fa
Feedback
SL Tutorial Drops hunters

SL Tutorial Drops hunters

رفتن به کانال در Telegram

✅ Verified airdrops ✅ Step-by-step claim guides ✅ Tips to maximize your earnings ✅ No scams, just rewards! Join us and never miss an opportunity to get free crypto! 💸 🔗 Start earning today! #CryptoAirdrops #FreeCrypto #AirdropAlerts #BlockchainReward

نمایش بیشتر

📈 تحلیل کانال تلگرام SL Tutorial Drops hunters

کانال SL Tutorial Drops hunters (@sltutorialdropshunters) در بخش زبانی سینهالا بازیگری فعال است. در حال حاضر جامعه شامل 15 624 مشترک است و جایگاه 4 476 را در دسته تجارت و رتبه 131 را در منطقه سريلانكا دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 15 624 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ 15 ژوئن, 2026، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر -442 و در ۲۴ ساعت گذشته برابر -31 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 7.32% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً 1.91% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 1 144 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 299 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 3 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
✅ Verified airdrops ✅ Step-by-step claim guides ✅ Tips to maximize your earnings ✅ No scams, just rewards! Join us and never miss an opportunity to get free crypto! 💸 🔗 Start earning today! #CryptoAirdrops #FreeCrypto #AirdropAlerts #BlockchainR...

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 16 ژوئن, 2026)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته تجارت تبدیل کرده‌اند.

15 624
مشترکین
-3124 ساعت
-1217 روز
-44230 روز
آرشیو پست ها
ආතල් එකක් ගමුත..😊😊😁 එයා ඩ්‍රොප් කියලා අහිංසක කොල්ලන්ගේ සල්ලි කඩාවඩාගන්න අයට ටිකක් දුක හිතෙයි. මගේ චැනල් එකට පැනලා ඉන්න එයා
ආතල් එකක් ගමුත..😊😊😁 එයා ඩ්‍රොප් කියලා අහිංසක කොල්ලන්ගේ සල්ලි කඩාවඩාගන්න අයට ටිකක් දුක හිතෙයි. මගේ චැනල් එකට පැනලා ඉන්න එයාලගේ හෙංචෝ ටිකටත් දුක හිතෙයි🥲🥹 අනුන්ගේ චැනල් වලට කඩේ යන අය අපිට කියනවා අපි හොඳ Airdrop පරක්කු වෙලාලු දාන්නේ. අපි මුලින් දාන්නෙ නෑලු කියන්නේ.. ඔන්න එහෙනම් සාක්ෂි සහිතව ඇත්තද කියලා බලමුකෝ. මම Games (WAT) ගැන දැනුවත් කරා ළඟදි. ඒ අය හිතල තියෙන්නෙ මම එයා ඩොප් එක ගැන දැනුවත් කරේ එදා කියලා. අනුන්ගේ චැනල්වලට කඩේ යන චූටි කොල්ලො සෙට් එකට පවු.. ඔය එයා ඩ්‍රොප් එක ඔයාලගේ සුදු අයියලා ඔය චැනල් එකේ දානකොටත් මම මගේ එකේ දාල ඉවරයි.. පහල තියෙනව එඩිට් කරපු නැති පෝස්ට් එකක් ගිහිල්ල බලන්න. https://t.me/sltutorialdropshunters/201

پیام صوتی00:18

⚡️⚡️⚡️⚡️⚡️⚡️ 🪂🪂🪂🪂🪂 ඔන්න බයිබට්ලගෙ අලුත් බොට්.🔥🔥 අලුතින්ම ආව නිසා දැන්ම කරොත් හොඳ මුදලක් හොයාගන්න පුළුවන්. පහල තියෙනව ල
⚡️⚡️⚡️⚡️⚡️⚡️ 🪂🪂🪂🪂🪂 ඔන්න බයිබට්ලගෙ අලුත් බොට්.🔥🔥 අලුතින්ම ආව නිසා දැන්ම කරොත් හොඳ මුදලක් හොයාගන්න පුළුවන්. පහල තියෙනව ලින්ක් එක. 👇👇👇👇👇 https://t.me/BybitCoinsweeper_Bot?start මේවා මිස් කරන්න එපා වටින ඒවා මේවා. දවසක් හරි පරක්කු කරනවා කියන්නේ ලොකු අපරාධයක්.

https://t.me/BybitCoinsweeper_Bot?start=referredBy=1531599525 Hey! I'm playing Coin Sweeper and I've earned 0 coins. Join me and let's play together!

