ru
Feedback
AL to UNI | Official Channel

AL to UNI | Official Channel

Открыть в Telegram

Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1

Больше
2 556
Подписчики
-124 часа
-27 дней
-4030 день
Архив постов
H2O හරිතාගාර වායුවකි
Anonymous voting

CHEM BUZZ---> කාබනික පෙරොක්සයිඩ හමුවේ ඇල්කීන වලට HCl ආකලනය ප්‍රතිමාකොනිකොෆ් අනුව සිදුවේ
Anonymous voting

CHEM BUZZ---> LI2CO3 ජලයේ
Anonymous voting

CHEM BUZZ --> CH3COOH අණු අතර හයිඩ්‍රජන් බන්ධන ඇත
Anonymous voting

CHEM BUZZ ----> NH3 හි තාපාංකය CH3 හි තාපාංකයට වඩා ඉහළය
Anonymous voting

CHEM BUZZ ---> 🔺️G < 0 වන ප්‍රතික්‍රියාවක් වන විට සෑමවිටම තාපය පිටවේ
Anonymous voting

CHEM BUZZ ---> NH3 හි N පරමාණුවට තවදුරටත් ඔක්සිහරණය විය නොහැක
Anonymous voting

📌තත්පරයක් කියවන්න... කිසිම වෙලාවක මට බැරිවෙයිද මේ තියෙන කාලේ ඇති වෙයිද වගේ ඒව හිතන්න තත්පරයක්වත් නාස්ති කරන්න එපා තමන්ට මේ ත
📌තත්පරයක් කියවන්න... කිසිම වෙලාවක මට බැරිවෙයිද මේ තියෙන කාලේ ඇති වෙයිද වගේ ඒව හිතන්න තත්පරයක්වත් නාස්ති කරන්න එපා තමන්ට මේ තියෙන කාලේ උපරිම විදිහට ඵලදායීව ගත කරන්න යන track එකෙන් ඉදල හිටල out යාවි ඒත් ලග recover වෙන්න ඒ නැති වුන කාලේ ගැන හිත හිත ඉන්න එක නෙවේ වෙන්න ඕන හැමෝටම හිතේ කොනක හරි පොඩි හරි උනන්දුවක් ජීවිතේ හොද තැනකට එන්න තියෙනව,ඒකනේ මේ වගේ විෂය ධාරාවක් තෝරගත්තේ තමන්ට හොදටම අවුල් ගිහින් නම් ,කෙල වෙල ජීවිතේ කොතනක හරි වරද්දගත්ත වගේ දැනෙනව නම් ඉතින් පැයභාගයක් අරන් හිතල තමන් al කරන්න ආපු මුල් කාලේ ගැන මේක හැමෝටම ගොඩ දාන්න පුළුවන් ඒකට ඕන motivation නෙවේ, Self discipline එකක් ඒක නැතුව මොක තිබ්බත් වැඩක් නෑ ඒක මන් අමුතුවෙන් කියන්න ඕන නෑ 2,3 shy අයටනම් ඉතින් බෑ කියල හිතෙන හැම වෙලාවකම බලන්න තමන් ලග ඇයි al කරන්නේ තමන්ට තියෙන පොඩි පොඩි හීන පවා ලියාගත්ත කොල කෑල්ලක් පාඩම් කරන තැන ගහල තියාගන්න පස්සට අඩියක් තියන්න හිතන හැම වෙලාවකම ඒක බලන්න පේපර් වල ලකුනු අඩු නම් පේපර් නොලිය ඉන්න එක නෙවේ කරන්න ඕන ඒකටත් ඉස්සරහට වැඩ ටිකක් කියන්නම් ලමයි කීපදෙනෙක් අහල තිබ්බ ඒවට පොදු උත්තරයක් දැම්මේ, ගන්න දෙයක් තියෙන්න ඇති කියල හිතනව

CHEM BUZZ ---> මවුලිකතාව විත්ති ගුණයකි
Anonymous voting

CHEM BUZZ ---> පරිපූර්ණ වායුවක චාලක ශක්තිය එහි PV ගුණිතයට සමානුපාතික වේ
Anonymous voting

CHEM BUZZ ---> තාත්වික වායු අංශු අතර ක්‍රියාත්මක වන අන්තර් අණුක බල වලට ඇවගාඩ්රෝ නියමය බල නොපායි
Anonymous voting

CHEM BUZZ ---> ධන කිරණ සෑදෙන්නේ නලය තුල වු වායුව අයනීකරණයෙනි
Anonymous voting

PHY BUZZ ---> වර්ගඵල ප්‍රසාරණතාාවයේ ඒකක
Anonymous voting

මහන්සි වෙමු ඔයාලටත් මේ වගේ දවසක් ලගදීම එයි ඒ දවස වෙනුවෙන් අද කැප වෙල වැඩ කරන්න AL MATHS | BIO SPECIAL FREE GUIDING PROGRAM —-
+1
මහන්සි වෙමු ඔයාලටත් මේ වගේ දවසක් ලගදීම එයි ඒ දවස වෙනුවෙන් අද කැප වෙල වැඩ කරන්න AL MATHS | BIO SPECIAL FREE GUIDING PROGRAM —-> https://t.me/cm24alquiz (ඉංජිනේරු වෛද්‍ය පීඨ වල සිසුන් විසින් මෙහෙයවයි)

CHEM BUZZ ---> නියත උෂ්ණත්වයේදී විවිධ වායු වල මධ්‍යනය වේග සමාන වේ
Anonymous voting

CHEM BUZZ---> වායු 2 ක් ප්‍රතික්‍රියා කර ඝනයක් සාදන්නේ
Anonymous voting

CHEM BUZZ----> Cl ට වඩා F හි පරමාණුක අරය කුඩා වේ
Anonymous voting

CHEM BUZZ----> FNO2 හි N---O බන්ධන දිගවල් සර්වසම වේ
Anonymous voting

CHEM BUZZ ---> පරිපූර්ණ වායුවක වර්ග මධ්‍යනය මූල ප්‍රවේගය නිරපේක්ෂ උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික වේ
Anonymous voting

CHEM BUZZ ----> Na වාතයේ දහනය කළ විට NaO2 සාදයි
Anonymous voting

AL to UNI | Official Channel - Статистика и аналитика Telegram-канала @cmtutor