AL to UNI | Official Channel
الذهاب إلى القناة على Telegram
Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1
إظهار المزيد2 388
المشتركون
-124 ساعات
-107 أيام
-5230 أيام
أرشيف المشاركات
#WHO_IS_AMILA_DASANAYAKE?
Amila Dasanayake is a renowned Chemistry teacher in Sri Lanka who has achieved remarkable success in helping students excel in the G.C.E. Advanced Level (A/L) Chemistry examination. Some key points about him:
He conducts the largest Chemistry classes in Sri Lanka after the A/L exams, with thousands of students attending his classes simultaneously across 32 centers island-wide.
His classes focus on covering the correct subject content, conducting subject-related activities to help students memorize concepts, providing special question papers, adhering to the right time frame, and guiding students to achieve the best possible results.
In 2017, one of his students secured the 4th island rank in the Biology stream (Colombo District 2).
At age 24, he has already created the largest Chemistry tuition class in Sri Lanka's tuition history, surpassing all previous records.
He has developed his own successful teaching methodologies and provides correct guidance for all three science subjects to prepare students for the A/L exam.
His students have achieved remarkable results, with some securing 1st, 2nd, and 3rd places in the Gampaha district and the 2nd and 4th island ranks.
In summary, Amila Dasanayake is a highly accomplished Chemistry teacher who has made a significant impact on the A/L exam performance of thousands of students in Sri Lanka through his innovative teaching methods and dedication to helping students achieve their best.
➡️ අධ්යාපන අමාත්යාංශය
➡️ MODEL PAPERS 2023
විභාගයට කලින් අනිවාර්යයෙන්ම කරල යන්න.මාරම වැදගත්.🤓
.
හරි මම A/L වලට දැන් සූදානම්.
ගොඩක් උසස් පෙළ කරන සිසුන්ගේ කටින් වැඩි වශයෙන් පිට නොවන වාක්යයක් තමා මේක.ඒ උනාට සමහර සිසුන්ගේ මුඛයෙන් පිටවෙන අති දැවැන්ත වාක්යයක් තමා මේක.ඇයි සමහරුන්ට බැරි වෙන්නත් සමහරුන්ට පුලුවන් වෙන්නත් මේකේ තියන වෙනස.එහෙම කිසිම වෙනසක් නෑ.මන්ද යත් හොදින් උසස්පෙල අධ්යන කටයුතු සම්පූර්ණ කරගෙන ඒවා එකිනෙක එකිනෙක පාඩම් කරලා ඉන්න අයට මේ විභාගය ඔහොම තමා පේන්නේ.
ඒක නිසා වැඩ කරන්න හොදින්ම.වැඩ වැඩියෙන් කරන්න.තව හිතන්න මට අයිලන්ඩ් ෆස්ට් වෙන්න ඕනේ කියලා.ඒ ටාගට් එකට යන්න වැඩ කළොත් ඔයාට අයිලන්ඩ් ෆස්ට් නැති වුනත් දිස්ත්රික් කුසලතාවයක් හෝ හිමිවෙනු ඇති.
#Best_motivations_for_Als
#Todays_Motivation
🌥 Good Morning ✨
🏆Daily Quote : පටන්ගනින් දැන්වත් කවදා හරි දවසක ආපස්සට හැරිල අතීතය දිහා බලද්දි පසුතැවීමක් විතරක් ඉතිරි වෙන තත්වයකට වැටෙන්න ඒපා
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති26
දින 184 යි
📅අද 2024-05-26
මගෙ ඒලෙවල් කාලේ පේපර් වල ලකුණු තිබ්බ හැටි මං ඒ කාලේ මං ලිව්ව මුල් පේපරේ ඉදන් අග පේපරේටම ලකුණු ඒක්ක හැදුව සටහනක් තියේ ඔ්න ද ඒක බලන්න දාන්න ද?
