ch
Feedback
2026 PAPER CLASS - CHEMISTRY - CHARITHA DISSANAYAKE

2026 PAPER CLASS - CHEMISTRY - CHARITHA DISSANAYAKE

前往频道在 Telegram
4 978
订阅者
-1724 小时
-1087
-16430
帖子存档
📌 2027 Smart Revision එකේ සියලුම විස්තර හරියටම දැනගන්න...💬 ➡️ ආරම්භක දින හා ආයතනයන් ➡️ Revision පංතියේ මෙවර අලුත්ම වැඩපිළිව
📌 2027 Smart Revision එකේ සියලුම විස්තර හරියටම දැනගන්න...💬
➡️ ආරම්භක දින හා ආයතනයන් ➡️ Revision පංතියේ මෙවර අලුත්ම වැඩපිළිවෙළ ➡️ මාස 9 කින් Syllabus එක සම්පූර්ණ කරන විදිහ ➡️ Paper Class, Full Papers, Main Exam හා Unit Exams ඇතුලු අනෙකුත් විශේෂ දේවල් ➡️ ඔයාගෙ Shy එක අනුව අපේ Plan එක සෙට් කරගන්න විදිහ
මේ සේරටම විස්තර නිපුන් සර්ගෙන්ම දැනගන්න පුලුවන් 💪 ඒ වගේම,
👉 පසුගිය විභාගයට පෙනී සිට නැවත වරක් විභාගය කරනවද නැද්ද කියලා හිතේ දෙගිඩියාවක් තියෙන දරුවන්ට 👉 මෙවර 1st Shy පෙනී සිටින, ඉතිරි මාස 11 තුළ මඟහැරුනු පාඩම් ටික Cover කරගන්න අවශ්‍ය දරුවන්ට 👉 S/F --> 🅰️ එකක් කරගන්න, 🅰️ එකක් තව Polish කරලා High Rank 📈 එකක් කරගන්න වුවමනාවක් තියෙන දරුවන්ට
මේ වැඩේ අතිවිශේෂයි.. අනිවාර්‍යෙන්ම මේ ඉරිදා සජීවීව සම්බන්ධ වෙලා ඔයාගෙ ප්‍රශ්න ටිකට උත්තර ගන්න...🔥 🔘 අගෝස්‍තු 30, 🔘 ඉරිදා, 🔘 ප.ව.7.00 සිට. "Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් සජීවීව 🔥 🔴 YouTube Channel: https://youtube.com/@chemwithnipun?si=IIgV-y0d6tDEhM3O 2027 අවුරුද්දේ 1st Shy, 2nd Shy, 3rd Shy Chemistry කරන සෑම දරුවෙක්ම මේ Live එකට සම්බන්ධ වෙන්න.❤️ පහත Google Form එක පුරවා දැන්ම පන්තියට ලියාපදිංචි වෙන්න.👇 🔍 Google Form:- https://forms.gle/Ns3CHjsgSf9XGXNp7 සියලුම විස්තර සඳහා Telegram හා WhatsApp Channel වෙත සම්බන්ධ වී සිටින්න.❤ 💬 Telegram Channel: https://t.me/NMCHM 💬 WhatsApp Channel: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K Thank you..! ❣️ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

https://vt.tiktok.com/ZSVb4cdST/ Video එක බලලා Like කරලා Comment කරලා ඔයාගේ යාලුවන්ටත් බලන්න Share කරන්න...

⚠️ තවත් කාලය නොමැත පළමු දින සිටම පැමිණෙන්න... Video එක බලලා Like කරලා Comment කරලා ඔයාගේ යාලුවන්ටත් බලන්න Share කරන්න... https://www.facebook.com/share/v/19e1B2EDSe/?mibextid=wwXIfr

