𝗧𝗲𝗮𝗺 𝗦𝗵𝗮𝗱𝗼𝘄ᵀᴹ -2
Открыть в Telegram
𝗧𝗲𝗮𝗺 𝗦𝗵𝗮𝗱𝗼𝘄ᵀᴹ 🇱🇰♥️ ❝~රාමුවෙන් එපිට තාක්ශණික ලොව~❞ 💌 VPN Config Files 💌 VPN Apps 💌 Technical Articles 🔰 𝗧𝗲𝗹𝗲𝗴𝗿𝗮𝗺 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹 : https://t.me/Team_Shadow_TM 🔰 𝗧𝗲𝗹𝗲𝗴𝗿𝗮𝗺 Group : https://t.me/Team_Shadow_TM_Chat
Больше2 544
Подписчики
-124 часа
-117 дней
-6230 день
Архив постов
2 544
2000 Subscribers Thank You ⭐
මාසයක් වගේ කෙටි කාලයක් තුළ Active සාමාජිකයින් 2000 ක් 🔥
අතික්‍රමණ ™ 🇱🇰 Thank you All Subscribers ❤️
#Owner
2 544
Repost from EDU BOX
❝ NOTICE ❞
චැනල් කරන ඔයාට අනගි අවස්තාවක්,
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
😡Rules,
ᯓ😡Post Shedul Details,500+ Channels පමනක් වීම.ᯓEducation Channels පමනක් වීම.(article,books,motivation,wallpaper,songs,fashion,internet ඒවා ගන්නව,) ᯓ1Hour recent තැබීම. ᯓPost එකට පසු MSG නොදැමීම. ᯓPost එක pin කර තැබීම.
ᴅᴀᴛᴇ - 22/06/2026 ᴅᴀʏ - saturday ᴛɪᴍᴇ - 20.00 ( 08.00 pm )▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ Now ‼️ ➒➏ ‼️Channels Added hury up guys…
ᴅᴀᴛᴇ - 22/06/2024 ᴛɪᴍᴇ - 20.00(08.00ᴘᴍ)✱පළමු channels 100 පමනයි ✱ඉහත පරිදි post එක අදාල දිනට හා වෙලාවට shedul කරන්න. ✱ඉන් පසු එහි screen shot එකක් එවන්න. ✱සියලුම screen shots පහළින් comments හි දමන්න. ✱channel linkද,එ සමග එවන්න. ✱Rules අනුගමනය නොකරන channels folder එකෙන් remove කෙරේ. ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
✸සෑම සෙනසුරාදා දවසකටම අලුත් post එකක් සදානු ලැබේ.සෙනසුරාදා උදෑසන channels add කීරීම අවසන් කරනු ලැබේ.
(චැනල්ස් ගනණ 60+ වූයෙ නැති නම් post එක close කරනු ලැබේ...)
Add you're channel+2 544
අපි සමහර අය වෙනුවෙන්
කොච්චර දේවල් කරත්
ඒ අයට ඒ ගැන
කිසි ගානක් නෑ 🙃
ආවෙ කොහෙන්ද
ඉන්නේ කොහෙද
නම මොකක්ද
අඩුම කිසිම දෙයක් නොදැන් ....
ඔව් මිනිස්සු මගදි හම්බෙන අයට ආදරේ කරනවා🙂❤️🩹
හැමදෙයක් ගැනම ඉවසීමෙන් බලන් ඉන්න ලමයෝ 🙃
ඔක්කොම වෙන්නෙ හොදට 🙂
තා දෙයක්,
❝ කොච්චර රිදුනත් රිදුන්නෑ ගානට ඉන්න එක පට්ට ❞ 😁❤️#Eszhuu #future 💫 Follow Us : @Legends_Attitude ♡ ㅤ ❍ㅤ ⎙ㅤ ⌲ ˡᶦᵏᵉ ᶜᵒᵐᵐᵉⁿᵗ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ
2 544
සමහර වේලාවට ඔබ කරන දේවල් වලින් ඔබ බලාපොරොත්තු වෙන මට්ටමේ සාර්ථකත්වයක් ඔබට ලැබීමට නොහැකි වන්න පුළුවන්. එහෙත් ඔබ එම උත්සහයෙන් අලුත් දෙයක් ඉගෙනගත්තානම්, ඔබ ඒ වැය කරපු කාලය නාස්තියක් කියා සිතන්නට එපා.
😊❤️
𝕃𝕖𝕘𝕖𝕟𝕕𝕤 𝔸𝕥𝕥𝕚𝕥𝕦𝕕𝕖
♡ ㅤ ⥁ㅤ ⥥ ㅤ ➢
ˡᶦᵏᵉ ᶜᵒᵐᵐᵉⁿᵗ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ
2 544
අලුත් දෙයක් කිරීමටනම්, අවධානමක් දැරිය යුතු වෙනවා. ඔබ අවධානම් ගැනීමට කැමැත්තක් නැතිනම්, තවත් කෙනෙකු කරපු දේවල් පමණයි ඔබට කිරීමට සිදුවන්නේ𝕃𝕖𝕘𝕖𝕟𝕕𝕤 𝔸𝕥𝕥𝕚𝕥𝕦𝕕𝕖 ♡ ㅤ ⥁ㅤ ⥥ ㅤ ➢ ˡᶦᵏᵉ ᶜᵒᵐᵐᵉⁿᵗ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ
2 544
කවුරු , කුමන , මොන කෙනෙක් වුණත් එයා හදවතට එකගව ගේමක් ගහනවනම් ජීවිතේ ගොඩ දාගන්න , අනිවාර්යෙන්ම ඒ ජිවිත ගොඩයනවාමයි....🖤✨
2 544
Repost from AL.LK Main Channel
කවුරු , කුමන , මොන කෙනෙක් වුණත් එයා හදවතට එකගව ගේමක් ගහනවනම් ජීවිතේ ගොඩ දාගන්න , අනිවාර්යෙන්ම ඒ ජිවිත ගොඩයනවාමයි....🖤✨
2 544
මනුස්සයෙකුගේ පලවෙනි උත්සාහය සාර්ථක වෙන්නෙ නෑ ඒක කාටත් පොදුයි හැබැයි අඩුපාඩු හදාගෙන වැටි වැටි නැගිට්ටම ඔයාව නවත්තන්න කාටවත්ම බෑ ❤️🎯
💫 Follow Us :
@Legends_Attitude
♡ ㅤ ❍ㅤ ⎙ㅤ ⌲
ˡᶦᵏᵉ ᶜᵒᵐᵐᵉⁿᵗ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ
Уже доступно! Исследование Telegram 2025 — ключевые инсайты года 