⚫️පේසුරු BOOKS
♦️ Physics / mcq
https://t.me/papers_grp21AL/59552
♦️ Physics / structured & essays
https://t.me/papers_grp21AL/55402
♦️ Chemistry / mcq
https://t.me/papers_grp21AL/59588
♦️ Chemistry / essays
https://t.me/papers_grp21AL/55413
♦️ Biology
https://t.me/papers_grp21AL/59561
♦️ Combined maths
https://t.me/papers_grp21AL/59595
♦️ commerce
https://t.me/papers_grp21AL/61506
⚫️ ආචාර්ය ගී කියනගේ සර්ගේ books
https://t.me/papers_grp21AL/55518
⚫ PHYSICS විවරණ___
♦️ phy6 රෝසා සර්ගේ විවරණ
https://t.me/papers_grp21AL/58067
♦️ තුෂාර සමරවික්රම සර්ගේ විවරණ
https://t.me/papers_grp21AL/61737
⚫️ CHEMISTRY විවරණ
♦️ chem. marking schemes
1980 - 2000
https://t.me/papers_grp21AL/60305
♦️රංග ගුණරත්න සර්ගේ විවරණ
https://t.me/papers_grp21AL/58113
♦️ෆාරිස් සර්ගෙ විවරණ
https://t.me/papers_grp21AL/58096
⚫️RESOURCE BOOKS
♦️ Biology ( SM )
https://t.me/papers_grp21AL/55286
♦️ Biology ( EM )
https://t.me/papers_grp21AL/55294
♦️ Chemistry
https://t.me/papers_grp21AL/55305
♦️ Physics
https://t.me/papers_grp21AL/55300
උත්තල කාචයක නාභි දුර 10 cm වන අතර අවතල කාචයක නාභි දුර 20 cm කි මින් සෑදෙන සංයුක්ත කාචයේ සිට 16cm දුරින් වස්තුවක් තැබූ විට ඒහි ප්රතිබිම්බයේ රේඛීය විශාලනය
කාලේ කකා ඔහේ ගෙව්ව ද නිකම්ම ගෙවිල ගියා ද මෙි දවස් ටික ඒව හිත හිත ඉන්නැතුව දැන්වත් වැඩ කරන්න පටන්ගනින් කරල බලන්න ආස හිතෙය් ✨
📚 කාලිංග බණ්ඩාර මහාචාර්යතුමා විසින් සම්පූර්ණ විෂය නිර්දේශය ම ආවරණය කරමින් නිර්මාණය කරන ලද MCQ QUESTIONS 400 ක් මෙහි අඩංගු වේ.
#Try_කරල_බලන්න
Combined maths past paper discussion ruwan sir
🥏 2011https://youtu.be/nmQ3E40Lo4w
🥏 2012https://youtu.be/6JD1FiE6rU4
🥏 2013https://youtu.be/Zp4cshGovI4
🥏 2015https://youtu.be/8SAc066aEGc
🥏 2016https://youtu.be/c1Whoz7MLPo
🥏 2016https://youtu.be/AUqbFJrj2Fc
🥏 2017https://youtu.be/pMucLLrX86A
🥏 2017https://youtu.be/sm9aJFZiUWw
🥏 2018https://youtu.be/A8zcJn1Y1L4
🥏 2018https://youtu.be/4iwMx4XuIyI
🥏 2018https://youtu.be/gak82_9WFT4
🥏 2019https://youtu.be/Cn1z73DJ0Ic
🥏 2019https://youtu.be/WXtPH4q0W8s
🥏 2019https://youtu.be/BlTeQht2cek
🥏 2020https://youtu.be/aJFwmu_8OYo
🥏 2021https://youtu.be/5y-cyhBubN4
නැගිටල වැඩ පටන් ගත්ත ද කම්මැලි කමේ ඉන්නව ඒහෙම නෙවේ පෝන් ඒක ඔබ ඔබා හරියැ?😌