🔥🔥🔥 🕞🕟🕠🕡🕢🕣 ඔන්න වීඩියෝ එක ගේනවා කිව්වා. ඔන්න කිව්ව වගේම අරගෙන ආවා. පහල තියෙනව ලින්ක් එක. 👇👇👇👇👇 https://youtu.be
🔥🔥🔥 🕞🕟🕠🕡🕢🕣 ඔන්න වීඩියෝ එක ගේනවා කිව්වා. ඔන්න කිව්ව වගේම අරගෙන ආවා. පහල තියෙනව ලින්ක් එක. 👇👇👇👇👇 https://youtu.be/H7VRJ-Gy_Qg?si=BopKX2ftvtbwCyi0

මේක හරියටම කරන්නේ කොහොමද කියල වීඩියෝ එකක් අරගෙන එන්නම්

پیام صوتی00:02

🔥🔥🔥 Blum Update.. ✅🔥 Blum Airdrop එකේ තිබුන ගැටලු දැන් හරි ගිහින් ඇති. ඒ වගේම එකතුවෙන්න තිබ්බ Points ඔක්කොම ටික ඒකත් එක්ක
🔥🔥🔥 Blum Update.. ✅🔥 Blum Airdrop එකේ තිබුන ගැටලු දැන් හරි ගිහින් ඇති. ඒ වගේම එකතුවෙන්න තිබ්බ Points ඔක්කොම ටික ඒකත් එක්ක Claim කරන්න ඇවිත් ඇති. පහල තියෙනව ලින්ක් එක. 👇👇👇👇👇👇👇 https://t.me/blum/app?startapp

🔥🔥🔥 මේක මිස් කරගන්න එපා. 👇👇👇👇👇👇 Link - https://s.binance.com/lbEaVBHe
🔥🔥🔥 මේක මිස් කරගන්න එපා. 👇👇👇👇👇👇 Link - https://s.binance.com/lbEaVBHe

🔥🔥🔥 මෙන්න මේ කතාව අහන්න. මම Token 2049 ඉවෙන්ට් එකට ගියා. ඒ ගියේ අහවල් ලබ්බෙ ප්‍රොජෙක්ට් ඇවිල්ල තියනව බලන්න නෙවෙයි.. අරකෙන්
🔥🔥🔥 මෙන්න මේ කතාව අහන්න. මම Token 2049 ඉවෙන්ට් එකට ගියා. ඒ ගියේ අහවල් ලබ්බෙ ප්‍රොජෙක්ට් ඇවිල්ල තියනව බලන්න නෙවෙයි.. අරකෙන් ආවලු මේකෙන් ආවලු.. ඒ මොකෙන් ආවත් අපිට වැඩක් නෑ.. මොකද ඔතෙන්ට ඕන තරම් ස්කෑම් ප්‍රොජෙක්ට් එනවා. ඕනෙම කෙනෙකුට සල්ලි දීලා BOOTH එකක් දාගන්න පුලුවන්. ඔතන වැදගත් වෙන්නේ දැනට තියෙන හොඳ ප්‍රොජෙක්ට් වල CEO ල ඉදිරියේදී ක්‍රිප්ටෝ වල තියෙන දේවල් ගැන කතා කරපු එක. ඒක මේ ෆොටෝ එකක් දාලා කියලා දෙන්න පුලුවන් දෙයක් නෙවෙයි. අහවල් Airdrop එකෙන් ආව කියල මම ෆොටෝ එකක් දාලත් ඔයාලව චූන් කරා නම් හොඳයි කියලා හිතෙන එවුන් ඇති.. එහෙම කරාම උන් රිවෝඩ් වැඩි කරයි කියලා හිතුවද. මම ඒකට ගියේ ඉගෙන ගන්න. මොකද මම මේ Crypto ගැන සියල්ල දත් පොරක් නෙවෙයි. ක්‍රිප්ටෝ කියල කියන්නෙ දැනුම සාගරයක්.. ඒක දිනෙන් දින අප්ඩේට් වෙනව. ඒවා ගැන මම ඉගෙන ගත්තොත් තමා ඔයාලට දැනුමක් දෙන්න හැකියාව ලැබෙන්නේ. Binance CEO එක්ක කතා කරන්න ලැබීම ෆොටෝ එකක් ගහන්න ලැබීම මට ඒක ගොඩක් වැදගත්. ලෝකෙ තියෙන විශාලම ක්‍රිප්ටො exchange එකේ CEO එක්ක කතා කරන්න ලැබීම වැඩක් නෑලු. මේ වගේ මානසිකත්වය තියෙන මිනිස්සුත් ඉන්නවනෙ. මෙතන ඔය පුද්ගලයාට තියෙන්නේ ඊරිසියාවක්.. ඇයි මනුස්සයෙක් ඉදිරියට යනකොට ඒකෙන් අදින්න බලන්නේ. ඇයි මේ තරම් කුහක වෙන්නේ. ඔයා ඔය කියන airdrop වලට කියන්න එතන කඩ කියලා.. (booth)ඕනෑම කෙනෙකුට එතන කඩයක් දාගෙන ඉන්න පුළුවන්.booth) එතන ඕනෙ තරම් ස්කෑම් ප්‍රොජෙටුත් තියනවා.. එයාල එහෙම කරන්නේ එයාලට ඒක ප්‍රමෝෂන් කරගන්න අවශ්‍ය නිසා. මෝඩයෙක් වෙනවා කියලා ඔය වගේ මෝඩයෙක් වෙන්න එපා.. ඊට වඩා ලොකු දැනුමක් ඒකෙන් ලබා ගන්න පුළුවන්. ඒක මට අඬ බෙර ගහ පොටෝස් දදා කරන්න ඕන නෑ. ඒවා ගැන මම වීඩියෝස් වලින් බින්දුවේ ඉඳලා පැහැදිලි කරන්නම්.. මේ මිනිස්සු කොච්චර නපුරුද බලන්න. මේ වගේ මිනිස්සු හින්ද තමා ලංකාව මේ තත්ත්වයෙන් තියෙන්නේ. මෙහෙම කරන්නේ මේ ක්ෂේත්‍රයේ ඉන්න එවුන්. උන්ට බයයි මේ දේවල් ඔයාලා හරියට ඉගෙන ගනියි කියලා.

