලා Whatsapp Community එක හා සම්බන්ධ කරවන්න... Whatsapp Community Link : https://chat.whatsapp.com/LL7wfFRTimzGHIGJwvg68w ☎️ 070 6 330 330 | 071 264 3509

⭕ Advanced Theory | 2027 CHEMISTRY Physical Chemistry ආරම්භය October 17 සෙනසුරාදා සවස 7.00ට
*හැමොටම කලින් Syllabus එක Quality විදිහට ඉවර කරගන්න හොදම අවස්තාව තමයි මේ.🫣* පහුගිය වසර දෙකේ ප්‍රතිඵල අනුව ලංකාවේ මුල් 10 ට 5දෙනෙක් අවස්තා දෙකේදීම සිටි එකම පන්තිය අපේ: 🔅2024 AL වලින් ලංකාවේ 1,3,5,6,10 📈 🔅2025 AL වලින් ලංකාවේ 2,3,5,6,8 📈 ඔයාට Just Pass එකක් ඕනේ නම් තේරීම් ගොඩක් තියෙනවා. ඒත්… Chemistry එකේ ඔබේ උපරිම හැකියාව හොයාගන්න ඕනේ නම්…, 🅰️ + එකක් ඕනෙ නම් ඔයාට තෝරාගන්න තියෙන්නේ එකම එක Standard තැනක් විතරයි.💪
Chemistry Subject එකේ ගැඹුරුම තැන් සමග විශය Perfect Level එකට ඉගෙනගන්න අවශ්‍ය First Shy, Second Shy, Third Shy ඕනෑම කෙනෙකුට සම්භන්ධ වෙන්න පුලුවන්. ඔක්තෝබර් මාසය තුල සෑම සෙනසුරාදාවකම සවස 7.00 - 10.30 දක්වා පන්තිය පැවැත්වේ..💖 ⚠️අලුතින් සම්බන්ධ වන දරුවන්ට මුල් කොටස් නොමිලයේ ආවරණය කරගත හැක.🔥 ♻️ SyZyGy - නුගේගොඩ ♻️ නුගේගොඩ දරුවන්ට මේ සඳහා භෞතිකව සම්බන්ධ විය හැකි අතර ගම්පහ හා අනෙකුත් සියලුම දරුවන්ට මේ සදහා syzygy.lk වෙබ් අඩවිය ඔස්සේද රත්නපුර දරුවන්ට esisulka.lk වෙබ් අඩවිය ඔස්සේද සජීවීව සම්බන්ධ වියහැක. වැඩි විස්තර පහත Telegran Channel එකට සම්බන්ධ වන්න. ☘️ Telegram :- https://t.me/ChemAdvTheory2027 ☎️ විමසීම් 0761369866 - WhatsApp 0761369866 - Call Thank you..! ❣️ 🧑‍🏫🉑🈺🈷️ 🎓 හෂාන් හසලංක සර්. #HashanHasalanka #අපි_තමයි_අහස