🪷 උතුම් නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදයි! 🙏🏻✨ "අප්පමාදෝ අමතපදං පමාදෝ මච්චුනෝ පදං අප්පමත්තා න මීයන්ති යේ පමත්තා යථා මතා"
🪷 උතුම් නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදයි! 🙏🏻 "අප්පමාදෝ අමතපදං පමාදෝ මච්චුනෝ පදං අප්පමත්තා න මීයන්ති යේ පමත්තා යථා මතා" 📍අර්ථය:
අප්‍රමාදය (සිහියෙන් යුතුව කටයුතු කිරීම) නිවනට මඟයි. ප්‍රමාදය මෘත්‍යුවට (මරණයට) මඟයි. අප්‍රමාදී වූවෝ නොමැරෙති. ප්‍රමාදී වූවෝ මළවුන් වැන්නෝය.
(ධම්ම පදය - අප්පමාද වග්ගය)
මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ මූලිකත්වයෙන් හා අජාසත්ත රජතුමාගේ දායකත්වයෙන් රජගහනුවර සත්තපණ්ණි ගුහා ද්වාරයේදී ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීමට කටයුතු සම්පාදනය වීමත්, ආනන්ද හිමියන් රහත් භාවයට පත්වීමත් සිදුවූ උතුම් නිකිණි පුණ්‍ය දිනය අදයි. ඇසළ පොහොය දින වස් නොඑළඹි මහා සංඝරත්නය "පසු වස්" එළඹීම, බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ නිධානය කර සේරුවාවිල මංගල මහා සෑයේ තැන්පත් කිරීම ඇතුළු ශාසනික සිදුවීම් රැසකින් ආලෝකමත් වූ පූජනීය දිනයක් ලෙස නිකිණි පොහොය දිනය සලකයි.💫🌕
නොපසුබස්නා උත්සාහයෙන් හා අප්‍රමාදීව කටයුතු කරමින් ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දී කටයුතු කිරීමට මෙම උතුම් නිකිණි පොහොය දිනය ඔබ සැමට ශක්තියක් වේවා! ✨ Thank you..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #nikini #fullmoon #poyaday #අපි_තමයි_අහස

💫 2027 CHEMISTRY 💥 SMART REVISION 🔥 2026 Chemistry Paper එක අපිට ඉතා වැදගත් දෙයක් මතක් කරලා දුන්නා. Theory දැනගෙන හිටියාම
+3
💫 2027 CHEMISTRY 💥 SMART REVISION 🔥 2026 Chemistry Paper එක අපිට ඉතා වැදගත් දෙයක් මතක් කරලා දුන්නා.
Theory දැනගෙන හිටියාම ඇති නෑ.ප්‍රශ්නය දැක්ක ගමන් මොන Concept එකද යොදාගන්න ඕනේ කියලා හඳුනාගන්න ඔයාට පුළුවන් වෙන්න ඕන. Paper Practice 💯 අනිවාර්යයි. දැනුම තිබුණත් ඒ දැනුම ප්‍රශ්නයකට Apply කරන්න පුරුදු නැත්නම් marks 🚫 අහිමි වෙනවා. Time Management කියන්නෙත් වෙනම Skill එකක්. “මට මේක පුළුවන්” කියන එකට වඩා, විභාගයේ තියෙන කාලය ඇතුළත ඒක නිවැරදිව කරලා ඉවර කරන්න පුළුවන්ද කියන එක වැදගත්.
ඒ වගේම Chemistry වල එක කොටසක් විතරක් හොඳට කරලා ප්‍රමාණවත් නෑ. සම්පූර්ණ Chemistry එකම දරාගෙන Paper එකට යන්න ඕන. ඒ නිසා අපේ Revision එකේ අරමුණ නිකන් “පාඩම් කරවන එක” නෙමෙයි. CONCEPT → APPLICATION → QUESTIONS → TIME-BOUND PAPERS → ERROR CORRECTION 📄 -> 🧮 -> -> -> 📝 මේ ක්‍රමය හරහා, 📍 Chemistry දන්න ළමයෙක් වෙන්න නෙමෙයි….. Chemistry PAPER එක කරන්න පුළුවන් ළමයෙක් වෙන්න. 🔥 2027 SMART REVISION එකෙන් අපි හදන්නෙ ඒ ළමයාව...
📢 ඔයා මේ පාර Chemistry කරලා දෙවැනි වතාවට විභාගයට මුහුණ දෙන්න බලාගෙන ඉන්න කෙනෙක් නම්, මේ පාර අහිමි වුණු තැන් හඳුනාගෙන ඒවා හරියට හදාගන්න මේක තමයි ඔයාට ලැබෙන වැදගත්ම අවස්ථාව. 📢 ඔයා 2027 පළමු වතාවට Chemistry විභාගයට මුහුණ දෙන්න ඉන්න කෙනෙක් නම්, අන්තිම මොහොතේ Paper එකක් කරලා පුරුදු වෙන එක වෙනුවට අද ඉඳන්ම Paper එකට සූදානම් වෙන විදිහ ඉගෙනගන්න.
ඔයාට Chemistry Revision එකක් තෝරගන්න තැනක් ඕන නම්, “මට Chemistry ටිකක් තව පාඩම් කරන්න ඕන” කියන තැනින් එහාට ගිහින්, “මට Chemistry PAPER එක හරියට කරන්න පුළුවන් වෙන්න ඕන” කියන අරමුණ තියෙන තැන තෝරගන්න. 💥 2027 SMART REVISION 🔥 පාඩම් කරන එකට වඩා… Paper එක ජයගන්න සූදානම් වෙන Revision එක. ❤️ පහත Google Form එක පුරවා දැන්ම පන්තියට Register වෙන්න.👇 🔍Google Form:- https://forms.gle/Ns3CHjsgSf9XGXNp7 සියලුම විස්තර සඳහා Telegram හා WhatsApp Channel වෙත සම්බන්ධ වී සිටින්න.❤️ 💬 Telegram Channel:- https://t.me/NMCHM 💬 WhatsApp Channel:- https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K ☎️විමසීම් (WhatsApp) 0714683239 - ගම්පහ 0781663839 - නුගේගොඩ 0706330330 - රත්නපුර 0714683239 - කුරුණෑගල 0714683239 - Online
Thank you..! ❣️
🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

