ru
Feedback
SL Tutorial Drops hunters

SL Tutorial Drops hunters

Открыть в Telegram

✅ Verified airdrops ✅ Step-by-step claim guides ✅ Tips to maximize your earnings ✅ No scams, just rewards! Join us and never miss an opportunity to get free crypto! 💸 🔗 Start earning today! #CryptoAirdrops #FreeCrypto #AirdropAlerts #BlockchainReward

Больше

📈 Аналитический обзор Telegram-канала SL Tutorial Drops hunters

Канал SL Tutorial Drops hunters (@sltutorialdropshunters) языкового сегмента Сингала является активным участником. Сейчас сообщество объединяет 15 608 подписчиков, занимая 4 470 место в категории Бизнес и 131 место в регионе Шри-Ланка.

📊 Показатели аудитории и динамика

С момента создания невідомо проект демонстрирует стремительный рост, собрав аудиторию из 15 608 подписчиков.

Согласно последним данным от 17 июня, 2026, канал показывает стабильную активность. За последние 30 дней изменение числа участников составило -418, а за последние 24 часа — -7, при этом общий охват остаётся высоким.

  • Статус верификации: Не верифицирован
  • Уровень вовлечённости (ER): Средний показатель вовлечённости аудитории составляет 7.39%. В первые 24 часа после публикации контент обычно набирает 1.90% реакций от общего числа подписчиков.
  • Охват публикаций: В среднем каждый пост получает 1 154 просмотров. В течение первых суток публикация набирает 296 просмотров.
  • Реакции и взаимодействия: Аудитория активно поддерживает контент: среднее количество реакций на один пост — 3.

📝 Описание и контентная политика

Автор описывает ресурс как площадку для выражения субъективного мнения:
✅ Verified airdrops ✅ Step-by-step claim guides ✅ Tips to maximize your earnings ✅ No scams, just rewards! Join us and never miss an opportunity to get free crypto! 💸 🔗 Start earning today! #CryptoAirdrops #FreeCrypto #AirdropAlerts #BlockchainR...

Благодаря высокой частоте обновлений (последние данные получены 18 июня, 2026) канал поддерживает актуальность и высокий уровень охвата публикаций. Аналитика показывает, что аудитория активно взаимодействует с контентом, что делает его важной точкой влияния в категории Бизнес.

15 608
Подписчики
-724 часа
-1067 дней
-41830 день
Архив постов
Good Morning ❤️🌅
Good Morning ❤️🌅

Голосовое сообщение00:36

TonKeeper හරි OKX හරි දෙකෙන් wallet එකකට Claim කරගන්න පුළුවන්.
TonKeeper හරි OKX හරි දෙකෙන් wallet එකකට Claim කරගන්න පුළුවන්.

ඔයාලගෙ සුදු අයියලා Airdrop දාහක් දෙදාහක් දාලා එකක දෙකක රිවෝඩ්ස් ලබා ගනිද්දි අපි දාපු හැම ඒ වගේම රිවෝඩ්ස් ලබාගන්නවා සුද්දෝ.. අන්න ඒකට තමා හරියට එයා ඩ්‍රොප් කරනවා කියලා කියන්නේ.

