ch
Feedback

不要被骗子欺骗!Telemetrio 会找到并标记这些频道 👉 如果想查看标记,请订阅

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

前往频道在 Telegram

‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat

显示更多
Buy Ad
7 199
订阅者
无数据24 小时
-897 天
-22530 天
帖子存档
සුභ උදෑසනක් 💙☘️ ජ'පුර ❤️🥹✨ @HarryNote ⭐

FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 30 💫 ✅ Unit - (06) ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර - ස්ථිති විද්‍යුත් ආරෝපණ සහ කූලෝම් නියමය.
FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 30 💫
✅ Unit - (06) ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර - ස්ථිති විද්‍යුත් ආරෝපණ සහ කූලෝම් නියමය.
@HarryNote ⭐️

🔻2024-April-20 Day 54 | Essay 54 🏪 ✅ Unit 04 - ශාක ආකාරය හා ක්‍රියාකාරිත්වය. 13.(a) ශෛලම පටකයේ ව්‍යුහය විස්තර කරන්න. (b) ශා
🔻2024-April-20
Day 54 | Essay 54 🏪
✅ Unit 04 - ශාක ආකාරය හා ක්‍රියාකාරිත්වය.
13.(a) ශෛලම පටකයේ ව්‍යුහය විස්තර කරන්න. (b) ශාකයේ ජලය සහ කනිජ ලවණ උඩුකුරු සන්නයනය හෙවත් රසෝද්ගමනය සිදුවන යාන්ත්‍රණය විස්තර කරන්න.
හැමෝම ලියලා Comment කරන්න. 🔥 Marking එක හවසට දෙන්නම්.⚡️ Join (: - https://t.me/HarryNote 👍 @HarryNote ⭐️

කවදාවත් හිතන්න එපා අනිත් අය වැඩ කරන්නෙ නෑ කියලා.. ඒක වැරදියි මොකද සමහර යාලුවෝ ඉන්නවා " අනේ බන් මන් නම් පාඩම් කරේ නෑ බන්. පාඩම් කරන්න කම්මැලී_ _බන් කියන අය " එයාලා අපිට නොකියා උන් පාඩම් කරනවා . ඒත් අපිට කියන්නේ පාඩම් කරන්නේ නෑ කියලා ..... ඔයාලා මෝඩ නොවි අනිත් අයගේ කතා අහන්නෙ නැතුව වැඩ කරන්න.. *කපටි වෙන්න ඔනේ අවස්ථාවෙදි ඔයත් අනිවාරෙම්ම මතක ඇතුව කපටි වෙන්න.😁 #Lily✍️ @HarryNote ⭐️

👉පරිවර්තන පුහුණුව Day 40 | පරිවර්තන 40 ☘️ Marking එක.⚡️ @HarryNote ⭐️
+1
👉පරිවර්තන පුහුණුව
Day 40 | පරිවර්තන 40 ☘️
Marking එක.⚡️ @HarryNote ⭐️

🔻2024-April-19 Day 53 | Essay 53 🏪 ✅ Unit 04 - ශාක ආකාරය හා ක්‍රියාකාරිත්වය. 12. පාංශු ද්‍රාවණයේ සිට ජලය අවශෝෂණය වීමත්, එම
+4
🔻2024-April-19
Day 53 | Essay 53 🏪
✅ Unit 04 - ශාක ආකාරය හා ක්‍රියාකාරිත්වය.
12. පාංශු ද්‍රාවණයේ සිට ජලය අවශෝෂණය වීමත්, එම ජලය මුලෙහි ශෛලම දක්වා පරිවහනය වීමත් සිදුවන අයුරු විස්තර කරන්න.
Marking එක.⚡️ Join (: - https://t.me/HarryNote 👍 @HarryNote ⭐️

FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 108 💫 ✅ Unit - (08) ධාරා විද්‍යුතය - සරල පරිපථ. @HarryNote ⭐️
FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 108 💫
✅ Unit - (08) ධාරා විද්‍යුතය - සරල පරිපථ.
@HarryNote ⭐️

☀️ සාදරයෙන් පිලිගන්නවා Harry Notes සමූහයට. ⭐️ අපේ Channel එකේ මේ වෙනකල් දාලා තියන දේවල්..✨ Click here ☘️ ✅ එදිනෙදා Channel එක
☀️ සාදරයෙන් පිලිගන්නවා Harry Notes සමූහයට. ⭐️ අපේ Channel එකේ මේ වෙනකල් දාලා තියන දේවල්..✨ Click here ☘️ ✅ එදිනෙදා Channel එකේ වෙන වැඩටික... 👉දිනපතා ජීව විද්‍යාව රචනා ප්‍රශ්නයක් සහ එදිනම හවසට පිලිතුරු ද සමග ලබා දෙනවා. 👉දිනපතා පරිවර්තනයක් සහ එදිනම හවසට පිලිතුරු ද සමග ලබා දෙනවා . 👉FFR ලෙස හදුන්වන Physics Mcq Points ලබා දෙනවා. 👉දිනපතා ඔයාලාව Motivation කරන වීඩියෝ එකක් හෝ පෝස්ට් එකක් දානවා. 👉අවසානයේ දී ගීතයකින් ඔයාලාගේ Stress අඩු කරනවා. ✅ මීට අමතරව... 🔺අමිල දසනායක සර් නෝට්. 🔺අනුරාධ පෙරේරා සර් නෝට්. 🔺මෙත්මාල් ජයසේකර සර් පේපර් විවරණ. ✅ දැනට තියෙන දේවල්.. 🔻FFR ලෙස හදුන්වන Physics Mcq Points 100 කට වැඩි සංඛ්‍ය‍ාවක්, 🔻ජීව විද්‍යාව රචනා ප්‍රශ්න 50 කට වැඩි සංඛ්‍ය‍ාවක්, 🔻පරිවර්තන 40 කට ආසන්න සංඛ්‍ය‍ාවක්, දැනට චැනල් එකේ තියෙනවා. 📕 🐱 @HarryNote 🔨 |©️2️⃣0️⃣2️⃣4️⃣ ⭐️

