AL to UNI | Official Channel
Открыть в Telegram
Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1
Больше2 555
Подписчики
-124 часа
-67 дней
-4930 день
Архив постов
වැඩ ටික කරන් යන්.
තාම වැඩ set එක මරු.
12 වෙනකන් වත් වැඩ කරමු
තත්පරයක්වත් අපතේ යවන්න එපා
ජය❤️
අද දවසේ දැනට වැඩ කොහොමද?
❤️ගොඩක් හොදට කරගත්තා
👍මැද මට්ටමේ, හිතුව ඔක්කොම කෙරුන් නෑ
😢වැඩක් කෙරුනෙම නැති තරම්, කාලේ නාස්ති වුනා
තාම වැඩද ?
අතාරින්න එපා , එක තත්පරෙත් වටිනව , පුලුවන් උපරිම කරමු
ජය❤️
අද දවසේ දැනට වැඩ කොහොමද?
❤️ගොඩක් හොදට කරගත්තා
👍මැද මට්ටමේ, හිතුව ඔක්කොම කෙරුන් නෑ
😢වැඩක් කෙරුනෙම නැති තරම්, කාලේ නාස්ති වුනා
Welcome to Rose!
Rose is primarily a group management bot, and has limited functionality in channels.
Channel features include:
- Log channels
- Fed logs
- Joining federations
PHYSICS වලට මේ තියෙන කාලෙන් උපරිම ලකුනක් ගන්න STUDY PLAN එකක් ගැන video එකක් ලගදිම දානව ලමයි🔴
📢 රසායන විද්‍යාව#CHEMISTRY + මේ පාඩමක් බැලුවම ගන්න පුළුවන් ලකුණු ගාන.. + 100%ට වඩා එනවා එකතු කරලා බැලුවම ඒ රචනා ප්‍රශ්න නිසා... 1.පරමාණුක ව්‍යුහය - 3 % 2.බන්ධන - 6 % 3.ගණනය - 4 %( මීට අමතරව සෑම පාඩමකටම මේ අත්‍යාවශ්‍ය නිසා මේ පාඩම නැතිව කිසිවක් කළ නොහැකිය .. මෙය නැතුව කිසිම භෞතික රසායනික පාඩමකට ලකුණු ගත නොහැකිය ) 4.වායු - 12.5 % 5.ශක්ති විද්‍යාව - 12.5 % 6.අකාබනික රසායනය - 24 % 7.8.9.10.කාබනික රසායනය - 22.5 % 11.චාලක රසායනය - 5 % 12.සමතුලිතතාවය - 22.5 % 13.විද්‍යුත් රසායනය - 6.75 % 14.කර්මාන්ත හා පරිසරය - 10.5 %
උපරිම ලකුණකට හරි විදිහට පාඩම් කරමුhttps://youtu.be/yownh0ijhUg?si=zs9lkzFiMQKiZ9Jr
අද පුලුවන් අය රෑ වෙනකන් උපරිම වැඩ කරමු.
React එකක් දාන් යමු ඉන්න අය
▪️තාම බැලුවේ නැති අය අනිවාර්යෙන් බලන්න ▫️මේ විදිහට කරල බලන්න අනිවාර්යෙන් ලකුණු ටික හදාගන්න පුලුවන්https://youtu.be/Z3SX74FR64U?si=bW4b1F3ArUSfrPFi
අද දවසේ දැනට වැඩ කොහොමද?
❤️ගොඩක් හොදට කරගත්තා
👍මැද මට්ටමේ, හිතුව ඔක්කොම කෙරුන් නෑ
😢වැඩක් කෙරුනෙම නැති තරම්, කාලේ නාස්ති වුනා
තාම වැඩද ?
අතාරින්න එපා , එක තත්පරෙත් වටිනව , පුලුවන් උපරිම කරමු
ජය❤️
Уже доступно! Исследование Telegram 2025 — ключевые инсайты года 