پیام صوتی04:38

پیام صوتی01:48

පුංචි ඉල්ලීමක් කරන්නම් ඔය උඩ තියෙන වීඩියෝ එක මුලින්ම බලන්න. ඊළඟට තීරණය කරන්න ඔයාලට මම හරිම තොරතුරු ලබා දුන්නද නැද්ද කියලා..

Airdrop වල හරිම අඩ්ඩේට් මම නිවැරදි ටයිම් එකට ලබාදීලා තියෙනවා. මේ එයා ඩොප් එකෙන් ලක්ෂ ගණන් හොයමු කියලා ඕනේ තරම් කට්ටිය වීඩියෝස
Airdrop වල හරිම අඩ්ඩේට් මම නිවැරදි ටයිම් එකට ලබාදීලා තියෙනවා. මේ එයා ඩොප් එකෙන් ලක්ෂ ගණන් හොයමු කියලා ඕනේ තරම් කට්ටිය වීඩියෝස් දාලා ඇති. මාසෙකට කලින් මම මේ එයා ඩ්‍රොප් එක මොන වගේද කියල ඔයාලව දැනුවත් කරා. මේක scam එකක් නෙවෙයි නමුත් ඔයාලා හිතෙනවා වගේ ලක්ෂ ගණන් නම් හොයන්න බෑ කියලා වීඩියෝ එකේ කියලා දීලා තියෙනවා. මම දැක්කා හුඟක් අය ලක්ෂ ගණන් හොයමු කියලා මේ එයා ඩ්‍රොප් එක ගැන වීඩියෝස් දාලා තිබුණා.. දැන් ඒවා බලලා මෙතන ඇවිල්ල කමෙන්ට් කරන්න එපා.. ඔයාට බොරු බලාපොරොත්තු දුන්න කෙනෙක් ඉන්නවනම් ඒවට ගිහිල්ලා කමෙන්ට් කරන්න. මේක ස්කෑම් නෙවෙයි මේකෙනුත් යම් මුදලක් හොයන්න පුළුවන් කියලා මම පැහැදිලිව කියල දුන්නා හැබැයි ලක්ෂ ගණන් හොයන්න පුළුවන් කියලා කිව්වෙ නෑ. ඒ වගේම ඔන්න අද ප්‍රතිඵල ඇවිල්ලා තියෙනවා ඔයාලට මුදල් ලැබිලා තියෙනවා. සමහර අය දාන කමෙන්ට් දැක්කම ඇත්තටම දුක හිතෙනවා.. අපේ චැනල් එකේ බයිලා කියන්නේ නෑ. scam දේවල් දාන්නෙත් නෑ.. මගේ චැනල් එකේ ඇත්ත කියලා හරිම දේ ඔයාලට ලබාදීලා තියෙනවා.

😂🤣🥲☺️😊🙂 Hamster Kombat එකේ Alocations දාල 🔥 ඔයාලට කීයක් හම්බුනාද කියලා කමෙන්ට් කරගෙන යන්න. Screenshot දාගෙන යන්න❤️ මම හ
😂🤣🥲☺️😊🙂 Hamster Kombat එකේ Alocations දාල 🔥 ඔයාලට කීයක් හම්බුනාද කියලා කමෙන්ට් කරගෙන යන්න. Screenshot දාගෙන යන්න❤️ මම හැමදාම හොඳම project ඔයාලට ලබා දීලා තියෙනවා 🔥🔥✅

🔥🔥🔥 🕞🕟🕠🕡🕢🕣 ඔන්න සුපිරිම අවස්ථාවක් අරගෙන ආවා.🔥🔥 25 $CATI කොයින් නොමිලේ ලබා ගන්න පුළුවන්. පහල තියෙන ලින්ක් එකෙන් ජොය
🔥🔥🔥 🕞🕟🕠🕡🕢🕣 ඔන්න සුපිරිම අවස්ථාවක් අරගෙන ආවා.🔥🔥 25 $CATI කොයින් නොමිලේ ලබා ගන්න පුළුවන්. පහල තියෙන ලින්ක් එකෙන් ජොයින් වෙන්න. 👇👇👇👇 https://www.bybit.com/en/exclusive-user-campaign/?campaign_id=16619&affiliate_id=78016 කරන අයට දින 7-14 ඇතුළත Coins ලැබෙනවා. 1. ඉහත ලින්ක් එකෙන් JOIN වෙන්න 2. $100 වඩා ඩිපොසිට් කරන්න ඕනෙ. 🟢 අලූත් account තියෙන අයට වගේම පරණ account තියෙන අයටත් පුළුවන්. ( ඔයාට ලැබෙනවද කියලා ලින්ක් එකෙන් බලා ගන්න පුලුවන්)

🐾 $CATI Airdrop is Here! 🔥 ✨ Join BYBIT Today: https://www.bybit.com/en/exclusive-user-campaign/?campaign_id=16619&affiliat
🐾 $CATI Airdrop is Here! 🔥 ✨ Join BYBIT Today: https://www.bybit.com/en/exclusive-user-campaign/?campaign_id=16619&affiliate_id=78016 Make your first deposit and receive 25 $CATI tokens! 🏆 For New Users: - Sign up using the link above - Deposit a minimum of $100 within 7 days - Receive 25 $CATI tokens as a reward! 🎁 For Existing Users: - If you haven’t deposited before, you’re eligible! - ⁠Register using the link above - Deposit a minimum of $100 within 7 days - Receive 25 $CATI tokens as a reward! Hurry! Limited to the first 1,000 users only! 🔄 The airdrop will be credited to your reward hub within 7-14 business days. Don't miss out on this exclusive opportunity! 🚀

🪂🪂🪂🪂🪂🔥🔥🔥 ඔන්න අලුත් අප්ඩේට් එක ගෙනාවා.🔥🔥 මේ වීඩියෝ එක මිස් කරගන්න එපා. මේක කරපු කරපු නැති හැමෝටම නොමිලේ Hamster කොය
🪂🪂🪂🪂🪂🔥🔥🔥 ඔන්න අලුත් අප්ඩේට් එක ගෙනාවා.🔥🔥 මේ වීඩියෝ එක මිස් කරගන්න එපා. මේක කරපු කරපු නැති හැමෝටම නොමිලේ Hamster කොයින් ලබාගන්න පුළුවන් අවස්ථාවක් කියනවා. පහල තියෙනවා වීඩියෝ ලින්ක් එක. 👇👇👇👇👇👇👇 https://youtu.be/3yKzzVmLIkg?si=kH43g2L77tH7SVwQ

දියමන්ති එකතු කරගන්න .. ඇයි කියලා අහන්න එපා .. දියමන්ති එකතු කරගන්න🔥😁
දියමන්ති එකතු කරගන්න .. ඇයි කියලා අහන්න එපා .. දියමන්ති එකතු කරගන්න🔥😁