💫 2027 CHEMISTRY 💥 SMART REVISION 🔥 2026 Chemistry Paper එක අපිට ඉතා වැදගත් දෙයක් මතක් කරලා දුන්නා. Theory දැනගෙන හිටියාම
+3
💫 2027 CHEMISTRY 💥 SMART REVISION 🔥 2026 Chemistry Paper එක අපිට ඉතා වැදගත් දෙයක් මතක් කරලා දුන්නා.
Theory දැනගෙන හිටියාම ඇති නෑ.ප්‍රශ්නය දැක්ක ගමන් මොන Concept එකද යොදාගන්න ඕනේ කියලා හඳුනාගන්න ඔයාට පුළුවන් වෙන්න ඕන. Paper Practice 💯 අනිවාර්යයි. දැනුම තිබුණත් ඒ දැනුම ප්‍රශ්නයකට Apply කරන්න පුරුදු නැත්නම් marks 🚫 අහිමි වෙනවා. Time Management කියන්නෙත් වෙනම Skill එකක්. “මට මේක පුළුවන්” කියන එකට වඩා, විභාගයේ තියෙන කාලය ඇතුළත ඒක නිවැරදිව කරලා ඉවර කරන්න පුළුවන්ද කියන එක වැදගත්.
ඒ වගේම Chemistry වල එක කොටසක් විතරක් හොඳට කරලා ප්‍රමාණවත් නෑ. සම්පූර්ණ Chemistry එකම දරාගෙන Paper එකට යන්න ඕන. ඒ නිසා අපේ Revision එකේ අරමුණ නිකන් “පාඩම් කරවන එක” නෙමෙයි. CONCEPT → APPLICATION → QUESTIONS → TIME-BOUND PAPERS → ERROR CORRECTION 📄 -> 🧮 -> -> -> 📝 මේ ක්‍රමය හරහා, 📍 Chemistry දන්න ළමයෙක් වෙන්න නෙමෙයි….. Chemistry PAPER එක කරන්න පුළුවන් ළමයෙක් වෙන්න. 🔥 2027 SMART REVISION එකෙන් අපි හදන්නෙ ඒ ළමයාව...
📢 ඔයා මේ පාර Chemistry කරලා දෙවැනි වතාවට විභාගයට මුහුණ දෙන්න බලාගෙන ඉන්න කෙනෙක් නම්, මේ පාර අහිමි වුණු තැන් හඳුනාගෙන ඒවා හරියට හදාගන්න මේක තමයි ඔයාට ලැබෙන වැදගත්ම අවස්ථාව. 📢 ඔයා 2027 පළමු වතාවට Chemistry විභාගයට මුහුණ දෙන්න ඉන්න කෙනෙක් නම්, අන්තිම මොහොතේ Paper එකක් කරලා පුරුදු වෙන එක වෙනුවට අද ඉඳන්ම Paper එකට සූදානම් වෙන විදිහ ඉගෙනගන්න.
ඔයාට Chemistry Revision එකක් තෝරගන්න තැනක් ඕන නම්, “මට Chemistry ටිකක් තව පාඩම් කරන්න ඕන” කියන තැනින් එහාට ගිහින්, “මට Chemistry PAPER එක හරියට කරන්න පුළුවන් වෙන්න ඕන” කියන අරමුණ තියෙන තැන තෝරගන්න. 💥 2027 SMART REVISION 🔥 පාඩම් කරන එකට වඩා… Paper එක ජයගන්න සූදානම් වෙන Revision එක. ❤️ පහත Google Form එක පුරවා දැන්ම පන්තියට Register වෙන්න.👇 🔍 Google Form:- https://forms.gle/Ns3CHjsgSf9XGXNp7 සියලුම විස්තර සඳහා Telegram හා WhatsApp Channel වෙත සම්බන්ධ වී සිටින්න.❤️ 💬 Telegram Channel:- https://t.me/NMCHM 💬 WhatsApp Channel:- https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K ☎️ විමසීම් (WhatsApp) 0714683239 - ගම්පහ 0781663839 - නුගේගොඩ 0706330330 - රත්නපුර 0714683239 - කුරුණෑගල 0714683239 - Online Thank you..! ❣️ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