ආතල් එකක් ගමුත..😊😊😁 එයා ඩ්‍රොප් කියලා අහිංසක කොල්ලන්ගේ සල්ලි කඩාවඩාගන්න අයට ටිකක් දුක හිතෙයි. මගේ චැනල් එකට පැනලා ඉන්න එයා
ආතල් එකක් ගමුත..😊😊😁 එයා ඩ්‍රොප් කියලා අහිංසක කොල්ලන්ගේ සල්ලි කඩාවඩාගන්න අයට ටිකක් දුක හිතෙයි. මගේ චැනල් එකට පැනලා ඉන්න එයාලගේ හෙංචෝ ටිකටත් දුක හිතෙයි🥲🥹 අනුන්ගේ චැනල් වලට කඩේ යන අය අපිට කියනවා අපි හොඳ Airdrop පරක්කු වෙලාලු දාන්නේ. අපි මුලින් දාන්නෙ නෑලු කියන්නේ.. ඔන්න එහෙනම් සාක්ෂි සහිතව ඇත්තද කියලා බලමුකෝ. මම Games (WAT) ගැන දැනුවත් කරා ළඟදි. ඒ අය හිතල තියෙන්නෙ මම එයා ඩොප් එක ගැන දැනුවත් කරේ එදා කියලා. අනුන්ගේ චැනල්වලට කඩේ යන චූටි කොල්ලො සෙට් එකට පවු.. ඔය එයා ඩ්‍රොප් එක ඔයාලගේ සුදු අයියලා ඔය චැනල් එකේ දානකොටත් මම මගේ එකේ දාල ඉවරයි.. පහල තියෙනව එඩිට් කරපු නැති පෝස්ට් එකක් ගිහිල්ල බලන්න. https://t.me/sltutorialdropshunters/201

Голосовое сообщение00:18

⚡️⚡️⚡️⚡️⚡️⚡️ 🪂🪂🪂🪂🪂 ඔන්න බයිබට්ලගෙ අලුත් බොට්.🔥🔥 අලුතින්ම ආව නිසා දැන්ම කරොත් හොඳ මුදලක් හොයාගන්න පුළුවන්. පහල තියෙනව ල
⚡️⚡️⚡️⚡️⚡️⚡️ 🪂🪂🪂🪂🪂 ඔන්න බයිබට්ලගෙ අලුත් බොට්.🔥🔥 අලුතින්ම ආව නිසා දැන්ම කරොත් හොඳ මුදලක් හොයාගන්න පුළුවන්. පහල තියෙනව ලින්ක් එක. 👇👇👇👇👇 https://t.me/BybitCoinsweeper_Bot?start මේවා මිස් කරන්න එපා වටින ඒවා මේවා. දවසක් හරි පරක්කු කරනවා කියන්නේ ලොකු අපරාධයක්.

https://t.me/BybitCoinsweeper_Bot?start=referredBy=1531599525 Hey! I'm playing Coin Sweeper and I've earned 0 coins. Join me and let's play together!

🔥🔥🔥 🕞🕟🕠🕡🕢🕣 ඔන්න වීඩියෝ එක ගේනවා කිව්වා. ඔන්න කිව්ව වගේම අරගෙන ආවා. පහල තියෙනව ලින්ක් එක. 👇👇👇👇👇 https://youtu.be
🔥🔥🔥 🕞🕟🕠🕡🕢🕣 ඔන්න වීඩියෝ එක ගේනවා කිව්වා. ඔන්න කිව්ව වගේම අරගෙන ආවා. පහල තියෙනව ලින්ක් එක. 👇👇👇👇👇 https://youtu.be/H7VRJ-Gy_Qg?si=BopKX2ftvtbwCyi0

මේක හරියටම කරන්නේ කොහොමද කියල වීඩියෝ එකක් අරගෙන එන්නම්

Голосовое сообщение00:02

🔥🔥🔥 Blum Update.. ✅🔥 Blum Airdrop එකේ තිබුන ගැටලු දැන් හරි ගිහින් ඇති. ඒ වගේම එකතුවෙන්න තිබ්බ Points ඔක්කොම ටික ඒකත් එක්ක
🔥🔥🔥 Blum Update.. ✅🔥 Blum Airdrop එකේ තිබුන ගැටලු දැන් හරි ගිහින් ඇති. ඒ වගේම එකතුවෙන්න තිබ්බ Points ඔක්කොම ටික ඒකත් එක්ක Claim කරන්න ඇවිත් ඇති. පහල තියෙනව ලින්ක් එක. 👇👇👇👇👇👇👇 https://t.me/blum/app?startapp

🔥🔥🔥 මේක මිස් කරගන්න එපා. 👇👇👇👇👇👇 Link - https://s.binance.com/lbEaVBHe
🔥🔥🔥 මේක මිස් කරගන්න එපා. 👇👇👇👇👇👇 Link - https://s.binance.com/lbEaVBHe

