𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
Открыть в Telegram
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat
Больше7 199
Подписчики
Нет данных24 часа
-897 дней
-22530 дней
Архив постов
7 199
FFR (FOUNDATION FOR RAM) ‼️
MCQ POINT 30 💫
✅ Unit - (06) ස්ථිති විද්යුත් ක්ෂේත්ර - ස්ථිති විද්යුත් ආරෝපණ සහ කූලෝම් නියමය.@HarryNote ⭐️
7 199
🔻2024-April-20
Day 54 | Essay 54 🏪✅ Unit 04 - ශාක ආකාරය හා ක්රියාකාරිත්වය.
13.(a) ශෛලම පටකයේ ව්යුහය විස්තර කරන්න. (b) ශාකයේ ජලය සහ කනිජ ලවණ උඩුකුරු සන්නයනය හෙවත් රසෝද්ගමනය සිදුවන යාන්ත්රණය විස්තර කරන්න.හැමෝම ලියලා Comment කරන්න. 🔥 Marking එක හවසට දෙන්නම්.⚡️ Join (: - https://t.me/HarryNote 👍 @HarryNote ⭐️
7 199
කවදාවත් හිතන්න එපා අනිත් අය වැඩ කරන්නෙ නෑ කියලා..
ඒක වැරදියි මොකද සමහර යාලුවෝ ඉන්නවා " අනේ බන් මන් නම් පාඩම් කරේ නෑ බන්. පාඩම් කරන්න කම්මැලී_ _බන් කියන අය "
එයාලා අපිට නොකියා උන් පාඩම් කරනවා . ඒත් අපිට කියන්නේ පාඩම් කරන්නේ නෑ කියලා .....
ඔයාලා මෝඩ නොවි අනිත් අයගේ කතා අහන්නෙ නැතුව වැඩ කරන්න..
*කපටි වෙන්න ඔනේ අවස්ථාවෙදි ඔයත් අනිවාරෙම්ම මතක ඇතුව කපටි වෙන්න.😁
#Lily✍️
@HarryNote ⭐️
7 199
+4
🔻2024-April-19
Day 53 | Essay 53 🏪✅ Unit 04 - ශාක ආකාරය හා ක්රියාකාරිත්වය.
12. පාංශු ද්රාවණයේ සිට ජලය අවශෝෂණය වීමත්, එම ජලය මුලෙහි ශෛලම දක්වා පරිවහනය වීමත් සිදුවන අයුරු විස්තර කරන්න.Marking එක.⚡️ Join (: - https://t.me/HarryNote 👍 @HarryNote ⭐️
7 199
7 199
☀️ සාදරයෙන් පිලිගන්නවා Harry Notes සමූහයට.
⭐️ අපේ Channel එකේ මේ වෙනකල් දාලා තියන දේවල්..✨
Click here ☘️
✅ එදිනෙදා Channel එකේ වෙන වැඩටික...
👉දිනපතා ජීව විද්යාව රචනා ප්රශ්නයක් සහ එදිනම හවසට පිලිතුරු ද සමග ලබා දෙනවා.
👉දිනපතා පරිවර්තනයක් සහ එදිනම හවසට පිලිතුරු ද සමග ලබා දෙනවා .
👉FFR ලෙස හදුන්වන Physics Mcq Points ලබා දෙනවා.
👉දිනපතා ඔයාලාව Motivation කරන වීඩියෝ එකක් හෝ පෝස්ට් එකක් දානවා.
👉අවසානයේ දී ගීතයකින් ඔයාලාගේ Stress අඩු කරනවා.
✅ මීට අමතරව...
🔺අමිල දසනායක සර් නෝට්.
🔺අනුරාධ පෙරේරා සර් නෝට්.
🔺මෙත්මාල් ජයසේකර සර් පේපර් විවරණ.
✅ දැනට තියෙන දේවල්..
🔻FFR ලෙස හදුන්වන Physics Mcq Points 100 කට වැඩි සංඛ්යාවක්,
🔻ජීව විද්යාව රචනා ප්රශ්න 50 කට වැඩි සංඛ්යාවක්,
🔻පරිවර්තන 40 කට ආසන්න සංඛ්යාවක්,
දැනට චැනල් එකේ තියෙනවා. 📕
🐱 @HarryNote 🔨 |©️2️⃣0️⃣2️⃣4️⃣ ⭐️

⭐ අපේ Channel එකේ මේ වෙනකල් දාලා තියන දේවල්..✨

🔻ජීව විද්යාව රචනා ප්රශ්නය 50 කට වැඩි සංඛ්යාවක්,
🔻පරිවර්තනයක් 40 කට ආසන්න සංඛ්යාවක්,
දැනට චැනල් එකේ තියෙනවා. 📕
🐱 @HarryNote 🔨 |©️2⃣0⃣2⃣4⃣ ⭐️
7 199
Repost from 2024 MAIN REVISION - AP
හීන තියෙන්නේ හැබෑ කරගන්න ❤️
මෙන්න මහන්සිවෙලා පාඩම් කරන්න පොඩි ගැම්මක් ♥️
7 199
ළමයින් බයෝ පාඩම් කරද්දි මෙහෙම වට කිහිපයකට පාඩම් කරන්න.☺️ ඒකෙන් පාඩම අමතකවෙන ප්රමාණය අඩු වෙනවා.🥰 අමතක නොකර පාඩම් කරන වාර ගණන එයට ඉදිරියෙන් සටහන් කරගන්න.❤️🔥
7 199
7 199
FFR (FOUNDATION FOR RAM) ‼️
MCQ POINT 107 💫
✅ Unit - (06) ස්ථිති විද්යුත් ක්ෂේත්ර - ස්ථිති විද්යුත් විභවය.@HarryNote ⭐️
7 199
🌥 Good Morning ✨
🏆Daily Quote :ඊයේ අද දවස වැඩිපුර ගත කිරීමට ඉඩ නොදෙන්න. ✨
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති31
දින 219 යි
පැය 15 යි
මිනිත්තු 1 යි
📅අද 2024-04-19
Powered By Exam Countdown Bot ⏳