💧 2027 Science/Maths 💧 Revision ⭕️ Online and Physical කුමන හෝ ගැටලුවක් මත නැවත දෙවන වර,තෙවන වර විභාගයට මුහුණ දෙන දරුවන් මෙ
💧 2027 Science/Maths 💧 Revision
⭕️ Online and Physical
කුමන හෝ ගැටලුවක් මත නැවත දෙවන වර,තෙවන වර විභාගයට මුහුණ දෙන දරුවන් මෙන් ම විෂය කරුණු අමතක වුණු මගහැරී නැවත එම කොටස් ආවරණය කර ගැනීමට අවශ්‍ය පළමු වර විභාගයට මුහුණ දෙන දරුවන් උදෙසා වගකීමක් ඇති අධ්‍යාපන ආයතනයක් ලෙස ලංකාවේ ජනප්‍රියතම මෙන් ම තරුණම ගුරුවරුන් කණ්ඩායම සමගින් ඔබගේ උසස් පෙළ සිහිනය ඉහළින් ම ජයගන්නට ලැබෙන අවසාන හෝ හොඳම අවස්ථාවයි... ඕනෑම දරුවෙකුට මෙම පාඨමාලාව සඳහා පළමු දින නොමිලේ සම්බන්ධ විය හැක. Online පන්තිය සමග සම්බන්ධ වීමට 0706330330 අංකයට 2027 Science/Maths Revision ලෙස Whatsapp පණිවිඩයක් යොමු කරන්න. ⚪️ Combined Maths විෂය ආරම්භ වන දිනය හා වේලාව ලබන සතිය ඇතුළත දැනුම් දෙන බවද සලකන්න... පන්තිය සමඟ සම්බන්ධ වීමට පහත link මඟින් Telegram හා WhatsApp Channel වෙත සම්බන්ධ වන්න... Whatsapp Community Link : https://chat.whatsapp.com/CudOaHb0s8mGxPcX8R9XUV ❇️ සිසුල්කා - රත්නපුර ❇️ ☎️ විමසීම් 0706330330 - whatsapp 0712643509 - call Thank you..! ❣️

📢 A/L ඉවරයි...🔥 ඊළගට මොකද කරන්නේ ⁉️ ඔයාගේ ඉදිරි ගමනට ඔයා දැනගත යුතුම ගොඩක් දේවල් අපි ඊයේ සාකච්ඡා කරා.මෙතනින් ඉදිරියට මොකක්ද
📢 A/L ඉවරයි...🔥 ඊළගට මොකද කරන්නේ ⁉️
ඔයාගේ ඉදිරි ගමනට ඔයා දැනගත යුතුම ගොඩක් දේවල් අපි ඊයේ සාකච්ඡා කරා.මෙතනින් ඉදිරියට මොකක්ද කරන්නේ කියලා හරිහැටි අවබෝධයක් නැති සියලුම දරුවන් ඊයේ Live එකේ Recording එක බලන්න.
🔴 YouTube link:- https://youtube.com/live/80Z9rOLuMsY?feature=share ඔයාගේ ප්‍රශ්න ඔක්කොටම වගේ ඒ වීඩියෝ එකේ උත්තර තියේවී.
වීඩියෝ එක බලලා ඔයාගෙ අදහස comment එකක් විදිහට දාන්න.ඊට අමතරව තවත් දැන ගන්න දේවල් ඔයාට තියෙනවනම් ඒකත් comment එකක් විදිහට දාන්න.
අපි ඒවා බලලා Reply එකක් දෙන්නම්.❤️ Thank you..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස

📢 Live Meeting එක දැන් පටන් ගත්තා. හැමෝම මේ YouTube link එකෙන් දැන් සම්බන්ධ වෙන්න. A/L ඉවරයි...🔥 ඊළගට මොකද කරන්නේ ⁉️ 🔴 You
📢 Live Meeting එක දැන් පටන් ගත්තා. හැමෝම මේ YouTube link එකෙන් දැන් සම්බන්ධ වෙන්න. A/L ඉවරයි...🔥 ඊළගට මොකද කරන්නේ ⁉️ 🔴 YouTube live 👇 https://youtube.com/live/80Z9rOLuMsY?feature=share ඔයාට සර්ගෙන් අහන්න තියෙන සියලුම ගැටලු අපේ Telegram Group එකට දාන්න. 💬 Telegram Group 👇 https://t.me/+RINqj1pHca02YTQ1 නැත්නම් YouTube live chat එකට යොමු කරන්නත් පුළුවන්.. ඔයාගෙ ප්‍රශ්න ඔක්කොටම අපි අද උත්තර දෙනවා❤️ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස

🚨 තව පොඩි වෙලාවයි තියෙන්නෙ.! A/L ඉවරයි… දැන් ඊළඟට මොකද කරන්නෙ? මේක ගැන කතා කරන්න චරිත සර් එක්ක Live Meeting එක තව ටිකකින්. �
🚨 තව පොඩි වෙලාවයි තියෙන්නෙ.! A/L ඉවරයි… දැන් ඊළඟට මොකද කරන්නෙ? මේක ගැන කතා කරන්න චරිත සර් එක්ක Live Meeting එක තව ටිකකින්. 🔥 ඔයාට තියෙන ප්‍රශ්න ටික අරගෙනම එන්න. අහන්න. කතා කරන්න. උත්තර ගන්න. තව නොබෝ වේලාවකින් — අද රෑ 7.00ට 📺 Charitha Dissanayake YouTube Channel ඔයාගේ ඊළඟ ගමන ගැන තීරණ ගන්න කලින්, අද මේ Live එකට එන්න. ❤️🔥 ❤️ YouTube link:- https://youtube.com/live/80Z9rOLuMsY?feature=share A/L ඉවරයි...🙌 දැන් පටන් ගන්නෙ ඊළඟ ගමන. 🔥 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස

තව පැය කිහිපයයි…⌛️ A/L එකෙන් පස්සේ ඔයාගේ ඊළඟ පියවර මොකක්ද? ඒ ගැන කතා කරන්න චරිත සර් එක්ක විශේෂ Live Meeting එක අද රාත්‍රී 7.0
තව පැය කිහිපයයි…⌛️ A/L එකෙන් පස්සේ ඔයාගේ ඊළඟ පියවර මොකක්ද? ඒ ගැන කතා කරන්න චරිත සර් එක්ක විශේෂ Live Meeting එක අද රාත්‍රී 7.00ට. ඔයාගේ හිතේ තියෙන ප්‍රශ්න ටිකත් අද අරගෙන එන්න. ❤️ Live එකේදී අහන්න. උත්තර ගන්න. 📺 Charitha Dissanayake YouTube Channel අද රාත්‍රී 7.00ට අද 7.00ට අපි හමුවෙමු. 🔥 ❤️ YouTube link:- https://youtube.com/live/80Z9rOLuMsY?feature=share A/L ඉවරයි...🙌 දැන් පටන් ගන්නෙ ඊළඟ ගමන. 🔥 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස

අද තමයි ඒ දවස.. 🔥 A/L විභාගය ඉවරයි… ඒත් ඊළඟට මොකද ❓ මේ ගැන චරිත සර් එක්ක අද රාත්‍රී 7.00ට කතා කරමු. ❤️ ඔයාට තියෙන ප්‍රශ්නත්
අද තමයි ඒ දවස.. 🔥 A/L විභාගය ඉවරයි… ඒත් ඊළඟට මොකද මේ ගැන චරිත සර් එක්ක අද රාත්‍රී 7.00ට කතා කරමු. ❤️
ඔයාට තියෙන ප්‍රශ්නත් Note කරගෙන එන්න. අහන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා නම්, අද ඒකට උත්තර ගන්න පුළුවන්.
📺 YouTube | LIVE අද රාත්‍රී 7.00ට "Charitha Dissanayake" YouTube නාලිකාවෙන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න.💖 ❤️ YouTube link:- https://youtube.com/live/80Z9rOLuMsY?feature=share A/L ඉවරයි...🙌 දැන් පටන් ගන්නෙ ඊළඟ ගමන. 🔥 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස

2026 A/L — AFTER EXAM 🔥 ඊළඟට මොකද ❓ A/L එක ඉවර කළා… දැන් ටිකක් නැවතිලා හිතන්න වෙලාව. ❤️ දැන් මොකද කරන්න ඕනි? ඉස්සරහට තියෙන ක
2026 A/L — AFTER EXAM 🔥 ඊළඟට මොකද ❓ A/L එක ඉවර කළා… දැන් ටිකක් නැවතිලා හිතන්න වෙලාව. ❤️
දැන් මොකද කරන්න ඕනි? ඉස්සරහට තියෙන කාලය කොහොමද ගෙවන්න ඕනි? ඊළඟ පියවර මොකක්ද?
මේ හැම ප්‍රශ්නයකටම කතා කරමු චරිත සර් එක්ක හෙට රාත්‍රී 7.00ට. තව ඔයාට හිතේ තියෙන ඕනෑම ප්‍රශ්නයක් Note කරගෙන එන්න. Live එකේදී ඒවා අහලා, චරිත සර්ගෙන්ම උත්තර ගන්න පුළුවන්. 🔥 🗓 හෙට — අගෝස්තු 23 රාත්‍රී 7.00ට 📺 YouTube | LIVE "Charitha Dissanayake" YouTube නාලිකාවෙන් සජීවීව. https://youtube.com/@charithajbdissanayake?si=8AXxeDUhnNPsq-i3 විභාගය ඉවරයි. දැන් පටන් ගන්නෙ ඊළඟ ගමන. ❤️🔥 හෙට 7.00ට Live එකට එන්න. ඔයාට වැදගත්ම දේවල් ටික අපි කතා කරමු. 1️⃣2️⃣3️⃣4️⃣ #අපි_තමයි_අහස

Chemistry ඉවරයි. ❤️ අද Paper එක හැමෝටම ලේසි වුණේ නෑ. හැමෝටම අමාරු වුනෙත් නෑ. සමහරු Hall එකෙන් එළියට ආවේ “මොකක්ද ඒ වුණේ?” කියන
Chemistry ඉවරයි. ❤️ අද Paper එක හැමෝටම ලේසි වුණේ නෑ. හැමෝටම අමාරු වුනෙත් නෑ. සමහරු Hall එකෙන් එළියට ආවේ “මොකක්ද ඒ වුණේ?” කියන feeling එකෙන් වෙන්න පුළුවන්. සමහරු ලේසියිනෙ වගේ feeling එකෙන් වෙන්න පුළුවන්. ඒ දෙගොල්ලොම මාත් එක්ක කතා බහ කලා. ඒ ගැන පොඩි Review එකක් කලා මම ඔයාලා වෙනුවෙන්. YT Video Link: https://youtu.be/OSXWj1oleTk හැබැයි remember this… එක Paper එකකින් ඔයාගේ හැකියාවවත්, ඔයාගේ වටිනාකමවත් තීරණය වෙන්නේ නෑ. ඔයා මාස ගාණක් මහන්සි වුණා. අන්තිම වෙනකම් fight කළා. ඒකම ඇති. ❤️ Answers compare කරලා, marks calculate කරලා අද රෑ තමන්වම stress කරගන්න එපා. Paper එක ඉවරයි. ඔයාගේ journey එක ඉවර නෑ. මම ඔයාලා එක්ක හිටියා. අදත් ඉන්නවා. ඉස්සරහටත් ඉන්නවා. ❤️ Proud of you, guys. You did your part. Now breathe. ආදරෙයි♥️ ~Hash~