🔥🔥🔥 මෙන්න මේ කතාව අහන්න. මම Token 2049 ඉවෙන්ට් එකට ගියා. ඒ ගියේ අහවල් ලබ්බෙ ප්‍රොජෙක්ට් ඇවිල්ල තියනව බලන්න නෙවෙයි.. අරකෙන්
🔥🔥🔥 මෙන්න මේ කතාව අහන්න. මම Token 2049 ඉවෙන්ට් එකට ගියා. ඒ ගියේ අහවල් ලබ්බෙ ප්‍රොජෙක්ට් ඇවිල්ල තියනව බලන්න නෙවෙයි.. අරකෙන් ආවලු මේකෙන් ආවලු.. ඒ මොකෙන් ආවත් අපිට වැඩක් නෑ.. මොකද ඔතෙන්ට ඕන තරම් ස්කෑම් ප්‍රොජෙක්ට් එනවා. ඕනෙම කෙනෙකුට සල්ලි දීලා BOOTH එකක් දාගන්න පුලුවන්. ඔතන වැදගත් වෙන්නේ දැනට තියෙන හොඳ ප්‍රොජෙක්ට් වල CEO ල ඉදිරියේදී ක්‍රිප්ටෝ වල තියෙන දේවල් ගැන කතා කරපු එක. ඒක මේ ෆොටෝ එකක් දාලා කියලා දෙන්න පුලුවන් දෙයක් නෙවෙයි. අහවල් Airdrop එකෙන් ආව කියල මම ෆොටෝ එකක් දාලත් ඔයාලව චූන් කරා නම් හොඳයි කියලා හිතෙන එවුන් ඇති.. එහෙම කරාම උන් රිවෝඩ් වැඩි කරයි කියලා හිතුවද. මම ඒකට ගියේ ඉගෙන ගන්න. මොකද මම මේ Crypto ගැන සියල්ල දත් පොරක් නෙවෙයි. ක්‍රිප්ටෝ කියල කියන්නෙ දැනුම සාගරයක්.. ඒක දිනෙන් දින අප්ඩේට් වෙනව. ඒවා ගැන මම ඉගෙන ගත්තොත් තමා ඔයාලට දැනුමක් දෙන්න හැකියාව ලැබෙන්නේ. Binance CEO එක්ක කතා කරන්න ලැබීම ෆොටෝ එකක් ගහන්න ලැබීම මට ඒක ගොඩක් වැදගත්. ලෝකෙ තියෙන විශාලම ක්‍රිප්ටො exchange එකේ CEO එක්ක කතා කරන්න ලැබීම වැඩක් නෑලු. මේ වගේ මානසිකත්වය තියෙන මිනිස්සුත් ඉන්නවනෙ. මෙතන ඔය පුද්ගලයාට තියෙන්නේ ඊරිසියාවක්.. ඇයි මනුස්සයෙක් ඉදිරියට යනකොට ඒකෙන් අදින්න බලන්නේ. ඇයි මේ තරම් කුහක වෙන්නේ. ඔයා ඔය කියන airdrop වලට කියන්න එතන කඩ කියලා.. (booth)ඕනෑම කෙනෙකුට එතන කඩයක් දාගෙන ඉන්න පුළුවන්.booth) එතන ඕනෙ තරම් ස්කෑම් ප්‍රොජෙටුත් තියනවා.. එයාල එහෙම කරන්නේ එයාලට ඒක ප්‍රමෝෂන් කරගන්න අවශ්‍ය නිසා. මෝඩයෙක් වෙනවා කියලා ඔය වගේ මෝඩයෙක් වෙන්න එපා.. ඊට වඩා ලොකු දැනුමක් ඒකෙන් ලබා ගන්න පුළුවන්. ඒක මට අඬ බෙර ගහ පොටෝස් දදා කරන්න ඕන නෑ. ඒවා ගැන මම වීඩියෝස් වලින් බින්දුවේ ඉඳලා පැහැදිලි කරන්නම්.. මේ මිනිස්සු කොච්චර නපුරුද බලන්න. මේ වගේ මිනිස්සු හින්ද තමා ලංකාව මේ තත්ත්වයෙන් තියෙන්නේ. මෙහෙම කරන්නේ මේ ක්ෂේත්‍රයේ ඉන්න එවුන්. උන්ට බයයි මේ දේවල් ඔයාලා හරියට ඉගෙන ගනියි කියලා.

Голосовое сообщение04:38

Голосовое сообщение01:48

පුංචි ඉල්ලීමක් කරන්නම් ඔය උඩ තියෙන වීඩියෝ එක මුලින්ම බලන්න. ඊළඟට තීරණය කරන්න ඔයාලට මම හරිම තොරතුරු ලබා දුන්නද නැද්ද කියලා..

Airdrop වල හරිම අඩ්ඩේට් මම නිවැරදි ටයිම් එකට ලබාදීලා තියෙනවා. මේ එයා ඩොප් එකෙන් ලක්ෂ ගණන් හොයමු කියලා ඕනේ තරම් කට්ටිය වීඩියෝස
Airdrop වල හරිම අඩ්ඩේට් මම නිවැරදි ටයිම් එකට ලබාදීලා තියෙනවා. මේ එයා ඩොප් එකෙන් ලක්ෂ ගණන් හොයමු කියලා ඕනේ තරම් කට්ටිය වීඩියෝස් දාලා ඇති. මාසෙකට කලින් මම මේ එයා ඩ්‍රොප් එක මොන වගේද කියල ඔයාලව දැනුවත් කරා. මේක scam එකක් නෙවෙයි නමුත් ඔයාලා හිතෙනවා වගේ ලක්ෂ ගණන් නම් හොයන්න බෑ කියලා වීඩියෝ එකේ කියලා දීලා තියෙනවා. මම දැක්කා හුඟක් අය ලක්ෂ ගණන් හොයමු කියලා මේ එයා ඩ්‍රොප් එක ගැන වීඩියෝස් දාලා තිබුණා.. දැන් ඒවා බලලා මෙතන ඇවිල්ල කමෙන්ට් කරන්න එපා.. ඔයාට බොරු බලාපොරොත්තු දුන්න කෙනෙක් ඉන්නවනම් ඒවට ගිහිල්ලා කමෙන්ට් කරන්න. මේක ස්කෑම් නෙවෙයි මේකෙනුත් යම් මුදලක් හොයන්න පුළුවන් කියලා මම පැහැදිලිව කියල දුන්නා හැබැයි ලක්ෂ ගණන් හොයන්න පුළුවන් කියලා කිව්වෙ නෑ. ඒ වගේම ඔන්න අද ප්‍රතිඵල ඇවිල්ලා තියෙනවා ඔයාලට මුදල් ලැබිලා තියෙනවා. සමහර අය දාන කමෙන්ට් දැක්කම ඇත්තටම දුක හිතෙනවා.. අපේ චැනල් එකේ බයිලා කියන්නේ නෑ. scam දේවල් දාන්නෙත් නෑ.. මගේ චැනල් එකේ ඇත්ත කියලා හරිම දේ ඔයාලට ලබාදීලා තියෙනවා.

😂🤣🥲☺️😊🙂 Hamster Kombat එකේ Alocations දාල 🔥 ඔයාලට කීයක් හම්බුනාද කියලා කමෙන්ට් කරගෙන යන්න. Screenshot දාගෙන යන්න❤️ මම හ
😂🤣🥲☺️😊🙂 Hamster Kombat එකේ Alocations දාල 🔥 ඔයාලට කීයක් හම්බුනාද කියලා කමෙන්ට් කරගෙන යන්න. Screenshot දාගෙන යන්න❤️ මම හැමදාම හොඳම project ඔයාලට ලබා දීලා තියෙනවා 🔥🔥✅