☀️ සාදරයෙන් පිලිගන්නවා Harry Notes සමූහයට. ⭐ අපේ Channel එකේ මේ වෙනකල් දාලා තියන දේවල්..✨ Click here ☘️ ✅ එදිනෙදා Channel එකේ
☀️ සාදරයෙන් පිලිගන්නවා Harry Notes සමූහයට. ⭐ අපේ Channel එකේ මේ වෙනකල් දාලා තියන දේවල්..✨ Click here ☘️ ✅ එදිනෙදා Channel එකේ වෙන වැඩටික... 👉දිනපතා ජීව විද්‍යාව රචනා ප්‍රශ්නයක් සහ එදිනම හවසට පිලිතුරු ද සමග ලබා දෙනවා. 👉දිනපතා පරිවර්තනයක් සහ එදිනම හවසට පිලිතුරු ද සමග ලබා දෙනවා . 👉FFR ලෙස හදුන්වන Physics Mcq Points ලබා දෙනවා. 👉දිනපතා ඔයාලාව Motivation කරන වීඩියෝ එකක් හෝ පෝස්ට් එකක් දානවා. 👉අවසානයේ දී ගීතයකින් ඔයාලාගේ Stress අඩු කරනවා. ✅ මීට අමතරව... 🔺අමිල දසනායක සර් නෝට්. 🔺අනුරාධ පෙරේරා සර් නෝට්. 🔺මෙත්මාල් ජයසේකර සර් පේපර් විවරණ. ✅ දැනට තියෙන දේවල්.. 🔻FFR ලෙස හදුන්වන Physics Mcq Points 100 කට වැඩි සංඛ්‍ය‍ාවක්, 🔻ජීව විද්‍යාව රචනා ප්‍රශ්නය 50 කට වැඩි සංඛ්‍ය‍ාවක්, 🔻පරිවර්තනයක් 40 කට ආසන්න සංඛ්‍ය‍ාවක්, දැනට චැනල් එකේ තියෙනවා. 📕 🐱 @HarryNote 🔨 |©️2⃣0⃣2⃣4⃣ ⭐️

හීන තියෙන්නේ හැබෑ කරගන්න ❤️ මෙන්න මහන්සිවෙලා පාඩම් කරන්න පොඩි ගැම්මක් ♥️

තව ටික දවසකින්...💔😅

ළමයින් බයෝ පාඩම් කරද්දි මෙහෙම වට කිහිපයකට පාඩම් කරන්න.☺️ ඒකෙන් පාඩම අමතකවෙන ප්‍රමාණය අඩු වෙනවා.🥰 අමතක නොකර පාඩම් කරන වාර ගණන එයට ඉදිරියෙන් සටහන් කරගන්න.❤️🔥

Biology 🌝- pdm කරල ඉවර උනාම ✅එකක් දාගන්න
+5
Biology 🌝- pdm කරල ඉවර උනාම ✅එකක් දාගන්න

Repost from SL SciGuys
#BloomingPera2024💛 - Join with @SLSciGuys -
+3
#BloomingPera2024💛 - Join with @SLSciGuys -

👉පරිවර්තන පුහුණුව Day 40 | පරිවර්තන 40 ☘️ Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️
+1
👉පරිවර්තන පුහුණුව
Day 40 | පරිවර්තන 40 ☘️
Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️

FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 107 💫 ✅ Unit - (06) ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර - ස්ථිති විද්‍යුත් විභවය. @HarryNote ⭐️
FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 107 💫
✅ Unit - (06) ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර - ස්ථිති විද්‍යුත් විභවය.
@HarryNote ⭐️

අද ලස්සන දවසක්.. 💐❤️ @HarryNote ⭐️
අද ලස්සන දවසක්.. 💐❤️ @HarryNote ⭐️

🌥 Good Morning ✨ 🏆Daily Quote :ඊයේ අද දවස වැඩිපුර ගත කිරීමට ඉඩ නොදෙන්න. ✨ 🎖2024 උසස් පෙළ විභාගයට තව, සති31 දින 219 යි පැය
🌥 Good Morning ✨ 🏆Daily Quote :ඊයේ අද දවස වැඩිපුර ගත කිරීමට ඉඩ නොදෙන්න. ✨ 🎖2024 උසස් පෙළ විභාගයට තව, සති31 දින 219 යි පැය 15 යි මිනිත්තු 1 යි 📅අද 2024-04-19 Powered By Exam Countdown Bot ⏳

තාමත් ඇහැරලා වැඩ කරන කට්ටියට ❤️😌😍🎙 Ignite......😍❤️🔥 @HarryNote ⭐️