මේක අපි ගැන කියන කතාවක් නෙමෙයි… ඔයාගේ උසස් පෙළ ගමන ගැන ඔයාට දැනුණු ඇත්තම කතාව. ❤️ පන්තිවලින් ලැබුණු දේ, Papers වලින් ලැබුණු හ
මේක අපි ගැන කියන කතාවක් නෙමෙයි… ඔයාගේ උසස් පෙළ ගමන ගැන ඔයාට දැනුණු ඇත්තම කතාව. ❤️
පන්තිවලින් ලැබුණු දේ, Papers වලින් ලැබුණු හයිය, Fast Track එකෙන් ලැබුණු වෙනස, අමාරුම වෙලාවක ඔයාට පිටුපසින් හිටපු ඒ ශක්තිය… ඒ හැමදේම ගැන ඔයාට දැනුණු විදිහටම, කිසිම වෙනසක් නැතුව අපිට කියන්න.
ලස්සන වචන ඕනෙ නෑ. අපිට ඕනෙ ඇත්ත. ❤️ පහළ තියෙන Google Form එක පුරවලා, ඔයාගේ උසස් පෙළ ගමනේ අපිට තිබුණු තැන ගැන ඔයාගේම වචනවලින් අපිට කියන්න. 📨 Google Form:- https://forms.gle/ZBoUN6r1KuFpBLEB8 ගෙදර ඇවිල්ලා නිදහසෙ ඉන්න ගමන් ඔයාගෙ වචන ටික මෙතන තියලා යන්න. Thank You..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස

♥️♥️♥️ලමයි….. “Legendary Paper Series එකේ Continuation එකක්ද මන්ද ආවෙ. 10ක් ලිව්ව. මේ 11. Same Style, Same Composition හැබැයි ඊට වඩා ටිකක් ලේසියිඔන්න ඔහොමයි මට Message එකක් ආවෙ. ඒක Nice Paper එකක් ඇත්තටම. ටිකක් Timing එහෙමත් Tight වෙන්න ඇති ඉතින් දැන් වැඩේ Finished ✅ Comment එකක් දාගෙන යන්න යටින්. https://t.me/CD2026PAPER ~Hash~

❤️Guys & girls, one last paper. 🫶🏻 දැන් තියෙන්නේ just one final push. මෙච්චර දුර ආපු එකේ, last one එකත් high note එකකින් ඉවරකරමු. 🔥 Stress වෙන්න එපා. Trust yourself. Trust the work you’ve done. ආයෙත් පාරක් මට හැමෝගෙන්ම Marking Scheme එකක් තමයි ඕනෙ. Tomorrow, give it your 100%. Finish strong. You got this. 🫡❤️ ආදරෙයි ❤️❤️❤️ Your ~Hash~

හෙටින් ඉවරයි මේ වැඩේ..හොඳටම ලියන්න හෙට පේපර් එකත්. හැමෝටම ජය වේවා..! 💖 1️⃣2️⃣3️⃣4️⃣ 🧑‍🎓 චරිත සර්. #අපි_තමයි_අහස

✅ 2026 ළමයි, පාඩම් කරනකොට ඔයාට එන ඕනෑම Chemistry ගැටළුවක් "Ask Chemistry Team" අපේ Group එකට යොමු කරලා ඕනෑම වෙලාවක අපෙන් අහන්
2026 ළමයි, පාඩම් කරනකොට ඔයාට එන ඕනෑම Chemistry ගැටළුවක් "Ask Chemistry Team" අපේ Group එකට යොමු කරලා ඕනෑම වෙලාවක අපෙන් අහන්න පුලුවන්.❤️ ❤️ Telegram link:- https://t.me/+iZy4l7z-w0ozNzk1 Thank you..!❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස

🔔 ළමයි, කිසිම දේක අඩුපාඩුවක් තියාගන්න එපා.ඔයාට මොනාහෝ පාඩමක Recording අවශ්‍ය නම් මේ නම්බර් එකට whatsapp කරන්න.ඔයාට අවශ්‍ය සි
🔔 ළමයි, කිසිම දේක අඩුපාඩුවක් තියාගන්න එපා.ඔයාට මොනාහෝ පාඩමක Recording අවශ්‍ය නම් මේ නම්බර් එකට whatsapp කරන්න.ඔයාට අවශ්‍ය සියල්ල දෙන්න අපි ලෑස්ති වෙලා ඉන්නෙ. 0714683239 - whatsapp ඔයාට පුලුවන් මේක දිනන්න.. 💪❤️ ♻️ SyZyGy - ගම්පහ ♻️ Thank you..! ❣️ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස