ru
Feedback

Не попадитесь на канал ботавода! Telemetrio находит и помечает такие каналы 👉 Хотите видеть метку — оформите подписку

Notes by Rapunzel ❄️💜

Notes by Rapunzel ❄️💜

Открыть в Telegram

♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡

Больше
Buy Ad
7 712
Подписчики
-524 часа
-337 дней
-14330 дней
Архив постов
ආසාවෙන් පාඩම් කරමු.. ඔයාලා පාඩම් වැඩ කරන්නෙ ආසාවෙන් ද?? මේ ප්‍රශ්නෙට ඔයාලා එක එක උත්තර දේවි මට. "අපෝ නෑ, කරන්න ඕන නිසා කරනවා" "අම්මගෙ වුවමනාවට කරනවා" "ගෙදර අය කෑ ගහන නිසා කරන්නෙ" ඔයාලගෙන් 10%ක් විතර කියයි, "ඔව් අක්කෙ, මං නම් ආසාවෙන් ඉගෙනගන්නෙ" කියලා. හැබැයි මං ඔයාලගෙන් ඇහුවොත් සල්ලි හුඟක් තියෙනවට කැමතිද කියලා ඔයාලා හැමෝම අනිවාර්යයෙන්ම "ඔව්" කියලා කියාවි. ඉතින් ඉගෙනගන්නවා කියන්නෙ සල්ලි හොයන්න තියෙන එක පාරක් තමයි. ඒ නිසා හොඳට ඉගෙනගන්න. ඒක ඔයාලගෙ ජීවිතේ මූලික අඩිතාලම වේවි. ඔයාලා අපි හැමෝම බහුතරයක් අය සාමාන්‍ය පවුල් වල ළමයි. ඒ නිසා ඉගෙනීම කියන්නෙ අපිට ගොඩයන්න තියෙන ආසන්නතම මාර්ගය විදිහට තමයි මං නම් දකින්නෙ. අනිත් දේ තමයි ඔයාලා දවසක ලොකු ව්‍යාපාරිකයෙක් වුණත්, ඒ business දවසක කඩා වැටුණොත් (එහෙම වෙනවට කියනවා නෙමෙයි😉), ඔයාලා උගත් කෙනෙක් නම් රස්සාවක් කරලා හරි හම්බ කරන්න පුළුවන්. එතකොට ඔයාලා ආරක්ෂිතයි. ඉතින් අද මං මේ කියන්නෙ ආසාවෙන් පාඩම් වැඩ ටික කරගෙන යන්න මං කරන දේවල් ටිකක්.. ඔයාලටත් ඔයාලගෙ විදිහට try කරලා බලන්න පුළුවන්. (01) මගෙ අම්මගෙ හීන මතක් කරගන්න එක. • මගෙ අම්මා නෑ. හැබැයි එයා හැමවෙලේම දැකපු හීනයක් තිබුණ මං ගැන. • ඒක මතක් කරගත්තහම මට ඕන තරම් වෙලාවක් පාඩම් වැඩ කරන්න පුළුවන්. • ඔයාලටහ් පුළුවන් ඔයාලගෙ අම්මලා තාත්තලා ඔයාලා වෙනුවෙන් දකින අහිංසක හීන මතක් කරගන්න. ඔයාලා ඇත්තටම එයාලට ආදරේ නම් කවදාවත් ඒවා බොඳ වෙලා යන්න දෙන්නෙ නෑ. (02) සමාජෙන් ලැබෙන පිළිගැනීම. • ඇත්තටම උගත් කෙනෙක්ට ඕනම තැනකට ගියහම ලොකු පිළිගැනීමක්, වරප්‍රසාද ලැබෙනවා. • ඉතින් ඔයාලත් ආස නැද්ද ඒ දේවල් ලබාගන්න??? (03) ඔයාගෙ targets. • ඔයාලා හැමෝම ආසයි දවසක ඔයාලගෙම වාහනයක්, ගෙයක් හදාගන්න. ඉතින් ඒවට එක්තරා විදිහක පිටිවහලක් තමයි මේ ඉගෙනීම කියන්නෙ. • ඔයාලගෙ targets හැමවෙලේම පේන විදිහට පොත් මේසෙ බිත්තියෙන් ගහන්න. එතකොට ඔයාලට ඒවා දකිද්දි පාඩම් කරන්න හිතෙයි. (04) ඔයාලගෙ අසාර්ථකත්වය පතන අය. • ඔයාලට ඉරිසියා කරන අයට, ඔයාලගෙ ජීවිත නාස්ති වෙනවා දකින්න කැමති අයට, ඔයාලා ගැන බොරු වැරදි කියන අයට දෙන්න පුළුවන් හොඳම උත්තරය තමයි හොඳට ඉගෙනගන්න එක. (05) පොත් මේසෙ පිළිවෙළ. • පාඩම් කරන පොත් මේසෙ හරිම ලස්සනට, පිළිවෙළට තියාගන්න. එතැනට ආදරේ කරන්න. • ඔයාලා ආස කරන ලස්සන පෑන්, පැන්සල්, stickers වගේ දේවල් එතන තියාගන්න. (06) Checklist එක. • Daily checklist එකක් තියාගන්න. එතකොට ඒක හරියට game එකක levels complete කරනවා වගේ කියලා ඔයාලට දැනේවි. • කලින් දවසෙ රෑට ඊළඟ දවසෙ checklist එක හදන්න. කොහොමහරි ඒකෙ තියෙන හැම වැඩේම ඉවර කරන්න අධිෂ්ඨාන කරගන්න. (07) පුළුවන් උපරිමෙන් යාළුවන්ට උදව් කරන්න. • මේක පෙරළා ඔයාලගෙ ජීවිත වලට ආශිර්වාදයක් වෙනවා. • ඒත් එක්කම ඔයාලට පොඩි වගකීමක් හිතට දැනෙද්දි ඔයාලා ඔයාලගෙ වැඩේ හරියට කරනවා. ඉතින් මං මේ කිව්වෙ මං කරන දේවල්. ඔයාලට පුළුවන් ඔයාලගෙම විදිහට මේ දේවල් ටික try කරලා බලන්න. Post එක ඔයාලට වැදගත් වුණා නම් like කරන්න. ඔයාලගෙ යාළුවන්ට කියවන්න එයාලව tag කරන්න. නැත්නම් එයාලට share කරන්න. ඔයාලගෙ අදහසුත් අනිවාර්යයෙන්ම comment කරන්න. Study with GiMi - Admin කතෘ අයිතිය සුරකින්න.
18 февр. 2025, 05:02

Group Code : I82NG ( not 1 capital i )
Download කරගත්තට පස්සේ පස්සේ ඔයාලගේ email එක දීලා signup වෙන්න. Signup උනාම උඩම තියෙනවා group icon ( 👥 ) එකක්. ඒකට ගියාම search bar එකක් තියෙනවා. ඒකට අපේ group code එක දීලා Join වෙන්න
18 февр. 2025, 04:46

For Android Users : https://play.google.com/store/apps/details?id=com.superelement.pomodoro For Mac users : https://apps.appl
For Android Users : https://play.google.com/store/apps/details?id=com.superelement.pomodoro For Mac users : https://apps.apple.com/us/app/focus-to-do-pomodoro-tasks/id1258530160?mt=12 For Android Tablet users : https://play.google.com/store/apps/details?id=com.superelement.pomodoro For IPad Users : https://apps.apple.com/us/app/focus-to-do-focus-timer-tasks/id966057213 For Apple Watch Users : https://apps.apple.com/us/app/focus-to-do-focus-timer-tasks/id966057213 For Windows Users : https://apps.microsoft.com/detail/9n8gpb2tk8gb?hl=en-US&gl=LK Chrome Extension : https://chromewebstore.google.com/detail/focus-to-do-pomodoro-time/ngceodoilcgpmkijopinlkmohnfifjfb ඔන්න ඔක්කොම users ලට ඕන කරන ඩවුන්ලෝඩ් ලින්ක් ටික එක තැනකට ගෙනාවා..අද දවස ඇතුලත ඔයාලා මේක ඩවුන්ලෝඩ් කර ගන්න ලමයි පුලුවන් නම්...
18 февр. 2025, 04:42

මේකේ තියෙන්නේ 1 නෙවෙයි ලමයිනේ 🤦‍♀️ capital I 🥹
18 февр. 2025, 04:05

https://apps.apple.com/us/app/focus-to-do-focus-timer-tasks/id966057213 Apple Users ලා මේ ලින්ක් එකෙන් ගිහින් ඇප් එක ඩවුන්ලෝඩ් කර ගන්න.. App එක සම්බන්ධ ගැටලු @fairy_elsa_bot දාන්න ලමයි..
18 февр. 2025, 04:04

ඔන්න ලමයි ටික දෙනෙක් නම් වැඩේ පටන් අරන්.... 😌 කෝ ඉතුරු අය 👀 ඔයාලගෙන් පලවෙනියා දෙවෙනියා තුන් වෙනියගෙ නම් චැනල් එකේ දානවා ඔන්
ඔන්න ලමයි ටික දෙනෙක් නම් වැඩේ පටන් අරන්.... 😌 කෝ ඉතුරු අය 👀 ඔයාලගෙන් පලවෙනියා දෙවෙනියා තුන් වෙනියගෙ නම් චැනල් එකේ දානවා ඔන්න දවස ගානේ.. කවුද බලමු අද දින්නනේ.. පරක්කු නොවී එන්න ඉක්මනට වැඩ කරමු ❤️
17 февр. 2025, 22:53

photo content
17 февр. 2025, 22:04

FOCUS TO DO 📈 STUDY GROUP මේ app එකෙන් තමන්ගේ වැඩ plan කරලා කරන එක මාරම effective. මේ app එක use කරන්න ලේසී වගේම තමන්ගේ progress එක බලාගන්න පුලුවන් හොඳ analysis system එකකුත් මේ app එකේ තියෙනවා. FTD groups වලින් තමන්ට වඩා වැඩි පැය ගනනක් වැඩ කරන අය rank වෙනවා වගේම එතකොට ඔයාට ඒ අයව pass කරලා හොඳ rank එකකට එන්න නම් වැඩි පැය ගානක් වැඩ කරන්න වෙනවා. එතකොට වැඩ කෙරෙනවා. #copied Credits Goes to frist writer
17 февр. 2025, 21:58

ඉක්මන් කරන්න ලමයි මුල්ම සිය දෙනාට විතරයි චාන්ස් එක තියෙන්නේ..
17 февр. 2025, 21:52

Group Code : I82NG
Group Code : I82NG
17 февр. 2025, 21:52

මේ ලින්ක් එකෙන් ගිහින් Download කරගත්තට පස්සේ පස්සේ ඔයාලගේ email එක දීලා signup වෙන්න. Signup උනාම උඩම තියෙනවා group icon ( 👥 ) එකක්. ඒකට ගියාම search bar එකක් තියෙනවා. ඒකට අපේ group code එක දීලා Join වෙන්න
17 февр. 2025, 21:51

🌥 Good Morning ✨ 🏆Daily Quote : ඔබේ විශ්වාසය ඔබේ සාර්ථකත්වය වේ. එය ශක්තිමත් කරන්න! 🔥🏆 🎖 2025 A/L විභාගයට තව, සති 34 දින
🌥 Good Morning ✨ 🏆Daily Quote :
ඔබේ විශ්වාසය ඔබේ සාර්ථකත්වය වේ. එය ශක්තිමත් කරන්න! 🔥🏆
🎖 2025 A/L විභාගයට තව, සති 34 දින 244 යි පැය 19 යි මිනිත්තු 35 යි 📅අද 2025-02-18 Powered By Exam Countdown Bot ⏳
17 февр. 2025, 21:30

අද දවසේ (2025/02/17) වැඩ කරපු පැය ගණන (පන්ති වෙලාවත් සමඟ)
Anonymous voting
17 февр. 2025, 12:29

🌥 Good Morning ✨ 🏆Daily Quote : කල්පනාකාරීව හිතන්න, සාමූහිකව වැඩ කරන්න, විශාල ඉලක්ක ළඟා වෙන්න! 🤝🌟 🎖 2025 A/L විභාගයට තව,
🌥 Good Morning ✨ 🏆Daily Quote :
කල්පනාකාරීව හිතන්න, සාමූහිකව වැඩ කරන්න, විශාල ඉලක්ක ළඟා වෙන්න! 🤝🌟
🎖 2025 A/L විභාගයට තව, සති 35 දින 245 යි පැය 19 යි මිනිත්තු 34 යි 📅අද 2025-02-17
16 февр. 2025, 20:52

Welcome to use Focus To-Do download link:https://play.google.com/store/apps/details?id=com.superelement.pomodoro එහෙනම් ලමයි මේ ලින්ක් එකෙන් ගිහින් ඇප් එක ඩවුන්ලෝඩ් කරල acc එකක් හදා ගන්නකෝ හොද ලමයි වගේ ❤️
16 февр. 2025, 20:43

අපී focus to do app එකේ චැනල් එකට සමගාමිව group එකක් හැදුවොත් ඔය ලමයි අපි සමග සම්බන්ද වෙනවද 👀 ඒකෙන් මොකද වෙන්නෙ කියල votes අනුව කියන්නම් 🙇‍
Anonymous voting
16 февр. 2025, 08:42

🌥 Good Morning ✨ 🏆Daily Quote : අදහස් තහවුරු කරන මිනිසුන් සමඟ වටවී සිටින්න. 💬🤝 🎖 2025 A/L විභාගයට තව, සති 35 දින 246 යි
🌥 Good Morning ✨ 🏆Daily Quote :
අදහස් තහවුරු කරන මිනිසුන් සමඟ වටවී සිටින්න. 💬🤝
🎖 2025 A/L විභාගයට තව, සති 35 දින 246 යි පැය 19 යි මිනිත්තු 35 යි 📅අද 2025-02-16
16 февр. 2025, 00:26

🌥 Good Morning ✨ 🏆Daily Quote : ඔබේ හැකියාවන් ගැන විශ්වාස කරන්න, ඔබට පුදුම දේවල් කළ හැක. 💪✨ 🎖 2025 A/L විභාගයට තව, සති 35
🌥 Good Morning ✨ 🏆Daily Quote :
ඔබේ හැකියාවන් ගැන විශ්වාස කරන්න, ඔබට පුදුම දේවල් කළ හැක. 💪✨
🎖 2025 A/L විභාගයට තව, සති 35 දින 247 යි පැය 19 යි මිනිත්තු 36 යි 📅අද 2025-02-15
14 февр. 2025, 22:05

🌥 Good Morning ✨ 🏆Daily Quote : හිතෙන් විශ්වාස කරන්න, ඒවිට ඔබට කිසිවක් නතර කළ නොහැක! 💪✨ 🎖 2025 A/L විභාගයට තව, සති 35 දින
🌥 Good Morning ✨ 🏆Daily Quote :
හිතෙන් විශ්වාස කරන්න, ඒවිට ඔබට කිසිවක් නතර කළ නොහැක! 💪✨
🎖 2025 A/L විභාගයට තව, සති 35 දින 248 යි පැය 19 යි මිනිත්තු 35 යි 📅අද 2025-02-14
13 февр. 2025, 20:58

🌥 Good Morning ✨ 🏆Daily Quote : මොහොතක් නවතින්න, හුස්ම ගන්න, පසුපස බලන්න, එවිට ඔබේ ප්‍රගතිය දැක ගන්න! 🌿🔄 🎖 2025 A/L විභා
🌥 Good Morning ✨ 🏆Daily Quote :
මොහොතක් නවතින්න, හුස්ම ගන්න, පසුපස බලන්න, එවිට ඔබේ ප්‍රගතිය දැක ගන්න! 🌿🔄
🎖 2025 A/L විභාගයට තව, සති 35 දින 249 යි පැය 19 යි මිනිත්තු 36 යි 📅අද 2025-02-13
12 февр. 2025, 17:57